Select Page

ඔබේ ස්වයංරැකියාව ගැන ලෝකෙටම කියන්න බිස්නස් HUB එකේ ඇඩ් එකක් දාමුද?

💰 රු.2,499/=ක් පමණයි (වසරක් සඳහා ගාස්තුව)

තමන්ගේම ස්වයංරැකියාවක් (නිෂ්පාදනයක්) කරන ඔබට අපේ පේජ් එක හරහා Rs.2,499ක් වැනි සුළු මුදලකට ඇඩ් එකක් පළකිරීමේ හැකියාව ඇත. මෙම ඇඩ් පැකේජය මිළදී ගන්නා ඔබට 75,000ක් සිටින ෆේස්බුක් ගෲප් 3ක වසරක් පුරාවට නොමිළයේ දැන්වීම් පළකල හැක.

ඇඩ් එකක් පළකරන ඔබ සියලුම දෙනාට එම ගෲප් සඳහා නොමිළයේ සම්බන්ධ විය හැක. ඔබගේ පෝස්ට් සියල්ල Pre-Approved නිසා ඔබට ඇඩ්මින් ඇපෲවල් නොමැතිව ඕන වෙලාවක, ඕනෑ තරමක් පෝස්ට් / දැන්වීම් පළකිරිමේ හැකියාව ඇත.

🌐 එමෙන්ම 110,000+ Followers සිටින අපගේ Business HUB ව්‍යාපාරික පේජ් එකේද ඔබගේ ඇඩ් එක, ඔබගේ පේජ් ලින්ක් එක සමඟින් පළකරනු ලැබේ. (ඔබ Unique, Made in Sri Lanka හෝ ඔබේම ව්‍යාපාරයක් කරන අයෙක්නම් පමණක් අපගේ පේජ් එකේ දැන්වීම පළකරනු ලැබේ.)

🎫️️ ඔබගේ ව්‍යාපාරික දැන්වීමද අප විසින් නිර්මාණය කරදෙනු ලැබේ.

✴️ එමෙන්ම ඔබටම ඇඩ් නිර්මාණය කරගැනීමට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ෆොන්ට් භාවිතා කල හැකි Magic Studio සහිත Canva Edu Pro ගිණුමක්ද නොමිළයේ හිමිවේ.

👨‍👩‍👧‍👧 ඊට අමතරව වසරක් පුරාවට අපගේ ආයතනය හරහා පාරිභෝගිකයින් ඔබ වෙත එවනු ලැබේ. (ඔබ අපගෙන් පැමිණෙන පාරිභෝගිකයන්ට වට්ටමක් ලබාදීමට කැමතිනම් පමණක්)

ඔබටත් ඔබගේ දැන්වීම පළකරගැනීමට අවශ්‍යයිද?

එසේනම් මුලින්ම පහත WhatsApp බොත්තම ඔබා ඔබගේ පේජ් ලින්ක් එක අපට එවන්න. ඉන්පසුව අපත් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ඔබගේ දැන්වීමෙහි විස්තර, ඡායාරූප සහ ගාස්තුව ගෙවූ රිසිට්පත එවා ඔබගේ දැන්වීම පළකරගන්න.

Business HUB Sri Lanka සමඟින් ඔබේ ව්‍යාපාරය ReStart කරන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas