by admin | Dec 12, 2023 | Business HUB ඔන්ලයින් ව්‍යාපාර අදහස්
අඩු දැනුමකින් කරන්න පුළුවන් ඔන්ලයින් ජොබ් 40ක්…
TechLabs PASS එකක් තියෙන අයට අපි මූලික හැමදේම කරලා දෙනවා… ඔබ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගෙන මුදල් උපයන්න…
PASS එකක් ගන්න අකමැති අය ඔබේ දැනුමෙන් පහත ව්‍යාපාර තනිවම ආරම්භ කර දියුණු වෙන්න උත්සාහ කරන්න.
ව්‍යවසායකයෙක් වෙන්න කැමතිද?
අපි මුලින්ම ඔබට ඔන්ලයින් ව්‍යාපාර 40ක් ලබාදෙනවා. එම ව්‍යාපාර වලින් ඔබ කැමති 3ක්* අපි මුලින්ම ආරම්භ කර (Setup කර) දෙනවා. ඔබට තියෙන්නේ ඒවා හරහා ආදායම් උපයන ගමන් අනෙක් ව්‍යාපාර ටිකත් උත්සාහ කරන්න. බොහෝ දුරට හැකියාවන් (Skills) මේවාට අවම වශයෙන් අවශ්‍ය වෙන්නේ. මන්ද අපි 100%ක් මෙය සම්පුර්ණ කර ඔබට පුහුණුව ලබාදෙන නිසා. සම්පුර්ණ ඔන්ලයින් ව්‍යාපාර 100ක් ඔබට මෙම පුහුණුවේදී ලැබෙනවා. කරුණාකර පෝස්ට් එක අවසානය තෙක් අවබෝධයෙන් කියවා ඇමතුමක් ලබාදෙන්න. මෙම පෝස්ට් එක ඔබට තේරුම් ගත නොහැකිනම් ඔබට මෙම ව්‍යාපාර ආරම්භ කරන්න අපහසුයි.
* ව්‍යාපාර 40න් 3ක් තෝරාගැනීමේදී සමහර ව්‍යාපාර එකට තෝරාගැනීමට නොහැකි බව කරුණාවෙන් සළකන්න. අපට ඇමතුමක් ලබාදී මුලින්ම ඒ පිළිබඳව සාකච්ඡා කරන්න.
🌐 ඔන්ලයින් ව්‍යාපාර 40 :
1️⃣ වාරික ක්‍රමයට භාණ්ඩ අලෙවි කිරීම (ඔන්ලයින් සහ නිවසේ සිට)
පාසල් උපකරණ, ළමා කතන්දර පොත්, සපත්තු, ඇඳුම්, ඉලෙක්ට්‍රික් උපකරණ , චොක්ලට් සහ බේබි පැක් සහ ඔබ කැමති ඕනෑම භාණ්ඩයක්
ඔබ පාරිභෝගිකයාට භාණ්ඩ අලෙවි කරන්නේ වාරික ක්‍රමයට වුවත්, ඔබට මුදල් එකවර හිමිවේ. එම නිසා පාරිභෝගිකයාට පහසුයි, වාසියි, ලේසියි. ඔබට වැඩි අලෙවියක් සිදුවෙනවා.
මෙම ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන් දියුණු වෙන්න පුළුවන්. දරුවන්ගේ පාසල් පොත් කට්ටල, උපකරණ වලට දැනට ලොකු වියදමක් යනවා. සාමාන්‍යයෙන් වියදම රු.10,000ක් පමණ වුවහොත් පාරිභෝගිකයාට පුළුවන් රු.2,500 බැගින් මාස 4කට ඔබට මුදල් ගෙවා එය ලබාගන්න. ඔබට එකවර රු.10,000 ලැබෙනවා. කවුද අකමැති එහෙම බඩු ගන්න….
💰 භාණ්ඩ මිළදී ගැනීමට අමතර වියදමක් වැයවේ. නමුත් හොඳ ලාභයක් ගත හැක.
2️⃣ Tech Youtube Channel එකක් ආරම්භ කර Monetize වීමට පෙර ඒ හරහා ආදායම් ඉපයීම
චැනල් එක නිර්මාණය කර සබ්ස්ක්‍රයිබ් 1,000ක් ලබාදේ.
නොඑසේනම් ඔබගේ දැනට තිබෙන චැනල් එකට සබ්ස්ක්‍රයිබ් 1,000ක් ලබාදේ.
ඉන්පසුව එන සෑම සබ්ස්ක්‍රයිබ් එකකටම නොමිළයේ ලබාදීමට රු.1,000ක් වටිනා TechLabs TechSolutions Discount Voucher එකක් ලබාදේ. එවිට බොහොමයක් පිරිසක් ඔබගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරාවි. එම Discount Voucher එක අපගෙන් Redeem කල විට ඔබට නැවත රු.100ක ගෙවීමක් අප කරනු ලැබේ. එනම් ඔබට සබ්ස්ක්‍රයිබ් අලුතෙන් 1,000ක් ලැබුණහොත් එක සබ්ස්ක්‍රයිබ් එකකට රු.100 බැගින් රු.100,000ක් හිමිවේ.
මාසිකව ඔබට රු.1,000 Discount Voucher 1,000ක් උපරිමව හිමිවේ. එනම් ඔබගේ මාසික ආදායම රු.100,000කි.
3️⃣ Photo Editing / Water Mark Removing, Photo Restoration ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් ඉපයීම.
අවශ්‍ය කරන Premium Apps ලබාදේ.
4️⃣ ඔන්ලයින් Type Settings ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් ඉපයීම.
පරිගණකයක් අවශ්‍ය වේ.
ඔබ Professional Type Setter කෙනෙක් ලෙස පෙනෙන ආකාරයට පේජ් එකක් නිර්මාණය කර දේ. ප්‍රවර්ධන පෝස්ට්ද නිර්මාණය කර දේ.
අවශ්‍ය කරන Marketing Softwareද ලබාදේ.
5️⃣ Business Promotion / Marketing ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් ඉපයීම – ටියුෂන් හෝ ෆේස්බුක් එකෙහි ඇති ඔන්ලයින් බිස්නස් සඳහා (පරිගණකයක් අවශ්‍ය වේ)
WhatsApp Marketing Software එකක් ලබාදේ.
SMS Marketing Panel එකක් ලබාදේ.
