Select Page
ඔබ සොයන්නේ රැකියාවක්ද? (මිතුරන් සමඟ ශෙයාර් කරන්න)

ඔබ සොයන්නේ රැකියාවක්ද? (මිතුරන් සමඟ ශෙයාර් කරන්න)

ඔබ සොයන්නේ රැකියාවක්ද? (මිතුරන් සමඟ ශෙයාර් කරන්න)

ඔබේ සුදුසුකම් වලට ගැලපෙන රැකියාවක් සොයාගන්න වෙබ් අඩවි 20

ස්කෑම් වලට අසුනොවී හරි තැනකින් රැකියාවක් සොයාගන්න. ෆේස්බුක් එකේ, යූටියුබ් එකේ තියෙන ජොබ් වලට නොරැවටී Verified JOB එකක් සොයාගන්න, Verified Employer කෙනෙක් සමඟ සම්බන්ධ වෙන්න.

1. https://topjobs.lk
2. https://xpress.jobs/
3. https://dreamjobs.lk/

4. https://www.observerjobs.lk
5. https://www.jobenvoy.com/
6. https://www.careerfirst.lk
7. https://jobpal.lk/
8. https://jobsdirect.lk/
9. https://cv.lk/
10. https://jobeka.lk/
11. https://hellojobs.lk/
12. https://www.jobguide.lk/
13. https://www.careers360.lk/
14. https://jobber.lk/
15. https://jobtree.lk/
16. https://jobhunt.lk/
17. https://governmentjobs.lk/
18. https://ikman.lk/en/ads/sri-lanka/jobs
19. https://www.jobspola.lk/
20. https://www.timesjobs.lk/

සැ. යු : ඉහත වෙබ් අඩවි හෝ රැකියා සමඟ අප කිසිදු සම්බන්ධයක් නොමැත. ඔබගේ සුදුසුකම් මත ඉල්ලුම් කරන්න. සොයා බලා සම්බන්ධ වෙන්නෙ. අප ආයතනය ඒ පිළිබඳව කිසිදු වගකීමක් ගන්නේ නැත.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #thinkoutsideofthebox #differentchallenge #job #jobvacancies #jobwebsitessrilanka #jobwebsites #skills #cv #employment #employer

රැකියා අවස්ථා – Office Assistant | Social Media Marketing

රැකියා අවස්ථා – Office Assistant | Social Media Marketing

රැකියා අවස්ථා – Office Assistant | Social Media Marketing

Company : EasyWindows.lk
Location : Warakapola

Are you between 18-35?
Good in English?
Possesing Computer Literacy and Social Media Marketing skills?
Forward us the CV.

📩 Email : upalijayathissa57@gmail.com
☎ WhatsApp : 074 058 74 75 (Upali Jayathissa)

සැ. යු : මෙම රැකියා අවස්තාව සහ ගෙවීම් සම්බන්ධ සියලුම කටයුතු වල වගකීම ඉහත ආයතනය සතු බව කරුණාවෙන් සළකන්න.

Social Media Promotion Partner – TechLabs Innovative Solutions International (Pvt) Ltd – Business HUB Sri Lanka

Web | Mobile | Graphic | Robotics | Business | Swayanrakiya Solutions

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #techlabscorporatejobs #jobs #workfromhome #JobOpportunities #charityshoplkjobs #රැකියාඅවස්ථා

රැකියා අවස්ථා – ව්‍යාපාර සංවර්ධන නිළධාරී (Business Development Executive)

රැකියා අවස්ථා – ව්‍යාපාර සංවර්ධන නිළධාරී (Business Development Executive)

රැකියා අවස්ථා – ව්‍යාපාර සංවර්ධන නිළධාරී (Business Development Executive)

Institute : Chathura Academy of Education

“චතුර අධ්‍යාපන ආයතනය” ලෙස අප, දැයේ දරුවන්ගේ අනාගත ගමන්මග නිවැරදිව හඳුනාගැනීමට මග පෙන්වීම සිදුකරන ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපන ආයතනයකි.

ව්‍යාපාර සංවර්ධන නිලධාරියෙක් ලෙස අප ආයතනයට සම්බන්ධ වීමේ හැකියාව ඔබට ඇත.

මාසිකව සැලකිය යුතු ආදායමක් ලබන්න.
(Full Time හෝ Part Time)

නව වසරේ සිට නව රැකියාවක් අරඹන්න. ඉලක්කයක් ඇතිව කැපවීමෙන් වැඩ කළ හැකි…

✅ රජයේ හෝ පෞද්ගලික රැකියා කරන
✅ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ රැකියා කරන
✅ රැකියා විරහිත
✅ Online රැකියා මගින් ලක්ෂ ගණනින් උපයන්න ගොස් අපහසුතාවයට පත්වූ
ඕනෑම අයෙකුට…

අප සමඟ සම්බන්ධ වීමේ හැකියාව ඇත.

