Select Page
ඔබේ ජීවිතය වෙනස් වෙන්නයි යන්නේ

ඔබේ ජීවිතය වෙනස් වෙන්නයි යන්නේ

ඔබේ ජීවිතය වෙනස් වෙන්නයි යන්නේ…

මේ පේජ් එක ආරම්භ කලේ දින 28කට කලින්. දැනට ලිපි 211ක් පළකර තියේ.

අපි දිනපතා ඔබගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි. දිනපතා පළකරන ලිපි දිනපතා විනාඩි 15ක් වෙන් කර කියවා අවසන් කරන්න කියා. නොඑසේනම් හැමදාම අපේ පේජ් එකේ පසුගිය දවසේ මග හැරුණ ලිපි කියවා, දවසේ සිතුවිල්ල කියවා දවස ආරම්භ කරන්න කියා.

ලිපි 2-3 වරක් කියෙව්වත් ඔබට පාඩුවක් වෙන්නේ නෑ…

මේ පේජ් එකේ ලිපි කියවන ඔබේ ජීවිතය අනිවාර්යයෙන් වෙනස් වේවි…

පෝස්ට් 211ටම ඔබ නොවැම්බර් 25 පෙ.ව 8.30ට පෙර කියවා අවබෝධයෙන් කමෙන්ට් කර අවසන්නම් සහ Top Fan Badge එක ලැබී ඇත්නම් ඔබගේ ජීවිතය වෙනස් වෙන ආකාරය පිළිබඳව විස්තර පහත පෝස්ට් එකෙන් බලාගන්න පුළුවන්…

මේ පෝස්ට් එක කියවන්න : https://m.facebook.com/story.php?story_fbid=122113269218100804&id=61553024124622&mibextid=Nif5oz

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #competition

දින 28යි | ලිපි 211යි

දින 28යි | ලිපි 211යි

දින 28යි | ලිපි 211යි

පැය කිහිපයක් හෝ දින කිහිපයක් වෙන් කර පේජ් එකේ මේ පෝස්ට් එකෙන් පහළ තියෙන ලිපි සියල්ල (211) අවබෝධයෙන් කියවා කමෙන්ට් කරන්න.

ඇයි කියලා අහන්න එපා, කියවන්න… කමෙන්ට් කරන්න… නැවත නැවතත් කියවන්න…

අපි මේ පේජ් එකේ ඉන්න අයගෙන් ඉල්ලන එකම දේ දිනපතා පළකරන ලිපි දිනපතා කියවලා කමෙන්ට් කරන්න කියන එක පමණයි… මොකද එවිට ඔබගේ දැනුම වර්ධනය වෙනවා, ඒ දැනුමෙන් ඔබ ව්‍යාපාර හෝ ස්වයංරැකියා ආරම්භ කරනවා. ඒ හරහා ඔබට ආදායමක් ලැබෙනවා. අපේ අරමුණ ඔබට ආදායම් උපයා දීමයි…

මොකද මේ පේජ් එකේ පෝස්ට් ඔබ තනියෙන් කියෙව්වොත් ඔබට රුපියලක්වත් වියදම් නොකර ආදායම් උපයන්න පටන් ගන්න පුළුවන්.

කමෙන්ට් සඳහා උපදෙස් :

❌ මේවා හැමෝටම වටින දේවල්
❌ Great
❌ Good Post
❌ අනර්ඝයි ❤
❌ ගොඩක් හොදයි
❌ ඇත්තටම මේ කතාව ගොඩක් වටිනවා.
❌ මාත් මේ ගැන හොය හොය හිටියෙ
❌ Thanks
❌ 👍
❌ මාත් මේ ගැන හොය හොය හිටියෙ
❌ අගනා නිදසුනක්
❌ උත්සාහය කැපවීම තියනවනම් කරන්න බැරි දෙයක් නෑ
❌ කියවීම මිනිසා සම්පූර්ණ කරයි. එය සැමදාටම වලංගුයි.
❌ Congratulations

👆👆👆 ඉහත ආකාරයේ කමෙන්ට් යොදනවාට වඩා ඔබ එම කියවූ ලිපියේ අන්තර්ගතය ඔබ තේරුම් ගත් ආකාරය හෝ ඔබ එම ලිපිය ඔබේ දියුණුවට යොදා ගන්න ආකාරය පිළිබඳව වාක්‍ය කිහිපයක කමෙන්ට් එකක් යොදන්න. ඕනනම් ඔබට ඒ සඳහා විනාඩියක් වැයවේවි. හදිසියක් නෑ හෙමින් කරන්න. හැබැයි පේජ් එකේ පරණ පෝස්ට් කියවා කමෙන්ට් කරන ගමන්, අලුත් පෝස්ට් වලට එදිනෙදාම කමෙන්ට් කර අවසන් කරන්න. නොඑසේනම් පරණ 211ට කමෙන්ට් කරන්න දින 10ක් ගියොත් අලුත් ලිපි 100ක් පළවෙලා තියේවි.