අවශ්‍ය ප්‍රවර්ධන පත්‍රිකා ලබාදේ. පුහුණුව ලබාදේ.
6️⃣ Facebook Post, Logo, CV, Business Card නිර්මාණ ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් ඉපයීම.
අවශ්‍ය කරන Premium Apps ලබාදේ. පුහුණුව ලබාදේ.
7️⃣ නවකතා, කෙටිකතා ඇප් එකක් හරහා හෝ ඔබ ගුරුවරයෙක් නම් ප්‍රශ්න පත්‍ර ඇප් එකක් හරහා ආදායම් ඉපයීම.
ඔබ කැමති ආකාරයේ ඇප් එකක් අප නිර්මාණය කර දෙනු ලැබේ. එම ඇප් එකට මූලික තොරතුරු ඇතුළත් කර එය මුදල් උපයන මට්ටමට නිර්මාණය කර දෙනු ලැබේ. ඉන්පසුව ඔබට එයට Content ඇතුළත් කල හැක.
8️⃣ Youtube Channel සඳහා Subscribe, Watch Hours, Views, Facebook, Instagram Followers ලබාදෙන ව්‍යාපාරයක් ආරම්භ කිරීම.
❌ මෙය High Profit ලැබෙන ව්‍යාපාරයක් නිසා මෙම ව්‍යාපාර 40 හරහා මෙම සේවාව ලබාදීම සීමා කර ඇත. රු.49,999ක් ගෙවා මෙම සේවාව ලබාගත හැක.
9️⃣ සීට්ටු ව්‍යාපාරයක් ආරම්භ කිරීම.
අවශ්‍ය පද්ධති නිර්මාණය කර දෙනු ලැබේ.
අවශ්‍ය භාණ්ඩ සැපයුම් කරුවන්ද සොයා දෙනු ලැබේ.
🔟️ WordPress Themes / Plugins අලෙවි කරන ව්‍යාපාරයක් ආරම්භ කිරීම.
ඔබට අඩු මුදලට WordPress, Themes ලබාගෙන අලෙවි කර ආදායම් ඉපයිය හැක. 5,000 Themes සහ Plugins ලබාදේ.
අවශ්‍ය පේජ් එකද නිර්මාණය කර දෙනු ලැබේ.
1️⃣1️⃣ Facebook Page නිර්මාණය කර අලෙවි කිරීම.
නිර්මාණය කරන පේජ් වලට Like / Follow ගැනීමට අප සහය දෙනු ලැබේ. මාසිකව ඔබගේ පේජ් ලයික් කරන අය හට අප ආයතනයෙන් ඩිස්කවුන්ට් වවුචර් ලබාදේ.
1️⃣2️⃣ TV Series / Films අලෙවිය.
TV Series / Films ඩවුන්ලෝඩ් කර ගැනීමට වෙබ් අඩවි, Telegram චැනල් ලබාදේ. අවශ්‍ය පේජ් සහ ප්‍රවර්ධනය කර ගැනීමට Softwareද ලබාදේ.
1️⃣3️⃣ Voice Over for Ring tones, Facebook Videos, Youtube Videos.
අවශ්‍ය ඇප්ස් ලබාදේ. තෙවන පාර්ශවීය ආයතන වලට අලෙවි කර ආදායම් ඉපයිය හැක.
1️⃣4️⃣ Short Video Clip Making and Voice over for Channels.
අවශ්‍ය Video Editing ඇප් සහ Copyright FREE Stock Videos, AI Voice නිර්මාණය කල හැකි වෙබ් අඩවි ලබාදේ.
1️⃣5️⃣ ප්‍රාදේශීය නියෝජිත කාර්යාලයක් (Business HUB Mini Branch) හරහා අපගේ සියලුම සේවාවන් ලබාදී ආදායම් ඉපයීම.
1️⃣6️⃣ Technology සම්බන්ධ ෆේස්බුක් පේජ් එකක් නිර්මාණය කර ඒ හරහා ආදායම් ඉපයීම.
පේජ් එකට මූලිකව Technology සම්බන්ධ පෝස්ට් 10ක් නිර්මාණය කර දෙනු ලැබේ. පේජ් එක ඔබ විසින් ප්‍රවර්ධනය කරගත යුතුය. ඒ සඳහා WhatsApp Marketing Software සහ SMS Marketing Software ලබාදේ.
පේජ් එකට එන සෑම Like / Follow එකකටම නොමිළයේ ලබාදීමට රු.1,000ක් වටිනා TechLabs TechSolutions Discount Voucher එකක් ලබාදේ. එවිට බොහොමයක් පිරිසක් ඔබගේ පේජ් එක Like කරාවි. එම Discount Voucher එක අපගෙන් Redeem කල විට ඔබට නැවත රු.100ක ගෙවීමක් අප කරනු ලැබේ. එනම් ඔබට Like 1,000ක් ලැබුණහොත් එක Like එකකට රු.100 බැගින් රු.100,000ක් හිමිවේ.

1️⃣7️⃣ Technology සම්බන්ධ Tiktok Account එකක් නිර්මාණය කර ඒ හරහා ආදායම් ඉපයීම.
Tiktok Account එකට මූලිකව Technology සම්බන්ධ වීඩියෝ 10ක් නිර්මාණය කර දෙනු ලැබේ. Tiktok account එක ඔබ විසින් ප්‍රවර්ධනය කරගත යුතුය. ඒ සඳහා WhatsApp Marketing Software සහ SMS Marketing Software ලබාදේ.
Tiktok Account එකට එන සෑම Follow එකකටම නොමිළයේ ලබාදීමට රු.1,000ක් වටිනා TechLabs TechSolutions Discount Voucher එකක් ලබාදේ. එවිට බොහොමයක් පිරිසක් ඔබගේ Tiktok එක Follow කරාවි. එම Discount Voucher එක අපගෙන් Redeem කල විට ඔබට නැවත රු.100ක ගෙවීමක් අප කරනු ලැබේ. එනම් ඔබට Follow 1,000ක් ලැබුණහොත් එක Follow එකකට රු.100 බැගින් රු.100,000ක් හිමිවේ.

1️⃣8️⃣ Digital Products අලෙවි කරන ව්‍යාපාරයක් ආරම්භ කිරීම.
Photos, Templates, Apps අලෙවි කල හැක. අවශ්‍ය Products ලබාදේ.
1️⃣9️⃣ Affiliate Partner කෙනෙක් ලෙස සම්බන්ධ වීම.
