by admin | Feb 4, 2024 | Business HUB තරඟ | Competitions
දියුණු වෙන්න ඕනද?
තමන්ගෙම ස්වයංරැකියාවක් ආරම්භ කරන්න කැමතිද?
එහෙනම් ඇයි කියලා අහන්න එපා…
මේ පේජ් එකේ මෙතෙක් පළකල සියලුම ලිපි කියවා අවබෝධයෙන් කමෙන්ට් කරන්න…
පැය කිහිපයක් හෝ දින කිහිපයක් වෙන් කර පේජ් එකේ මේ පෝස්ට් එකෙන් පහළ තියෙන ලිපි සියල්ල (700+) අවබෝධයෙන් කියවා කමෙන්ට් කරන්න.
ඇයි කියලා අහන්න එපා, කියවන්න… කමෙන්ට් කරන්න… නැවත නැවතත් කියවන්න… අවබෝධ කරගන්න…
අපි මේ පේජ් එකේ ඉන්න අයගෙන් ඉල්ලන එකම දේ දිනපතා පළකරන ලිපි දිනපතා කියවලා කමෙන්ට් කරන්න කියන එක පමණයි… මොකද එවිට ඔබගේ දැනුම වර්ධනය වෙනවා, ඒ දැනුමෙන් ඔබ ව්‍යාපාර හෝ ස්වයංරැකියා ආරම්භ කරනවා. ඒ හරහා ඔබට ආදායමක් ලැබෙනවා. අපේ අරමුණ ඔබට ආදායම් උපයා දීමයි…
මොකද මේ පේජ් එකේ පෝස්ට් ඔබ තනියෙන් කියෙව්වොත් ඔබට රුපියලක්වත් වියදම් නොකර ආදායම් උපයන්න පටන් ගන්න පුළුවන්.
කමෙන්ට් සඳහා උපදෙස් :
❌ මේවා හැමෝටම වටින දේවල්
❌ Great
❌ Good Post
❌ අනර්ඝයි ❤
❌ ගොඩක් හොදයි
❌ ඇත්තටම මේ කතාව ගොඩක් වටිනවා.
❌ මාත් මේ ගැන හොය හොය හිටියෙ
❌ Thanks
❌ 👍
❌ මාත් මේ ගැන හොය හොය හිටියෙ
❌ අගනා නිදසුනක්
❌ උත්සාහය කැපවීම තියනවනම් කරන්න බැරි දෙයක් නෑ
❌ කියවීම මිනිසා සම්පූර්ණ කරයි. එය සැමදාටම වලංගුයි.
❌ Congratulations
👆👆👆 ඉහත ආකාරයේ කමෙන්ට් යොදනවාට වඩා ඔබ එම කියවූ ලිපියේ අන්තර්ගතය ඔබ තේරුම් ගත් ආකාරය හෝ ඔබ එම ලිපිය ඔබේ දියුණුවට යොදා ගන්න ආකාරය පිළිබඳව වාක්‍ය කිහිපයක කමෙන්ට් එකක් යොදන්න. ඕනනම් ඔබට ඒ සඳහා විනාඩියක් වැයවේවි. හදිසියක් නෑ හෙමින් කරන්න. හැබැයි පේජ් එකේ පරණ පෝස්ට් කියවා කමෙන්ට් කරන ගමන්, අලුත් පෝස්ට් වලට එදිනෙදාම කමෙන්ට් කර අවසන් කරන්න. නොඑසේනම් පරණ සියල්ලටම කමෙන්ට් කරන්න දින 10ක් ගියොත් අලුත් ලිපි 100ක් පළවෙලා තියේවි.
🙋♂️ එතකොට මම කෙටි කමෙන්ට් යොදන්න එපාද?
නැහැ, නැහැ, ඔයාට කැමති ආකාරයට කමෙන්ට් කරන්න අවසර තියේ. කමෙන්ට් නොකර හිටියත් අපිට ප්‍රශ්නයක් නෑ. පෝස්ට් නොකියවා හිටියත් අපිට ප්‍රශ්නයක් නෑ. පේජ් එක ලයික්, ෆලෝ නොකලත් අපිට ප්‍රශ්නයක් නෑ. ඔය එකකින්වත් අපිට ලාභයක්, ආදායමක් නෑ. හැබැයි කමෙන්ට් එක ගුණාත්මකව, දීර්ඝව දාන්න කියන හේතුවක් තියේ. කැමතිනම් කරන්න. අකමැතිනම් නිකන් ඉන්න. එය ඔබේ තෝරාගැනීමක්.
🙋♂️ මොනවගේ කමෙන්ට්ද යොදන්න ඕන? උදාහරණ කියන්න පුළුවන්ද ?
1️⃣ සිතුවිල්ලකට කල කමෙන්ට් එකක් : මේකෙන් කියවෙන්නේ වතුර වීදුරුව ගෙනියද්දී මෙයා හිටියේම ඒ අවධානයේ . ඉතිම් ඒ වගේ තමයි . වැඩ කරනකොටත් ඒ වැඩේ අවධානමේ හිටියාම අනික් අය හිනාවෙන ඒවා, උපහාසයට විහිළු කරන ඒවත් ගණන් නොගෙන වැඩේට අවධානය දීලා ඉන්න තියෙන්නේ . එයාලා කියවලා , හිනාවෙලා එයාලටම ඇතිවෙයි. 😊😊
අපේ අවධානය තමයි වැදගත් හැමදේටම .👍
2️⃣ රැකියා පෝස්ට් එකකට කල කමෙන්ට් එකක් : නියමයි …..
අපි වගේ ආබාධිත ඇවිදින්න බැරි අයට වටිනවා.
අනිත් එක බොරැ ගොඩක් කියලා හීන ගොඩක් දීලා අන්තිමේට ඇපත් නැතිව යන තැනක් නෙවෙයි කියලත් දන්නවා ….
ස්තුතියි මල්ලි ….
3️⃣ ණය ලබාදෙන පෝස්ට් එකකට කල කමෙන්ට් එකක් : ඇත්තටම මේක ගොඩාක් වටිනවා . ස්වයං රැකියාවක් කරන්න අදහස් තියෙනවා, ඒවාට ඉල්ලුමකුත් තියෙනවා . ඒත් ආර්ථික මට්ටම දුර්වල නිසා ගොඩාක් දෙනාට පටන් ගන්න බැරුව ඉන්නවා . ඉතිම් මෙම ආයතනය මගින් මේ කරන මහගු දායකත්වයට අනේකවාරයක් ස්තූති වන්ත වන අතර ඔබට මෙවැනි දේ ඉදිරියටම කරගෙන යන්න ලෑබේවා කියා ප්‍රාර්ථනා කරනවා . ස්තුතියි
4️⃣ උපදෙස් පෝස්ට් එකකට කල කමෙන්ට් එකක් : මිනිස්සු මාලු ඉල්ලනවා ….එතකොට හැමදාම මාලු දෙන්න වෙනවා ඉල්ලන්නත් වෙනවා ….මෙතන තියෙන්නේ මාලු අල්ලන විදිය ඒක හරියට දැනගත්තු දාට තනියම මාලු අල්ලන්න පුළුවන් ….ඒක තේරැම් ගත්තා නං හරි…
5️⃣ ආදායම් ක්‍රම පෝස්ට් එකකට කල කමෙන්ට් එකක් : දැන් හැම දෙයක්ම ආදායමක් උපයන්න පුළුවන් දේවල් තමයි තියෙන්නේ. අපි ඒක ගනන් නොගන්නා එකයි තියෙන ප්‍රශ්නෙ. ඉවතලන කාඩ්බෝඩ් බෝතල් හොයන්න දවසකට කී දෙනෙකු නම් එනවද ඒත් අපි ඒ දේවල් එතරම් ගනන් ගන්නෙ නෑ.
ගොඩක් දෙනෙකුට තියෙන්නේ එයින් ලැබෙන මුදල වැඩක් නෑ කියන සිතුවිල්ල. නමුත් අර ” සතෙන් සතේ එකතු කරල” කියන ඇඩ් එක වගේ පොඩි ගනන් ටික එකතු කරා නම් අවසානෙට ලොකු ගානක් පෙනෙනව.
👆👆👆👆 ඔය වගේ ගුණාත්මක කමෙන්ට් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
🙋♂️ පරණ කෙටි කමෙන්ට් දාපුවට මොකද වෙන්නේ? ඒවා ඉවත් කරන්නද?
එපා, එපා. කිසි කමෙන්ට් එකක් ඉවත් කරන්න එපා. පෝස්ට් ඔක්කොම ආපහු කියවගෙන යනකොට ඔබ දාපු කෙටි කමෙන්ට් තියෙනම් එය එහෙම්මම තියලා අලුත් කමෙන්ට් එකකින් හිතට ආව අලුත් අදහස කමෙන්ට් කරන්න…
🙋♂️ පරණ පෝස්ට් සියල්ලටම කමෙන්ට් කලාට පස්සේ මොකක්ද කරන්න ඕන?
මොනවත් කරන්න ඕන නෑ. ලැබුණ දැනුමෙන් ආදායම් උපයන්න.
“අපිට බොරු කරන්න” හිතාගෙන ඔක්කොම කියවලා ඉවරයි කියලා කමෙන්ට් කරන්න අවශ්‍ය නෑ. මොකද කමෙන්ට් සියල්ල අපි කියවනවා. ඒවා ගැන වෙන වෙනම අවධානය අපි යොමු කරලා ඔබ වෙනුවෙන් වෙනමම අපි ප්‍රොෆයිල් එකක් නිර්මාණය කරනවා. ඔබව, ඔබේ දැනුම් මට්ටම, හැකියාවන්, අවබෝධය අපි තේරුම් ගන්නේ කමෙන්ට් වලින්. කමෙන්ට් වල අන්තර්ගතයෙන්. ඒ නිසා කරන දෙයක් අවංකව කරන්න… ලැබෙන දේවල් ඔක්කොම ලැබෙන්නේ ඔබට….
🙋♂️ අන්තිමට මොකද වෙන්නේ?
හදිසි වෙන්න එපා… මේ පේජ් එකේ පෝස්ට් ඔක්කොම කියපු අයෙක්නම් ඔබ දන්නවා අපි විවිධ අවස්ථාවලදී ඔබව පුදුම කරවනවා කියලා. එහෙම දෙයක් ඔබටත් වෙන්න පුළුවන්.
දැනුම කියන දේ කිසි දිනක අපතේ යන දෙයක් නෙමේ…
ඔබට ඕන දියුණු වෙන්නනම් අපේ උපදෙස් පිළිපදින්න…
ඔබට ඕන නිදාගෙන ඉන්නකොට සල්ලි එන්නනම් ඒකට ගැලපෙන තැනකට යන්න….
ඇහැරගෙන ඉන්නකොට පෝස්ට් කියවන්න…
එතකොට නිදාගෙන ඉන්නකොට සල්ලි ලැබේවි…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #competition
by admin | Dec 21, 2023 | Business HUB තරඟ | Competitions
නත්තල සහ නව වසර වෙනුවෙන් ඔබේම ස්වයංරැකියාවක් ආරම්භ කරන්න සාමාජිකයින් 50 දෙනෙක්ට රු.5,000ක බෝනස් එකක්…
දියුණු වෙන්න උත්සාහ කරන ඔබ වෙනුවෙන් අපෙන් පුංචි අත්වැලක්…
අප ආයතනයේ මේ වසරේ ලාභයෙන් කොටසක් අපගේ විශිෂ්ටතම සාමාජිකයන් 50 දෙනෙක් අතර බෙදාගන්න අපි තීරණය කලා.
මේ මුදල නාස්ති කරන්න එපා. අපි කැමතියි මොකක් හරි ස්වයංරැකියාවක් ආරම්භ කරනවනම්. නමුත් නත්තල සහ නව වසර වෙනුවෙන් නිවසේ වියදම් වැඩීනම් එය පෞද්ගලික භාවිතයට ගත්තද අපෙන් එයට බාධාවක් නැහැ.
ඊයේ (දෙසැම්බර් 20) වනතෙක් අපි මේ පේජ් එකේ ලිපි 363ක් පළකර තිබෙනවා. ඒ 363ම දෙසැම්බර් 21 උදෑසන 8.30 වන විට කියවා කමෙන්ට් කර අවසන් නම් ඔබට මේ ත්‍යාගය ලබාගන්න පුලුවන්. මීට කලින් ත්‍යාග ලබාගත් අයටද මෙය ලබාගන්න පුලුවන් වීම විශේෂත්වයක්.
ඔබත් සුදුසුකම් ලබපු අයෙක්නම් පහත WhatsApp බොත්තම ඔබන්න.
❌ අදාල දිනයේ ලිපි අදාල දිනයේම කියවලා අවසන් කරන්න අවශ්‍ය නිසාත්, මග හැරුණ ලිපි තියේනම් පසුදින උදෑසනම කියවා අවසන් කරන්න අවශ්‍ය නිසාත් ලිපි 363න් එකක් හෝ නොකියවූ අයෙක්ට මෙම ත්‍යාගය හිමි නොවේ. එම නිසා ලිපි එකක් හෝ මගහැරිය කෙනෙක්නම් ඉල්ලුම් කරන්න එපා.
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
📅 අපේ ෆේස්බුක් පේජ් එකේ අපි දිනපතා කියන්නේ එකම එක දෙයයි. පේජ් එකේ පෝස්ට් දිනපතා අවබෝධයෙන් කියවන්න, අවබෝධයෙන් කමෙන්ට් එකක් දාන්න. එපමණයි !
❌ රු.5,000ක ත්‍යාගය කියන වචනය පමණක් බලා කිසිදු විස්තරයක් නොකියවා අනවබෝධයෙන් WhatsApp බොත්තම හෝ Message බොත්තම ඔබා මුදල් ඉල්ලන අයට, “Details Please, විස්තර දෙන්න, මේක කොහොමද ගන්නේ” වගේ කමෙන්ට් කරන අයට මම හිතන්නේ නෑ ඇලඩින්ගේ පුදුම පහන ලැබුණත් දියුණු වෙන්න පුළුවන් කියා. හැබැයි අතීතය එසේ වුනත් ඔබට අනාගතය වෙනස් කරගන්න ඕනනම් අදම, මේ දැන්ම අධ්‍යාපනය කියන දේට මුල් තැන දෙන්න… ඔබ අනිවාර්යයෙන් එවිට දියුණු වේවි.
ජයග්‍රාහකයෙක් වෙනවාද, කා ල ක ණ් නි යෙ ක් වෙනවාද කියා ඔබම තීරණය කරන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooBusiness #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #christmasgift #newyeargift
by admin | Dec 21, 2023 | Business HUB තරඟ | Competitions
නත්තල් සීයා තෑගිත් අරන් එන්නයි හදන්නේ…
අපි දිනපතා ලබාදෙන උපදෙස් පිළිපැද දියුණුවෙන්න වෙර දරන අයෙක්නම් අපි සූදානම් ඔබට සහය වෙන්න…
ඔබටත් තෑගි අවශ්‍යයිනම් YES ලෙස කමෙන්ට් කරන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas
by admin | Dec 17, 2023 | Business HUB තරඟ | Competitions
රු.10,000 – රු.20,000 අතර මුදලක් දින 10කින් උපයාගන්නේ මෙහෙමයි…
ඔබට මෙයට දිනකට විනාඩි 2-5 අතර වෙලාවක් තමයි වෙන් කරන්න තියෙන්නේ.
නොමිළයේ සබ්ස්ක්‍රයිබ් 1,000ක් සමඟින් Youtube Channel එකක් දිනාගන්න ඔබටත් අවස්ථාවක්. දෙසැම්බර් 28 අපි ජයග්‍රාහකයා පේජ් එක හරහා ප්‍රකාශයට පත් කරනවා. ඔබට මෙය අවශ්‍ය නැතිනම් ඔබට මෙයට තරඟකර ජයග්‍රහණය කර එම චැනල් එක සහ අනෙකුත් දීමනා ඔබට කැමති සාධාරණ මිළකට වෙනත් අයෙක්ට අලෙවි කරන්න පුළුවන්. එයට අපෙන් බාධාවක් නෑ. රු.10,000 – රු.20,000 අතර මිළකට අලෙවි කර ආදායමක් ලබන්න.
මුලින්ම මේ පෝස්ට් එක අවසානය දක්වා කියවන්න…
1️⃣ පහත ලින්ක් එකට යන්න – https://m.facebook.com/story.php?story_fbid=122119057622100804&id=61553024124622&mibextid=Nif5oz
2️⃣ උපදෙස් පිළිපදින්න.
තරඟයේ ජයග්‍රාහකයා ඔබ වුනොත් ඔබට අප ලබාදෙන චැනල් එක අලෙවි කර ආදායමක් ඉපයිය හැක.