දැයේ දරුවන්ගේ අනාගතය ජයගන්න මග පෙන්වමින් ඔබේ ජීවිතය ජයගන්න නැවත නොලැබෙන අවස්ථාවක්…

▪️ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් බඳවාගැනේ.
▪️ අවස්ථා සීමිතයි
▪️ ඔබ නිවසේ/ප්‍රදේශයේ සිට සේවය කළ හැකියි.
▪️ මුදල් ආයෝජනය කළ යුතු නොවේ.
▪️ අධ්‍යාපන සුදුසුකම්, වයස, පළපුරුද්ද බාධාවක් නොවේ.

🙋‍♂️ ඔබගේ කාර්යභාරය :

✅ අපගේ “Career Guidence & Coaching” වැඩසටහන සඳහා සිසුන් සම්බන්ධ කරවීමයි.

✅ ඔබ හරහා සම්බන්ධ වන සිසුන් වෙනුවෙන් ඔබ වෙත commission ගෙවීම සිදුකෙරේ.

✅ අපගේ ඉලක්ක සපුරාලන නිලධාරින් හට තම ප්‍රදේශයේම අපගේ ශාඛාවක් ඇරඹීමට අවස්ථාව හිමිවේ.

✅ හැකියාව අනුව Branch Manager, Area Manager දක්වා උසස්වීම්.

✅ රැකියාවක් කරන අතරතුර Part time ලෙසද අප සමග සම්බන්ධ වී තම ප්‍රදේශයේ සිටම මෙම රැකියාව සිදුකළ හැකියි.

✅ නව වසරේ ඔබගේ ආදායම් ඉලක්ක ජය ගැනීමට මෙම අවස්ථාව මග හැර නොගන්න.

✅ ඔබගේ ආදායම ඔබටම තීරණය කර ගත හැකි රැකියා අවස්ථාවකි.

✅ මේ සම්බන්ධයෙන් සියළු දැනුවත් කිරීම් අපගේ WhatsApp group එක හරහා සිදු කෙරේ. දැන්ම group එකට join වෙන්න.

https://chat.whatsapp.com/F6vCyIkYS3DGGzD6f62fOL

වැඩි විස්තර සඳහා අමතන්න : 075 0 20 20 10 (Jaliya Rathnaweera)

සැ. යු : මෙම රැකියා අවස්තාව සහ ගෙවීම් සම්බන්ධ සියලුම කටයුතු වල වගකීම ඉහත ආයතනය සතු බව කරුණාවෙන් සළකන්න.

Social Media Promotion Partner – TechLabs Innovative Solutions International (Pvt) Ltd – Business HUB Sri Lanka

Web | Mobile | Graphic | Robotics | Business | Swayanrakiya Solutions

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #techlabscorporatejobs #jobs #workfromhome #JobOpportunities #charityshoplkjobs #රැකියාඅවස්ථා

ඔබ සොයන්නේ රැකියාවක්ද? (මිතුරන් සමඟ ශෙයාර් කරන්න)

ඔබ සොයන්නේ රැකියාවක්ද? (මිතුරන් සමඟ ශෙයාර් කරන්න)

ඔබ සොයන්නේ රැකියාවක්ද? (මිතුරන් සමඟ ශෙයාර් කරන්න)

ඔබේ සුදුසුකම් වලට ගැලපෙන රැකියාවක් සොයාගන්න වෙබ් අඩවි 20

ස්කෑම් වලට අසුනොවී හරි තැනකින් රැකියාවක් සොයාගන්න. ෆේස්බුක් එකේ, යූටියුබ් එකේ තියෙන ජොබ් වලට නොරැවටී Verified JOB එකක් සොයාගන්න, Verified Employer කෙනෙක් සමඟ සම්බන්ධ වෙන්න.

1. https://topjobs.lk
2. https://xpress.jobs/
3. https://dreamjobs.lk/

4. https://www.observerjobs.lk
5. https://www.jobenvoy.com/
6. https://www.careerfirst.lk
7. https://jobpal.lk/
8. https://jobsdirect.lk/
9. https://cv.lk/
10. https://jobeka.lk/
11. https://hellojobs.lk/
12. https://www.jobguide.lk/
13. https://www.careers360.lk/
14. https://jobber.lk/
15. https://jobtree.lk/
16. https://jobhunt.lk/
17. https://governmentjobs.lk/
18. https://ikman.lk/en/ads/sri-lanka/jobs
19. https://www.jobspola.lk/
20. https://www.timesjobs.lk/

සැ. යු : ඉහත වෙබ් අඩවි හෝ රැකියා සමඟ අප කිසිදු සම්බන්ධයක් නොමැත. ඔබගේ සුදුසුකම් මත ඉල්ලුම් කරන්න. සොයා බලා සම්බන්ධ වෙන්නෙ. අප ආයතනය ඒ පිළිබඳව කිසිදු වගකීමක් ගන්නේ නැත.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල