by admin | Mar 13, 2024 | Business HUB Services
ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න ඔබේ Artwork විනාඩි 2න් ඔබම නිර්මාණය කරගන්න…
Canva Pro (Edu) with Magic Studio & AI
🌍 1000+ සිංහල ෆොන්ට්ස් සහ 100+ දෙමළ ෆොන්ට්ස්
🌍 610,000+ Templates with new designs
🌍 100+ million Photos, Videos & Elements
🌍 1,000+ Fonts (ඔබට අවශ්‍ය ඕනෑම ෆොන්ට් එකක් අප්ලෝඩ් කල හැක)
🌍 Magic Studio Access (Background Remover, Magic Eraser, Magic Edit, Magic Design, Magic Expand, Magic Write, Magic Animate, Magic Morph, Text to Video, Text to Image, Magic Grab, Magic Resize)
ඇතුළු Features සිය ගණනකින් සමන්විතය…
💰 අපගේ රු.5,000ට වැඩි සෑම ව්‍යාපාරික සේවාවක් සමඟම මෙය නොමිළයේ හිමිවේ.
🌍 ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම ප්‍රවර්ධන පත්‍රිකා ඔබට අවශ්‍ය ආකාරයට කිසිදු වියදමකින් තොරව නිර්මාණය කරගෙන ඔබගේ කාලය සහ මුදල් ඉතිරි කරගන්න.
🌍 Fiverr, Upwork, Freelancer වැනි Platform වල ඩිසයිනර් කෙනෙක් විදිහට සම්බන්ධ වී ඩොලර් ඉපයීමේ හැකියාව ඔබට ඇත.
🌍 Canva හරහා පහත දේවල් නිර්මාණය කරලා ඔබට ලක්ශපතියෙක් වෙන්නත් බැරි කමක් නෑ…
🌼 Social media posts and graphics
🌼 Presentations and reports
🌼 Posters and flyers
🌼 Logos and branding materials
🌼 Invitations and greeting cards
🌼 Business cards and resumes
🌼 T-shirts and hoodies
🌼 Mugs and stickers
🌼 Calendars and labels
🌼 YouTube channel art and thumbnails
🌼 LinkedIn banners and profiles
🌼 Podcast covers and intros
🌼 E-books and magazines
🌼 Infographics and charts
🌼 Certificates and awards
🌼 Menus and recipes
🌼 Newsletters and email headers
🌼 Brochures and catalogs
🌼 Book covers and bookmarks
🌼 Tickets and coupons
🌼 Collages and mood boards
🌼 Animations and GIFs
🌼 Websites and landing pages
🌼 Photo edits and filters
🌼 Icons and illustrations
🌼 Memes and comics
🌼 Quizzes and surveys
🌼 Timelines and roadmaps
🌼 Mind maps and diagrams
🌼 Invoices and receipts
🌼 Portfolios and case studies
🌼 Webinars and slideshows
🌼 Worksheets and planners
🌼 Curriculum vitae and cover letters
🌼 Badges and logos
🌼 Wedding invitations and save the dates
🌼 Birthday cards and banners
🌼 Thank you cards and notes
🌼 Announcements and invitations
🌼 Postcards and travel guides
🌼 Instagram stories and highlights
🌼 Facebook posts and covers
🌼 Twitter posts and headers
🌼 Pinterest pins and boards
🌼 Snapchat geofilters and stickers
🌼 TikTok videos and effects
🌼 Spotify playlists and covers
🌼 Zoom backgrounds and virtual backgrounds
🌼 Twitch banners and overlays
🌼 Discord icons and servers
ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න ඔබේ Artwork විනාඩි 2න් ඔබම නිර්මාණය කරගන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #canva #socialmediamarketing #design #canvapro #advertising #boost #Fiverr #upwork #freelancer #canvapremium #canva
by admin | Mar 12, 2024 | Business HUB Services
ෆේස්බුක් පේජ් එකට හෝ WhatsApp හරහා මුදල් ලබාගන්න පුලුවන් Payment Gateway එකක්…
ඩොලර් වලින්ද පාරිභෝගිකයන්ගෙන් මුදල් ලබාගන්න පුලුවන්…
ඔබ සම්බන්ධ වෙන්නේ මුදල් ගණුදෙනු සම්බන්ධ දෙයකට බැවින් බුද්ධිමත්ව, අවබෝධයෙන් සියලුම විස්තර කියවා සම්බන්ධ වීම ඔබ සතු වගකීමකි
ස්වයංරැකියාවට, ව්‍යාපාරයට, Direct Shipping Business එකට, ඔන්ලයින් බිස්නස් එකට, කෑම කඩේට, ඇඳුම් කඩේට, සැලෝන් එකට, ක්ලාස් එකට, බුක්ෂොප් එකට, ෆාමසි එකට, Export Business එකට, Tourism බිස්නස් එකට, Freelancing කරන ඔබට හෝ එකි නොකී හැමදේටම ඔන්ලයින් ගෙවීම් ගන්න හොඳම විසඳුම…
🌐 ෆේස්බුක් පේජ් එකෙන්, ගෲප් එකෙන්, වට්ස් ඇප්, මැසෙන්ජර්, Instagram, SMS, IMO, Viber වැනි ඕනෑම සෝෂල් මීඩියා / Messaging Platform එකක් හරහා ලින්ක් එකක් Share කිරීමෙන් හෝ ඔබගේම වෙබ් අඩවියක් තියේනම් ඒ හරහා (WooCommerce) Visa/Master හරහා ගෙවීම් ලබාගන්න.