🙋‍♂️ එතකොට මම කෙටි කමෙන්ට් යොදන්න එපාද?

නැහැ, නැහැ, ඔයාට කැමති ආකාරයට කමෙන්ට් කරන්න අවසර තියේ. කමෙන්ට් නොකර හිටියත් අපිට ප්‍රශ්නයක් නෑ. පෝස්ට් නොකියවා හිටියත් අපිට ප්‍රශ්නයක් නෑ. පේජ් එක ලයික්, ෆලෝ නොකලත් අපිට ප්‍රශ්නයක් නෑ. ඔය එකකින්වත් අපිට ලාභයක්, ආදායමක් නෑ. හැබැයි කමෙන්ට් එක ගුණාත්මකව, දීර්ඝව දාන්න කියන හේතුවක් තියේ. කැමතිනම් කරන්න. අකමැතිනම් නිකන් ඉන්න. එය ඔබේ තෝරාගැනීමක්.

🙋‍♂️ මොනවගේ කමෙන්ට්ද යොදන්න ඕන? උදාහරණ කියන්න පුළුවන්ද ?

1️⃣ සිතුවිල්ලකට කල කමෙන්ට් එකක් : මේකෙන් කියවෙන්නේ වතුර වීදුරුව ගෙනියද්දී මෙයා හිටියේම ඒ අවධානයේ . ඉතිම් ඒ වගේ තමයි . වැඩ කරනකොටත් ඒ වැඩේ අවධානමේ හිටියාම අනික් අය හිනාවෙන ඒවා, උපහාසයට විහිළු කරන ඒවත් ගණන් නොගෙන වැඩේට අවධානය දීලා ඉන්න තියෙන්නේ . එයාලා කියවලා , හිනාවෙලා එයාලටම ඇතිවෙයි. 😊😊
අපේ අවධානය තමයි වැදගත් හැමදේටම .👍

2️⃣ රැකියා පෝස්ට් එකකට කල කමෙන්ට් එකක් : නියමයි …..
අපි වගේ ආබාධිත ඇවිදින්න බැරි අයට වටිනවා.
අනිත් එක බොරැ ගොඩක් කියලා හීන ගොඩක් දීලා අන්තිමේට ඇපත් නැතිව යන තැනක් නෙවෙයි කියලත් දන්නවා ….
ස්තුතියි මල්ලි ….

3️⃣ ණය ලබාදෙන පෝස්ට් එකකට කල කමෙන්ට් එකක් : ඇත්තටම මේක ගොඩාක් වටිනවා . ස්වයං රැකියාවක් කරන්න අදහස් තියෙනවා, ඒවාට ඉල්ලුමකුත් තියෙනවා . ඒත් ආර්ථික මට්ටම දුර්වල නිසා ගොඩාක් දෙනාට පටන් ගන්න බැරුව ඉන්නවා . ඉතිම් මෙම ආයතනය මගින් මේ කරන මහගු දායකත්වයට අනේකවාරයක් ස්තූති වන්ත වන අතර ඔබට මෙවැනි දේ ඉදිරියටම කරගෙන යන්න ලෑබේවා කියා ප්‍රාර්ථනා කරනවා . ස්තුතියි

4️⃣ උපදෙස් පෝස්ට් එකකට කල කමෙන්ට් එකක් : මිනිස්සු මාලු ඉල්ලනවා ….එතකොට හැමදාම මාලු දෙන්න වෙනවා ඉල්ලන්නත් වෙනවා ….මෙතන තියෙන්නේ මාලු අල්ලන විදිය ඒක හරියට දැනගත්තු දාට තනියම මාලු අල්ලන්න පුළුවන් ….ඒක තේරැම් ගත්තා නං හරි…

5️⃣ ආදායම් ක්‍රම පෝස්ට් එකකට කල කමෙන්ට් එකක් : දැන් හැම දෙයක්ම ආදායමක් උපයන්න පුළුවන් දේවල් තමයි තියෙන්නේ. අපි ඒක ගනන් නොගන්නා එකයි තියෙන ප්‍රශ්නෙ. ඉවතලන කාඩ්බෝඩ් බෝතල් හොයන්න දවසකට කී දෙනෙකු නම් එනවද ඒත් අපි ඒ දේවල් එතරම් ගනන් ගන්නෙ නෑ.
ගොඩක් දෙනෙකුට තියෙන්නේ එයින් ලැබෙන මුදල වැඩක් නෑ කියන සිතුවිල්ල. නමුත් අර ” සතෙන් සතේ එකතු කරල” කියන ඇඩ් එක වගේ පොඩි ගනන් ටික එකතු කරා නම් අවසානෙට ලොකු ගානක් පෙනෙනව.

👆👆👆👆 ඔය වගේ ගුණාත්මක කමෙන්ට් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

🙋‍♂️ පරණ කෙටි කමෙන්ට් දාපුවට මොකද වෙන්නේ? ඒවා ඉවත් කරන්නද?

එපා, එපා. කිසි කමෙන්ට් එකක් ඉවත් කරන්න එපා. පෝස්ට් ඔක්කොම ආපහු කියවගෙන යනකොට ඔබ දාපු කෙටි කමෙන්ට් තියෙනම් එය එහෙම්මම තියලා අලුත් කමෙන්ට් එකකින් හිතට ආව අලුත් අදහස කමෙන්ට් කරන්න…

🙋‍♂️ පරණ පෝස්ට් 211ටම කමෙන්ට් කලාට පස්සේ මොකක්ද කරන්න ඕන?

මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න “පෝස්ට් 211ටම ප්‍රතිචාර දක්වා අවසන් කියලා”

“අපිට බොරු කරන්න” හිතාගෙන ඔක්කොම ඉවරයි කියලා කමෙන්ට් කරන්න එපා. මොකද කමෙන්ට් සියල්ල අපි කියවනවා. ඒවා ගැන වෙන වෙනම අවධානය අපි යොමු කරලා ඔබ වෙනුවෙන් වෙනමම අපි ප්‍රොෆයිල් එකක් නිර්මාණය කරනවා. ඔබව, ඔබේ දැනුම් මට්ටම, හැකියාවන්, අවබෝධය අපි තේරුම් ගන්නේ කමෙන්ට් වලින්. කමෙන්ට් වල අන්තර්ගතයෙන්. ඒ නිසා කරන දෙයක් අවංකව කරන්න… ලැබෙන දේවල් ඔක්කොම ලැබෙන්නේ ඔබට….

🙋‍♂️ අන්තිමට මොකද වෙන්නේ?

හදිසි වෙන්න එපා… මේ පේජ් එකේ පෝස්ට් ඔක්කොම කියපු අයෙක්නම් ඔබ දන්නවා අපි විවිධ අවස්ථාවලදී ඔබව පුදුම කරවනවා කියලා. එහෙම දෙයක් ඔබටත් වෙන්න පුළුවන්.

දැනුම කියන දේ කිසි දිනක අපතේ යන දෙයක් නෙමේ…
ඔබට ඕන දියුණු වෙන්නනම් අපේ උපදෙස් පිළිපදින්න…
ඔබට ඕන නිදාගෙන ඉන්නකොට සල්ලි එන්නනම් ඒකට ගැලපෙන තැනකට යන්න….
ඇහැරගෙන ඉන්නකොට පෝස්ට් කියවන්න…
එතකොට නිදාගෙන ඉන්නකොට සල්ලි ලැබේවි…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #competition

ස්වයංරැකියාවක් ආරම්භ කරන්න රු.10,000ක ආධාර මුදලක්

ස්වයංරැකියාවක් ආරම්භ කරන්න රු.10,000ක ආධාර මුදලක්

ස්වයංරැකියාවක් ආරම්භ කරන්න රු.10,000ක ආධාර මුදලක්…

දියුණු වෙන්න වෙර දරන අයෙක්ට උදව් කරන්න පුළුවන් නම් එය බෙහෙවින්ම වැදගත්…

මේ පේජ් එක හරහා ඕනෑම කෙනෙක්ට ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවශ්‍ය දැනුම නොමිළයේ ලබාගන්න පුළුවන්…

දියුණු වෙන්න කැමති කෙනෙක්ට අවබෝධයෙන් පෝස්ට් කියවා දියුණු වෙන්න පුළුවන්…

මේ පේජ් එකේ ගොඩක් ආර්ථික අපහසුතා තියෙන අය ඉන්නවා. ඉතිං අපි හිතුවා ඇති හැකි අයට, නැති බැරි අයට උදව් කරන්න ක්‍රමවේදයක් හදන්න.