දැන්ම තරඟ කරන්න… මෙය ජයග්‍රහණය කරන්න… දියුණු වෙන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯Business HUB Sri Lanka 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas
by admin | Dec 17, 2023 | Business HUB තරඟ | Competitions
නොමිළයේ සබ්ස්ක්‍රයිබ් 1,000ක් සමඟින් Youtube Channel එකක්… | නව ආදායම් ක්‍රමයක් නොමිළයේ
අදට අපේ Business HUB පේජ් එකට දින 50ක් සම්පූර්ණ වූ නිසා අපි Youtube හරහා ආදායම් උපයගන්න ක්‍රමයක් ඔබට නිර්මාණය කර දෙන්න සිතුවා…
මෙම Giveaway (තරඟය හරහා) එක හරහා ඔබට පහත දේවල් හිමිවේ.
🟥 සබ්ස්ක්‍රයිබ් 1,000ක් සමඟින් Youtube Channel එකක්. ඔබට අවශ්‍යයිනම් නව චැනල් එකක් හෝ ඔබගේ දැනට තිබෙන චැනල් එකට වුවද මේ සබ්ස්ක්‍රයිබ් 1,000 ලබාදෙන්න සූදානම්.
▪️ නව චැනල් එකක් නම් චැනල් ලෝගෝ, චැනල් Art ආදී සියල්ල නිර්මාණය කර දෙනු ලැබේ.
🟩 වීඩියෝ සහ ග්‍රැෆික් නිර්මාණයට Canva Pro ගිණුමක්
🔠 සිංහල සහ ඉංග්‍රීසි ෆොන්ට් 1,000
🟢 WhatsApp Bulk Sender – WhatsApp Marketing Software (Windows) – වට්ස් ඇප් අංක සොයාගන්න සහ එකවර වට්ස් ඇප් පණිවිඩ යවන්න මෙම මෘදුකාංගය භාවිතා කල හැක. (1 Year License)
🚫 ඇඩ්ස් නැතිව යූටියුබ් වීඩියෝ නරඹන්න Youtube Premium සහ Youtube Music App
🏞️ Graphic Design, Sound Editing, Screen Recording සහ Video Editing Software Bundle
▪️ Adobe Photoshop 2023
▪️ Adobe Indesign 2023
▪️ Adobe Premiere 2023
▪️ Adobe After Effect 2023
▪️ Adobe Illustrator 2023
▪️ Adobe Lightroom 2023
▪️ Adobe Audition 2023
▪️ Cyberlink Power Director 2023
▪️ TechSmith Camtasia 2023
▪️ CapCut
🎇 Mobile Apps (Pre Activated / Premium)
▪️ CapCut – Video Editor
▪️ Filmora: AI Video Editor, Maker
▪️ Inshot: Video Editor & Maker
▪️ Power Director – Video Editor
▪️ KineMaster – Video Editor & Maker
▪️ Video Editor – Video Editor Guru
▪️ YouCut – Video Editor & Maker
▪️ Video Leap – Ai Video Editor
▪️ Intro Maker – Video Intro Outro
▪️ Motion Ninja Video Editor
▪️ Viva Cut Pro Video Editor
▪️ Marketing Video Maker Ad Maker
▪️ Logo Maker – Logo Design App
▪️ PicsArt – AI Photo Editor
▪️ VivaVideo – Video Editor & Maker
▪️ Remini – AI Photo Enhancer
▪️ Video Leap – AI Video Editor
▪️ Screen Recorder – XRecorder
▪️ Thumbnail Maker – Channel Art
▪️ Toon Me – Cartoons from Photos
▪️ Audacity: Audio Editor
මේ සියල්ල ඔබට ලබාගෙන ඔබේම ආදායම් ක්‍රමයක් නිර්මාණය කරගන්න ඔබට රුපියලක්වත් වියදම් වෙන්නේ නෑ. දිනපතා විනාඩි 5ක් එක දිගට දින 10ක් වෙන් කිරීම ප්‍රමාණවත්…
පහත ක්‍රියාකාරකම් කරන්න…
1️⃣ Business HUB Sri Lanka පේජ් එක ලයික් කර Follow කරන්න.
2️⃣ මේ පෝස්ට් එකට @followers සහ @highlight ලෙස කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන් අකුරු නිවැරදිද බලන්න. ඔබ නිවැරැදිව ටයිප් කලානම් කමෙන්ට් එක නිල් පැහැති වෙනවා.
3️⃣ මේ ඔරිජිනල් පෝස්ට් එකට දිනපතා දින 10ක් යනතෙක් මිතුරන් 25 බැගින් කමෙන්ට් එකකින් ටැග් කරන්න. එනම් දින 10 අවසානයේ මිතුරන් 250ක් කමෙන්ට් වලින් ටැග් වී තිබිය යුතුය. ❌ ඔබේ වෝල් එකේ ශෙයාර් කරගත් එකට කමෙන්ට් කරන්න අවශ්‍ය නැත.