🙋♂️ ව්‍යාපාර ලියාපදිංචියක් (BR – Business Registration) අවශ්‍ය නැත. (සමහර ව්‍යාපාර සඳහා)
💰 වියදම කොහොමද ?
▪️ රුපියල් වලින් Visa Master Card පත් හරහා මුදල් ලබාගත හැකි Payment Gateway – රු.4,999/=
▪️ Multi-currency (USD, GBP, AUD, EURO, LKR) Payment Gateway – රු.14,999/= (කොටස් 2ට ගෙවිය හැක)
💳 ඉහත ගෙවීමට අපගෙන් ලැබෙන සේවාවන් ලැයිස්තුව :
🔹 LKR හෝ USD Payment Gateway
🔹 Payment Gateway එක ලබාගැනීමට අදාල Payment Gateway Company එකට ගෙවිය යුතු සියලුම මුදල් අප විසින් ගෙවනු ලැබේ.
🔹 සියලුම ලිපිලේඛණ කටයුතු අප විසින් සිදුකර Payment Gateway එක ඔබට ලබාදේ.
🔹 මේ සඳහා වෙබ් අඩවියක් අවශ්‍ය නැත. ෆේස්බුක් පේජ් එකක් හෝ වට්ස් ඇප් භාවිතා කර මුදල් ලබාගැනීමේ හැකියාව ඇත.
🔹 ඔබට පේජ් එකක් නැතිනම් පැය 24න් ඔබට ව්‍යාපාරික පේජ් එකක් නිර්මාණය කර දේ.
🔹 Page F o l l o w e r s 5,000ක් ලබාදෙනු ලැබේ (නව හෝ ඔබගේ දැනට තිබෙන පේජ් එකට වුවද ලබාගත හැක. Worldwide Audience. මෙම Followers පාරිභෝගික ආකර්ෂණය ලබාගැනීම සඳහා පමණයි.)
🔹 පේජ් Cover, Profile Picture නිර්මාණය කරදෙනු ලැබේ. (අවශ්‍යයිනම් පමණක්)
🔹 WhatsApp Business Setup කරදෙනු ලැබේ.
🔹 ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගැනීමට WhatsApp Promotion Software එකක් (1 Year Licence)
🔹 ව්‍යාපාරික ප්‍රවර්ධන පත්‍රිකා නිර්මාණයට Canva Edu Pro නොමිළයේ (සිංහල, දෙමළ Font සහ Magic Studio with AI)
සැ.යු : ඔබට අවශ්‍ය Payment Gateway එක පමණක් නම්, එය අප විසින් සම්බන්ධීකරණය කර ලබාදිය යුතුනම් එසේ කිරීමේදීද ඉහත ගාස්තුව ගෙවීම අනිවාර්යයෙන් කල යුතුය. මන්ද අප තාක්ෂණික සේවා සපයන ආයතනයකි.
🏧 Payment Gateway සම්බන්ධ තොරතුරු :
💲 Multi-currency (USD, GBP, AUD, EURO, LKR) Payment Gateway – රු.14,999/=
මුලින්ම රු.5000ක් ගෙවා, ගිවිසුම් අත්සන් කරන විට අනෙක් රු.10,000 ගෙවිය හැක. (දින 2ක් ඇතුළත හෝ ඔබට මෙය ලබාගන්න අවශ්‍ය වන විට)
USD ලබාගන්න බලාපොරොත්තු වෙන, මාසිකව Unlimited Transaction කරන්න බලාපොරොත්තු වෙන ඕනෑම අයෙක්ට සුදුසු වේ. විශේෂයෙන්ම Freelancing, Export Business සහ Tourism කරන අයට වැදගත්ය.
🔹 ඉහත මුදලින් රු.10,000ක් Refundable Deposit එකක් වේ. එය Payment Gateway Company එක විසින් ලබාගන්න අතර එය ඔබට පසුව ලබාගත හැක. (අදාල ආයතනය විසින් ඔබට ලබාදෙන Transaction සීමාවක් පසුකල පසුව එය ලබාගත හැක.)
🔹 LKR සඳහා ගාස්තුව 2.5% සහ සෑම Transaction එකක් වෙනුවෙන් රු.70ක අමතර සේවා ගාස්තුවක්. (මෙය ඔබට එම ආයතනය සමඟ සාකච්ඡා කර අඩුකරගත හැකිවේවි)
🔹 USD සහ වෙනත් මුදල් ඒකක සඳහා අමතර 1.5% ගාස්තුවක්
🔹 Transaction එක සිදුකර පැය 24කින් (දින 1කින්) ඔබගේ ගිණුමට මුදල් හුවමාරු වේ.
🔹 LKR සහ USD සඳහා ඔබ කැමති බැංකු ගිණුම් දෙකක් භාවිතා කල හැක.
🔹 LKR සහ USD සඳහා වෙනමම Web Portal එකක් හිමිවේ.
🔹 Lanka QR Payments සඳහා ගාස්තුව 0.5%කි. ඒ සඳහා වෙනමම ඇප් එකක් හිමිවේ.
🔹 Per Transaction Limit, Monthly Transaction Limit, Target කිසිවක් නොමැත.
🔹 ඔබගේ පාරිභෝගිකයා Credit Card පතක් හරහා ගෙවීම් කලේනම් එයට EMI පහසුකම අදාල බැංකුවෙන් ලබාගත හැක. එවිට Installment 12, 24, 36, 48 ලෙස අදාල බැංකුව මගින් ලබාදෙන පහසුකම අනුව වාරික ලෙස ගෙවීමේ පහසුකම ලබාගත හැක.
🔹 ඉදිරියේදී BNPL (Buy Now, Pay Later) පහසුකමද ලබාදෙන බව ආයතනයෙන් දැනුම් දී ඇත. එවිට පාරිභෝගිකයන්ට Debit Card පතෙන් පසුව ගෙවා භාණ්ඩ හෝ සේවා ලබාගත හැක. නමුත් ඔබට මුදල් හිමිවේ.
🔹 ව්‍යාපාර ලියාපදිංචියක් අවශ්‍ය නැත. ග්‍රාම නිළධාරී ආදායම් සහතිකයක් හෝ සාමදාන විනිසුරුවරයෙකුගේ හෝ Lawyer කෙනෙකුගේ ලියුමක් පමණක් ප්‍රමාණවත් වේ. එය අප විසින් ලබාදේ. ඔබට තිබෙන්නේ මුද්‍රණය කර අත්සන් කරගැනීම වේ.
🇱🇰 රුපියල් වලින් Visa Master Card පත් හරහා මුදල් ලබාගත හැකි Payment Gateway – රු.4,999/=
LKR පමණක් ලබාගන්න බලාපොරොත්තු වෙන, මාසිකව රු.100,000 අඩුවෙන් ගණුදෙනු කරන ස්වයංරැකියා සහ කුඩා පරිමාණ ව්‍යාපාර වලට සුදුසු වේ.
🔹 Visa/Master/Diners Club/American Express/Discover යන ඕනෑම Credit සහ Debit Card හරහා ගෙවීම් කල හැක. මිළ අධික Credit Card Machine එකක් අවශ්‍ය නැත. සියලුම ගණුදෙනු මහබැංකුවේ නියාමනය යටතේ සිදුවේ.
🔹 Sampath Vishwa / FriMi / DFCC Virtual Wallet හරහාද ගෙවීම් කල හැක.
🔹 Visa/Master Card Payment වලදී ඔබගෙන් අයවෙන කොමිස් මුදල 3.6% කි. එනම් රු.1,000ට රු.36කි. Subscription Plan එකක් හරහා අවශ්‍යයිනම් එය 2.5 දක්වා අඩුකර ගත හැක.
🔹 මාසික Transaction Limit එක Subscription Plan එකක් හරහා වෙනස් කරගැනීමේ හැකියාව ඇත. මෙම Plan එකෙහි Transaction Limit එක රු.100,000කි.
🔹 පාරිභෝගිකයා ගෙවිය යුතු මුදල SMS, Email හෝ WhatsApp / Messanger හරහා යැවීමෙන් පසු ඕනෑම Visa/Master කාඩ්පතක විස්තර ඇතුලත් කර ගෙවීම් කල හැක.
🔹 පාරිභෝගිකයා ගෙවිය යුතු මුදල පෝස්ට් එකට ඇතුළත් කිරීමේ හැකියාව ඇත.
🔹 Payment Link එකෙන් ගෙවීමේ හැකියාව
🔹 Payment Page එකක් නිර්මාණය කරගැනීමේ හැකියාව. (භාණ්ඩ / සේවා කිහිපයක් ඇතුළත් කර)
🔹 පාරිභෝගිකයාට ගෙවීම වෙනුවෙන් ස්වයංක්‍රීය රිසිට්පතක් ඊමේල් එකට ලැබේ.
🔹 අඩු ලියවිලි වලින් ඔබගේ ගිණුම නිර්මාණය කර දේ.
🔹 ව්‍යාපාර ලියාපදිංචියක් අවශ්‍ය නැත. ග්‍රාම නිළධාරී ආදායම් සහතිකයක් හෝ සාමදාන විනිසුරුවරයෙකුගේ ලියුමක් පමණක් ප්‍රමාණවත් වේ.