ඔබ යම් අයෙක්ට ස්වයංරැකියාවක් ආරම්භ කරන්න රු.10,000ක් පරිත්‍යාග කරන්න කැමතිනම් YES කියලා කමෙන්ට් කරන්න. අපි අවශ්‍යතාවය ඇති අය සොයලා ඔවුන්ට ව්‍යාපාරයක් ආරම්භ කර දෙමු…

බොහොමයක් අය අපේ පේජ් එකේ පළකරන පෝස්ට් කියවන්නේ නෑ. ඡායාරූපය දුටු සැනින්, එයත් බාගෙට කියවලා WhatsApp හෝ Message බොත්තම ඔබලා “අනේ මටත් උදව් කරන්නකෝ, මාත් අසරණයි” කියලා මැසේජ් කරනවා. දියුණු වෙන්න උනන්දුවක් නෑ. අතපාලා, මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලගෙන ජීවත්වෙන්න බලන්නේ… දියුණු වෙන්න මේ පේජ් එකේ මේ වෙනකොට ක්‍රම 600 ගාණක් තියේ. දිනකට මැසේජ් 500 වඩා එනවා. සම්පුර්ණ මැසේජ් දැනට 6,000 වඩා ඇවිත් තියේ. හැබැයි කිසි කෙනෙක් දාපු පෝස්ට් වලින් 1%ක් වත් කියවලා නෙමේ මැසේජ් කරන්නේ. ඒ වගේම තමන් රිප්ලයි කරන මැසේජ් එකේ අන්තර්ගතයවත් අඩුගානේ කියවන්නේ නෑ. ඉතිං අපි බලමු අද කවුද මේ පෝස්ට් එක අනවබෝධයෙන් කියවන්නේ කියලා.

කවුරු හරි මේකට “YES” කියලා කමෙන්ට් කලොත් ඒ පුද්ගලයා රු.10,000ක් දෙන්න ඕන අවශ්‍යතාවය ඇති අයෙක්ට…

පෝස්ට් එක අවබෝධයෙන් කියවන අය “කමෙන්ට් කරන්න එපා” නිහඬව ඉන්න. අපි බලමු අද කවුද අවධානයෙන් වැඩ කරන්නේ කියලා…

හැබැයි අවංකව පෝස්ට් එක කියවලා උදව් කරන්න කැමති අය ඉන්නවනම් Yes කියලා කමෙන්ට් කරලා පණිවිඩයක් එවන්න. අපි උදව් කරමු අසරණ අයෙක් සොයා බලා…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #ස්වයංරැකියා #businessloan #බිස්නස්ලෝන්

උත්සහය සහ කැපවීම තිබෙන ඔබටයි මේ රු.5,000/=

උත්සහය සහ කැපවීම තිබෙන ඔබටයි මේ රු.5,000/=

උත්සහය සහ කැපවීම තිබෙන ඔබටයි මේ රු.5,000/=

2023 නොවැම්බර් 8 පෙ.ව 9.00 වන විට ඔබ මේ පේජ් එකේ සියලුම පෝස්ට් (පෝස්ට් 109ම) අවබෝධයෙන් කියවා ගුණාත්මක කමෙන්ට් යොදා ඇත්නම් (ස්ටිකර් කමෙන්ට් සහ කෙටි කමෙන්ට් නොවේ) මුලින්ම මේ පෝස්ට් එකට “මම සියලුම පෝස්ට් අවබෝධයෙන් කියවා කමෙන්ට් කර අවසන්” ලෙස කමෙන්ට් කර ඔබගේ ගිණුම් විස්තර පහත WhatsApp බොත්තම ඔබා එවන්න.

ඊයේ අපි හැමෝටම කීවා පේජ් එකේ පෝස්ට් සියල්ල කියවලා කමෙන්ට් කරන්න කියලා. “ඇයි කියලා අහන්න එපා, කමෙන්ට් කරන්න” කියලා කීවා මතකනේ. මේක තමයි හේතුව. අපිට ඕන වුනේ උත්සාහවන්ත, උපදෙස් පිළිපදින අයෙක්ට දියුණු වෙන්න උදව් කරන්න.

වට්ස් ඇප් පණිවිඩයක් එවන්න, ක්ෂණිකව ඔබ ජයග්‍රහණය කල රු.5,000ක මුදල ඔබගේ බැංකු ගිණුමට තැන්පත් කරන්නම්… ඒ මුදල නාස්ති නොකර ස්වයංරැකියාවකට ආයෝජන කරන්න. ආදායම නැවත ආයෝජනය කර ටිකෙන් ටික දියුණු වෙන්න.

ඊයේ මේ පිළිබඳව පළකල ලිපිය :
https://m.facebook.com/story.php?story_fbid=122105030090100804&id=61553024124622&mibextid=Nif5oz

🏃 තරඟ කොන්දේසි :

1️⃣ එක් වරක් ජයග්‍රහණය කර ත්‍යාග ලබාගත් අයෙක්ට මෙහිදී සම්බන්ධ විය නොහැක.

2️⃣ Top Fan Badge එක ලැබී නැතිනම් මෙයට සුදුසුකම් නොලබයි.

3️⃣ ඊයේ උපදෙස් ලබාදුන්නා ඔබට මග හැරී ඇති පෝස්ට් තිබේනම් ඒවා සොයලා නැවත කමෙන්ට් කරන්න කියලා සහ මීට කලින් කෙටි කමෙන්ට් කල පෝස්ට් නැවත සොයලා ගුණාත්මක දීර්ඝ කමෙන්ට් යොදන්න කියලා. ඒ ආකාරයට පෝස්ට් සියල්ලටම කමෙන්ට් කල අය පමණයි මෙයට සුදුසුකම් ලබන්නේ.

❌ රු.5,000 දුටු සැනින් ජීවිතේට පෝස්ට් කියවපු නැති අය, අවබෝධයෙන් කමෙන්ට් කල නැති අය WhatsApp සහ Message බොත්තම ඔබා කොහොමද මේ සල්ලි ගන්නේ කියලා අහන්න එපා. පෝස්ට් අවබෝධයෙන් කියවපු හැමෝම දන්නවා කොහොමද අපි මේ වගේ උදව් කරන්නේ කියලා.

අපි උදව් කරන්නේ උත්සහයෙන් දියුණු වෙන අයට පමණයි…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #businesshubcompetitions

දින 10යි | ලිපි 100යි

දින 10යි | ලිපි 100යි

දින 10යි | ලිපි 100යි

පැය කිහිපයක් හෝ දින කිහිපයක් වෙන් කර පේජ් එකේ මේ පෝස්ට් එකෙන් පහළ තියෙන ලිපි සියල්ල (100) අවබෝධයෙන් කියවා කමෙන්ට් කරන්න.

ඇයි කියලා අහන්න එපා, කියවන්න… කමෙන්ට් කරන්න… නැවත නැවතත් කියවන්න…

කමෙන්ට් සඳහා උපදෙස් :

❌ මේවා හැමෝටම වටින දේවල්
❌ Great
❌ Good Post
❌ අනර්ඝයි ❤
❌ ගොඩක් හොදයි
❌ ඇත්තටම මේ කතාව ගොඩක් වටිනවා.
❌ මාත් මේ ගැන හොය හොය හිටියෙ
❌ Thanks
❌ 👍
❌ මාත් මේ ගැන හොය හොය හිටියෙ
❌ අගනා නිදසුනක්
❌ උත්සාහය කැපවීම තියනවනම් කරන්න බැරි දෙයක් නෑ
❌ කියවීම මිනිසා සම්පූර්ණ කරයි. එය සැමදාටම වලංගුයි.
❌ Congratulations

👆👆👆 ඉහත ආකාරයේ කමෙන්ට් යොදනවාට වඩා ඔබ එම කියවූ ලිපියේ අන්තර්ගතය ඔබ තේරුම් ගත් ආකාරය හෝ ඔබ එම ලිපිය ඔබේ දියුණුවට යොදා ගන්න ආකාරය පිළිබඳව වාක්‍ය කිහිපයක කමෙන්ට් එකක් යොදන්න. ඕනනම් ඔබට ඒ සඳහා විනාඩියක් වැයවේවි. හදිසියක් නෑ හෙමින් කරන්න. හැබැයි පේජ් එකේ පරණ පෝස්ට් කියවා කමෙන්ට් කරන ගමන්, අලුත් පෝස්ට් වලට එදිනෙදාම කමෙන්ට් කර අවසන් කරන්න. නොඑසේනම් පරණ 100ට කමෙන්ට් කරන්න දින 10ක් ගියොත් අලුත් ලිපි 100ක් පළවෙලා තියේවි.

🙋‍♂️ එතකොට මම කෙටි කමෙන්ට් යොදන්න එපාද?

නැහැ, නැහැ, ඔයාට කැමති ආකාරයට කමෙන්ට් කරන්න අවසර තියේ. කමෙන්ට් නොකර හිටියත් අපිට ප්‍රශ්නයක් නෑ. පෝස්ට් නොකියවා හිටියත් අපිට ප්‍රශ්නයක් නෑ. පේජ් එක ලයික්, ෆලෝ නොකලත් අපිට ප්‍රශ්නයක් නෑ. ඔය එකකින්වත් අපිට ලාභයක්, ආදායමක් නෑ. හැබැයි කමෙන්ට් එක ගුණාත්මකව, දීර්ඝව දාන්න කියන හේතුවක් තියේ. කැමතිනම් කරන්න. අකමැතිනම් නිකන් ඉන්න. එය ඔබේ තෝරාගැනීමක්.

🙋‍♂️ මොනවගේ කමෙන්ට්ද යොදන්න ඕන? උදාහරණ කියන්න පුළුවන්ද ?

1️⃣ සිතුවිල්ලකට කල කමෙන්ට් එකක් : මේකෙන් කියවෙන්නේ වතුර වීදුරුව ගෙනියද්දී මෙයා හිටියේම ඒ අවධානයේ . ඉතිම් ඒ වගේ තමයි . වැඩ කරනකොටත් ඒ වැඩේ අවධානමේ හිටියාම අනික් අය හිනාවෙන ඒවා, උපහාසයට විහිළු කරන ඒවත් ගණන් නොගෙන වැඩේට අවධානය දීලා ඉන්න තියෙන්නේ . එයාලා කියවලා , හිනාවෙලා එයාලටම ඇතිවෙයි. 😊😊
අපේ අවධානය තමයි වැදගත් හැමදේටම .👍

2️⃣ රැකියා පෝස්ට් එකකට කල කමෙන්ට් එකක් : නියමයි …..
අපි වගේආබාධිත ඇවිදින්න බැරි අයට වටිනවා.
අනිත් එක බොරැ ගොඩක් කියලා හීන ගොඩක් දීලා අන්තිමේට ඇපත් නැතිව යන තැනක් නෙවෙයි කියලත් දන්නවා ….
ස්තුතියි මල්ලි ….

3️⃣ ණය ලබාදෙන පෝස්ට් එකකට කල කමෙන්ට් එකක් : ඇත්තටම මේක ගොඩාක් වටිනවා . ස්වයං රැකියාවක් කරන්න අදහස් තියෙනවා, ඒවාට ඉල්ලුමකුත් තියෙනවා . ඒත් ආර්ථික මට්ටම දුර්වල නිසා ගොඩාක් දෙනාට පටන් ගන්න බැරුව ඉන්නවා . ඉතිම් මෙම ආයතනය මගින් මේ කරන මහගු දායකත්වයට අනේකවාරයක් ස්තූති වන්ත වන අතර ඔබට මෙවැනි දේ ඉදිරියටම කරගෙන යන්න ලෑබේවා කියා ප්‍රාර්ථනා කරනවා . ස්තුතියි

4️⃣ උපදෙස් පෝස්ට් එකකට කල කමෙන්ට් එකක් : මිනිස්සු මාලු ඉල්ලනවා ….එතකොට හැමදාම මාලු දෙන්න වෙනවා ඉල්ලන්නත් වෙනවා ….මෙතන තියෙන්නේ මාලු අල්ලන විදිය ඒක හරියට දැනගත්තු දාට තනියම මාලු අල්ලන්න පුළුවන් ….ඒක තේරැම් ගත්තා නං හරි…

5️⃣ ආදායම් ක්‍රම පෝස්ට් එකකට කල කමෙන්ට් එකක් : දැන් හැම දෙයක්ම ආදායමක් උපයන්න පුළුවන් දේවල් තමයි තියෙන්නේ. අපි ඒක ගනන් නොගන්නා එකයි තියෙන ප්‍රශ්නෙ. ඉවතලන කාඩ්බෝඩ් බෝතල් හොයන්න දවසකට කී දෙනෙකු නම් එනවද ඒත් අපි ඒ දේවල් එතරම් ගනන් ගන්නෙ නෑ.
ගොඩක් දෙනෙකුට තියෙන්නේ එයින් ලැබෙන මුදල වැඩක් නෑ කියන සිතුවිල්ල. නමුත් අර ” සතෙන් සතේ එකතු කරල” කියන ඇඩ් එක වගේ පොඩි ගනන් ටික එකතු කරා නම් අවසානෙට ලොකු ගානක් පෙනෙනව.

👆👆👆👆 ඔය වගේ ගුණාත්මක කමෙන්ට් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

🙋‍♂️ පරණ කෙටි කමෙන්ට් දාපුවට මොකද වෙන්නේ? ඒවා ඉවත් කරන්නද?

එපා, එපා. කිසි කමෙන්ට් එකක් ඉවත් කරන්න එපා. පෝස්ට් ඔක්කොම ආපහු කියවගෙන යනකොට ඔබ දාපු කෙටි කමෙන්ට් තියෙනම් එය එහෙම්මම තියලා අලුත් කමෙන්ට් එකකින් හිතට ආව අලුත් අදහස කමෙන්ට් කරන්න…

🙋‍♂️ පරණ පෝස්ට් 100ටම කමෙන්ට් කලාට පස්සේ මොකක්ද කරන්න ඕන?

මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න “පෝස්ට් 100ටම ප්‍රතිචාර දක්වා අවසන් කියලා”

මතක තියාගන්න, පෝස්ට් 100ටම ගුණාත්මක කමෙන්ට් කල එක් අයෙක්වත් පේජ් එකේ දැනට නෑ. 80කට පමණ කමෙන්ට් කල අය සිටියත් එයින් අපි බලාපොරොත්තු වෙන ඉහත ආකාරයේ දීර්ඝ කමෙන්ට් තියෙන්නේ 10-20ක් පමණයි. එම නිසා “අපිට බොරු කරන්න” හිතාගෙන ඔක්කොම ඉවරයි කියලා කමෙන්ට් කරන්න එපා. මොකද කමෙන්ට් සියල්ල අපි කියවනවා. ඒවා ගැන වෙන වෙනම අවධානය අපි යොමු කරලා ඔබ වෙනුවෙන් වෙනමම අපි ප්‍රොෆයිල් එකක් නිර්මාණය කරනවා. ඔබව, ඔබේ දැනුම් මට්ටම, හැකියාවන්, අවබෝධය අපි තේරුම් ගන්නේ කමෙන්ට් වලින්. කමෙන්ට් වල අන්තර්ගතයෙන්. ඒ නිසා කරන දෙයක් අවංකව කරන්න… ලැබෙන දේවල් ඔක්කොම ලැබෙන්නේ ඔබට….

🙋‍♂️ අන්තිමට මොකද වෙන්නේ?

හදිසි වෙන්න එපා… මේ පේජ් එකේ පෝස්ට් ඔක්කොම කියපු අයෙක්නම් ඔබ දන්නවා අපි විවිධ අවස්ථාවලදී ඔබව පුදුම කරවනවා කියලා. එහෙම දෙයක් ඔබටත් වෙන්න පුළුවන්.

දැනුම කියන දේ කිසි දිනක අපතේ යන දෙයක් නෙමේ…
ඔබට ඕන දියුණු වෙන්නනම් අපේ උපදෙස් පිළිපදින්න…
ඔබට ඕන නිදාගෙන ඉන්නකොට සල්ලි එන්නනම් ඒකට ගැලපෙන තැනකට යන්න….

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas

රු.50,000 දක්වා ණය මුදලක් ලබාගැනීමට සුදුසුකම් ලැබූ සාමාජිකයෝ

රු.50,000 දක්වා ණය මුදලක් ලබාගැනීමට සුදුසුකම් ලැබූ සාමාජිකයෝ

👨‍👩‍👧‍👦 රු.50,000 දක්වා ණය මුදලක් ලබාගැනීමට සුදුසුකම් ලැබූ සාමාජිකයෝ

🏆️ Top Fan Badge එක ලැබුණ අය පමණයි මෙයට සුදුසුකම් ලබන්නේ. මෙම පෝස්ට් එක සතිපතා යාවත්කාලීන කරනු ලැබේ.

