Select Page
අදට අපට මාස 2යි | Followers 43,800+ | ලිපි 400

අදට අපට මාස 2යි | Followers 43,800+ | ලිපි 400

අදට අපට මාස 2යි | Followers 43,800+ | ලිපි 400

ඔබගේ දියුණුව වෙනුවෙන් අප දින 60ක් කැපවුණා. ඔබ තවමත් දියුණු වෙලා, ආදායම් උපයා නැතිනම් ඒ අපේ වැරැද්ද නොව ඔබේ වැරැද්දයි.

තවමත් ප්‍රමාද නැත. අදම මේ පේජ් එකේ ලිපි 400ම කියවා ඔබේ දියුණුව වෙනුවෙන් පළමු පියවර තබන්න. අප සූදානම් ඔබට මගපෙන්වන්න.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #passiveincomeideas #passiveincomeforbeginners #passiveincomeonline

ඔබේ මිතුරන්ගේ ජීවිතය වෙනස් කරන්න කැමතිද?

ඔබේ මිතුරන්ගේ ජීවිතය වෙනස් කරන්න කැමතිද?

ඔබේ මිතුරන්ගේ ජීවිතය වෙනස් කරන්න කැමතිද?

අපගේ Business HUB Sri Lanka පේජ් එකට යන්න. පහත ස්ක්‍රීන්ශොට් එකෙහි උපදෙස් පිළිපදින්න.

1️⃣ ඩොට් 3 (…) ඔබන්න.
2️⃣ Page Settings වල Invite Friends ඔබන්න.
3️⃣ Select All තෝරන්න (සාමාන්‍යයෙන් මිතුරන් 1,000 වඩා ඉන්නවනම් එක වර 1,000ක් තෝරන්න පුළුවන්)
4️⃣ Send Invitations බොත්තම ඔබන්න.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #businesshubcompetitions

ඔබ Business HUB FREE ජොබ් PASS Team 01 එකට සම්බන්ධ වූ අයෙක්ද?

ඔබ Business HUB FREE ජොබ් PASS Team 01 එකට සම්බන්ධ වූ අයෙක්ද?

ඔබ Business HUB FREE ජොබ් PASS Team 01 එකට සම්බන්ධ වූ අයෙක්ද?

එසේනම් WhatsApp ගෲප් එකෙන් ලබාදුන් උපදෙස් පරිදි ස්ක්‍රීන්ශොට් එක මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න. ඉන්පසු අපි එයට Approved ලෙස රිප්ලයි කමෙන්ට් එකක් යෙදුවහොත් ඔබට නොමිළයේ JOB PASS එක හිමිවෙනු ඇත…

Approve වූ පසුව වට්ස් ඇප් ගෲප් එකෙන් ලබාදෙන උපදෙස් පිළිපදින්න. ආදායම් උපයන්න…

සැ.යු : මෙය පේජ් එකේ අනෙක් සාමාජිකයින්ට වැදගත් වන ලිපියක් නොවේ. මෙය අපගේ පළමු JOB කණ්ඩායමට එකතු වූ සාමාජිකයින් 105 දෙනාට උපදෙස් ලබාදෙන ලිපියකි.

නිධානයක් මත සිට ආධාර ඉල්ලමින් සිඟමන් යදින්න එපා

නිධානයක් මත සිට ආධාර ඉල්ලමින් සිඟමන් යදින්න එපා

නිධානයක් මත සිට ආධාර ඉල්ලමින් සිඟමන් යදින්න එපා…

අපි මේ පේජ් එකෙන් ඔබට “දැනුම” කියන ආධාරය ලබාදෙනවා. එය භාවිතා කර දියුණු වෙන එක ඔබ සතු දෙයක්…

මේ පේජ් එකේ මේ පෝස්ට් එකෙන් පහළට පෝස්ට් 360ක් තියෙනවා. ඒ පෝස්ට් 360 ඔබට අවබෝධයෙන් කියවන්න පුළුවන් නම්, දිනපතා පළකරන පෝස්ට් 10+ කියවන්න පුළුවන් නම් ඔබට අනිවාර්යයෙන් දියුණු වෙන්න පුළුවන්.

අපි කිසිම අවස්ථාවක කිසිම අයෙකුට මුදලින් හෝ ද්‍රව්‍යමය ආධාර දෙන්නේ නැහැ. ආධාර බලාපොරොත්තු වෙන්න එපා. ආධාර ඉල්ලමින් ඇමතුම් ලබාදී අපව අපහසුතාවයට පත් කරන්න එපා, මැසේජ් එවන්නත් එපා.

දිනකට අපට ඇමතුම් 50ට වඩා එනවා ආධාර ඉල්ලමින්. පේජ් එකේ පෝස්ට් බැලුවද කියලා අපි අහපුවහම දෙන පිළිතුර “ඒවනම් බැලුවේ නෑ, මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා දැක්කා, ඒකයි කෝල් කලේ, උදව්වක් ඉල්ලගන්න” කියලා කියනවා.