🔹 මාසික හෝ වාර්ශික ගාස්තු නැත. (මාසික ගාස්තු ගෙවා අවශ්‍යයිනම් Transaction Limit සහ Commission එක වෙනස් කරගත හැක)
🔹 ව්‍යාපාර ලියාපදිංචි නොමැතිවුවද පැය 48කින් ඔබට Payment Gateway එක ලබාගත හැක. (සියලුම තොරතුරු සම්පූර්ණ නම්. නොඑසේනම් උපරිම දින 3කින් ලබාගත හැක)
🔹 WhatsApp හරහා ලියකියවිලි සියල්ල ඔබට එවනු ලැබේ. ඔබට තිබෙන්නේ ගිවිසුම සහ අයදුම්පත්‍රය අවබෝධයෙන් කියවා අත්සන් කර එවීම පමණයි.
🔹 ගෙවීම් වල මුදල් ඔබගේ ඕනෑම ගිණුමකට ලබාගත හැක. ඔබගේ පෞද්ගලික ගිණුමක් ප්‍රශ්නයක් නැත.
🔹 Cash On Delivery ප්‍රශ්න වලට හොඳම විසඳුම මෙයයි.
🔹 දින 2න් 2ට ඔබේ ගිණුමට මුදල් තැන්පත් වේ.
🔹 ඔබගේ සියලුම ගෙවීම් බලාගැනීමට Online Dashboard එකක්.
🔹 Android Mobile App එකක්ද හිමිවේ
🔹 POS App එකක්ද හිමිවේ.
🔹ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි නොමැති වුවත් ඔබගේ ව්‍යාපාරයේ නමටම Gateway එක ලබාගත හැක. පාරිභෝගිකයාට එම නම Display වේ. එම නිසා ඔවුන් විශ්වාසයෙන් ගණුදෙනු කරාවි.
🔹 ඔබගේ පාරිභෝගිකයා Credit Card පතක් හරහා ගෙවීම් කලේනම් එයට EMI පහසුකම අදාල බැංකුවෙන් ලබාගත හැක. එවිට Installment 12, 24, 36, 48 ලෙස අදාල බැංකුව මගින් ලබාදෙන පහසුකම අනුව වාරික ලෙස ගෙවීමේ පහසුකම ලබාගත හැක.
🔹 අප හරහා වෙබ් අඩවියක් නිර්මාණය කරනවානම් එයටද මෙය Setup කර දිය හැක. නොඑසේනම් ඔබගේ Developer හරහා WooCommerce Payment Gateway එකක් ලෙස Setup කර ගත හැක. එවිට වෙබ් අඩවිය හරහාද ගෙවීම් කල හැක.
🔹 සියලුම තාක්ෂණික දැනුම ස්ක්‍රීන්ශොට් සහ වීඩියෝ ඔස්සේ සිංහලෙන් උගන්වනු ලැබේ.
🔹 සියලුදේම ඔබගේ ස්මාර්ට් ෆෝන් එකෙන් කල හැක. පරිගණකයක් අවශ්‍යම නැත.
🔹 ඉදිරියේදී පහත Lanka QR සහිත ඇප් වලින්ද ගෙවීම් කල හැක.
UPay, Frimi, Genie, eZCash, iPay, onepay, SOLO, DFCCpay, cim, NDB Neos, Flash, OrelPay, DirectPay, Sampath WePay
🧏♂️ මෙය ලබාගන්න මොනවද ඕන?
👉 මුදල් ගෙවූ රිසිට්පත (Payment gateway එක අදාල ආයතන වලින් Reject වුවහොත් නැවත ගෙවූ මුදල් ලබාදෙනු ලැබේ)
👉 ඔබගේ ෆේස්බුක් පේජ් ලින්ක් (නව එකක්නම් අපි නිර්මාණය කරනවා)
👉 ඊමේල් ලිපිනය
👉 හැඳුනුම්පතෙහි ඡායාරූපයක්
👉 ඔබගේ මුදල් තැන්පත් විය යුතු බැංකු ගිණුමෙහි මාස 3ක Statement එකක් / සමහර Gateway Company වලට පොතෙහි මුල සහ අග පිටුවෙහි ඡායාරූපයක් ප්‍රමාණවත් වේ.
👉 අත්සන් කරන ලද ගිවිසුම් පත්‍රය (මෙය අප ලබාදේ)
ව්‍යාපාර ලියාපදිංචියක් නොමැතිනම් :
👉 ග්‍රාම නිළධාරී / සාමවිනිසුරු / Lawyer අත්සන් කල ලිපිය (මෙය අප ලබාදේ)
ව්‍යාපාර ලියාපදිංචියක් තිබේනම් :
👉 Sole Proprietor / Private Limited Business Registration (තිබේනම් පමණක්)
ඔබේ පේජ් එකටත් / ව්‍යාපාරයටත් මෙම සේවාව අවශ්‍යයිනම් දැන්ම කතා කරන්න…
❌ සමහර Gateway DropShipping, Reselling, Land/Car Sale, Gem & Jewellery සහ Digital Products ව්‍යාපාර වලට Payment gateway ලබාගත නොහැක. වෙනත් ඔබේම ව්‍යාපාර වලට ලබාගත හැක. අයදුම් කර බලන්න.
Sample බලන්න ඕනනම් Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන යන අපගේ මෙම පේජ් එක විවෘතකර එහි Featured / Pinned Item වල Pay Online පෝස්ට් එක බලන්න.
සැ.යු : ඔබ අදාල ලියකියවිලි ලබාදුන් පසුව අප ලංකාවේ අනුමත, මහබැංකුවේ නියාමනය යටතේ ක්‍රියාත්මක වන සෑම (අප දැනට සේවා ලබාගන්නා ආයතන) Payment Gateway Company එකකටම ඔබගේ අයදුම්පත්‍රය යවා එයින් Approve වෙන කම්පැණි එක හරහා Payment Gateway එක ලබාදේ. අනුමත වෙන ආයතනයට අනුව ලැබෙන සේවාවන් සහ Subscription Plan මිළ වෙනස් විය හැක. අප විසින් සිදුකරනු ලබන්නේ ඔබගේ පේජ් එක නිර්මාණය කර හෝ එයට අවශ්‍ය Followers ලබාගෙන අනෙකුත් පහසුකම්ද ලබාදී එය අනුමත කර දීම පමණයි. ඔබට එය තනිවම කර ගැනීමට අවශ්‍යයිනම් අදාල Payment Gateway Company සම්බන්ධ කරගන්න.
සැ. යු : මෙහි අන්තර්ගතයන් අදාල Payment Gateway Company වලින් ලබාගත් Proposal වලින් තොරතුරු ලබාගෙන පරිවර්තනය කර ඇත. සම්බන්ධ වීමේදී ගිවිසුම් කියවීම, අදාල ආයතන පිළිබඳව සොයාබැලීම ඔබ සතු වගකීමකි. අප විසින් සිදුකරන්නේ සම්බන්ධීකරණ කටයුතු පමණයි. ගනුදෙනු වල වගකීම අදාල Payment Gateway Company සතුවේ.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd – Reg No : PV00234253
by admin | Mar 12, 2024 | Business HUB Services
ඔබේ ව්‍යාපාරයට සේල්ස් මදිද?
වසරක් පුරාවට Boost එකක් කරමුද?
💰 සේවා ගාස්තුව : රු.9,999/=
ලංකාවේ කොහෙවත් නැති ඔෆර් එකක්…
🤷♂️ එක එක තැන් වලින් බූස්ට් කලාට හරිගියේ නැතිද? අපගේ වසරක සාමාජිකත්වයක් ලබාගන්න. එක බූස්ට් එකක් පමණක් කරගන්න. ඉන්පසුව ඔබටම බූස්ට් කරගන්න අපි කියලා දෙන්නම්. වසරක් පුරාවට අපි සූදානම් ඔබට වට්ටම් මිළකට ව්‍යාපාරික සේවා සපයන්න සහ තාක්ෂණික සහය ලබාගන්න.
වසරක් පුරාවට ඔබේ ව්‍යාපාරයට පාරිභෝගිකයන් ගෙන්වගන්න කැමතිද?
🔵 L i k e/F o l l o w e r s 10,000ක් සහිත ෆේස්බුක් පේජ් එකක් (ඔබගේ ව්‍යාපාරය වෙනුවෙන්) – ඔබගේ තිබෙන පේජ් එකට වුවද ලබාගත හැක. (International Audience – Impression Only)
🍇 ලෝගෝ, කවර් සහ ප්‍රවර්ධන පත්‍රිකාවක් (අවශ්‍යයිනම්)
♾️ ඔබගේ ව්‍යාපාරයේ ප්‍රවර්ධන පත්‍රිකා ඔබම නිර්මාණය කරගන්න Canva Edu Pro – සිංහල / දෙමළ Fonts සමඟින් – නොමිළයේ (Templates ලක්ෂ ගණනක්)
🎃 AI හරහා වෙළඳ දැන්වීම් නිර්මාණය සඳහා මගපෙන්වීම (Chat GPT, Bing, Google Bard) – නොමිළයේ
🏧 පාරිභෝගිකයින්ගෙන් ෆේස්බුක් හරහා මුදල් ගන්න පුලුවන් Visa / Master Payment Gateway එකක් (ව්‍යාපාර ලියාපදිංචියක් අවශ්‍ය නැත)
🟢 Unlimited මැසේජ් යවන්න පුලුවන් WhatsApp Marketing Software (1 Year Licence)
🇱🇰 ඔබගේ සේල්ස් වැඩි කරගන්න දින 5ක ඇඩ් බූස්ට් එකක් සහ තනිවම ඇඩ් බූස්ට් කිරීමට පුහුණුව
💰 ඔබගේ පාරිභෝගිකයන්ට නොමිළයේ ලබාදීමට Rs.1,000 D i s c o u n t V o u c h e r s 1,200ක් (වසරක් පුරාවට) – ඒවා අපගෙන් R e d e e m කරන පාරිභෝගිකයන් එක් අයෙක් වෙනුවෙන් Rs.100 බැගින් කොමිස් මුදලක්. සතිපතා හෝ මාසිකව ලබාගත හැක. නොඑසේනම් එම මුදලින් ඔබගේ බූස්ටින් කටයුතු කල හැක.
💰 සේවා ගාස්තුව රු.9,999/=
අදම ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #typesetting #coverletter #coverletterwriting #coverletterdesign #cv #cvdesign #cvwriting #cvwriter #Biodata #papers #assignmenthelp #assignment #assignmentwriting #assignmentwritingservices
by admin | Mar 12, 2024 | Business HUB Services
ඔබේ ස්වයංරැකියාව ගැන ලෝකෙටම කියන්න බිස්නස් HUB එකේ ඇඩ් එකක් දාමුද?
💰 රු.2,499/=ක් පමණයි (වසරක් සඳහා ගාස්තුව)
තමන්ගේම ස්වයංරැකියාවක් (නිෂ්පාදනයක්) කරන ඔබට අපේ පේජ් එක හරහා Rs.2,499ක් වැනි සුළු මුදලකට ඇඩ් එකක් පළකිරීමේ හැකියාව ඇත. මෙම ඇඩ් පැකේජය මිළදී ගන්නා ඔබට 75,000ක් සිටින ෆේස්බුක් ගෲප් 3ක වසරක් පුරාවට නොමිළයේ දැන්වීම් පළකල හැක.
ඇඩ් එකක් පළකරන ඔබ සියලුම දෙනාට එම ගෲප් සඳහා නොමිළයේ සම්බන්ධ විය හැක. ඔබගේ පෝස්ට් සියල්ල Pre-Approved නිසා ඔබට ඇඩ්මින් ඇපෲවල් නොමැතිව ඕන වෙලාවක, ඕනෑ තරමක් පෝස්ට් / දැන්වීම් පළකිරිමේ හැකියාව ඇත.
🌐 එමෙන්ම 110,000+ Followers සිටින අපගේ Business HUB ව්‍යාපාරික පේජ් එකේද ඔබගේ ඇඩ් එක, ඔබගේ පේජ් ලින්ක් එක සමඟින් පළකරනු ලැබේ. (ඔබ Unique, Made in Sri Lanka හෝ ඔබේම ව්‍යාපාරයක් කරන අයෙක්නම් පමණක් අපගේ පේජ් එකේ දැන්වීම පළකරනු ලැබේ.)
🎫️️ ඔබගේ ව්‍යාපාරික දැන්වීමද අප විසින් නිර්මාණය කරදෙනු ලැබේ.
✴️ එමෙන්ම ඔබටම ඇඩ් නිර්මාණය කරගැනීමට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ෆොන්ට් භාවිතා කල හැකි Magic Studio සහිත Canva Edu Pro ගිණුමක්ද නොමිළයේ හිමිවේ.
👨👩👧👧 ඊට අමතරව වසරක් පුරාවට අපගේ ආයතනය හරහා පාරිභෝගිකයින් ඔබ වෙත එවනු ලැබේ. (ඔබ අපගෙන් පැමිණෙන පාරිභෝගිකයන්ට වට්ටමක් ලබාදීමට කැමතිනම් පමණක්)
ඔබටත් ඔබගේ දැන්වීම පළකරගැනීමට අවශ්‍යයිද?
එසේනම් මුලින්ම පහත WhatsApp බොත්තම ඔබා ඔබගේ පේජ් ලින්ක් එක අපට එවන්න. ඉන්පසුව අපත් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ඔබගේ දැන්වීමෙහි විස්තර, ඡායාරූප සහ ගාස්තුව ගෙවූ රිසිට්පත එවා ඔබගේ දැන්වීම පළකරගන්න.
Business HUB Sri Lanka සමඟින් ඔබේ ව්‍යාපාරය ReStart කරන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas
by admin | Mar 12, 2024 | Business HUB Services
පොඩි බිස්නස් එකට පොඩි වෙබ් සයිට් එකක් | රු.14,999/=
දිරියෙන් නැගීසිටින්න වෙරදරන ස්වයංරැකියා / කුඩා පරිමාණ ව්‍යාපාර 10කට පමණයි !
🧑🦼 ආබාධිත අයට, අඩු ආදායම්ලාභී අයට, අස්වැසුම හෝ සමෘද්ධිලාභී පවුල් වලට, ලියාපදිංචි නොකල ආරම්භක අවධියේ පවතින ව්‍යාපාර වලට මූලිකත්වය ලබාදේ.
