by admin | Dec 1, 2023 | Business HUB News Feed
“මට ඉක්මනට සල්ලි ටිකක් හොයාගන්න විදිහක් කියන්නකෝ…”
යාලුවෙක් මෙහෙම පණිවිඩයක් එව්වා. පහතින් තියෙන්නේ මම එයාට යැව්ව පිළිතුර…
“ඔයාට ඉ ක් ම න ට ස ල් ලි හො ය න් න ඕනනම්…
1️⃣ බෑ න් ක් එ ක ක් ක ඩ න් න පුලුවන්
2️⃣ කා ගෙ න් හරි හො ර ක ම් ක ර න් න පුළුවන්
3️⃣ ගෙදර තියෙන බ ඩු ව ක් වි කු ණ න් න පුලුවන්
4️⃣ මොනවා හරි හො ර බ ඩු වගේ දේවල් අ ලෙ වි ක ර න් න පුළුවන්
5️⃣ කාට හරි වං චා ව ක් කරලා ස ල් ලි හො ය න් න පුළුවන්
6️⃣ ඇ ඟ වි කු ණ ලා ස ල් ලි හො ය න් න පුළුවන්
ඕවා තමයි ඉක්මනින්ම ස ල් ලි හොයන්න පුළුවන් ක්‍රම.
හැබැයි ඔයාට හරි විදිහට ඉගෙනගෙන ගන්න ඕනනම් Business HUB Sri Lanka පේජ් එකේ පෝස්ට් කියවලා ඉගෙන ගන්න. නැතිනම් අපිට කියලා බිස්නස් එකක් හදාගන්න. නැතිනම් ඔයාගේ වෘත්තීය සුදුසුකම් හදාගෙන රැකියාවකට යන්න ඕන, ඒත් ඉක්මන් නෑ. Skill එකක් හදාගෙන ඉදිරියට යන්න පුළුවන් ඒත් කාලයක් යනවා.”
👆👆👆 ඕක තමයි මම දුන්න පිළිතුර…
මිනිස්සු ගොඩක් හිතන්නේ ඔන්ලයින් ජොබ්, ඔන්ලයින් බිස්නස් කියන්නේ ගාණක් ගෙවලා පැකේජ් එකක් අරන් ලියාපදිංචි වෙන එක කියලා. ඉන්පසුව පහුවදා ඉඳන් සල්ලි ලැබෙනවා කියලා. පිරමීඩ කම්පැනි ඔබේ මොළේ විනාශ කරලා තියෙන්නේ. එහෙම සල්ලි හොයන ක්‍රම නෑ. ඔබට Skill එකක් තියෙන්න ඕන ආදායමක් හදාගන්න ඕනනම්. ඒක Active Income එකක් නැතිව Passive Income එකක් කරගන්නනම් යම් කිසි මුදලක් යට කරන්නම වෙනවා. ඒත් එක්කම කාලයක් යනවා. ඔබේ කැපවීමත් අනිවාර්යයෙන් ඕන. එවිට කාලයත් එක්ක ඔබට නිදාගෙන හිටියත් මුදල් ලැබේවි.
හදිසි කාරයෝ මේ පේජ් එකේ ආදායම් හොයන ක්‍රම හොයන්න එපා. ඒ අය ඉහතින් කීව ආදායම් හොයන ක්‍රම උත්සාහ කරන්න.
ප.ලි : මගේ මිතුරගෙනම් මොළේ පෑදිලා එයා මේ පේජ් එකෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න සම්බන්ධ වුණා.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabpass #businesshubpass #techlabsonlinebusinessideas #onlinebusinessideas
by admin | Nov 28, 2023 | Business HUB News Feed
ඔබගේ දියුණුව වෙනුවෙන් අප දින 30ක් කැපවුණා. ඔබ තවමත් දියුණු වෙලා, ආදායම් උපයා නැතිනම් ඒ අපේ වැරැද්ද නොව ඔබේ වැරැද්දයි.
තවමත් ප්‍රමාද නැත. අදම මේ පේජ් එකේ ලිපි 251කම කියවා ඔබේ දියුණුව වෙනුවෙන් පළමු පියවර තබන්න. අප සූදානම් ඔබට මගපෙන්වන්න.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #passiveincomeideas #passiveincomeforbeginners #passiveincomeonline
by admin | Nov 26, 2023 | Business HUB News Feed
Mia Khalifa ගැන නොදන්න අය ඇති කියලා නම් හිතන්නේ නැහැ. වැරදිලාවත් එහෙම කෙනෙක් ඉන්නවා නම් Google search කරලා එන්න ගිහින්.
Mia ඉපදෙන්නේ 1993 පෙබරවාරි 10. Mia Khalifa Porn Hub වෙබ් අඩවියේ පෙනී හිටපු වීඩියෝ වලින් මාස දෙකක් ඇතුළත අංක 1ට ආවා. ඒත් පසුකාලීනව Mia ඒ දේවල් වලින් ඈත් වෙනවා.
BBC එකේ Hard Talk වැඩසටහනකට ආරාධනා කරනවා Mia Khalifa ට. මේ වැඩසටහන රූගත කරන කාලය (2019) වෙද්දී Mia සම්පුර්නෙන්ම අසභ්‍ය වීඩියෝ වල පෙනී ඉන්න එකෙන් අයින් වෙලා. එයා මේ වෙද්දී විවාහ වෙලා පවා ඉන්නවා.
මේ වැඩසටහනේ නිවේදකයා අහන ප්‍රශ්න කිහිපයටක Mia දෙන උත්තර තමයි මේ.
……………………
❓ හැම අතින්ම ඔයා ගොඩක් ප්‍රසිද්ධ කාන්තාවක්. ඔයාට මිලියන 116 ක් instagram වල followers ලා ඉන්නවා.
ඒත් ඔයාගේ ප්‍රසිද්ධිය පටන් ගත්තේ අසභ්‍ය වීඩියෝ වල ඔයා පෙනී හිටපු නිසා. මේ වෙලාවේ ඒක ඔයාට ප්‍රශ්නයක් නෙමේද?
– අනිවාර්යෙන්ම ප්‍රශ්නයක්. මම ඒ දේවල් වලින් ඉවත් වුනාට පස්සේ මගේ instagram එක ISIS අනුගාමිකයින් විසින් hack කළා. ඒගොල්ලන්ගේ දේවල් එකේ ප්‍රචාරණය කළා. පස්සේ instagram සමාගම විසින්ම මගේ account එක ක්‍රියා විරහිත කළා.
මම මෙතක් කල් කරගෙන ආව දේවල් වෙනස් කරන්න හදන, (former) හිටපු porn star කෙනෙක්ය කියන දේ මම විසින්ම පිළිගන්නකම් තව අවුරුද්දක් යනකල්ම මම අලුතෙන් instagram account එකක් හැදුවේ නෑ.
……………………
❓ ලෙබනන් වල ඉඳන් ඇමරිකාවට දෙමාපියන් විසින් අරන් ආව, ඇමරිකාවේ පාසල් ගිය, Texas විශ්වවිද්‍යාලයට පවා ගිය ඔබ කොහොමද මේ අසභ්‍ය වීඩියෝ නිෂ්පාදන ක්ෂේත්‍රයට යොමු වුනේ?
– මම මගේ මුළු ළමා කාලයේම හරියට වද වුනා මගේ ශරීරයේ අධික බර නිසා. මට කවදාවත් හිතුනේ නැහැ පිරිමින්ගේ අවධානය හෝ ආකර්ශනය මට ලැබෙනවා කියලා.
මම කොලේජ් එකේ පලවෙනි අවුරුද්දේ ඉද්දි මගේ ශරීරයේ බර විශාල විදියට අඩු වෙන්න ගත්තා. මම උපාධිය ලබා ගන්න කාලය වෙද්දී මගේ ශරීරයේ බර කිලෝ 20ක් විතර අඩු වුනා. ඒත් එක්කම මගේ පියයුරු වල ප්‍රමාණයත් විශාල විදියට අඩු වෙන්න ගත්තා. ඒත් මට ඕන උනේ ඒවා කලින් තිබ්බ විදියටම තියෙන්න.
මම ඒක කලාට පස්සේ එකපාරම මට පිරිමින්ගේ අවධානය එන්න ගත්තා. මම කවදාවත් ඒ දේට හුරු වෙලා හිටියේ නැහැ.