ඔබට දහස් ගණනක් සාමාජිකයින්/මිතුරන් සිටින ෆේස්බුක් පේජ්, ෆේස්බුක් ප්‍රොෆයිල්, ෆේස්බුක් ගෲප් හෝ චැනල් තිබේනම් ඒ හරහා අපගේ Products / Services ප්‍රවර්ධන කර ආදායම් ඉපයීම.
ඔබගේ පේජ් එකට ලැබෙන Like/Follows සහ ඔබගේ චැනල් එකට ලැබෙන සබ්ස්ක්‍රයිබ් වලට ලබාදීමට අපගේ TechLabs TechSolutions Discount Vouchers ලබාදේ. මාසිකව රු.1,000 Vouchers 1,000ක් ලබාදේ.
ඔබ හරහා අලෙවි වන අපගේ Products සහ Services වලින් 10%ක කොමිස් හිමිවේ.
ඔබගේ පේජ් එක නමින් Customized Discount Voucher නිර්මාණය කර දෙනු ලැබේ.
එම Discount Voucher එක අපගෙන් Redeem කල විට ඔබට නැවත රු.100ක ගෙවීමක් අප කරනු ලැබේ. එනම් ඔබට මාසිකව Voucher 1,000ක් බෙදා හැර එම සාමාජිකයින් ඒවා Redeem කරනු ලැබුවහොත් ඔබට එකකට රු.100 බැගින් ගෙවනු ලැබේ. එනම් ඔබගේ මාසික ආදායම රු.100,000කි.
2️⃣0️⃣ Sproutgigs, MicroJobs, Freelancer, UpWork, PeoplePerHour, Fivver වගේ සේවා සපයලා ආදායන් ඉපයීම.
අවශ්‍ය සියලුම තාක්ෂණික සේවාවන් ලබාදේ.
2️⃣1️⃣ වට්ස් ඇප් ගෲප් නිර්මාණය කර මුදල් ඉපයීම
2️⃣2️⃣ ෆේස්බුක් ප්‍රොෆයිල් නිර්මාණය කර මුදල් ඉපයීම
2️⃣3️⃣ වට්ස් ඇප් හරහා වොයිස් රෙකෝඩ් කර කටහඬින් මුදල් ඉපයීම – අපගේ පේජ් එකෙහි වීඩීයෝ සඳහා.
2️⃣4️⃣ ෆේස්බුක් සහ අන්තර්ජාලය ඔස්සේ විවිධ ලිපි / Motivational Stories සෙවීම් සිදුකර ආදායම් ඉපයීම
2️⃣5️⃣ ලිපි පරිවර්තනය සහ එම ලිපි ටයිප් සෙටින් කර ආදායම් ඉපයීම. (ඉංග්‍රීසි > සිංහල)
2️⃣6️⃣ TechLabs Discount Voucher නොමිළයේ බෙදාහැර ආදායම් ඉපයීම
2️⃣7️⃣ Blog එකක් නිර්මාණය කර Affiliate Marketing හරහා ආදායම් ඉපයීම
2️⃣8️⃣ ඔන්ලයින් රීසෙලින්/ඩ්‍රොප්ෂිපින් ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් ඉපයීම. (සැපයුම්කරුවන් සම්බන්ධ කර දෙනු ලැබේ)
2️⃣9️⃣ ඔන්ලයින් රක්ෂණ ප්‍රවර්ධනය
3️⃣0️⃣ Motivational Post (ලිපි) ලියා මුදල් ඉපයීම (පෝස්ට් ලිවීම වෙනුවෙන් සහ එම පෝස්ට් වලට ලැබෙන ප්‍රතිචාර වෙනුවෙන් ගෙවීම් කරනු ලැබේ)
3️⃣1️⃣ Business HUB Instructor කෙනෙක් ලෙස ඔබගේ දැනුමෙන් අනෙක් අයට ඉගැන්වීම
3️⃣2️⃣ ජ්‍යෝතිෂ්‍ය සේවා ඔන්ලයින් හෝ නිවසේ සිට ලබාදී ආදායම් ඉපයීම
3️⃣3️⃣ Business HUB Freelancing.lk Platform එකට සම්බන්ධ වී ඔබගේ හැකියාවෙන් මුදල් ඉපයීම
3️⃣4️⃣ ඔබගේම නිෂ්පාදන සිදුකරන අයෙක්නම් Business HUB Supplier Network එකට සම්බන්ධ වී ඒවා අනෙක් අයට තොග වශයෙන් ලබාදී ආදායම් ඉපයීම
3️⃣5️⃣ Google Reviews, Facebook Reviews, Website Product Reviews හරහා ආදායම් ඉපයීම. (මේ සඳහා අපට ආයතන වලින් ඉල්ලීම් ලැබිය යුතුය)
3️⃣6️⃣ අපගේ ආයතනයේ පුණ්‍යභූමි “පන්සලට වෙබ් අඩවියක්” සමාජසත්කාර වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව පුරා විහාරස්ථාන සම්බන්ධ කර දී ආදායම් ඉපයීම.
3️⃣7️⃣ Telemarketing හරහා (ඇමතුම් ලබාදී) මුදල් ඉපයීම.
3️⃣8️⃣ WhatsApp Group වලට සම්බන්ධ වී සහ අන්තර්ජාලය ඔස්සේ වට්ස් ඇප් අංක එකතු කර ආදායම් ඉපයීම.
3️⃣9️⃣ eBook අලෙවි කර ආදායම් ඉපයීම.
4️⃣0️⃣ Business HUB ව්‍යාපාර ප්‍රවර්ධන – ෆේස්බුක් පෝස්ට් ශෙයාර් කිරීම / ඉන්බොක්ස් මැසේජ් දැමීම / පෝස්ට් වලට කමෙන්ට් කිරීම / වට්ස් ඇප් මැසේජ් දැමීම (මෙය ඔබගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර අප ආයතනය හරහා ආදායම් ඉපයිය හැකි ඔබට හිමිවන අතිරේක ආදායම් ක්‍රමයකි)
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
🌎 මෙහිදී අපෙන් ඔබට හිමිවන සේවා පහතින් දැක්වේ. අවබෝධයෙන් කියවන්න.
▪️ ප්‍රථමයෙන්ම ඔබ කැමති ව්‍යාපාර 3ක් පිළිබඳව පුහුණුව
▪️ ඔබ කැමති ව්‍යාපාරය ආරම්භ කර දීම (භාණ්ඩ මිළදී ගැනීම හැර අනෙක් සියලුම දේ ආරම්භ කර දේ)
▪️ ව්‍යාපාරයට නමක් තෝරාගැනීමට සහය
▪️ භාණ්ඩ මිළදී ගැනීමට ඇතිනම් ඒවාට සැපයුම් කරුවන් සොයා දීම
▪️ ණය පහසුකම් අවශ්‍යයිනම් ඒවා ලබාගැනීම සඳහා මගපෙන්වීම (තෝරාගත් අයට පමණක්. අවසන් තීරණය මූල්‍ය ආයතනය විසින් ගනු ලැබේ. සාමාන්‍යයෙන් දින 3ක් ඇතුළත ලබාගත හැක. ඇප රහිතව රු.5,000 – රු.50,000 අතර පමණයි.)
🧑💻 ඉහත ව්‍යාපාර 40න් ඔබ එකක් හෝ ආරම්භ කලහොත් පහත තාක්ෂණික සේවා සියල්ලද හිමිවේ.
▪️ ව්‍යාපාරය සඳහා ෆේස්බුක් පේජ්
▪️ ලෝගෝ
▪️ ෆේස්බුක් කවර්
▪️ අවශ්‍ය ප්‍රවර්ධන පත්‍රිකා
▪️ Video Advertisement
▪️ WhatsApp Marketing Software
▪️SMS Gateway (ව්‍යාපාර නමින් SMS යවන්න)
▪️ Hotline
▪️ Visa/Master/QR Payment Gateway
▪️ WhatsApp Business Account Setup
▪️ Digital Bank Account
▪️ Virtual Master Card for Online Payments
▪️ eZCash & mCash Payment Setup
▪️ Youtube Channel
▪️ Mini Website for Business (ඔබගේ ව්‍යාපාරය නමින්)
▪️ Mini Online Shop for your Business
▪️ ව්‍යාපාරය ලියාපදිංචිය සඳහා මගපෙන්වීම
▪️ Bill Book සහ Invoice නිර්මාණය සඳහා සහය
▪️ අවශ්‍ය අයට (තෝරාගත් කිහිපදෙනෙක්ට) එක් දින නේවාසික පුහුණුවක් (කෑම, බීම සහ නවාතැන් සමඟින්)
💰 ඉහත සේවාවන් සියල්ල ලබාගෙන මගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කොපමණ සේවා ගාස්තුවක් මා ගෙවිය යුතුය?
ඔබට අපගෙන් මෙම ව්‍යාපාරික සේවා ලබාගැනීමට TechLabs Business HUB Pass එකක් මිළදී ගන්න වෙනවා.
FREE PASS එකක් හරහා ඔබට නොමිළයේ ඇති තරම් මෙම පේජ් එකෙහි පෝස්ට් කියවා අදහස් ලබාගෙන දියුණු විය හැක. නමුත් තාක්ෂණික සේවා ලබාගෙන මෙම ව්‍යාපාර 40 ආරම්භ කිරීමට අවශ්‍යයිනම් පමණක් ගෙවීම් කල යුතුය. ඔබට ඉහත ව්‍යාපාර 40 අපගේ සහයකින් තොරව ඔබගේ දැනුමෙන් ආරම්භ කරනවානම් ගෙවීමක් අවශ්‍ය නැත.
📅 1 Year PASS – රු.9,999 (රු.2,499 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)
🌎 Lifetime PASS – රු.24,999 (රු.6,250 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)
🤷 කොහොමද සම්බන්ධ වෙන්නේ?
පෝස්ට් එක අවබෝධයෙන් කියෙව්වානම්, රු.2,499ක ගාස්තුවක් මුලින්ම ගෙවා ව්‍යාපාරය ආරම්භ කර ලාභ ලබන ගමන් ඉතිරි සේවා ගාස්තුව මාස 3කින් ගෙවීමට සූදානම් පමණක්, උනන්දුවෙන්, කැපවීමෙන් වැඩ කර දියුණු වෙන්න කැමතිනම් පමණක් 0701101010 අංකයට ඇමතුමක් ලබාදෙන්න. ඔබට ගැලපෙන ව්‍යාපාර 3 තෝරගන්න සහය වෙන්නම්. නොඑසේනම් පහත WhatsApp බොත්තම ඔබන්න.
ඔබ අතැතිව මුදලක් තියේනම් හොඳ ලාභයක් ගැනීමට සුදුසු ව්‍යාපාර ලෙස වාරික ක්‍රමයට භාණ්ඩ අලෙවිය, Photo Editing සහ Business Promotion / Marketing යන ක්‍රම 3 හැඳින්විය හැක. නොඑසේනම් Youtube Channel හෝ Facebook Page එකක් නිර්මාණය කර ආදායම් ඉපයීමද, අපගේ Affiliate Partner කෙනෙක් ලෙස සම්බන්ධ වී ආදායම් ඉපයීමද හැඳින්විය හැක. මාද පෞද්ගලිකව මෙම ක්‍රම හරහා හොඳ ආදායමක් දැනට ලබන නිසා එය Recommend කරන්න පුළුවන්. අංක 21 සිට 28 දක්වා ආදායම් ක්‍රමද පහසුවෙන් ආදායම් ඉපයිය හැකි ක්‍රම වේ.
වැඩි විස්තර ලබාදෙන්නම්…
දැන්ම කෝල් කරන්න…
සැ.යු : මේවා ඔන්ලයින් ජොබ් නොව ව්‍යාපාර වේ. බොහොමයක් අය ව්‍යාපාර කරන්න අකමැතිය. ජොබ් කරන්න කැමතිය. ඒ නිසා “ජොබ්” යන වචනය භාවිතා කරන ලදි.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas
by admin | Dec 10, 2023 | Business HUB ඔන්ලයින් ව්‍යාපාර අදහස්
ඔන්ලයින් ව්‍යාපාර 40ක් ආරම්භ කරමු!