📅 මාසික ගාස්තුව රු.999/=
🌐 1 Page Basic HTML Interactive වෙබ් අඩවියක්
🌐 1 Email ගිණුමක්
🌐 1 GB Disk Space එකක්
🌐 ඔබේව්‍යාපාරයේනම. Com.lk ඩොමේන් එකක් (වෙනත් ඩොමේන්/වෙබ් ලිපිනයක් අවශ්‍යයිනම් අමතර ගෙවිය යුතුය)
🏧 වෙබ් අඩවිය නිර්මාණය කරගන්නා ඔබට ෆේස්බුක් / WhatsApp හරහා පාරිභෝගිකයින්ගෙන් Visa/Master හරහා මුදල් ලබාගත හැකි Payment Gateway එකක් (ව්‍යාපාර ලියාපදිංචියක් අවශ්‍ය නැත)
🟢 Unlimited මැසේජ් යවන්න පුලුවන් WhatsApp Marketing Software (1 Year Licence)
💙 F o l l o w e r s 10,000 සමඟින් ෆේස්බුක් පේජ් එකක්
✨️ ෆේස්බුක් ලෝගෝ සහ කවර්
🏞️ ඔබේ ප්‍රවර්ධන පත්‍රිකා ඔබටම නිර්මාණය කරගන්න සිංහල සහ දෙමළ Font සමඟින් Canva Edu Pro
🌐 වසරක් පුරාවට අපගේ ස්වයංරැකියා ගෲප් හරහා ඔබගේ වෙළද දැන්වීම් නොමිළයේ ප්‍රචාරය කරගැනීමේ හැකියාව.
🪪 ඔබේ ව්‍යාපාරයෙන් භාණ්ඩ මිළදී ගන්නා සෑම පාරිභෝගිකයෙක්ටම නොමිළයේ ලබාදීමට රු.1,000ක Business HUB Discount Voucher එකක් ලබාදේ.
කොන්දේසි :
▪️ වෙබ් අඩවියට ඇතුළත් කල යුතු සියලුම විස්තර ඔබ ලබාදිය යුතුය.
▪️ ඔබගේ නිෂ්පාදන වල ඡායාරූප ලබාදිය යුතුය. අවශ්‍ය වෙනත් ඡායාරූප අප විසින් සපයනු ලැබේ.
▪️ අඩු ආදායම් ලාභී පවුලක් විය යුතුය / ස්වයංරැකියාවක් විය යුතුය.
▪️ නිර්මාණය සඳහා ඔබ විස්තර ලබාදී පැය 24 – දින 14 අතර කාලයක් ගතවේ.
▪️ ගාස්තුවෙන් 50%ක් ගෙවා Offer එක වෙන් කිරීමක් කරගත හැක. ඉතිරි මුදල ගෙවූ පසුව නිර්මාණය ආරම්භ කරනු ලැබේ.
▪️ මාසික ගාස්තුව වෙබ් අඩවිය පවත්වාගෙන යන කාලය අතරතුර මාසිකව නියමිත දිනට පෙර හෝ නියමිත දිනයේදී ගෙවීම අනිවාර්යය වේ.
▪️ මෙම ඔෆර් එක නොමැතිව රු.50,000 ඉහළ වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී මාසික ගාස්තු නැත. වාර්ෂික ගාස්තු පමණයි.
👉 Samples බැලීමට අවශ්‍යයිනම් ඔබ මේ ඇඩ් එක දකින Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන පේජ් එක ඕපන් කර මෙම පෝස්ට් එකට පසුව තිබෙන ඇල්බම් එක විවෘත කර බලන්න.
👉 වෙනත් ව්‍යාපාරයක් සඳහා හෝ වෙනත් අවශ්‍යතාවයක් සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයිනම් ඒ පිළිබඳව මිළ ගණන් බලාගැනීමට ඉහත ආකාරයටම පේජ් එක ඕපන් කර මෙම පෝස්ට් එකට පෝස්ට් 2ක් පහළින් ඇති පෝස්ට් එක බලන්න. නොඑසේනම් WhatsApp පණිවිඩයක් එවන්න. රු.50,000 සිට වෙබ් අඩවි නිර්මාණය කරගැනීමේ හැකියාව ඇත.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #blackfridayoffer #freewebsite #cheapwwebsite #onljnestore #website #shoppingwebsite #businesswebsite
by admin | Mar 12, 2024 | Business HUB Services
ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් වෙබ් අඩවියක් | රු.50,000 සිට ඉහළට….
ආරම්භක නිර්මාණ ගාස්තුව රු.50,000කි. ඔබගේ ක්ෂේත්‍රයේ අනුව මිළ වෙනස් වේ. ඔබට අවශ්‍ය පහසුකම් අනුව මිළ වෙනස් වේ.
🎇 සාම්පල් බලන්න අවශ්‍යයිනම් මේ පෝස්ට් එකට පෙර පේජ් එකට අප්ලෝඩ් කර ඇති ඇල්බම් එක පරීක්ෂා කරන්න.
👇👇👇
☸️ බෞද්ධ විහාරස්ථාන / දහම් පාසල් සහ පිරිවෙන් – 100% නොමිළයේ
📅 TechLabs Lifetime PASS එක ලබාගත් සාමාජිකයින්ට – නිර්මාණය නොමිළයේ
✝️ බෞද්ධ නොවන ආගමික ස්ථාන වෙනුවෙන් වෙබ් අඩවි නිර්මාණය – රු.50,000 – රු.70,000
💙 සමාජ සේවා පදනම් වෙනුවෙන් වෙබ් අඩවි නිර්මාණය – රු.50,000 – රු.150,000
🤵 පෞද්ගලික (Personal / Portfolio) වෙබ් අඩවි නිර්මාණය – රු.80,000 – රු.90,000
🚴 ස්වයංරැකියා (Self-Employment) සඳහා වෙබ් අඩවි නිර්මාණය – රු.50,000 – රු.190,000
🛺 කුඩා පරිමාණ ව්‍යාපාර (SMEs) සඳහා වෙබ් අඩවි නිර්මාණය – රු.80,000 – රු.180,000
💃 සැලෝන් (Salon) සඳහා වෙබ් අඩවි නිර්මාණය – රු.50,000 – රු.150,000
💇 රූපලාවණ්‍ය නිෂ්පාදනය වෙබ් අඩවියක් නිර්මාණය – රු.150,000 – රු.250,000
🌐 ව්‍යාපාරික (Business) වෙබ් අඩවි නිර්මාණය – රු.100,000 – රු.300,000
🏖️️ Hotel සහ සංචාරක ක්ෂේත්‍රය(Hotel, Travel & Tourism) සඳහා වෙබ් අඩවි නිර්මාණය – රු.75,000 – රු.900,000
✈️ Air Ticketing / Travel Agency වෙබ් අඩවි නිර්මාණය – රු.250,000 – රු.550,000
🚕️ Taxi සේවා සඳහා වෙබ් අඩවි නිර්මාණය – රු.95,000+
🌳 Plantation / Investment වෙබ් අඩවි නිර්මාණය – රු.150,000 – රු.450,000
🎁 eCommerce – Single Vendor වෙබ් අඩවි නිර්මාණය – රු.75,000 – රු.200,000
👪 eCommerce – Multi Vendor වෙබ් අඩවි නිර්මාණය – රු.200,000 – රු.800,000
👩💻 e-Learning / LMS වෙබ් අඩවි නිර්මාණය – රු.150,000 – රු.700,000
👩🏫 ගුරුවරුන් සඳහා වෙබ් අඩවි නිර්මාණය – රු.50,000 – රු.200,000
🚑 Hospital / Pharmacy / Pharmaceutical Companies / Medical Lab වෙබ් අඩවි නිර්මාණය – රු.100,000 – 500,000
🗣️ රක්ෂණ නියෝජිතයින් සඳහා වෙබ් අඩවි නිර්මාණය – රු.70,000 – රු.90,000
👩⚖ නීතිඥවරුන් / Law Firm සඳහා වෙබ් අඩවි නිර්මාණය – රු.90,000 – රු.250,000
💊 වෛද්‍යවරුන් සඳහා Consultation / Online Booking වෙබ් අඩවි නිර්මාණය – රු.150,000 – රු.350,000
🧞 ජ්‍යෝතිෂ්‍ය වෙබ් අඩවි නිර්මාණය – රු.70,000 – රු.250,000
💑 මංගල සේවා වෙබ් අඩවි නිර්මාණය – රු.250,000 – රු.500,000
🏗️ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ (Construction) වෙබ් අඩව් නිර්මාණය – රු.75,000 – රු.250,000
👆 ඉහතින් ඇත්තේ නිර්මාණ ගාස්තුව පමණයි. එයට පිටු ප්‍රමාණය අදාල නැත. 1 Page හෝ Unlimited Page වුවත් ඔබගේ ක්ෂේත්‍රය අනුව නිර්මාණ වියදම වෙනස් වේ
👆👆 ඉහත සෑම වෙබ් අඩවි නිර්මාණයකටම Domain + Hosting + Email + Themes + Plugins + Addons + Security Systems සහ Maintainace වාර්ෂික ගාස්තුව වෙනමම ගෙවිය යුතුය. නොමිළයේ නිර්මාණය කරන වෙබ් අඩවි වලටද එය අදාල වේ. එය සාමාන්‍යයෙන් රු.15,000 – රු.25,000 අතර වේ.*
ඔබගේ වෙබ් අඩවියේ ඉඩ අනුව සහ Products අනුව වාර්ෂික ගාස්තුව වෙනස් වේ.
ඔබගේ ව්‍යාපාරය වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණයට Quotation එකක් ලබාගැනීමට 0701101010 ඔස්සේ ඇමතුමක් ලබාදෙන්න. නොඑසේනම් ඔබේ ව්‍යාපාරය පිළිබඳව ඉන්බොක්ස් පණිවිඩයක් හෝ වට්ස් ඇප් පණිවිඩයක් එවන්න.
සැ. යු : සමහර අවස්ථාවලදී ස්වයංරැකියාවල නියුතු වෙන අඩු ආදායම්ලාභී සාමාජිකයින්ට හෝ අස්වැසුම ප්‍රතිලාභී සාමාජිකයින්ට නොමිළයේ හෝ ඉතාමත් අඩු මුදලට වෙබ් අඩවි නිර්මාණය කර දෙනු ලැබේ.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #blackfridayoffer #freewebsite #cheapwwebsite #onlinestore #website #shoppingwebsite #businesswebsite