ඔන්න ඕකයි අපේ මිනිස්සුගේ තත්වේ…

දියුණු වෙන්න උවමනාවක් නෑ. කාගෙන් හරි ඉල්ලගෙන, සිඟමන් යදිමින් ජීවත් වෙන්නයි බොහොමයක් අයට ඕන. එහෙමත් නැතිනම් කිසි දෙයක් නොකර මුදල් පහළවෙනකම් බලාගෙන ඉන්න එකයි ගොඩක් අය කරන්නේ…

අපි අස්වැසුම තියෙන අයට නොමිළයේ රු.10,000ක් වටින TechLabs PASS ලබාදුන්නා. පේජ් එකේ හැමෝටමත් නොමිළයේ ලබාගන්න අවස්ථාව දුන්නා. පේජ් එකේ පෝස්ට් කියවලා කමෙන්ට් කල අයට අපි රු.10,000, රු.25,000, රු.50,000 සහ රු.100,000 බැගින් මුදල් ලබාදුන්නා ඔබේම ස්වයංරැකියාවක්, ව්‍යාපාරයක් ආරම්භ කරන්න.
කැපවීමෙන් වැඩ කරන්න කැමතිනම් හිත හයිය කොල්ලන්ට, කෙල්ලන්ට නොමිළයේ ව්‍යාපාරය නිර්මාණය කර දුන්නා. හැබැයි බොහොමයක් අය එය ලබාගන්න උත්සාහ කලේ නෑ. WhatsApp බොත්තම ඔබලා Details Please, කොහොමද මේක කරන්නේ, අනේ මටත් උදව් කරන්න කියලා දිනපතා මැසේජ් දානවා පමණයි. දියුණු වෙන්න වෙහෙසෙන්නේ නෑ.

ඔබට ස්මාර්ට් ෆෝන් එකක් තියේ, ඒ නිසයි ඔබ අපි ගැන දැනගත්තේ. සිංහල කියවන්න පුළුවන්. එතනින් එහාට කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඔබට දියුණු වෙන්න ක්‍රම 2ක් තියේ…

1️⃣ මේ පේජ් එකේ පළකර ඇති ලිපි නොමිළයේ අවබෝධයෙන් කියවා අපි උගන්වා ඇති ආදායම් ක්‍රම තනිව උත්සාහ කිරීම.

හෝ

2️⃣ TechLabs PASS එකක් මුදල් ගෙවා මිළදීගෙන අපගේ Priority Support එක ලබාගෙන අපගේ සහයෙන් සියලුම තාක්ෂණික සහයන් ලබාගෙන ව්‍යාපාරයක් හෝ ස්වයංරැකියාවක් ආරම්භ කර දියුණු වීම.

දැන් ඉඳන්වත් දියුණු වෙන්න උත්සාහ කරන්න… අපි උදව් කරන්නම්…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas

ඔබගේ දියුණුව වෙනුවෙන් අප දින 50ක් කැපවුණා

ඔබගේ දියුණුව වෙනුවෙන් අප දින 50ක් කැපවුණා

ඔබගේ දියුණුව වෙනුවෙන් අප දින 50ක් කැපවුණා. ඔබ තවමත් දියුණු වෙලා, ආදායම් උපයා නැතිනම් ඒ අපේ වැරැද්ද නොව ඔබේ වැරැද්දයි.

තවමත් ප්‍රමාද නැත. අදම මේ පේජ් එකේ ලිපි 330කම කියවා ඔබේ දියුණුව වෙනුවෙන් පළමු පියවර තබන්න. අප සූදානම් ඔබට මගපෙන්වන්න.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #passiveincomeideas #passiveincomeforbeginners #passiveincomeonline

✍️ අනිවාර්යයෙන් මේ පේජ් එකේ සිටින සියලුම දෙනා මේ පෝස්ට් එක අවබෝධයෙන් කියවන්න

✍️ අනිවාර්යයෙන් මේ පේජ් එකේ සිටින සියලුම දෙනා මේ පෝස්ට් එක අවබෝධයෙන් කියවන්න

✍️ අනිවාර්යයෙන් මේ පේජ් එකේ සිටින සියලුම දෙනා මේ පෝස්ට් එක අවබෝධයෙන් කියවන්න…

අප මේ පේජ් එකේ පළකරන පුවත් වල ඡායාරූපයෙන් පිට ඔබ See more ලෙස දකිනවාද? එය ටච් කරන්න. ඔබට සෑම අවස්ථාවකම ඔබ දකින රූපයේ තොරතුරු වලට වඩා විශාල තොරතුරු ප්‍රමාණයක් (A4 Sheet 3-4ක්) එහි සඳහන් වෙනවා.

ඡායාරූපයක අප සඳහන් කරන්නේ සීමිත
තොරතුරු ප්‍රමාණයක් පමණි. එම නිසා එය පමණක් කියවා Details Please ලෙස කමෙන්ට් කිරීමෙන් වළකින්න. නොඑසේනම් ඡායාරූපය පමණක් බලා WhatsApp හෝ Mesaage බොත්තම ඔබා විස්තර ඇසීමෙන් වළකින්න.