අපි මූලික හැමදේම කරලා දෙනවා… ඔබ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගෙන මුදල් උපයන්න…

by admin | Dec 1, 2023 | Business HUB ඔන්ලයින් ව්‍යාපාර අදහස්
ටයිප් සෙටින් (Type Settings) ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් උපයමු
ෆේස්බුක් එකේ ඔබ දකින බොහොමයක් ටයිප් සෙටින් ඔන්ලයින් ජොබ් Scam වේ. ටයිප් සෙයින් ජොබ් නියමාකාරයෙන් කරනවානම් අනිවාර්යයෙන් පරිගණකයක් සහ වර්ඩ් මෘදුකාංගය අවශ්‍ය වේ. ෆේස්බුක් පෝස්ට් හෝ වෙබ් අඩවි වලට ලිපි ආදිය ටයිප් කරනවානම් පමණක් ඔබට එය ස්මාර්ට් දුරකතනයකින් කල හැක. නමුත් ඔබ දකින, ඔබ හැම තැනම සොයන “ටයිප් සෙටින් කරලා සල්ලි හොයන්න පුලුවන්ද ?” කියන ජොබ් නම් 99%ක් වංචා සහගත ඒවා වේ.
අද කාලයේ ෆේස්බුක් එකේ ටයිප් සෙටින් ව්‍යාපාර වැහි වැහැලා. හැබැයි වෘත්තීය මට්ටමේ ටයිප් සෙටින් ව්‍යාපාරයක් ආරම්භ කර ඔබට පුළුවන් හොඳ ආදායමක් ලබන්න. ඒ සඳහා අවශ්‍ය ෆේස්බුක් පේජ්, වෙබ් අඩවි, Payment Gateway, ප්‍රවර්ධන පත්‍රිකා සියල්ල අපි වෘත්තීය මට්ටමෙන්ම නිර්මාණය කර දෙනවා. අපේ පේජ් එකේ තිබෙන පෝස්ට් වගේ ඔබට නිර්මාණය කර දෙනවා. ඔබට තියෙන්නේ එය ප්‍රවර්ධන කරගෙන ලැබෙන ව්‍යාපෘති විශ්වාසවන්තව අවසන් කර ආදායම් ඉපයීමයි.
▪️ පැවරුම් (Assignment Typing)
▪️ ප්‍රශ්න පත්‍ර (Exam Papers Typing)
▪️ නවකතා/කෙටි කතා (Book Typing)
▪️ ලිපි (Letters / Articles)
▪️ නිබන්ධන (Class Tutes)
▪️ ජීවදත්ත පත්‍රිකා (Bio Data/Professional CV)
▪ සටහන්/කෙටි සටහන් (Notes/Short notes)
▪️ ඉදිරිපත්කිරීම් (Presentations)
▪️ අයදුම්පත් (Applications)
▪️ ව්‍යාපෘති (Projects)
▪️ අත්පත්‍රිකා (Leaflets)
▪️ ප්‍රශ්න පත්‍ර (Papers)
▪️ වාර්තා (Reports)
▪️ එක්සෙල් (Excel Documents)
වැනි ඕනෑම දෙයක් ඔබට කරන්න පුළුවන්. එකක් දැනගෙන මේ ව්‍යාපාරයට අත ගහලා වැඩක් නෑ. අනිවාර්යයෙන් සියල්ල ගැන හොඳ පුහුණුවක් තියෙන්න ඕන. නොඑසේනම් ව්‍යාපාර එකක් දෙකක් කල පසුව ඔබට ලැබෙන Bad Review නිසා ඔබේ ව්‍යාපාර නාමය විනාශ වේවි.
🖥️ මෙහිදී ඔබට අනිවාර්යයෙන් පරිගණකයක් අවශ්‍ය වේ. එමෙන්ම Microsoft වර්ඩ්, පවර්පොයින්ට්, එක්සෙල්, Adobe Page Maker, Indesign වැනි මෘදුකාංග පිළිබඳවද දැනුම තිබිය යුතුය.
🔤 සිංහල / ඉංග්‍රීසි සහ දෙමළ ටයිප් කිරීමේ හැකියාව. Wijesekara Keyboard සහ සිංහල, දෙමළ යුනිකේත ටයිප් කිරීමේ හැකියාව තිබිය යුතුය.
🎙️ Voice Typing හරහා ඔබට ඉක්මනින් ටයිප් කිරීමේ හැකියාව ලැබේ.
ඔබට තිබෙන්නේ අන්තර්ජාලය ඔස්සේ ටයිප් සෙටින් ඇණවුම් ලබාගෙන ඒවා නියමිත වේලාවට අවසන් කර PDF, Word හෝ ඔවුන් ඉල්ලන ෆෝමැට් එකකින් WhatsApp හෝ ඊමේල් ඔස්සේ ඔවුන්ට යැවීමයි.
🪪 TechLabs PASS එකක් හිමි අයට පමණක් මේ හරහා ආදායම් ඉපයීමේ හැකියාව ඇත.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #typesetting #coverletter #coverletterwriting #coverletterdesign #cv #cvdesign #cvwriting #cvwriter #Biodata #papers #assignmenthelp #assignment #assignmentwriting #assignmentwritingservices
by admin | Dec 1, 2023 | Business HUB ඔන්ලයින් ව්‍යාපාර අදහස්
ජ්‍යෝතිෂ්‍ය සේවා (Astrology Services) හරහා ඔන්ලයින් හෝ ඔබේ ප්‍රදේශයේ ආදායම් උපයන්න කැමතිද?
මේ පිළිබඳව ඔබට කිසිදු දැනුමක් අවශ්‍ය නොමැත. ඕනෑම අයෙක්ට මෙය ව්‍යාපාරයක් ලෙස ආරම්භ කල හැක.
✅ මෙය මිනිසුන්ගේ අවශ්‍යතා මත නිර්මාණය කෙරුණු සේවාවකි. ඔබ විශ්වාස නොකරනවානම් සම්බන්ධ නොවී සිටීමට හැක. ඔබ මෙයට දෝෂාරෝපණය කරනවානම් මුලින්ම අපේ වෙලාව බලලා, නම තිබ්බ, පොරොන්දම් බලලා කසාද බැන්දුව අම්ම තාත්තට තමයි එහෙනම් දෝෂාරෝපණය කරන්න ඕන. මෙය සමාජයේ මූලික අවශ්‍යතාවයක්/විශ්වාසයක්. අපි කරන්නේ එය හරහා ඔබට ආදායම් ඉපයීමේ ක්‍රමයක් නිර්මාණය කිරීමක් පමණි.
මෙම සේවාව පිළිබඳව කෙටියෙන් :
🌞 CharityShop Astro ~ වසර 25ක් දක්වා ඔබේ අනාගතය දැනගන්න…
ඔබගේ ආදරණීය බිරිඳගේ, ස්වාමිපුරුෂයාගේ දරුවන්ගේ හෝ දෙමව්පියන්ගේ අනාගතය බලාගන්න…
ඔබේ ඉදිරි අනාගතය කොයි වගේ වේවිද යන්න පිළිබඳව ප්‍රවීන ඉන්දියානු ජ්‍යොතිර් දැනුමින් පරීක්ෂාකර කර බලාගන්න…
ඔබගේ ජීවිතයට බලපාන සැඟවුනු කරුණු හඳුනාගෙන ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්න… ජීවිතයේ ප්‍රශ්න වලට නොබියව මුහුණ දෙන්න…
1️⃣ වසර 25ක් දක්වා ඔබේ අනාගතය පිළිබඳව දැනගන්න
2️⃣ ඔබගේ ගති ලක්ෂණ පිළිබඳව දැනගන්න
3️⃣ ඔබට ලැබෙන්නට තිබෙන දේපල හා වාහන පිළිබඳව දැනගන්න
5️⃣ විවාහය පිළිබඳව අනාවැකි.
6️⃣ ඔබගේ අනාගත කටයුතු, සිදුවිය හැකි විශේෂ සිදුවිමි, අවධානය යොමු කල යුතු හා සැලසුම් කල යුතු විශේෂ කාරණා පිළිබඳව සැකෙවින් දැනගන්න.
7️⃣ ඔබට පවතින විශේෂ යෝග හා දෝෂ පිළිබඳව දැනගන්න.
8️⃣ පැළදීමට සුදුසු ගල් වර්ගය, ඇදීමට සුදුසු වර්ණය ආදීය පිළිබඳව දැනගන්න
9️⃣ අවුරුදු දෙකක් සඳහා විශේෂ ගෝචර ඵල වාර්තාව
🔟️ ඔබගේ වාසනාව හා උරුමයන් පිළිබඳව දැනගන්න
💏 CharityShop Astro ~ පොරොන්දම් | සහකරු හෝ සහකාරිය සමඟ විවාහ පරීක්ෂාව!
ඔබ දෙපලගේ ජීවිතයට බලපාන සැඟවුණු කරුණු හඳුනාගෙන ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්න.
✅ යෝජිත විවාහයක්නම් මේ හරහා පොරොන්දම් ගලපා බලන්න. විවාහය නිර්දේශ කල හැකිද, නොහැකිද යන්න මේ හරහා බලාගත හැක.
✅ ආදර විවාහයක්නම් කරුණු අවබෝධ කරගැනීමට පමණක් පරීක්ෂා කර බලන්න. ඔබ දෙපළට සාකච්ඡා කර තීරණය ගත හැක. ආදරය මත විශ්වාසය තබන්න. ආදරයට සියල්ල වෙනස් කල හැක. ඔබේ ජීවිතය ග්‍රහයන්ට තීරණය කිරීමට ඉඩ නොදෙන්න.
🟠 ප්‍රධාන පොරොන්දම් පරීක්ෂාව :
මෙහිදී අප, විවාහයට බලපාන ඉතා වැදගත් පොරොන්දම් සැලකිල්ලට ගනු ලැබේ.
🔴 පාප ග්‍රහයින් පරීක්ෂාව :
මෙහිදී අප, ඔබ දෙපලගේ හඳහන පරික්ෂා කර පාප ග්‍රහයින්ගෙන් දෝෂ ඇත්දැයි බැලීම.
🔵 කුජ දෝෂ පරීක්ෂාව :
මෙහිදී අප ලග්නයට, චන්ද්‍රයාට, සිකුරාට අනුව තුන් ආකාරයට කුජ දෝෂ පරික්ෂා කරනු ලැබේ.
🟢 දශා සන්ධි පරීක්ෂණය :
ඔබ දෙපලම ගෙවන දශා අනුව ඉදිරි කාලය ගැලපීම සිදුවේදැයි පරික්ෂා කිරීම.
ඉන්දීය ජෝතිෂ දැනුම හා පර්යේෂණ මත පදනම්ව ඔබට ම සුවිශේෂී වූ ඵලාඵල වාර්තාවක් අප විසින් ලබා දෙන්නෙමු
🤱 Baby Names – බබාට නමක්
අලුත උපන් දරුවන්ට නම් තැබීමේ හැකියාව ඇත.
🧞♂️ වෙනත් සේවා : අපත් සමඟ සම්බන්ධ වී සිටින සුදුසුකම්ලත් ප්‍රවීන ජ්‍යෝතීර්වේදීන් හරහා අනෙකුත් සේවාවන්ද සැපයීමේ හැකියාව ඇත.
මේ සේවා ලබාදීමේදී ඔබට තිබෙන්නේ WhatsApp හරහා අදාල පුද්ගලයින්ගේ විස්තර අපට එවීම පමණයි. වෙන කිසිදු දෙයක් කල යුතු නැත.
🪪 TechLabs PASS එකක් හිමි අයට පමණක් මේ හරහා ආදායම් ඉපයීමේ හැකියාව ඇත.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas
by admin | Dec 1, 2023 | Business HUB ඔන්ලයින් ව්‍යාපාර අදහස්
ඔන්ලයින් ලිපි සෙවීම (Find Articles) හරහා ආදායම් ඉපයීම
ඔබට ෆේස්බුක් සහ අන්තර්ජාලය පිළිබඳව විශිෂ්ට දැනුමක් තිබේනම් ඔබට පුළුවන් අප ලබාදෙන විවිධ මාතෘකා ඔස්සේ ලිපි සෙවීම සිදුකර ආදායම් උපයන්න.
විවිධ Youtube Channel, Adsense Website, Facebook Page සඳහා අවශ්‍ය ලිපි සෙවීම සිදු කල යුතුය. අදාල ක්ෂේත්‍ර පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.
ඉංග්‍රීසි දැනුමත් තිබීම වැදගත් වේ.
සිංහල සහ ඉංග්‍රීස ලිපි සෙවීම කල යුතුය.
ආබාධිත අයෙක්ට (Wheel Chair සිටින) ගැලපෙනම ව්‍යාපාරයකි.
🪪 TechLabs PASS එකක් හිමි අයට පමණක් මේ හරහා ආදායම් ඉපයීමේ හැකියාව ඇත.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas
by admin | Dec 1, 2023 | Business HUB ඔන්ලයින් ව්‍යාපාර අදහස්
දෙසැම්බර් 01 වෙනිදා සිට ඔන්ලයින් ව්‍යාපාර 20 | TechLabs PASS එකක් හිමි සාමාජිකයින්ට පමණයි
පේජ් එක ෆලෝ කරලා ඊලඟ නෝටිෆිකේෂන් එක එනකම් සූදානමින් ඉන්න. පහත ව්‍යාපාර පිළිබඳව විස්තර පළකරනවා.
1️⃣ වාරික ලෙස භාණ්ඩ අලෙවි කරන ඔන්ලයින් ශොප් එකක් ආරම්භ කර මුදල් ඉපයීම
2️⃣ Youtube Channel එකක් හරහා ආදායම් ඉපයීම
3️⃣ ෆේස්බුක් පේජ් එකක් හරහා ආදායම් ඉපයීම
4️⃣ වට්ස් ඇප් හරහා වොයිස් රෙකෝඩ් කරලා කටහඬින් මුදල් ඉපයීම
5️⃣ ෆේස්බුක් ප්‍රොෆයිල් නිර්මාණය කර මුදල් ඉපයීම
6️⃣ වට්ස් ඇප් ගෲප් නිර්මාණය කර මුදල් ඉපයීම
7️⃣ ඩිස්කවුන්ට් වවුචර් නොමිළයේ බෙදාහැර මුදල් ඉපයීම
8️⃣ Blog එකකට ලිපි ලියලා Affiliate Marketing හරහා මුදල් ඉපයීම
9️⃣ DropShipping / Reselling හරහා ආදායම් ඉපයීම
🔟️ අන්තර්ජාලයේ ඇති ලිපි සිංහලයට පරිවර්තනය කර ආදායම් ඉපයීම
1️⃣1️⃣ ෆේස්බුක් ඔස්සේ විවිධ ලිපි සොයා ආදායම් ඉපයීම
1️⃣2️⃣ ඔන්ලයින් ජ්‍යෝතිෂ්‍ය සේවා සපයා ආදායම් ඉපයීම
1️⃣3️⃣ Photo Editing / Water Mark Removing, Photo Restoration ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් ඉපයීම
1️⃣4️⃣ ඔන්ලයින් Type Settings ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් ඉපයීම
1️⃣5️⃣ Business Promotion / Marketing ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් ඉපයීම (3rd Party Companies)
1️⃣6️⃣ Facebook Post, Logo, CV, Business Card නිර්මාණ ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් ඉපයීම
1️⃣7️⃣ නවකතා, කෙටිකතා ඇප් එකක් හරහා හෝ ඔබ ගුරුවරයෙක් නම් ප්‍රශ්න පත්‍ර ඇප් එකක් හරහා ආදායම් ඉපයීම
1️⃣8️⃣ සීට්ටු ව්‍යාපාරයක් ආරම්භ කිරීම
1️⃣9️⃣ WordPress Themes / Plugins අලෙවි කරන ව්‍යාපාරයක් ආරම්භ කිරීම
2️⃣0️⃣ CharityShop ප්‍රාදේශීය නියෝජිත කාර්යාලයක් හරහා අපගේ සියලුම සේවාවන් ලබාදී ආදායම් ඉපයීම
බොනස් ආදායම් ඉපැයුම් ක්‍රම…
2️⃣1️⃣ Voice Over for Ring tones, Facebook Videos, Youtube Videos
2️⃣2️⃣ Short Video Clip Making and Voice over for Channels
2️⃣3️⃣ TV Series / Films අලෙවිය
2️⃣4️⃣ Technology සම්බන්ධ ෆේස්බුක් පේජ් එකක් නිර්මාණය කර ඒ හරහා ආදායම් ඉපයීම
2️⃣5️⃣ Technology සම්බන්ධ Tiktok Account එකක් නිර්මාණය කර ඒ හරහා ආදායම් ඉපයීම
2️⃣6️⃣ Digital Products අලෙවි කරන ව්‍යාපාරයක් ආරම්භ කිරීම
2️⃣7️⃣ Affiliate Partner කෙනෙක් ලෙස සම්බන්ධ වීම
2️⃣8️⃣ Sproutgigs, MicroJobs, Freelancer, UpWork, PeoplePerHour, Fivver වගේ සේවා සපයලා ආදායන් ඉපයීම
2️⃣9️⃣ දුරකතන ඇමතුම් ලබාදී, ව්‍යාපාර ප්‍රවර්ධන කර ආදායම් ඉපයීම (Telemarketing)
3️⃣0️⃣ ෆේස්බුක් පෝස්ට් ශෙයාර් කර, මැසෙන්ජර් ඉන්බොක්ස් පණිවිඩය යවා, වට්ස් ඇප් හරහා පණිවිඩය යවා ව්‍යාපාර ප්‍රවර්ධනය ඔස්සේ ආදායම් ඉපයීම
TechLabs PASS එකක් තියේනම් දැන්ම අපේ පුහුණු ගෲප් එකට සම්බන්ධ වෙන්න :
❌ පොඩ්ඩක් ඉන්න. භාගෙට පෝස්ට් එක කියවලා ගෲප් එකට Join වෙන්න එපා. මොකද ඒක තෝරාගත් අයට පමණයි සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ගැන දැනගන්න මේ පෝස්ට් එක අවසාන වෙනකම් කියවන්න. ඊට පසුව ගෲප් එකට සම්බන්ධ වෙන්න.
🌐 Business HUB Training Group : Business HUB Sri Lanka – Training – https://m.facebook.com/groups/businesshubsrilankatraining/
ඉහත පුහුණු ගෲප් එකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ කාණ්ඩ 4කට පමණයි.
1️⃣ TechLabs Business HUB 1 Year හෝ Lifetime PASS එක ලබාගත් සාමාජිකයින්
2️⃣ TechLabs ආයතනයෙන් රු.10,000 වැඩි තාක්ෂණික සේවාවක් හෝ භාණ්ඩයක් මිළදී ගත් සාමාජිකයින්
3️⃣ විශේෂ අවසරයකින් හෝ ත්‍යාගයක් ලෙස TechLabs PASS එකක් හිමිවූ සාමාජිකයින්
4️⃣ පේජ් එකේ පෝස්ට් සියල්ලම අවබෝධයෙන් කියවා කමෙන්ට් කර FREE PASS එක ලබාගත් සාමාජිකයින්
☎ PASS එක මිළදී නොගත් හෝ තාක්ෂණික සේවා මිළදී නොගත් ඔබට මෙයට සම්බන්ධ වෙන්න අවසර තියේද යන්න පිළිබඳව දැනගන්න 0701101010 වට්ස් ඇප් අංකයට පණිවිඩයක් එවන්න.