📅 නොවැම්බර් මාසය : පළමු සතිය (නොවැම්බර් 01 සිට 07 දක්වා)

💯 ස්ථීර වශයෙන්ම ණය මුදල ලබාගැනීමට සුදුසුකම් ලැබූ සාමාජිකයින් :

🏆️ 100%ක් ගුණාත්මක කමෙන්ට් යෙදීමෙන් 100%ක් සුදුසුකම් ලැබූ සාමාජිකයෝ :

▪️ Ananda Kumarasena

🏅 ප්‍රමාණවත් තරම් ගුණාත්මක කමෙන්ට් සහ සියලුම පෝස්ට් වලට කමෙන්ට් කර නැතත් කැපවීමෙන් ඉදිරියේදී සුදුසුකම් ලැබීමට නියමිත සාමාජිකයෝ :

▪️ Madushani Rodrigo
▪️ Ayesha Kahawita
▪️ Shehan Kinara

▪️ Sri Max (No Comments, only Top Fan)
▪️ රත්නායක මධූ (No Comments, only Top Fan)
▪️ Gayan Gunasekara (No Comments, only Top Fan)

🪪 TechLabs PASS එක ලබාගැනීම නිසා ස්ථීර වශයෙන්ම සුදුසුකම් ලැබූ සාමාජිකයෝ :

▪️ Vibhaashana Wickramasinghe
▪️ Dinesh Perera
▪️ Nalin Kariyakaranage
▪️ Mahesh De Silva
▪️ Clarence Anuradha
▪️ Lahiru Ekanayake
▪️ Dinushika Hemachandra
▪️ Kavinda Sudesh
▪️ Buddhika Gunasekara
▪️ Ganesha Sathsarani
▪️ Sasika Madushan
▪️ Kalum Prabath
▪️ Ralex Dilusha
▪️ Sarath Hettiarachchi
▪️ Hasitha Chathuranga
▪️ Prasanna Priyadarshana
▪️ Asith Muthukumara
▪️ Ranjan Jayasinghe
▪️ Buddhika Prabath Kumara
▪️ Madusanka Lahiru
▪️ Chaminda Sampath
▪️ Dilan Kulathunga
▪️ Jaliya Rathnaweera

🚫 ව්‍යාජ කමෙන්ට් යෙදීම නිසා Top Fan Badge එක හිමිවුනත් අවස්ථාව ප්‍රතික්ෂේප වූ සාමාජිකයෝ (නැවත එක්වරක් අවංකව ප්‍රතිචාර දක්වා උත්සාහ කල හැක) :

▪️ Nuwan Bandara

☎ සුදුසුකම් ලැබූ ඔබට ඉදිරියේදී මේ සම්බන්ධව පෞද්ගලිකව පණිවිඩයක් එවනවා. එතෙක් ඉවසීමෙන් රැඳී සිටින්න.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

💰 රු.50,000 දක්වා ණය මුදලක් | උත්සහයෙන්, කැපවීමෙන් දියුණු වෙන්න වෙර දරන ඔබට ස්වයංරැකියාවක් හෝ ඔබගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ණය මුදලක් ලබාගැනීමට මග පෙන්වීම.

Original Post : https://m.facebook.com/story.php?story_fbid=122103784958100804&id=61553024124622&mibextid=Nif5oz

✅ සැ. යු : සුදුසුකම් සපුරන්නේ නැතිව හෝ මේ පෝස්ට් එක අවබෝධයෙන් නොකියවා “රු.50,000 ණය මුදල” යන වචනය පමණක් බලා WhatsApp බොත්තම ඔබා Details Please හෝ මේ ගැන විස්තර දෙන්න කියන කිසිම අයෙක් මේ සඳහා සුදුසුකම් නොලබයි. අපට අවශ්‍ය ඔබට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දැනුම ලබාදීමට බැවින් එයට අවශ්‍ය කැපවීම නැති අයට ණය මුදල ලබාගැනීමට මගපෙන්වීම සිදුකරනු නොලැබේ.

❌ කරුණාකර මේ පිළිබඳව විමසා WhatsApp හෝ Messenger මැසේජ් එවීමෙන් වළකින්න. ඔබ ණය මුදල ලබාගැනීමට සුදුසුනම් අපි ඒ පිළිබඳව මේ පේජ් එකෙන් දැනුම් දෙනවා.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #businessloan #instantloan #personalloan #loan #topfan