4️⃣ දින 10 පුරා සෑම දිනකම මේ පෝස්ට් එකට @followers සහ @highlight ලෙස කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන් අකුරු නිවැරදිද බලන්න. ඔබ නිවැරැදිව ටයිප් කලානම් කමෙන්ට් එක නිල් පැහැති වෙනවා. අමතක නොකර දින 10ම මෙම ක්‍රියාකාරකම කරන්න. ඉහත කමෙන්ට් දෙක දාන්න පුළුවන් දවසට එක් වරක් නිසා එය අනවශ්‍ය දේවලට කමෙන්ට් කර නාස්ති කරගන්න එපා.
❌ දින 10ක් පුරා කරන්න තිබෙන ක්‍රියාකාරකම් එක් දිනයකින් සිදු කරන්න එපා. අපි අනිවාර්යයෙන් දින 10 පුරා ඔබේ කමෙන්ට් පරීක්ෂා කරනවා.
📆 දෙසැම්බර් 28 අපි ජයග්‍රාහකයා පේජ් එක හරහා ප්‍රකාශයට පත් කරනවා. ඔබට මෙය අවශ්‍ය නැතිනම් ඔබට මෙයට තරඟකර ජයග්‍රහණය කර එම චැනල් එක සහ අනෙකුත් දීමනා ඔබට කැමති සාධාරණ මිළකට වෙනත් අයෙක්ට අලෙවි කරන්න පුළුවන්. එයට අපෙන් බාධාවක් නෑ. රු.10,000 – රු.20,000 අතර මිළකට අලෙවි කර ආදායමක් ලබන්න.
💰 මෙම තරඟයට සම්බන්ධ නොවී ඔබට මෙම දීමනාව ලබාගන්න අවශ්‍යයිනම් රු.9,999ක් ගෙවිය යුතුය. රු.2,499 ක් ගෙවා මෙම දීමනාව ලබාගෙන ඉතිරි මුදල මාස 3කින් සමාන වාරික වලින් ගෙවිය හැක. එසේ අවශ්‍යයිනම් WhatsApp පණිවිඩයක් එවන්න.
දැන්ම තරඟ කරන්න… මෙය ජයග්‍රහණය කරන්න… දියුණු වෙන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas
by admin | Dec 17, 2023 | Business HUB තරඟ | Competitions
පැය 24කින් ඔබට ධනය ලැබෙන්නේ මෙහෙමයි… (ඊයේ දිනයේ පළකල ලිපියට පිළිතුර)
අපගේ පේජ් එකට දින 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඔබේම ස්වයංරැකියාවක් ආරම්භ කරන්න සාමාජිකයින් 50 දෙනෙක්ට රු.10,000ක මුදල් ත්‍යාගයක්…
බොහොමයක් අයට ස්වයං රැකියාවක් ආරම්භ කරන්න මුදල් නැහැ කියනවා. අපේ PASS එක ගන්න මුදල් නැහැ කියනවා. ඔන්න දින 50ක කාලයක් හැමෝටම අවස්ථාව දුන්නා නොමිළයේ PASS එකක් ලබාගන්න හෝ ස්වයං රැකියාවක් ආරම්භ කරන්න මුදල් ආධාරයක් ලබාගන්න.
අපි ඊයේ හැමෝටම කීවා නිදි මරලා හරි පෝස්ට් සියල්ල කියවන්න කියලා. විශ්ව මාතාවගෙන් සල්ලි යැද යැද ඉන්නේ නැතිව කැපවීමෙන් මුදල් උපයගන්න උත්සාහ කල අයටයි මේ ත්‍යාගය…
❌ එක් වරක් මුදල් ත්‍යාග, නොමිළයේ PASS එකක් හෝ වෙබ් අඩවියක් ලැබුණ අයට මේ ත්‍යාගය නැවත ලබාගත නොහැක.