🤵 FREE PASS – මෙය ලබාදෙන්නේ කැපවීමෙන් දියුණු වෙන්න උත්සාහ කරන අයට පමණයි. ඔබ මේ පේජ් එකට සම්බන්ධ වෙන දිනයේ පේජ් එකේ පළකර ඇති ලිපි සංඛ්‍යාව 250ක් නම් ඒ 250ම දිනක්, දින කිහිපයක්, සතියක් හෝ මාසයක් වුවද කාලය ගෙන අවබෝධයෙන් කියවා අවබෝධයෙන් එම පෝස්ට් එකට අදාල දීර්ඝ කමෙන්ට් එකක් යෙදිය යුතුය.
නොවැම්බර් 28 වන විට පළකර ඇති ලිපි සංඛ්‍යාව 250කි. සාමාන්‍යයෙන් අපි මාසයකට ලිපි 250ක් පළකරනු ලැබේ. ඔබ ජනවාරි 1 සම්බන්ධ වෙන අයෙක්නම් ඔබට කියවීමට ලිපි 500ක් අවම තිබිය හැක.
✅ ඔබ ලිපි වලට යොදන සෑම කමෙන්ට් එකක්ම දීර්ඝ විය යුතුය. අවම වචන 10ක් විය යුතුය. උපරිම A4 Sheet කිහිපයක් විය හැක. එය ඔබගේ අවබෝධය අනුව කරන්න. එම කමෙන්ට් කියවා බලා ඔබට Free PASS එකක් ලබාදෙනවාද යන්න පිළිබඳව අවසන් තීරණය ගනු ලබන්නේ අප ආයතනය විසිනි. මන්ද බොහොමයක් අය PASS එක ගැනීමේ අරමුණින් පෝස්ට් නොකියවා විනාඩි කිහිපයක් ඇතුළත පෝස්ට් සියල්ලටම කමෙන්ට් කරන අවස්ථා තිබෙනවා. වංචා කර අධ්‍යාපනය ලබාගත නොහැක.
❌ ඔබ සම්බන්ධ වෙන දිනයේ පේජ් එකේ ලිපි 250ක් තිබුණේනම් ඔබ කමෙන්ට් කලේ ලිපි 249කටනම් ඔබට PASS එකක් නොමිළයේ ලබාගැනීමට අවස්ථාව නැත. මන්ද අධ්‍යාපනය වැදගත්ය. එකම කරුණක් හෝ මගහැරිය නොහැක.
❌ Ok, Good post, Thanks වැනි කෙටි කමෙන්ට් හෝ 💙👍 වැනි Emoji කමෙන්ට් කිරීමෙන් වළකින්න. කමෙන්ට් එකක් මොන වගේ වෙන්න ඕනද කියලා තේරුම් ගන්න අවශ්‍යයිනම් Ananda Kumarasena, Madushani Rodrigo, Shehan Kinara වැනි Top Fan කමෙන්ට් කියවන්න.
❌ අනුන්ගේ කමෙන්ට්/ප්‍රතිචාර කොපි කිරීමෙන් වළකින්න. මන්ද O/L, A/L හෝ විභාග ප්‍රශ්න පත්‍ර කොපි කර හෝ MCQ ප්‍රශ්න වලට කණාවට පිළිතුරු ලබාදුන්නා සේ ජීවිතයේ ප්‍රශ්න වලට අනුන්ගේ පිළිතුරු කොපි කර ලිවිය නොහැක. ඔබේ ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් ඔබ කැපවිය යුතුය. අනුන්ගේ පිළිතුරක් ඔබගේ ව්‍යාපාරයේ ප්‍රශ්නයකට පිළිතුරක් නොවේ.
💁♂️ ඇයි පෝස්ට් නොකියවන සහ කමෙන්ට් නොකර අයට Free PASS නොදෙන්නේ?
මෙම Page එකේ Follow Button එක එබීමෙන් ඔබට මුදල් උපයන ආකාරය පිළිබඳව දැනුම ලැබෙන්න මෙහි Follow බට්න් එකට ඇලඩින්ගේ පුදුම පහන සම්බන්ධ කර නොමැත. දැනුම ලැබෙන්නේ අධ්‍යාපනයෙන් වේ. එම නිසා ඉගෙන ගැනීම අනිවාර්ය වේ. සම්බන්ධ වෙලා, නිදාගෙන ඉඳලා පහුවෙනිදා සිට මුදල් ලැබෙන්න මෙය පිරමීඩ ආයතනයක් නොවේ. ඔබගේ හැකියාවන් මත පමණක් සහ කැපවීම මත ආදායම් ඉපයීමේ ක්‍රම අප උගන්වනු ලැබේ.
Free PASS ලැබෙන අයට නොමිළයේ දැනුම පමණක් ලබාදෙන අතර තාක්ෂණික සේවා ලබාගැනීමට අවශ්‍යයිනම් අදාල ගාස්තු ගෙවිය යුතුය.
🏧 පෝස්ට් නොකියවා ක්ෂණිකව PASS එකක් ලබාගෙන ආදායම් උපයන්න සම්බන්ධ වෙන්නේ කෙසේද?
එසේනම් ඔබට පහත PASS දෙකෙන් එකක් මිළදී ගන්න වෙනවා. ඔබට අවශ්‍ය ව්‍යාපාර ඔබත් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව අපම නිර්මාණය කර දෙනවා. නමුත් මුදල් ගෙවා PASS එකක් ලබාගැනීමෙන්ද ඔබට ඇලඩින්ගේ පුදුම පහන හිමිනොවන බැවින් ඔබට අප තෝරාදෙන, නිර්මාණය කර දෙන ව්‍යාපාර ඔබ විසින් අධ්‍යායනය කර ආදායම් ඉපයිය යුතුය. නිකන් ඉන්න විට මුදල් උපයන ක්‍රම ලෝකයේ නොමැත.
📅 1 Year PASS – රු.9,999 (රු.2,499 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)
🌎 Lifetime PASS – රු.24,999 (රු.6,250 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabpass #businesshubpass #techlabsonlinebusinessideas #onlinebusinessideas