මන්ද දිනකට අපිට මැසේජ් 500ට වඩා එනවා. ඒ 500ට පිළිතුරු දෙන්න ගියොත් අපේ ආයතනයට සේවා සපයන්න වෙලාවක් ලැබෙන්නේ නෑ. ඒත් එක්කම ඔයාලට ආදායම් උපයන ක්‍රම පිළිබඳව ලිපි ලියන්න කාලයක් ලැබෙන්නෙත් නෑ.

පේජ් එකේ සෑම පෝස්ට් එකකම සියලුම විස්තර සඳහන්. ඔබ පැමිණෙන්නේ මුදල් සොයන්න නම් අඩුම තරමින් ඔබ සම්බන්ධ වූ ආයතනය මොන වගේද, ලබාදෙන සේවාවන මොනවාද කියලා දැනගන්න පෝස්ට් කියවන්න. එය මෝහනය කර ඔබගේ මොළයට දැමීමට අපට හැකියාවක් නැත.

ෆේස්බුක් ගැන කිසිම දැනීමක් නැති අයෙක්ද? සිංහල අකුරෙන් තිබෙන උපදෙස් තේරෙන්නේ නැතිද?

එසේනම් ඔබට මේ පේජ් එක හරහා මුදල් ඉපයිය නොහැක. මේ හරහා මුදල් ඉපයීමට අන්තර්ජාලය, ෆේස්බුක් ගැන සාමාන්‍ය දැනීම හෝ අවශ්‍යය. ෆේස්බුක් සම්බන්ධ සාමාන්‍ය දැනීමවත් ඔබ නොදන්නේනම් කරුණාකර අපගේ Online Course එකට සම්බන්ධ වී ඉගෙනගෙන ඉන්පසුව මුදල් ඉපයීමට සම්බන්ධ වෙන්න…

සිංහල අකුරෙන් තිබෙන උපදෙස් නොතේරේනම් Google Translate හරහා ඉංග්‍රීසියට පරිවර්තනය කර කියවන්න.

පේජ් එකේ පෝස්ට් පළකරන්නේ අප ආයතනය විසින් පමණි. මෙහි සියලුම පෝස්ට් ඔබට වැදගත්. එකක් හෝ මිස් කරගන්න එපා. දිනපතා කියවන්න. දැනුම ලබන්න…

අරක කරන්නේ කොහොමද, මේක කරන්නේ කොහොමද, මේක මොකක්ද කියලා මොන්ටිසෝරි බබෙක් වගේ කමෙන්ට් කිරීමෙන් වළකින්න. පරිණත පුද්ගලයෙක් වෙන්න. සිංහල වචනයක් කියවලා තේරුම් ගන්න බැරිව කොහොමද ව්‍යවසායකයෙක් වෙන්නෙ? සෑම පෝස්ට් එකකම ඒ පෝස්ට් එකට අදාල සියලුම විස්තර සඳහන් කර තිබෙනවා. වෙනත් තැනකද විස්තර තිබේනම් එහි ලින්ක් එකද ඒ පෝස්ට් එකේ තිබෙනවා

මුදල් හොයන්න කලින් මුලින් ඉගෙන ගන්න…

මන්ද මේ පේජ් එකේ උගන්වන්නේ මුදල් සොයන්න විතරක් නෙමේ. ෆේස්බුක් හරි විදිහට භාවිතා කරන්නේ කොහොමද, ජීවිතය හරි ගස්සගන්නේ කොහොමද? මාසෙට කෝටි ගණන්, මිලියන ගණන් හොයන වැඩසටහන් පස්සේ නොයා අමාරුවේ වැටෙන්නේ නැතුව හරි විදිහට මුදල් සොයන්නේ කොහොමද කියලා වගේ ගොඩක් දේවල් සඳහන්..

අදම පෝස්ට් සියල්ල කියවා අවබෝධයක් ලබන්න. අහන්න ඕනනම් සඳහන් කරලා නැති දෙයක් විතරක් අහන්න… ඒවට පිළිතුරු දෙන්න කාලය වෙන් කරන්න අපි සූදානම්…

පැය 24 පුරා Priority Support එක ඕනනම් 1 Year TechLabs PASS එකක් ගන්න… කම්මැලි අයට විස්තර දැනගන්න තියෙන ලේසිම ක්‍රමය TechLabs PASS එක වේ.

Details Please, විස්තර දෙන්න, මොනාද කරන්න ඕන, මොනාද තියෙන ජොබ්, දවසට කීයක් හොයන්න පුලුවන්ද වගේ මෝඩ ප්‍රශ්න ඇසීමෙන් වළකින්න… 3 වසරක දරුවෙක්ගේ හෝ මොළයක් තියේනම් අවබෝධයෙන් ලිපි කියවන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas