Select Page
ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් වෙබ් අඩවියක් | රු.50,000 සිට ඉහළට

ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් වෙබ් අඩවියක් | රු.50,000 සිට ඉහළට

ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් වෙබ් අඩවියක් | රු.50,000 සිට ඉහළට….

ආරම්භක නිර්මාණ ගාස්තුව රු.50,000කි. ඔබගේ ක්ෂේත්‍රයේ අනුව මිළ වෙනස් වේ. ඔබට අවශ්‍ය පහසුකම් අනුව මිළ වෙනස් වේ.

👇👇👇

☸️ බෞද්ධ විහාරස්ථාන / දහම් පාසල් සහ පිරිවෙන් – 100% නොමිළයේ
📅 TechLabs Lifetime PASS එක ලබාගත් සාමාජිකයින්ට – නිර්මාණය නොමිළයේ
✝️ බෞද්ධ නොවන ආගමික ස්ථාන වෙනුවෙන් වෙබ් අඩවි නිර්මාණය – රු.50,000 – රු.70,000
💙 සමාජ සේවා පදනම් වෙනුවෙන් වෙබ් අඩවි නිර්මාණය – රු.50,000 – රු.150,000
🤵 පෞද්ගලික (Personal / Portfolio) වෙබ් අඩවි නිර්මාණය – රු.80,000 – රු.90,000
🚴 ස්වයංරැකියා (Self-Employment) සඳහා වෙබ් අඩවි නිර්මාණය – රු.50,000 – රු.190,000
🛺 කුඩා පරිමාණ ව්‍යාපාර (SMEs) සඳහා වෙබ් අඩවි නිර්මාණය – රු.80,000 – රු.180,000
💃 සැලෝන් (Salon) සඳහා වෙබ් අඩවි නිර්මාණය – රු.50,000 – රු.150,000
💇 රූපලාවණ්‍ය නිෂ්පාදනය වෙබ් අඩවියක් නිර්මාණය – රු.150,000 – රු.250,000
🌐 ව්‍යාපාරික (Business) වෙබ් අඩවි නිර්මාණය – රු.100,000 – රු.300,000
🏖️️ Hotel සහ සංචාරක ක්ෂේත්‍රය(Hotel, Travel & Tourism) සඳහා වෙබ් අඩවි නිර්මාණය – රු.75,000 – රු.900,000
✈️ Air Ticketing / Travel Agency වෙබ් අඩවි නිර්මාණය – රු.250,000 – රු.550,000
🚕️ Taxi සේවා සඳහා වෙබ් අඩවි නිර්මාණය – රු.95,000+
🌳 Plantation / Investment වෙබ් අඩවි නිර්මාණය – රු.150,000 – රු.450,000
🎁 eCommerce – Single Vendor වෙබ් අඩවි නිර්මාණය – රු.75,000 – රු.200,000
👪 eCommerce – Multi Vendor වෙබ් අඩවි නිර්මාණය – රු.200,000 – රු.800,000
👩‍💻 e-Learning / LMS වෙබ් අඩවි නිර්මාණය – රු.150,000 – රු.700,000
👩‍🏫 ගුරුවරුන් සඳහා වෙබ් අඩවි නිර්මාණය – රු.50,000 – රු.200,000
🚑 Hospital / Pharmacy / Pharmaceutical Companies / Medical Lab වෙබ් අඩවි නිර්මාණය – රු.100,000 – 500,000
🏗️ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ (Construction) වෙබ් අඩව් නිර්මාණය – රු.250,000 – රු.650,000
🗣️ රක්ෂණ නියෝජිතයින් සඳහා වෙබ් අඩවි නිර්මාණය – රු.70,000 – රු.90,000
👩‍⚖‍ නීතිඥවරුන් / Law Firm සඳහා වෙබ් අඩවි නිර්මාණය – රු.90,000 – රු.250,000
💊 වෛද්‍යවරුන් සඳහා Consultation / Online Booking වෙබ් අඩවි නිර්මාණය – රු.150,000 – රු.350,000
🧞 ජ්‍යෝතිෂ්‍ය වෙබ් අඩවි නිර්මාණය – රු.70,000 – රු.250,000
💑 මංගල සේවා වෙබ් අඩවි නිර්මාණය – රු.250,000 – රු.500,000

👆 ඉහතින් ඇත්තේ නිර්මාණ ගාස්තුව පමණයි. එයට පිටු ප්‍රමාණය අදාල නැත. 1 Page හෝ Unlimited Page වුවත් ඔබගේ ක්ෂේත්‍රය අනුව නිර්මාණ වියදම වෙනස් වේ

👆👆 ඉහත සෑම වෙබ් අඩවි නිර්මාණයකටම Domain + Hosting + Email + Themes + Plugins + Addons + Security Systems සහ Maintainace වාර්ෂික ගාස්තුව වෙනමම ගෙවිය යුතුය. නොමිළයේ නිර්මාණය කරන වෙබ් අඩවි වලටද එය අදාල වේ. එය සාමාන්‍යයෙන් රු.15,000 – රු.25,000 අතර වේ.*

ඔබගේ වෙබ් අඩවියේ ඉඩ අනුව සහ Products අනුව වාර්ෂික ගාස්තුව වෙනස් වේ.

ඔබගේ ව්‍යාපාරය වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණයට Quotation එකක් ලබාගැනීමට 0701101010 ඔස්සේ ඇමතුමක් ලබාදෙන්න. නොඑසේනම් ඔබේ ව්‍යාපාරය පිළිබඳව ඉන්බොක්ස් පණිවිඩයක් හෝ වට්ස් ඇප් පණිවිඩයක් එවන්න.

සැ. යු : සමහර අවස්ථාවලදී ස්වයංරැකියාවල නියුතු වෙන අඩු ආදායම්ලාභී සාමාජිකයින්ට හෝ අස්වැසුම ප්‍රතිලාභී සාමාජිකයින්ට නොමිළයේ හෝ ඉතාමත් අඩු මුදලට වෙබ් අඩවි නිර්මාණය කර දෙනු ලැබේ.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #blackfridayoffer #freewebsite #cheapwwebsite #onljnestore #website #shoppingwebsite #businesswebsite

ෆේස්බුක් පේජ් Followers ලක්ෂයක් (100,000) දක්වා ලබාගන්න (Get 1 Year Partnership with Business HUB)

ෆේස්බුක් පේජ් Followers ලක්ෂයක් (100,000) දක්වා ලබාගන්න (Get 1 Year Partnership with Business HUB)

ෆේස්බුක් පේජ් Followers ලක්ෂයක් (100,000) දක්වා ලබාගන්න (Get 1 Year Partnership with Business HUB)

මෙම දීමනාව පෙබරවාරි 25 දක්වා පමණයි

සියලුම විස්තර දැනගන්න අවශ්‍යයිනම් Read more ඔබා පහත විස්තර කියවීම ඔබ සතු වගකීමකි.

💰 ගාස්තුව – රු.9,999/= (රු.5,000 බැගින් වාරික 2ට ගෙවිය හැක)

ඉහත ගාස්තුවට ලැබෙන සේවා මොනවාද?

🌐 Page Followers 10,000 + අමතරව 90,000 Followers ලබාගැනීමට Giveaway එකක්
♾️ ඔබගේ ව්‍යාපාරයේ ප්‍රවර්ධන පත්‍රිකා ඔබම නිර්මාණය කරගන්න Canva Edu Pro – සිංහල / දෙමළ Fonts සහ Magic Studio සමඟින් – නොමිළයේ (Templates ලක්ෂ ගණනක්)
🟢 Unlimited මැසේජ් යවන්න පුලුවන් WhatsApp Marketing Software (1 Year Licence)
🏧 පාරිභෝගිකයින්ගෙන් ෆේස්බුක් හරහා මුදල් ගන්න පුලුවන් Visa / Master Payment Gateway එකක් (ව්‍යාපාර ලියාපදිංචියක් අවශ්‍ය නැත) – අමතර රු.1,500ක් පමණක් ගෙවිය යුතුය.

💁‍♂️ කොහොමද මේ වැඩේ වෙන්නේ?

අදියර 1️⃣ දින 21ක් ඇතුළත International (Worldwide) Real Account Followers (Not Active) 10,000ක්

👉 ඔබගේ දැනට තිබෙන පේජ් එකට හෝ නව පේජ් එකකට ලබාගත හැක.

❌ අදියර 1️⃣ දී ශ්‍රී ලංකාවේ Followers ලබාදෙන්නේ නැත.

මෙම Followers ලබාදෙන්නේ ඔබගේ ව්‍යාපාරික පේජ් එකට යම් පාරිභෝගිකයෙක් පැමිණෙන විට ඔවුන්ට ඔබගේ පේජ් එකේ විශාල පිරිසක් සම්බන්ධව සිටින බව පෙන්වීමට පමණයි. Real Profile නමුත් Active Profile නොවේ. (Impression Only)

❌ අදියර 1️⃣ දී අප විසින් ලබාදෙන්නේ Followers පමණයි. Likes ලබාදෙන්නේ නැත.

අදියර 2️⃣දින 365ක් ඇතුළත Sri Lankan Audience (Likes / Followers / Comments / Impressions / Reach 90,000ක් දක්වා ලබාගැනීමට සහය වීම.

මෙම Followers ලබාදෙන්නේ ඔබේ පේජ් එකේ පළකරන අපේ ආයතනයේ Giveaway එකක් හරහාය.

මෙම Giveaway එකට සම්බන්ධ වෙන සෑම පාරිභෝගිකයෙක් වෙනුවෙන් (ඔබේ පේජ් එක ලයික් කරන සැමගෙන්) අප ආයතනයෙන් ඔබට රු.100ක කොමිස් මුදලක් ගෙවනු ලැබේ. එය අමතර දීමනාවකි. එසේ ලබාදෙන්නේ ඔබේ පාරිභෝගිකයන් උනන්දු කරවීමටය.

අප ඔබට නිර්මාණය කර දෙන Giveaway ප්‍රවර්ධන පත්‍රිකාව ඔබ ඔබගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකට / පේජ් එකට Text එකක් (ඔබගේම නීතී මාලාවක්) සමඟින් අප්ලෝඩ් කල යුතුය.

උදා : ඔබේ පේජ් එකේ නම පේජ් එක ලයික්/Follow කර රු.1,000ක TechSolution Discount Voucher එකක් ලබාගන්න.

පිවිසෙන්න : පේජ් ලින්ක්….

👆 මේ සමඟ අප්ලෝඩ් කරන්න ඔබට Giveaway ප්‍රවර්ධන පත්‍රිකාවක්ද නිර්මාණය කර දෙනු ලබනවා.

මෙම නීති මාලාව ඔබ විසින් තීරණය කල යුතුය. එනම් ඔබ විසින් අපගේ Discount Voucher එක ලබාදෙන්නේ ඔබගේ පේජ් එක ලයික් / Follow කර, ඔවුන්ගේ වෝල් එකට Public Post එකක් ලෙස ශෙයාර් කරගෙන, ඔරිජිනල් පෝස්ට් එකට @highlight @followers ලෙස කමෙන්ට් කර එහි සාක්ෂි (Proof) ඔබට එවන අයට පමණයි ලෙස සඳහන් කර අපට ප්‍රවර්ධන පත්‍රිකාවක් නිර්මාණය කර දිය හැක.

ඔබට අවශ්‍යයිනම් අමතරව ඔබේ Instagram / Tiktok Follow කරන ලෙසද, Youtube Subscribe කරන ලෙසද Giveaway එකේ සඳහන් කරන්න පුලුවන්.

Discount Voucher එක ලබාදෙන්නේ කුමක් කරන අයටද යන්න අවසන් තීරණය ඔබ සතුය.

🎫️️ මොකක්ද මේ TechSolutions Discount Voucher එක කියන්නේ?

අපගේ TechLabs Innovative Solutions International (Pvt) Ltd කියන තාක්ෂණික ආයතනය හරහා අප තාක්ෂණික සහ ව්‍යාපාරික සේවාවන් 100කට වඩා ලබාදේ. එම සේවා ඕන දේකට මේ Discount Vouchers භාවිතා කරන්න පුළුවන්.

උදා :
▪️ වෙබ් අඩවි නිර්මාණය
▪️ ෆේස්බුක් පේජ් නිර්මාණය
▪️ Logo / Cover නිර්මාණය
▪️ Payment Gateway
▪️ SMS Gateway
▪️ ව්‍යාපාර ලියාපදිංචිය (BR)
▪️ Youtube Channel නිර්මාණය
▪️ WhatsApp Marketing Software
▪️ WordPress Plugins
▪️ WordPress Themes
▪️ Social Media Ads
▪️ Location Tracking Systems
▪️ Mobile Apps
▪️ Hotlines / PABX
▪️ Business Cards
▪️ Letter Heads
▪️ CVs
▪️ Caller Tunes
▪️ ස්වයංරැකියා හෝ ව්‍යවසායකත්ව පාඨමාලා
▪️ Freelance WhatsApp Group නිර්මාණය
▪️ හඳහන් සහ පොරොන්දම් බැලීම
▪️ eCommerce DropShipping Stores

වැනි සේවා…

🤷‍♂️ කොහොමද මේ Discount Voucher එක ක්‍රියාත්මක වෙන්නේ?

ඔබගේ පේජ් එක Follow කර, පෝස්ට් එක ශෙයාර් කර, මිතුරන් ටැග් කර එය සිදු කල බවට සාක්ෂි ස්ක්‍රීන්ෂොට් පේජ් එකේ Message බොත්තම ඔබා එවන සැමට ඔබ විසින් රු.1,000ක Discount Voucher (eVoucher) එකක් නොමිළයේ මැසෙන්ජර් හරහා ලබාදෙනවා. මෙය අපි ඔබට නිර්මාණය කර දෙනවා. එම වවුචර් එකේ අප සියලුම උපදෙස් ලියා තිබෙනවා එය Redeem කරගන්න ආකාරය.

🥷 Discount Voucher එක ලබාගන්න කෙනාට (ලයික් කරන කෙනාට) මෙයින් ඇති වාසිය කුමක්ද?

පුංචිම පුංචි ලයික්, ශෙයාර් එකකින් ඔවුන්ට රු.1,000ක Discount Voucher එකක් ලැබෙනවා.

💰 කොහොමද මේ හරහා ඔබට ආදායමක් ලැබෙන්නේ ?

ඔබගේ පේජ් එක ලයික් කල කෙනෙක් විසින් එවනු ලබන සෑම Discount Voucher එකක්ම අප ආයතනයෙන් Redeem (භාවිතා) කරන සෑම අවස්ථාවකම ඔබට රු.100ක් (සතිපතා කොමිස් ගෙවනු ලැබේ) කොමිස් ගෙවනු ලැබේ. ඔවුන් එය Redeem නොකලත් ඔබට ප්‍රශ්නයක් නෑ. මන්ද ඔබගේ පේජ් එකට Likes/Followers ලැබී අවසන්. කොමිස් මුදල අප ඔබට නොමිළයේ ලබාදෙන දීමනාවක් පමණයි.

💁 තව ටිකක් විස්තර ඇතිව පැහැදිලි කරගන්න කැමතියි…

අපි හිතමු ඔබගේ පේජ් එක ලයික් කල කෙනෙක්ට ඔබ රු.1,000ක වවුචර් එකක් WhatsApp හෝ මැසෙන්ජර් හරහා දෙනවා කියලා. ඔබ එය නොමිළයේ ලබාදෙන්නේ. එම පුද්ගලයා එය අප Hotline එකට (එය වවුචර් එකේ සඳහන්) එවනවා එය Redeem කරගන්න. අපි ඔහුට යවනවා ඔහුට එම වවුචර් එකට මිළදී ගත හැකි සේවා ලැයිස්තුව (ඉහතින් සඳහන් කලා) සහ මිළගණන්. ඔහුට අවශ්‍යයි කියලා හිතමු ලෝගෝ එකක් නිර්මාණය කරගන්න. ඒ සඳහා අපි රු.1,250ක් අය කරනවා යැයි සිතමු. ඔහු සතුව දැනටමත් රු.1,000ක වවුචර් එකක් ඇති නිසා ඔහු ගෙවිය යුත්තේ රු 250කි. එම ගෙවන මුදලින් රු.100ක් නැවත ඔබ වෙත ගෙවනු ලැබේ. මන්ද එම පුද්ගලයා අපගෙන් සේවාවක් ලබාගත්තේ ඔබ නොමිළයේ ලබාදුන් වවුචර් එක නිසාය. මේ ආකාරයට ඔබට දිනකට නොමිළයේ වවුචර් ඇති තරම් ප්‍රමාණයක් ලබාදිය හැක. වසර ඇතුළත උපරිම වවුචර් 90,000ක් ලබාදිය හැක.

🙋‍♀️ වවුචර් එක මගේ පේජ් එක ලයික් කල කෙනෙකම එව්ව එකක් කියලා දැනගන්නේ කොහොමද ?

ඔබටම වෙන්වූ Personalized Discount Voucher එකක් නිර්මාණය කර දෙනු ලැබේ. ඔබගේ නම, ව්‍යාපාරික නාමය, ලෝගෝ, පේජ් එකේ නම ඇතුළත් කර ඔබ කැමති වර්ණයකින් නිර්මාණය කර දෙනු ලැබේ.

📆 මාසයකට කොපමණ ආදායමක් මේ හරහා ඉපයිය හැකිද?

ඔබට මාසයකදී ලැබෙන ලයික් ප්‍රමාණය (ඔබ වවුචර් ලබාදුන් සාමාජිකයින් ප්‍රමාණය = Redeem කල සාමාජිකයින් ප්‍රමාණය) x රු.100

කිසිවෙක් වවුචර් එක Redeem නොකලහොත් ඔබට කිසිදු ආදායමක් නොමැත. නමුත් Giveaway එක නිසා ඔබට Likes/Followers/Shares/Comments/Impressions ලැබේවි.

සම්බන්ධ වෙන්න කැමතිනම්…
දැන්ම කෝල් කරන්න…

සැ. යු : ⬇️ මුලින්ම ලබාදෙන Followers Drop වීමේ හැකියාවක් ඇත. බොහොමයක් Social Media ආයතන පවසන්නේ Life Time වගකීමක් ගන්නා බවයි. නමුත් අවංකවම Facebook/Tiktok/Instagram/Youtube Policies වෙනස් වන විට ඩ්‍රොප් වීමේ හැකියාවක් ඇත. නමුත් පසුගිය මාස 8 ඇතුළත අප ලයික්, ෆලෝවර්ස්, සබ්ස්ක්‍රයිබ්,වීව්ස් ලබාගත් ඒවා තවමත් ඩ්‍රොප් වී නොමැත. කෙසේ වෙතත් අදාල ඇප් වල නීති වෙනස් වූ විට ඩ්‍රොප් වීමේ සම්භාවිතාවයක් ඇති බව වටහාගෙන ඇණවුම් කරන්න. ඉන්පසුව ලබාගන්නා Likes/Followers 90,000 ශ්‍රී ලාංකික ඒවා බැවින් ඒවා Unlike/Unfollow කරනවාද යන්න පිළිබඳව තීරණය ඔවුන් සතුය. යමෙකුගේ මනස වෙනස් කිරීමේ හැකියාව අප සතුව නැත.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #followers

ඔබේ ස්වයංරැකියාව ගැන ලෝකෙටම කියන්න බිස්නස් HUB එකේ ඇඩ් එකක් දාමුද?

ඔබේ ස්වයංරැකියාව ගැන ලෝකෙටම කියන්න බිස්නස් HUB එකේ ඇඩ් එකක් දාමුද?

ඔබේ ස්වයංරැකියාව ගැන ලෝකෙටම කියන්න බිස්නස් HUB එකේ ඇඩ් එකක් දාමුද?

💰 රු.2,499/=ක් පමණයි (වසරක් සඳහා ගාස්තුව)

තමන්ගේම ස්වයංරැකියාවක් (නිෂ්පාදනයක්) කරන ඔබට අපේ පේජ් එක හරහා Rs.2,499ක් වැනි සුළු මුදලකට ඇඩ් එකක් පළකිරීමේ හැකියාව ඇත. මෙම ඇඩ් පැකේජය මිළදී ගන්නා ඔබට 75,000ක් සිටින ෆේස්බුක් ගෲප් 3ක වසරක් පුරාවට නොමිළයේ දැන්වීම් පළකල හැක.

ඇඩ් එකක් පළකරන ඔබ සියලුම දෙනාට එම ගෲප් සඳහා නොමිළයේ සම්බන්ධ විය හැක. ඔබගේ පෝස්ට් සියල්ල Pre-Approved නිසා ඔබට ඇඩ්මින් ඇපෲවල් නොමැතිව ඕන වෙලාවක, ඕනෑ තරමක් පෝස්ට් / දැන්වීම් පළකිරිමේ හැකියාව ඇත.

🌐 එමෙන්ම 100,000+ Followers සිටින අපගේ ව්‍යාපාරික පේජ් එකේද ඔබගේ ඇඩ් එක, ඔබගේ පේජ් ලින්ක් එක සමඟින් පළකරනු ලැබේ.

🎫️️ ඔබගේ ව්‍යාපාරික දැන්වීමද අප විසින් නිර්මාණය කරදෙනු ලැබේ.

✴️ එමෙන්ම ඔබටම ඇඩ් නිර්මාණය කරගැනීමට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ෆොන්ට් භාවිතා කල හැකි Magic Studio සහිත Canva Edu Pro ගිණුමක්ද නොමිළයේ හිමිවේ.

👨‍👩‍👧‍👧 ඊට අමතරව වසරක් පුරාවට අපගේ ආයතනය හරහා පාරිභෝගිකයින් ඔබ වෙත එවනු ලැබේ. (ඔබ අපගෙන් පැමිණෙන පාරිභෝගිකයන්ට වට්ටමක් ලබාදීමට කැමතිනම් පමණක්)

ඔබටත් ඔබගේ දැන්වීම පළකරගැනීමට අවශ්‍යයිද?

එසේනම් මුලින්ම පහත WhatsApp බොත්තම ඔබා ඔබගේ පේජ් ලින්ක් එක අපට එවන්න. ඉන්පසුව අපත් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ඔබගේ දැන්වීමෙහි විස්තර, ඡායාරූප සහ ගාස්තුව ගෙවූ රිසිට්පත එවා ඔබගේ දැන්වීම පළකරගන්න.

Business HUB Sri Lanka සමඟින් ඔබේ ව්‍යාපාරය ReStart කරන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas

ඩොලර් වලින් පාරිභෝගිකයන්ගෙන් මුදල් ලබාගන්න Payment Gateway එකක්

ඩොලර් වලින් පාරිභෝගිකයන්ගෙන් මුදල් ලබාගන්න Payment Gateway එකක්

ඩොලර් වලින් පාරිභෝගිකයන්ගෙන් මුදල් ලබාගන්න Payment Gateway එකක්

ස්වයංරැකියාවට, ව්‍යාපාරයට, Direct Shipping Business එකට, ඔන්ලයින් බිස්නස් එකට, කෑම කඩේට, ඇඳුම් කඩේට, සැලෝන් එකට, ක්ලාස් එකට, බුක්ෂොප් එකට, ෆාමසි එකට, Export Business එකට, Tourism බිස්නස් එකට, Freelancing කරන ඔබට හෝ එකි නොකී හැමදේටම ඔන්ලයින් ගෙවීම් ගන්න හොඳම විසඳුම…

🌐 ෆේස්බුක් පේජ් එකෙන්, ගෲප් එකෙන්, වට්ස් ඇප්, මැසෙන්ජර්, Instagram, SMS, IMO, Viber වැනි ඕනෑම සෝෂල් මීඩියා / Messaging Platform එකක් හරහා ලින්ක් එකක් Share කිරීමෙන් හෝ ඔබගේම වෙබ් අඩවියක් තියේනම් ඒ හරහා (WooCommerce) Visa/Master හරහා ගෙවීම් ලබාගන්න.

🙋‍♂️ ව්‍යාපාර ලියාපදිංචියක් (BR – Business Registration) අවශ්‍ය නැත. (සමහර ව්‍යාපාර සඳහා)

💰 වියදම කොහොමද ?

▪️ රුපියල් වලින් Visa Master Card පත් හරහා මුදල් ලබාගත හැකි Payment Gateway – රු.4,999/=
▪️ Multi-currency (USD, GBP, AUD, EURO, LKR) Payment Gateway – රු.14,999/=

💳 ඉහත ගෙවීමට අපගෙන් ලැබෙන සේවාවන් ලැයිස්තුව :

🔹 LKR හෝ USD Payment Gateway
🔹 Payment Gateway එක ලබාගැනීමට අදාල Payment Gateway Company එකට ගෙවිය යුතු සියලුම මුදල් අප විසින් ගෙවනු ලැබේ.
🔹 සියලුම ලිපිලේඛණ කටයුතු අප විසින් සිදුකර Payment Gateway එක ඔබට ලබාදේ.
🔹 මේ සඳහා වෙබ් අඩවියක් අවශ්‍ය නැත. ෆේස්බුක් පේජ් එකක් හෝ වට්ස් ඇප් භාවිතා කර මුදල් ලබාගැනීමේ හැකියාව ඇත.
🔹 ඔබට පේජ් එකක් නැතිනම් පැය 24න් ඔබට ව්‍යාපාරික පේජ් එකක් නිර්මාණය කර දේ.
🔹 Page Followers 5,000ක් ලබාදෙනු ලැබේ (නව හෝ ඔබගේ දැනට තිබෙන පේජ් එකට වුවද ලබාගත හැක. Worldwide Audience. මෙම Followers පාරිභෝගික ආකර්ෂණය ලබාගැනීම සඳහා පමණයි.)
🔹 පේජ් Cover, Profile Picture නිර්මාණය කරදෙනු ලැබේ. (අවශ්‍යයිනම් පමණක්)
🔹 WhatsApp Business Setup කරදෙනු ලැබේ.
🔹 ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගැනීමට WhatsApp Promotion Software එකක් (1 Year Licence)
🔹 ව්‍යාපාරික ප්‍රවර්ධන පත්‍රිකා නිර්මාණයට Canva Edu Pro නොමිළයේ (සිංහල, දෙමළ Font සහ Magic Studio with AI)

