by admin | Jan 21, 2024 | Business HUB News Feed
විශේෂ නිවේදනයයි !
තව දින කිහිපයකින් අපගේ Business HUB PASS එකෙහි මිළ වෙනස් වේ.
🆓 FRES PASS සහ අස්වැසුම PASS – මාස 3ක් නොමිළයේ සම්බන්ධ වෙන්න අවස්ථාව ලබාදුන් මෙම PASS එක ලබාගැනීමට ජනවාරි 28 සිට රු.999ක් ගෙවිය යුතුය. නොමිළයේ සම්බන්ධ වීමට ලබාදුන් අවස්ථාව අවසන් වේ.
🧑🔧 FREE JOB PASS – නොමිළයේ තිබෙන PASS එක Rs.999 දක්වා වෙනස් වේ.
🧏♂️ One Business PASS – Rs.999 සිට Rs.4,999 දක්වා වෙනස් වේ.
🧭 Advertising PASS – Rs.999 සිට Rs.4,999 දක්වා වෙනස් වේ.
🌞 1 Year Business PASS – Rs.9,999 සිට Rs.24,999 දක්වා වෙනස් වේ.
🧑💻 Freelancer 5 Year PASS – Rs.9,999 සිට Rs.24,999 දක්වා වෙනස් වේ.
🎒 Supplier PASS – Rs.9,999 සිට Rs.24,999 දක්වා වෙනස් වේ.
🌐 Business Promotion PASS – Rs.9,999 සිට Rs.24,999 දක්වා වෙනස් වේ.
💰 Lifetime PASS – Rs.24,999 සිට Rs.49,999 දක්වා වෙනස් වේ. මෙතෙක් නොමිළයේ ලබාදුන් වෙබ් අඩවියට අමතරව මුදලක් ගෙවිය යුතුය.
වැඩි විස්තර සඳහා අමතන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas
by admin | Jan 17, 2024 | Business HUB News Feed
අපගේ පේජ් එකෙහි Follow / Like බොත්තම එබීමෙන් “ඇලඩින්ගේ පහනේ භූතයා” පහළ වෙන්නේ නැත…
ඔබට යම් කිසි ස්වයංරැකියාවක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කීරීමට අවශ්‍යයිනම් ප්‍රථමයෙන් මේ පේජ් එකේ පෝස්ට් කියවා ඔබට ගැලපෙන ව්‍යාපාරයක් තෝරාගෙන එයට අදාල පෝස්ට් එක කියවන්න. සෑම පෝස්ට් එකකම සරළ සිංහලෙන් “උපදෙස් / විස්තර / Details” A4 Sheet 4-5ක් පමණ ලියා ඇත. අපට මෙම එක පෝස්ට් එකක් ලිවීමට පැය කිහිපයක් ගතවෙනවා. ඒවාට අවශ්‍ය තොරතුරු සෙවීමට දින කිහිපයක් ගත වෙනවා.
ඔබ දකින දකින පෝස්ට් එකට “විස්තර දෙන්න, Details Please” ලෙස කමෙන්ට් කිරීමෙන් හෝ පේජ් එකට හෝ සෑම පෝස්ට් එකකම ඇති වට්ස් ඇප් බොත්තම ඔබා Details Please කියා මැසේජ් එවීමෙන් වළකින්න.
Details තමයි මේ පේජ් එකේ සෑම ලිපියකම තියෙන්නේ. අපේ සෑම ලිපියක්ම A4 Sheet එකකට වැඩියෙන් අපි ලියනවා. මේ පේජ් එක ආරම්භ කිරීමේ අරමුණ නොමිළයේ විස්තර / තොරතුරු ලබාදීම. ඔබට දියුණු වෙන්න අවශ්‍යයිනම් මුලින්ම ඒවා කියවන්න. මේ පේජ් එකේ තියෙන තොරතුරු / පෝස්ට් මෝහනය කර ඔබගේ හිතට දැමීමට ක්‍රමයක් අපි සතුව නැත.
දියුණු වෙන්න අවශ්‍යයිනම් මුලින්ම ඉගෙනගන්න. ඉන්පසුව ආදායම් උපයන්න.
First LEARN & then EARN !
භාගෙට කියවලා ව්‍යාපාර ආරම්භ කරලා අතේ තියෙන මුදල් නැති කරගන්න එපා…
කාර්ය බහුල ඔබට, පෝස්ට් කියවන්න, ඉගෙන ගන්න අකමැති, වෙලාව නැති ඔබට තමයි අපි TechLabs PASS කියලා එකක් හඳුන්වලා දීලා තියෙන්නේ. මුදල් ගෙවා එම PASS එක මිළදී ගත් පසුව ඔබට අවශ්‍ය දේවල් අපි හැමදේම කරලා දෙනවා. 1 Year PASS එක මිළදී ගැනීමෙන් වසරක් පුරාවට Priority Support එක ලබාගන්න පුළුවන්.
දැනුමින් පෝෂිත මේ පේජ් එකේ කිසිදු පෝස්ට් එකක් නොකියවා පිරමීඩ මානසිකත්වයෙන් නිදාගෙන සල්ලි හොයන්න එන අයටනම් අපි කිසි උදව්වක් කරන්න සූදානම් නෑ. දියුණු වෙන්න උත්සාහ කරන අයට පමණක් අතදෙන වැඩසටහනක් තමයි මේ Business HUB කියන්නේ….
බුද්ධිමත් වෙන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #motivation
by admin | Jan 10, 2024 | Business HUB News Feed
ඔබටත් DREAM එකක් තිබෙනවාද?
D – Dedication (කැපවීම)
R – Responsibility (වගකීම)
E – Education (අධ්‍යාපනය)
A – Attitude (ආකල්ප)
M – Motivation (අභිප්‍රේරණය)
ඒ Dream එක (සිහිනය) සැබෑ කරගන්න ඉහත සියලුම දේවල් අවශ්‍ය බව ඔබ දන්නවාද?
ඒ සියල්ල නැතිනම් ඔබේ සිහිනය සිහිනයක්ම වේවි.
සිහිනය සිහිනයක් නොවන්නට, සැබෑ කරගන්නට, එකතු වෙන්න Business HUB සමඟින්…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas #memebersupport
by admin | Jan 6, 2024 | Business HUB News Feed
👨🌾 ඔබ ඔබේම ස්වයංරැකියාවක් කරන කෙනෙක්ද?
ඔබේ ස්වයංරැකියාව දියුණු කරගන්න කැමතිද?
ආදායම වැඩි කරගන්න කැමතිද?
එහෙනම් දැන්ම අපේ පේජ් එක ෆලෝ කරලා පසුගිය ලිපි මෙන්ම නව ලිපිද කියවන්න. පහත සේවාවන්ද ලබාගැනීමේ හැකියාව ඇත.
🌍 ඔබ දැනට ස්වයංරැකියාවක් කරන අයෙක්නම් ඔබගේ ෆේස්බුක් පේජ් එක මේ පෝස්ට් එකට කමෙන්ට් කර එය ප්‍රවර්ධනය කරගන්න.
🌐 Business HUB සේවා :
▪️ ව්‍යාපාරය සඳහා ෆේස්බුක් පේජ්
▪️ ලෝගෝ
▪️ ෆේස්බුක් කවර්
▪️ අවශ්‍ය ප්‍රවර්ධන පත්‍රිකා
▪️ Video Advertisement
▪️ Business Cards
▪️ Promotional Posts
▪️ Banners
▪️ Name Boards
▪️ WhatsApp Marketing Software
▪️ Youtube Channel
▪️ Channel Art
▪️SMS Gateway (ව්‍යාපාර නමින් SMS යවන්න)
▪️ Hotline
▪️ Visa/Master/QR Payment Gateway
▪️ WhatsApp Business Account Setup
▪️ Digital Bank Account
▪️ Virtual Master Card for Online Payments
▪️ eZCash & mCash Payment Setup
▪️ Mini Website for Business (ඔබගේ ව්‍යාපාරය නමින්)
▪️ Mini Online Shop for your Business
▪️ ව්‍යාපාරය ලියාපදිංචිය සඳහා මගපෙන්වීම
▪️ Bill Book සහ Invoice නිර්මාණය සඳහා සහය
▪️ eCommerce වෙබ් අඩවි නිර්මාණය
▪️ ව්‍යාපාර ණය ලබාගැනීම සඳහා මගපෙන්වීම
ඇතුළු සේවාවන් විශාල ප්‍රමාණයක් අප හරහා ලබාගැනීමේ හැකියාව ඇත.
Images generated with AI : DALL•E 3. Face was swapped using original image of Ganesha S. Randeniya
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #discountvouchers #wattam #offers #bestdeals #promotebusiness
by admin | Jan 2, 2024 | Business HUB News Feed
සාර්ථකත්වයට Shortcut නැහැ…
දවසෙන්, ක්ෂණිකව සල්ලි හොයන්න පුලුවන් කියලා කෙනෙක් කියනවනම්, ඉක්මනින්ම දියුණු වෙන්න ක්‍රමයක් තියේ කියලා යම් අයෙක් කියනවනම් අනිවාර්යයෙන් ඒක උගුලක්…
කවුරු හරි කෙනෙක් කියනවනම් එහෙම Shortcut එකක් තියේ කියලා, ඔබයි ඔවුන්ගේ Shortcut එක…
ඔබව උගුලට හසු කිරීමයි ඔවුන්ගේ Shortcut එක…
මේ ඡායාරූප වල ඉන්න පුද්ගලයින් මේ තැනට ආවේ මහන්සිවෙලා, දුක් විඳලා…
එහෙම නැතිව නිදාගෙන ඉඳලා නෙමේ…
කවුරු හරි හිතනවනම් මේ වගේ දියුණු වුන අයගේ වීඩියෝ Interview දාන චැනල් එකක් බලලා ඔබට දියුණු වෙන්න පුළුවන් කියලා, ඒත් බෑ. ඔබ නෙමෙයි දියුණු වෙන්නේ අර චැනල් එක අයිති කෙනා…
මේ පේජ් එකේ පෝස්ට් 500ට වඩා තියේ. ඒත් මේකේ ඉන්න අය වැඩියෙන්ම කමෙන්ට් කරන්නේ, මැසේජ් කරලා අහන්නේ ණය, ආධාර, නිකන් ඉඳලා සල්ලි හොයන ක්‍රම, නිදාගෙන සල්ලි හොයන ක්‍රම ගැන උපහාසාත්මකව අපි ලියලා තියෙන පෝස්ට් වලට. අඩුගානේ ඒ පෝස්ට් එක ලියලා තියෙන්නේ ඒක කියවන අයගේ මෝඩකම ඉස්මතු කරලා ගන්න කියලවත් ඒ අය දන්නේ නෑ. බාගෙට කියවලා මැසේජ් දානවා. හැබැයි කෝටිපතියෙක් වෙන්න තමයි බලාපොරොත්තුව.
පේජ් එකේ ඉන්න අයගෙන් 1%ක් පමණයි වැදගත් පෝස්ට් පිළිබඳව විමසන්නේ….
කවුරු හරි මේ පේජ් එකේ පෝස්ට් එකකට Details Please ලෙස කමෙන්ට් කලානම් හෝ WhatsApp මැසේජ් එක ඔබා Details Please කීවානම් ප්‍රථමයෙන්ම ඔබ ඔබ පිළිබඳව ලැජ්ජා වෙන්න. දෙවනුව ඒ පෝස්ට් එක අවබෝධයෙන් නැවත කියවන්න. තෙවනුව හරි මාර්ගය තෝරගෙන දියුණු වෙන්න.
මොකද අපි තරම් දීර්ඝව ආදායම් ක්‍රම පිළිබඳව සරළ සිංහලෙන් පැහැදිලි කරන පේජ් එකක් ලංකාවේ වෙන නැහැ.
බුද්ධියෙන් විමසා බලන්න…
සාර්ථකත්වයට යන්න ඕන පියවරෙන් පියවර…
අධ්‍යාපනය කියන දේ සාර්ථකත්වයට බෙහෙවින්ම වැදගත්…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas
by admin | Jan 1, 2024 | Business HUB News Feed
2024 අවුරුද්ද ඇත්තටම අලුත් වෙන්නේ ඔබ අලුත් වුනොත් පමණයි…
Business HUB Sri Lanka කියලා ෆේස්බුක් එකේ සර්ච් කරන්න, Follow කරන්න.
Images generated with AI : DALL•E 3
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #freepass #freejobpass #onlinejobs #workfromhome #businesshubjobpass #innovativethinking #InnovativeIdeas