ඒ වෙලාවේ මට පිරිමින්ගෙන් ලැබුණු අගය කිරීම් ආපහු නැති කර ගන්න මට ඕන වුනේ නෑ.
……………………
❓ ඔයාව පාරේ යද්දී දැකලා තමයි ඉස්සෙල්ලම ඔයාව අසභ්‍ය වීඩියෝ එකක පෙනී හිටින්න කෙනෙක් කතා කලේ. ඉතින් ඇයි ඒ වෙලාවේ එතනින් පැනලා දුවන්නේ නැතුව ඒකට කැමති වුනේ?
– ඇත්තටම ඒ විදියට නෙමේ ඒක වුනේ. “හායි ඔයාට අසභ්‍ය වීඩියෝ එකක පෙනී ඉන්න ඕනද” කියලා එයා එක පාරම ඇහුවේ නෑ. “ඔයා හරිම ලස්සනයි, ඔයා කැමතිද මොඩ්ල් කරන්න. ඔයාට හොඳ ඇඟක් තියෙනවා” ඒ වගේ දේවල් තමා එයා ඉස්සෙල්ලම කිව්වේ.
මම එයාලගේ ස්ටුඩියෝ එකට යද්දී පවා එතන හිටියේ හරිම හොඳ අය. ඒක පිහිටලා තිබ්බේ මියැමි වල හරිම ලස්සන තැනක.
එතන වැඩ කරපු අයගේ කාමර වල තම තමන්ගේ පවුලේ අයගේ ෆොටෝ වගේ දේවල් වලින් සරසලා තිබ්බා. මාව අපහසුතාවයට පත් වෙන කිසිම දෙයක් එතන තිබ්බේ නෑ.
……………………
❓ ඔයාගේ පවුලේ අය ඔයා කරන දේවල් ගැන කිසිම දෙයක් දැනගෙන හිටියී නෑ නේද?
– එයාලා දැනන් හිටියේ නැහැ. එයාලා දැන ගත්ත ගමන්ම මාව පවුලෙන් ප්‍රතික්ෂේප කළා. මාව මුළු ලෝකෙම විතරක් නෙමේ පවුල සහ මගේ ළඟ හිටිය අය පවා අයින් කළා.
මට තේරෙනවා මම කරපු සමහර දේවල් වලට සමාව දෙන්න බෑ කියලා. ඒත් කාලය හැම දෙයක්ම විසඳනවා. දැන් ටික ටික ඒ දේවල් හොඳ අතට හැරෙනවා.
……………………
❓ ඔයා කාලයක් Porn Hub වෙබ් අඩවියේ අංක 1 වෙලා හිටියා. ඔයාගේ වීඩියෝ වලට මිලිනය සිය ගණනින් views ආවා. මෙච්චර තරුවක් වෙලා, ඔයා Porn Hub සහ Bang Bros වෙබ් අඩවි වලට ඩොලර් මිලියන ගානක් හොයලා දීලත්, ඔයා පෙනී හිටපු වීඩියෝ 12 ටම ඔයාට ලැබුනේ 12,000 USDක් විතරයි. කොහොමද එහෙම වෙන්නේ?
– ඒක එහෙම තමයි වෙන්නේ. එහෙම වුණ එකම කෙනාත් මම විතරක් නෙමේ. එහෙම වුනේ ඒක මගේ ගිවිසුමේ තිබ්බ මොකුත් වරදක් නිසා වත් නෙමේ.
මට යන්තම් වයස 21ක් වුනා විතරයි. මිනිස් මොළය සම්පුර්ණයෙන් හැදිලා ඉවර වෙන්නේ වයස අවුරුදු 25ක් වගේ වෙද්දී. මගේ මොළේ තීරණ ගන්න කොටස තව හැදෙන්න තිබ්බා. මම මොකද්ද කරන්න ඕනා, මොකද්ද කරන්න එපා කියලා කියන්න කිසිම කෙනෙක් හිටියේ නෑ.
……………………
❓ අපි දැන් එක විශේෂ වීඩියෝ එකක් ගැන කතා කරමු. මේකේ ඔයාත් ඇතුළුව 3 දෙනෙක් හිටියා. ඔයා මුස්ලිම් කාන්තාවන් ඔලුව වහ ගන්න හිජාබ් එකක් ඇඳගෙන හිටියා. මේ විදියට පටන් ගත්ත ඒ වීඩියෝ එක අවසානයේ ඔයාලා 3 දෙනාම s e x කරන එකක් දක්වා ගියා.
ඔයා දැනගෙන ඉන්න ඕනා මුස්ලිම් හිජාබ් එකක් ඇඳගෙන මේ වගේ දෙයක් කරන එක කොයි තරම් මත භේදාත්මකද කියලා.
– මම ඒ වෙලාවේම කිව්වා ඔයාලා මාව මේ මරවන්න තමා හදන්නේ කියලා. එතකොට එයාලා නිකන් හිනාවුනා. ඒ වෙලාවේ මට ඒකට බෑ කියන්න බැරි වුණා.
……………………
❓ ඒ වීඩියෝ එක කරලා එලියට එද්දී ඔයාගේ හදවත දැනගෙන හිටියේ නැද්ද මේ කරපු දේ ලොකු ව්‍යසනයකට තුඩු දෙන්න පුළුවන් කියලා.
– මට ඒක පහුවදා වෙනකල්ම වැඩි ගානක් ගියේ නෑ. ඒත් ඒ වීඩියෝ එක ප්‍රසිද්ධ වෙනවාත් එකක්ම මගේ මුළු ජීවිතේම ඉරි තලා ගියා.
මම අසභ්‍ය වීඩියෝ වල පෙනී ඉන්නත් හේතුව මම හිතුවේ නෑ කිසිම කෙනෙක් මාව අඳුර ගනී කියලා. ඒ විදියේ දේවල් කරන මිලියන ගානක් ගැහැණු ළමයි ඉන්නවා, කිසිම කෙනෙක් ඒ කිසිම කෙනෙක්ගේ නමක් වත් දන්නේ නෑ. කිසිම කෙනෙක් එයාලව අඳුර ගන්නේ නෑ.
……………………
❓ ඒ වීඩියෝ එක නිසා සමාගම් වලට මිලියන සිය ගණනින් views ආවා. ඒත් හිජාබ් එකක් ඇඳන් හිටිය porn star කියලා ඔයාගේ මුණ ලෝකේ පුරාම ප්‍රසිද්ධ වුණා. ඔයාට තර්ජන පවා එල්ල වුණා.
– තර්ජන ආවේ ISIS අයගෙන්ම කියලා මම කියන්නේ නැහැ. ඒගොල්ලෝ මගේ ෆොටෝ එකක් photoshop වලින් edit කළා මගේ හිස ගසා දාන විදියට. ඒ කරලා “ඔයා තමා ඊළඟට” වගේ දෙයක් කියලා ඒක ප්‍රසිද්ධ කළා.
……………………
❓ ඔයාට ඒ වෙද්දී වයස 21ක් විතරයි. ඒ වයසේදී තමා ඔයාගේ ජීවිතේම විනාස වුණේ. දැන් අවුරුදු 5කට පස්සේ ඔයා කරපු දේවල් වල වගකීම ඔයා බාර ගන්නේ කොහොමද?
– 100% ක්ම වගකීම මගේ. මමයි තීරණ ගත්තේ. ඒක ඒ වෙලාවේ මගේ තේරීම.
……………………
❓ ඒ වීඩියෝ එක ප්‍රසිද්ධ වුන ගමන්ම ඔයා මේ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න තීරණය කළාද?
– මම ඒ තීරණය ඉක්මනින්ම ගත්තා කියන්නේ නැහැ. මාසෙකට විතර පස්සේ මම ඒ අය සේරටම හමුවකට කතා කළා. මම ඒ හැම කෙනාගේම මේසේ උඩින් මගේ ඉල්ලා අස් වීමේ ලිපිය තිබ්බා.
ඒ වෙද්දී මම නැවතිලා හිටිය ගෙදරින් පවා මම ගියා. මොකද කෙනෙක් මගේ ගෙදර තිබ්බ තැන Google Maps වලින් screenshot එකක් අරන් ප්‍රසිද්ධ කරපු නිසා.
……………………
❓ තරුණ වයසේ ගොඩක් දෙනා අසභ්‍ය වීඩියෝ වැඩි වශයෙන් භාවිතා කිරීම ඔයා දකින්නේ කොහොමද?
– ඒ වීඩියෝ වල දකින දේවල් තමන්ගේ ජිවිතේ ඉන්න කාන්තාවන්ගෙනුත් පිරිමින් බලාපොරොත්තු වෙනවා. ඒත් ඒක නෙමේ යථාර්ථය. කිසිම කෙනෙක්ට ඇත්ත ජීවිතයේදී ඒ වීඩියෝ වල තරම් හොඳට ඒ දේවල් කරන්න බෑ.
……………………
❓ තවමත් ඔයාගේ වීඩියෝ, ෆොටෝ ගොඩක් අන්තර්ජාලයේ තියෙනවා. ආදර සම්බන්ධයක් පවා පටන් ගන්නේ මේ දේවල් බාධාවක් වුනේ නැද්ද?
– මම ගොඩක් වාසනාවන්තයි මම කරපුවා ගැන අහලා වත් නැති කෙනෙක් ආදරේ කරන්න මට ලැබීම ගැන. මම දවසක් ඒ ගැන එයාට කියන්න ගියා. එතකොට එයා කිව්වා “මම ඔයාව Google කරලා හෙව්වා. මොකද ඔයා සාමාන්‍ය කෙනෙක් නම් මිලියන 5 ක් Instagram followers ලා ඔයාට ඉන්න විදියක් නෑනේ” කියලා.
……………………
❓ අවුරුදු 21 දී පාර දිගේ ඇවිදන් ගිය Mia Khalifa ට අර මිනිහෙක් ඇවිත් ඔයා හරිම ලස්සනයි කියලා කියද්දී, ඒ වෙලාවේ හිටිය Mia ට ඔයා දැන් දෙන උපදෙස මොකද්ද?
– ඔයාගේ පර්ස් එකේ ආත්මාරක්ෂාවට තියා ගන්න ගම්මිරිස් විදින spray එකක් (mace) තියෙනවා. ඒක පාවිච්චි කරන්න, දුවන්න.
……………………
වැඩසටහනේ සමහර තැන් වල නිවේදකයා අහන ප්‍රශ්න වලට Mia හරිම ලජ්ජාවට, අපහසුතාවයට පත් වෙනවා, වචන පැටලෙනවා.
අවුරුදු 21දී තමන්ගේ නිරුවත ලෝකෙටම ප්‍රදර්ශනය වුණ කෙල්ලෙක් අවුරුදු 25 දී එහෙම නොවී ඉන්නේ කොහොමද?
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
ඇත්තටම මේ කතාව දැම්මේ Mia Khalifa ගැන ඔයාලට කියලා දෙන්න නෙමේ.
Business HUB හරහා ඔබට ව්‍යාපාර, ස්වයංරැකියා, ඔන්ලයින් බිස්නස්, රැකියා ආදී ආදායම් ඉපැයුම් ක්‍රම 600ක් පමණ පෙන්වාදී තිබෙනවා. Business HUB කියන්නේ ලංකාවේ බොහොමයක් ඔන්ලයින් ජොබ්, ස්වයංරැකියා සහ ව්‍යාපාර ආයතන වල සේවා වල එකතුවක්….
පෝස්ට් 215ක් තියෙන මේ පේජ් එකේ පෝස්ට් නොකියවා මම කොහොමද මේකෙන් සල්ලි හොයන්නේ? Details Please, විස්තර දෙන්න වගේ… අහනවනම් ඔබට සල්ලි හොයන්න තියෙන ක්‍රම තමයි…
මෙච්චර දේවල් උගන්වලා තියෙද්දිත් තව නිකන් ඉඳලා සල්ලි හොයන්න ඕනනම්, හොයනවනම්, මේ ටිකනම් අමාරුයි වෙන ක්‍රම නැද්ද කියලා අහනවනම්, ඔව් ඔයාලට ක්‍රමයක් තියේ…
රෙද්ද, ගවුම උස්සන්න….
නැත්නම් කලිසම පාත් කරන්න…
තවත්නම් නිකන් ඉඳලා සල්ලි හොයන්න ක්‍රම දන්නේ නැහැ….
ඕක ලේසියි…. කොහොමත් අවසානේ වලේ වැටුණහම ඕක කරන්න වෙයි ගොඩ එන්න….
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
Mia Khalifaගේ කතාවට අදාල වේ…
***තේරුම් ගැනීමේ පහසුව සඳහා මුලික අර්ථයට හානි නොවන සේ සමහර වචන සහ phrase ගැලපෙන පරිදි සිංහලට පරිවර්තනය කර ඇත.
©XeducationSL
– උපුටා ගැනීම XeducationSL පේජ් එක.-
https://www.facebook.com/xeducationsl
සියලුම හිමිකම් කතෲ සතුය.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #businesshubcompetitions
by admin | Nov 26, 2023 | Business HUB News Feed
හැමෝගෙන්ම උදව්වක් ඕන…
අපි ඔබ වෙනුවෙන් කරන කැපවීම වෙනුවෙන් තත්පර 7ක් වෙන් කර පුංචි උදව්වක් කරන්න පුළුවන්ද ?
අපගේ Business HUB Sri Lanka පේජ් එකට යන්න. පහත ස්ක්‍රීන්ශොට් එකෙහි උපදෙස් පිළිපදින්න.
1️⃣ ඩොට් 3 (…) ඔබන්න.
2️⃣ Page Settings වල Invite Friends ඔබන්න.
3️⃣ Select All තෝරන්න (සාමාන්‍යයෙන් මිතුරන් 1,000 වඩා ඉන්නවනම් එක වර 1,000ක් තෝරන්න පුළුවන්)
4️⃣ Send Invitations බොත්තම ඔබන්න.
ඔබට ප්‍රොෆයිල් කිහිපයක් තිබේනම් ඒවාගෙන්ද හැකිනම් කරන්න…
අපි වෙනුවෙන් මේ දේ කලේ කවුද කියලා අපිට දැනගන්න කමෙන්ට් එකකුත් දාන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #businesshubcompetitions
by admin | Nov 25, 2023 | Business HUB News Feed
අහක යන ප්‍රශ්නයක් ඔළුවට දාගන්න ඕනනම් මේක කියවන්න…
ඇමරිකාවේ බාර් එකක ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ ලංකාවේ පොරක් ඇමරිකන් කාරයෙක් එක්ක සෙට් උනා..
ටික වෙලාවකට පස්සෙ අපේ එක්කෙනා කියනවා ..
“උබ දන්නවාද අපේ අම්මලා ගෙදරින් එලියට බැහලවත් නැති මම එකම දවසක් විතරක් දැක්ක කෙල්ලෙක්ව මට බන්දලා දුන්නා..
ඒකී ආදරේ තියා මොන මළදානයක්වත් දන්නෙ නෑ. මට දැන් මේ මගුල එපා වෙලා තියෙන්නෙ”
මේක අහන් හිටපු ඇමරිකන් පොර
“ඔහේ මේ මගුලක් කතා කරනවා ආදරේ කරලා බදින මගුල් ගැන ” මම බැන්දේ අවුරුදු 3 ආශ්‍රය කරල… මිනිහා මැරිච්ච ගැණියෙක් .
ටික කාලෙකට පස්සෙ අපේ තාත්තා මේ ගෑනිගේ දුව එක්ක යාලුවෙලා ඒ දෙන්නත් කසාද බැන්දා “..
“දැන් තාත්තා මගේ බෑනා
මම තාත්තාගේ මාමා
තාත්තා බැන්ද කෙල්ල මගේ අම්මා
මගේ ගෑනි මගේ ආච්චි”
ප්‍රශ්නය තවත් වැඩි උනා අපිට පුතෙක් ලැබුනම ..
මගේ පුතා මගේ තාත්තාගේ මල්ලී..
ඒ නිසා පුතා මගේ බාප්පා” …
තත්ත්වය දරුණු උනේ අපේ තාත්තාගේ නෝනාට දුවෙක් ලැබුනම ..
දැන් මගෙ තාත්තාගේ දුව මගේ නංගි..
මගෙයි නෝනාගෙයි මිණිබිරිය..
බලාගෙන ගියාම මම මගේම සීයා වෙලා
මගේම මුණුබුරත් වෙලා ..
ඉතින් තෝ එනවා මට පවුල් ප්‍රශ්න කියන්න ..”
“දඩස්” ගාන සද්දෙට බලනකොට අපේ එකා සිහි නැතිව වැටිලා ..
හරි ඇමරිකන් කාරයා අමතක කරමුකෝ…
මේ 2014දී මට වුන සත්‍ය සිද්ධියක්…
ඉඳලා ඉඳලා අවුරුදු 4ට පස්සේ මගෙන් කෙල්ලෙක් යාළුවෙන්න ඇහුවා. ඒ කෙල්ලට වයස අවුරදු 16යි. මට වඩා අවුරුදු 12ක් බාලයි. මගේ ලොකු අක්කා ඒ ගෑණු ළමයගේ අම්මට වෙන්නේ නංගි. මස්සිනා එයාට කතා කරන්නේ අක්කේ කියලා. මගේ ලොකු අක්කගේ දුවට හා පුතාට අර ගෑණු ළමයා නැන්දා වේ. එහෙත් ඇය දුවට වඩා අවුරුදු 5ක් බාලය. ලොකු අක්කාගේ පුතාගේ බිරිඳ ඇයට දුව වන අතර එහෙත් ඇය දුවට වඩා අවුරුද්දක් බාලය. ලොකු අක්කාගේ දුවටද දුවෙක් ලැබෙන්න ඉන්න අතර දුව ලැබුණ පසුව ඇයට අර ගැහැණු ළමයා ආච්චි වේ. මේ පෝස්ට් එක ලීවේ 2014දීය. මට හිතෙන විදිහට ලොකු අක්කාගේ දුවට මේ වන විට දරුවෝ දෙන්නෙක් ඉන්නවා වෙන්න ඕන. ලොකුවට නිච්චියක් නෑ. මතක නෑ මට. මම එවිට සීයෙකි. දුව සහ ආච්චී අතර වෙනස අවුරුදු 16කි. ඇයගේ මව මගේ මවට අක්කා වුවත් කතා කරන්නට වෙන්නේ අම්මේ කියාය. (මොකද මගේ අක්කලා ඇයගේ මවට නංගිලා වේ.) එවිට ඇගේ මව මට කතා කල යුතු වන්නේ මල්ලී කියාය. එහෙත් මම ඇයගේ බෑණා වේ. බලාගෙන ගියපුවාහම ඒ කෙල්ල මට දුවෙක් වන අතර මම ඇයගේ මාමා වේ. මගේ අක්කාට ඇය නෑණා විය යුතු අතර එහෙත් මෙහිදී ඇය දුව වේ.
ඇයගේ පියා සහ මගේ මස්සීනා එකට බොන්න සෙට් වූ විට දෙන්නා මචං කියා කතා කරාවි. එතකොට ඇයගේ පියා මටද මචං වේ.
ඇයගේ පියාගේ අක්කා මගේ අක්කලාට අක්කා වන වන අතර එසේනම් මටද අක්කා වේ. එහෙත් ඇය මගේ නැන්දා විය යුතුය.
අනේ මන්දා…. (මෙය සත්‍ය සිදුවීමකි.)
ඇමරිකන් කාරයා තව හොඳයි බලාගෙන ගියහම…
දැන් ඔයාලා හිතනවද ඔයාලට තියෙන ප්‍රශ්න, ඇත්තටම ප්‍රශ්න කියලා…???
ප. ලි : මේ පේජ් එකේ පසුගිය මාසය පුරාවට ලීව වැදගත් පෝස්ට් ඔබ කියෙව්වේ නෑ නේද? ඒත් මේක කියෙව්වා නේද ? ඔන්න ඕකයි ලංකාවේ ප්‍රශ්නය…
මොනවා වුනත් මහන්සිවෙලා ලීව මේ පෝස්ට් එකට ඔබේ අදහසත් කමෙන්ට් කරන්න…
By Danesh Edirisooriya – Director Business HUB Sri Lanka