සැ.යු : ඔබට අවශ්‍ය Payment Gateway එක පමණක් නම්, එය අප විසින් සම්බන්ධීකරණය කර ලබාදිය යුතුනම් එසේ කිරීමේදීද ඉහත ගාස්තුව ගෙවීම අනිවාර්යයෙන් කල යුතුය. මන්ද අප තාක්ෂණික සේවා සපයන ආයතනයකි.

🏧 Payment Gateway සම්බන්ධ තොරතුරු :

💲 Multi-currency (USD, GBP, AUD, EURO, LKR) Payment Gateway – රු.14,999/=

USD ලබාගන්න බලාපොරොත්තු වෙන, මාසිකව Unlimited Transaction කරන්න බලාපොරොත්තු වෙන ඕනෑම අයෙක්ට සුදුසු වේ. විශේෂයෙන්ම Freelancing, Export Business සහ Tourism කරන අයට වැදගත්ය.

🔹 ඉහත මුදලින් රු.10,000ක් Refundable Deposit එකක් වේ. එය Payment Gateway Company එක විසින් ලබාගන්න අතර එය ඔබට පසුව ලබාගත හැක. (අදාල ආයතනය විසින් ඔබට ලබාදෙන Transaction සීමාවක් පසුකල පසුව එය ලබාගත හැක.)
🔹 LKR සඳහා ගාස්තුව 2.5% සහ සෑම Transaction එකක් වෙනුවෙන් රු.70ක අමතර සේවා ගාස්තුවක්. (මෙය ඔබට එම ආයතනය සමඟ සාකච්ඡා කර අඩුකරගත හැකිවේවි)
🔹 USD සහ වෙනත් මුදල් ඒකක සඳහා අමතර 1.5% ගාස්තුවක්
🔹 Transaction එක සිදුකර පැය 24කින් (දින 1කින්) ඔබගේ ගිණුමට මුදල් හුවමාරු වේ.
🔹 LKR සහ USD සඳහා ඔබ කැමති බැංකු ගිණුම් දෙකක් භාවිතා කල හැක.
🔹 LKR සහ USD සඳහා වෙනමම Web Portal එකක් හිමිවේ.
🔹 Lanka QR Payments සඳහා ගාස්තුව 0.5%කි. ඒ සඳහා වෙනමම ඇප් එකක් හිමිවේ.
🔹 Per Transaction Limit, Monthly Transaction Limit, Target කිසිවක් නොමැත.
🔹 ඔබගේ පාරිභෝගිකයා Credit Card පතක් හරහා ගෙවීම් කලේනම් එයට EMI පහසුකම අදාල බැංකුවෙන් ලබාගත හැක. එවිට Installment 12, 24, 36, 48 ලෙස අදාල බැංකුව මගින් ලබාදෙන පහසුකම අනුව වාරික ලෙස ගෙවීමේ පහසුකම ලබාගත හැක.
🔹 ඉදිරියේදී BNPL (Buy Now, Pay Later) පහසුකමද ලබාදෙන බව ආයතනයෙන් දැනුම් දී ඇත. එවිට පාරිභෝගිකයන්ට Debit Card පතෙන් පසුව ගෙවා භාණ්ඩ හෝ සේවා ලබාගත හැක. නමුත් ඔබට මුදල් හිමිවේ.
🔹 ව්‍යාපාර ලියාපදිංචියක් අවශ්‍ය නැත. ග්‍රාම නිළධාරී ආදායම් සහතිකයක් හෝ සාමදාන විනිසුරුවරයෙකුගේ හෝ Lawyer කෙනෙකුගේ ලියුමක් පමණක් ප්‍රමාණවත් වේ. එය අප විසින් ලබාදේ. ඔබට තිබෙන්නේ මුද්‍රණය කර අත්සන් කරගැනීම වේ.

🇱🇰 රුපියල් වලින් Visa Master Card පත් හරහා මුදල් ලබාගත හැකි Payment Gateway – රු.4,999/=

LKR පමණක් ලබාගන්න බලාපොරොත්තු වෙන, මාසිකව රු.100,000 අඩුවෙන් ගණුදෙනු කරන ස්වයංරැකියා සහ කුඩා පරිමාණ ව්‍යාපාර වලට සුදුසු වේ.

🔹 Visa/Master/Diners Club/American Express/Discover යන ඕනෑම Credit සහ Debit Card හරහා ගෙවීම් කල හැක. මිළ අධික Credit Card Machine එකක් අවශ්‍ය නැත. සියලුම ගණුදෙනු මහබැංකුවේ නියාමනය යටතේ සිදුවේ.
🔹 Sampath Vishwa / FriMi / DFCC Virtual Wallet හරහාද ගෙවීම් කල හැක.
🔹 Visa/Master Card Payment වලදී ඔබගෙන් අයවෙන කොමිස් මුදල 3.6% කි. එනම් රු.1,000ට රු.36කි. Subscription Plan එකක් හරහා අවශ්‍යයිනම් එය 2.5 දක්වා අඩුකර ගත හැක.
🔹 මාසික Transaction Limit එක Subscription Plan එකක් හරහා වෙනස් කරගැනීමේ හැකියාව ඇත. මෙම Plan එකෙහි Transaction Limit එක රු.100,000කි.
🔹 පාරිභෝගිකයා ගෙවිය යුතු මුදල SMS, Email හෝ WhatsApp / Messanger හරහා යැවීමෙන් පසු ඕනෑම Visa/Master කාඩ්පතක විස්තර ඇතුලත් කර ගෙවීම් කල හැක.
🔹 පාරිභෝගිකයා ගෙවිය යුතු මුදල පෝස්ට් එකට ඇතුළත් කිරීමේ හැකියාව ඇත.
🔹 Payment Link එකෙන් ගෙවීමේ හැකියාව
🔹 Payment Page එකක් නිර්මාණය කරගැනීමේ හැකියාව. (භාණ්ඩ / සේවා කිහිපයක් ඇතුළත් කර)
🔹 පාරිභෝගිකයාට ගෙවීම වෙනුවෙන් ස්වයංක්‍රීය රිසිට්පතක් ඊමේල් එකට ලැබේ.
🔹 අඩු ලියවිලි වලින් ඔබගේ ගිණුම නිර්මාණය කර දේ.
🔹 ව්‍යාපාර ලියාපදිංචියක් අවශ්‍ය නැත. ග්‍රාම නිළධාරී ආදායම් සහතිකයක් හෝ සාමදාන විනිසුරුවරයෙකුගේ ලියුමක් පමණක් ප්‍රමාණවත් වේ.
🔹 මාසික හෝ වාර්ශික ගාස්තු නැත. (මාසික ගාස්තු ගෙවා අවශ්‍යයිනම් Transaction Limit සහ Commission එක වෙනස් කරගත හැක)
🔹 ව්‍යාපාර ලියාපදිංචි නොමැතිවුවද පැය 48කින් ඔබට Payment Gateway එක ලබාගත හැක. (සියලුම තොරතුරු සම්පූර්ණ නම්. නොඑසේනම් උපරිම දින 3කින් ලබාගත හැක)
🔹 WhatsApp හරහා ලියකියවිලි සියල්ල ඔබට එවනු ලැබේ. ඔබට තිබෙන්නේ ගිවිසුම සහ අයදුම්පත්‍රය අවබෝධයෙන් කියවා අත්සන් කර එවීම පමණයි.
🔹 ගෙවීම් වල මුදල් ඔබගේ ඕනෑම ගිණුමකට ලබාගත හැක. ඔබගේ පෞද්ගලික ගිණුමක් ප්‍රශ්නයක් නැත.
🔹 Cash On Delivery ප්‍රශ්න වලට හොඳම විසඳුම මෙයයි.
🔹 දින 2න් 2ට ඔබේ ගිණුමට මුදල් තැන්පත් වේ.
🔹 ඔබගේ සියලුම ගෙවීම් බලාගැනීමට Online Dashboard එකක්.
🔹 Android Mobile App එකක්ද හිමිවේ
🔹 POS App එකක්ද හිමිවේ.
🔹ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි නොමැති වුවත් ඔබගේ ව්‍යාපාරයේ නමටම Gateway එක ලබාගත හැක. පාරිභෝගිකයාට එම නම Display වේ. එම නිසා ඔවුන් විශ්වාසයෙන් ගණුදෙනු කරාවි.
🔹 ඔබගේ පාරිභෝගිකයා Credit Card පතක් හරහා ගෙවීම් කලේනම් එයට EMI පහසුකම අදාල බැංකුවෙන් ලබාගත හැක. එවිට Installment 12, 24, 36, 48 ලෙස අදාල බැංකුව මගින් ලබාදෙන පහසුකම අනුව වාරික ලෙස ගෙවීමේ පහසුකම ලබාගත හැක.
🔹 අප හරහා වෙබ් අඩවියක් නිර්මාණය කරනවානම් එයටද මෙය Setup කර දිය හැක. නොඑසේනම් ඔබගේ Developer හරහා WooCommerce Payment Gateway එකක් ලෙස Setup කර ගත හැක. එවිට වෙබ් අඩවිය හරහාද ගෙවීම් කල හැක.
🔹 සියලුම තාක්ෂණික දැනුම ස්ක්‍රීන්ශොට් සහ වීඩියෝ ඔස්සේ සිංහලෙන් උගන්වනු ලැබේ.
🔹 සියලුදේම ඔබගේ ස්මාර්ට් ෆෝන් එකෙන් කල හැක. පරිගණකයක් අවශ්‍යම නැත.
🔹 ඉදිරියේදී පහත Lanka QR සහිත ඇප් වලින්ද ගෙවීම් කල හැක.
UPay, Frimi, Genie, eZCash, iPay, onepay, SOLO, DFCCpay, cim, NDB Neos, Flash, OrelPay, DirectPay, Sampath WePay

🧏‍♂️ මෙය ලබාගන්න මොනවද ඕන?

👉 මුදල් ගෙවූ රිසිට්පත (Payment gateway එක අදාල ආයතන වලින් Reject වුවහොත් නැවත ගෙවූ මුදල් ලබාදෙනු ලැබේ)
👉 ඔබගේ ෆේස්බුක් පේජ් ලින්ක් (නව එකක්නම් අපි නිර්මාණය කරනවා)
👉 ඊමේල් ලිපිනය
👉 හැඳුනුම්පතෙහි ඡායාරූපයක්
👉 ඔබගේ මුදල් තැන්පත් විය යුතු බැංකු ගිණුමෙහි මාස 3ක Statement එකක් / සමහර Gateway Company වලට පොතෙහි මුල සහ අග පිටුවෙහි ඡායාරූපයක් ප්‍රමාණවත් වේ.

👉 අත්සන් කරන ලද ගිවිසුම් පත්‍රය (මෙය අප ලබාදේ)

ව්‍යාපාර ලියාපදිංචියක් නොමැතිනම් :
👉 ග්‍රාම නිළධාරී / සාමවිනිසුරු / Lawyer අත්සන් කල ලිපිය (මෙය අප ලබාදේ)

ව්‍යාපාර ලියාපදිංචියක් තිබේනම් :
👉 Sole Proprietor / Private Limited Business Registration (තිබේනම් පමණක්)

ඔබේ පේජ් එකටත් / ව්‍යාපාරයටත් මෙම සේවාව අවශ්‍යයිනම් දැන්ම කතා කරන්න…

❌ සමහර Gateway DropShipping, Reselling, Land/Car Sale, Gem & Jewellery සහ Digital Products ව්‍යාපාර වලට Payment gateway ලබාගත නොහැක. වෙනත් ඔබේම ව්‍යාපාර වලට ලබාගත හැක. අයදුම් කර බලන්න.

සැ.යු : ඔබ අදාල ලියකියවිලි ලබාදුන් පසුව අප ලංකාවේ අනුමත, මහබැංකුවේ නියාමනය යටතේ ක්‍රියාත්මක වන සෑම (අප දැනට සේවා ලබාගන්නා ආයතන) Payment Gateway Company එකකටම ඔබගේ අයදුම්පත්‍රය යවා එයින් Approve වෙන කම්පැණි එක හරහා Payment Gateway එක ලබාදේ. අනුමත වෙන ආයතනයට අනුව ලැබෙන සේවාවන් සහ Subscription Plan මිළ වෙනස් විය හැක. අප විසින් සිදුකරනු ලබන්නේ ඔබගේ පේජ් එක නිර්මාණය කර හෝ එයට අවශ්‍ය Followers ලබාගෙන අනෙකුත් පහසුකම්ද ලබාදී එය අනුමත කර දීම පමණයි. ඔබට එය තනිවම කර ගැනීමට අවශ්‍යයිනම් අදාල Payment Gateway Company සම්බන්ධ කරගන්න.

සැ. යු : මෙහි අන්තර්ගතයන් අදාල Payment Gateway Company වලින් ලබාගත් Proposal වලින් තොරතුරු ලබාගෙන පරිවර්තනය කර ඇත. සම්බන්ධ වීමේදී ගිවිසුම් කියවීම, අදාල ආයතන පිළිබඳව සොයාබැලීම ඔබ සතු වගකීමකි. අප විසින් සිදුකරන්නේ සම්බන්ධීකරණ කටයුතු පමණයි. ගනුදෙනු වල වගකීම අදාල Payment Gateway Company සතුවේ.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #paymentgateway #visa #master #amex #creditcard #debitcard #saynotocod #cod #ipg

ස්වයංරැකියා සහ කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා සුවිශේෂී දීමනාව – රු.9,999/=* – Social Media Bundle Offer

ස්වයංරැකියා සහ කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා සුවිශේෂී දීමනාව – රු.9,999/=* – Social Media Bundle Offer

🙋‍♀️ *ස්වයංරැකියා සහ කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා සුවිශේෂී දීමනාව – රු.9,999/=* – Social Media Bundle Offer

*අපගේ පෙබරවාරි මාසයේ සියලුම සේවා / දීමනා මෙහි අඩංගු වේ. එම නිසා විස්තරය සම්පූර්ණයෙන් කියවන්න.*

මෙම පෝස්ට් එකෙහි *රු.9,999, රු.5,000 සහ රු.2,500* ලෙස පැකේජ් කිහිපයක විස්තර ඇත.
ප්‍රශ්න ඇසීමට පෙර හෝ ඇණවුම ලබාදීමට පෙර මෙම ලිපිය අවබෝධයෙන් කියවීම ඔබ සතු වගකීමකි.

🌐 *Facebook Like & Followers* – 10,000 (International / Worldwide)

👉 ඔබගේ දැනට තිබෙන පේජ් එකට හෝ නව පේජ් එකකට ලබාගත හැක.

❌ *ශ්‍රී ලංකාවේ Likes/Followers ලබාදෙන්නේ නැත.* එසේ ලබාදෙන්නම් කියන ආයතන 99%ක් වංචනික ආයතන බවද මතකයේ තබාගන්න. එසේ ලබාදෙනවානම් ලබාදිය හැක්කේ ඉතාමත් සීමිත ප්‍රමාණයකි.

මෙම Likes / Followers ලබාදෙන්නේ ඔබගේ ව්‍යාපාරික පේජ් එකට යම් පාරිභෝගිකයෙක් පැමිණෙන විට ඔවුන්ට ඔබගේ පේජ් එකේ විශාල පිරිසක් සම්බන්ධව සිටින බව පෙන්වීමට පමණයි. *Real Profile* නමුත් *Active Profile නොවේ.* (Impression Only)

🟢 Unlimited මැසේජ් යවන්න පුලුවන් *WA Sender – WhatsApp Marketing Software* (1 Year Licence) – ඔබේ ව්‍යාපාරයේ මාර්කටින් ඔබම කරගන්න – Software එක ඔබගේ Google Drive එකට Share කරනු ලැබේ. Windows පමණයි. ඉන්ස්ටෝල් කල පසුව Key එක ලබාගත හැක. ඔබට ලෝකයේ ඕනෑම තැනක වට්ස් ඇප් අංක Unlimited සොයාගත හැක.

📚 *eBooks / Audio Books – 100* – ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න Motivation / Business සම්බන්ධ ඉංග්‍රීසි eBooks 100ක් (eBooks පැක් එක විනාඩියක් ඇතුළත ඔබගේ Google Drive එකට Share කරනු ලැබේ)

▪️▪️▪️▪️▪️▪️▪️

🆓 *ඉහත රු.9,999/= ඔෆර් එකට නොමිළයේ හිමිවන අමතර දීමනා…*

🟡 *ටික්ටොක් – Tiktok*
▪️ *ටික්ටොක් Followers – 1,000* – Public Profile Only
▪️ *ටික්ටොක් Public Video වීව්ස් – ලක්ෂ 10 – 1 Million* (අනිවාර්යයෙන් Public වීඩියෝ විය යුතුය) එක් වීඩියෝ එකකට හෝ වීඩියෝ කිහිපයකට වුවද ලබාගත හැක.
▪️ *ටික්ටොක් වීඩියෝ ලයික්ස් / ❤ Impressions – 1,000*

🟣 *ඉන්ස්ටග්‍රෑම් – Instagram*
▪️ *Instagram Followers – 1,000*
▪️ *Instagram Post Likes – 1,000*

🔴 *යූටියුබ් – Youtube*
▪️ *Youtube Subscribe – 1,000* – මෙය අත් හදා බැලීම් සේවාවකි. සති කිහිපයක් ගත වේ. මෙය නොමිළයේ ලබාදෙන්නේ මෙය ලබාදීමේදී ගැටලු ඇතිවෙන බැවිනි. සමහර අවස්ථාවලදී සති කිහිපයක් ගත වුවත් සබ්ස්ක්‍රයිබ් නොලැබෙන අවස්ථා ඇත. *මෙය පමණක් ලබාගැනීමේ අරමුණින් මෙම පැකේජය ලබාගැනීමෙන් වළකින්න.*
▪️ *Youtube Views – 1,000*
❌ *Youtube Watch Hours* – දැනට මෙම සේවාව අප ලබා නොදේ

✴️ *Canva Edu Pro with Magic Studio & AI* – සිංහල / දෙමළ Fonts සමඟින් – ඔබේ ව්‍යාපාරයේ ප්‍රවර්ධන පත්‍රිකා ඔබම නිර්මාණය කරගන්න – ඔබගේ ඊමේල් එකටම විනාඩියෙන් ලබාගත හැක.

*ඉහත සේවාවන් සියල්ල නොමිළයේ හිමිවන අමතර සේවා වේ*

▪️▪️▪️▪️▪️▪️▪️▪️

බොහෝ වෙලාවට මිනිස්සු ඔබේ ව්‍යාපාරය හෝ පේජ් එක පිළිබඳව විශ්වාසයක් ඇති කරගන්නේ එහි ඇති ලයික්, ෆලෝවර්ස්, සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණය අනුව.

📆 මෙම සියලුම සේවා සඳහා *දින 21ක් උපරිම* පමණ ගතවිය හැක. නමුත් සාමාන්‍යයෙන් සමහර සේවා පැය 24-48ක් ඇතුළතද ලැබිය හැක. අපට ලැබෙන ඇණවුම් ප්‍රමාණය අනුවද, සර්වර් වල කාර්යබහුලත්වය අනුවද දින ප්‍රමාණය වෙනස් විය හැක. *ඉවසීමෙන් සිටින්න*

💰 No Refund – ඔබට Refund ලබාදෙන්නේ අදාල දින ප්‍රමාණය ඇතුළත සේවා සම්පූර්ණ නොවුනහොත් පමණයි. නමුත් ඔබ ක්ෂණිකව ලබාගත් සේවාවන් වලට හෝ ලබාදී අවසන් සේවා වලට අදාල ගාස්තු ගෙවිය යුතුය.

⬇️ Like/Followers/ Subscribe/Views _Drop වීමේ හැකියාවක් ඇත._ බොහොමයක් Social Media ආයතන පවසන්නේ Life Time වගකීමක් ගන්නා බවයි. නමුත් අවංකවම Facebook/Tiktok/Instagram/Youtube Policies වෙනස් වන විට ඩ්‍රොප් වීමේ හැකියාවක් ඇත. නමුත් පසුගිය මාස 8 ඇතුළත අප ලයික්, ෆලෝවර්ස්, සබ්ස්ක්‍රයිබ්,වීව්ස් ලබාගත් ඒවා තවමත් ඩ්‍රොප් වී නොමැත. කෙසේ වෙතත් අදාල ඇප් වල නීති වෙනස් වූ විට ඩ්‍රොප් වීමේ සම්භාවිතාවයක් ඇති බව වටහාගෙන ඇණවුම් කරන්න.

🌍 *Audience* – World Wide/International Audience (මෙය ඔබගේ පේජ් එකේ ෆලෝවර්ස්/ලයික්ස් ප්‍රමාණය පාරිභෝගිකයන්ට පෙන්වීමට ලබාගැනීමක් පමණයි) ❌ *Sri Lankan Audience නැත.*

💰 30 Days Money Back Guarantee (දින 30ක් ඇතුලත ඔබගේ ඇණවුම සම්පූර්ණ නොවුනහොත් මුදල් ආපසු ගෙවනු ලැබේ.)

🙋‍♂️ ඔබගේ දැනට තිබෙන පේජ් එකකට හෝ නව පේජ් එකකට වුවද ලයික්/ෆලෝවර්ස් ලබාගැනීමේ හැකියාව ඇත.

*අවශ්‍යයිනම් දැන්ම පණිවිඩයක් එවන්න. ඉන්පසුව මුදල් තැන්පත් කිරීමට ගිණුම් විස්තර එවන්නම්. මන්ද මෙම දීමනාව පෙබරවාරි 17 සිට 20 පමණයි.*

මිළදී ගන්න අපගේ ආයතනික ගිණුම් විස්තර අවශ්‍යයිනම් *Account Details* ලෙස පණිවිඩයක් එවන්න.

*Package 2️⃣ – රු.4,999*

ඉහත Followers/Likes/Subscribe/Views සම්පූර්ණ පැකේජ් එකෙන් 1/2ක් ලබාගත හැක.

*Package 3️⃣ – රු.2,499*

ඉහත Followers/Likes/Subscribe/Views පැකේජ් එකෙන් 1/4ක් ලබාගත හැක.

🌐 *වෙනත් අමතර සේවා පැකේජ :*

1️⃣ *ෆේස්බුක් පේජ් Followers 5,000 + Payment Gateway* – ඔබගේ ව්‍යාපාරය වෙනුවෙන් ෆේස්බුක්, වට්ස් ඇප්, මැසෙන්ජර් හරහා භාවිතා කල හැකි Visa/Master Payment Gateway (පාරිභෝගිකයන්ගෙන් භාණ්ඩ අලෙවියේදී Card Payment හරහා මුදල් ලබාගැනීමේ හැකියාව ඇත. ව්‍යාපාර ලියාපදිංචියක් (BR) තිබේනම් USD Paymentද ලබාගත හැක. – *රු.4,999*

2️⃣ *ෆේස්බුක් Profile Followers 10,000 – රු.5,499*

3️⃣ *ෆේස්බුක් පේජ් ලයික් / ෆලෝවර්ස් 10,000 – රු.6,999*

*ෆේස්බුක් ෆලෝවර්ස් 10,000 – රු.4,999*

4️⃣ *ටික්ටොක් ෆලෝවර්ස් 1,000 + ටික්ටොක් වීඩියෝ වීව්ස් ලක්ෂ 10 + ටික්ටොක් වීඩියෝ ලයික්ස් 1,000 – රු.3,999*

5️⃣ *Instagram Followers 1,000 + Post Like 1,000 – රු.3,999*

6️⃣ *Youtube Subscribe 1,000 + Views 1,000 – රු.4,999* – මෙයඅත් හදා බැලීම් සේවාවකි. සති කිහිපයක් ගතවේ.

👆👆👆 ඉහත පැකේජ් වල ඔබට වෙනස් කම් කරගත හැක. උදා: Followers 10,000 වෙනුවට 5,000 ලබාගැනීමේදී මිළ 50%ක් අඩුවේ. *ඔබටම මිළ ගණනය කර බැලිය හැක.*

🌐 සැම සේවාවකම නීති අදාල ඇප් වල නීති වලට අනුකූල වේ. Terms & Conditions, Policies, Updates මත අනාගතයේදී Drop වීමේ හැකියාවක් ඇත.

📅 30 Days වගකීම් කාලයක් හිමිවේ.

7️⃣ *eBooks 100 – රු.499*

8️⃣ *Canva Edu Pro – රු.999*

9️⃣ *WA Sender – WhatsApp Marketing Software 1 Year Licence – රු.2,499*

🔟️ *WA Sender – WhatsApp Marketing Software Life Time Licence – රු.4,499*

වැඩි විස්තර අවශ්‍යයිනම් ඇමතුමක් ලබාදෙන්න.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253