❌ 2023 වසරේ අවසන් මුදල් ත්‍යාගය ලබාදෙන දවස තමයි අද තමයි කියලා අපි සතියකට කලින් පෝස්ට් එකක් පළකලා. සමහර අය තරඟය අවසන් කියලා ලිපි කියවීම නැවැත්තුවා. අපට අවශ්‍ය වුනේ සල්ලි වලට බොරු කමෙන්ට් දාන අය ඉවත් කරලා අවංකවම දියුණු වීමේ අරමුණින් ලිපි කියවන අය සොයාගන්න. ඉතිං තවත් සතියකට පස්සේ අද දෙසැම්බර් 17, දින 50 සම්පූර්ණ වෙන දවස තමයි අවසන් දවස වෙන්නේ. නැවත ත්‍යාග ලබාදෙන්නේ 2024 වසරේදීය. හැමෝටම දින 50කට ආසන්න කාලයක් අපි ලබාදුන්නා ස්වයංරැකියාවක් කරන්න මුදලක් “ඔබේ කැපවීමෙන්ම ලබාගන්න” අපි සති 3ක් පුරාවට ඔබට ඉඟි දුන්නා මෙහෙම පුදුම කිරීමක් දෙන්න යන්නේ කියලා. කිසිවක් නොකර විශ්ව මාතාවගෙන් සල්ලි යදින වෙලාවේ මේ පේජ් එකෙන් සල්ලි ඉල්ලුවනම් ඔබ අද ව්‍යාපාරිකයෙක් වෙලා. ආදායම් උපයලා.
දියුණු වෙන්න උත්සාහ කරන ඔබ වෙනුවෙන් අපෙන් පුංචි අත්වැලක්…
🙋♂️ ඔබත් මේ සඳහා සුදුසුකම් ලබල නම් පහත ආකාරයට ඔබට මුදල් ත්‍යාගයක් ලබාදෙන්න අපි සූදානම්. මෙය ඇත්තෙන්ම ත්‍යාගයක් නෙමේ. ණය මුදලක් ලෙස සලකන්න. ගෙවීම අනිවාර්ය නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඔබ මේ ලබාදෙන මුදලෙන් ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒ ලැබෙන ලාභෙන් කළගුණ සැලකීමක් ලෙස නැවත අපි ලබාදුන් මුදල පමණක් (පොළියක් අවශ්‍ය නැත) අපටම ලබාදෙයි කියලා. එවිට අපිට තවත් පිරිසකට පසු කාලීනව උදව් කරන්න පුළුවන්.
🧏♂️ ඔබට අපි ලබාදෙන මුදල නැවත ගෙවන්න ඕන 2025 ජනවාරි 01ට පෙර. (කැමතිනම් පමණක්, නැවත ගෙවීම ඔබ සතු මහත්මා ගතියක්)
💰 කොහොමද මුදල් ගෙවීම් කරන්නේ?
ජීවිතය ජයගන්න අධ්‍යාපනයට මුල්තැන දෙන සාමාජිකයින් 50 දෙනෙක්ට – රු.10,000 බැගින්
සැ. යු : එකවර 50 දෙනෙක්ට මුදල් ලබාදෙන්න ආයතනයට මුදල් නැහැ. එම නිසා සතියකට 10 දෙනෙක්ට බැගින් සති 5කට තමයි අපි 50 දෙනාට මුදල් ලබාදෙන්නේ.
තොරාගැනීම් නිර්ණායක :
🔹 සියලුම පෝස්ට් අවබෝධයෙන් කියවා, අවබෝධයෙන් දීර්ඝ (කෙටි නොවේ) කමෙන්ට් කල අයෙක් විය යුතුය. කමෙන්ට් විශිෂ්ට විය යුතුය. ඒවා කියවීමෙන් අපට ඔබගේ ඒ ලිපිය පිළිබඳව ඔබගේ අවබෝධය තේරුම් ගත හැක.
🔹 ව්‍යාපාරයක් ආරම්භ කර තිබීම අවශ්‍ය නැත. අප බලාපොරොත්තු වන එකම නිර්ණායකය 2023 ඔක්තෝම්බර් 28 සිට පළකල මේ පේජ් එකේ ඇති ලිපි 330 කියවා අවබෝධයෙන් කමෙන්ට් කිරීම පමණයි. මන්ද අපි දන්නවා ඔබට එසේ කරන්න දිනකට විනාඩි 15ක් වෙන් කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන් ඔබට දියුණු වෙන්න පුළුවන් කියා.
ගෙවීම් කිරිම :
🔹 පළමු වාරිකය : මුලින්ම ඔබ අපට එවන්න ඕන අපි ලබාදෙන මේ මුදලෙන් ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද කියලා සැලැස්ම. එය පරීක්ෂා කර බලා අපි ඔබට රු.5,000ක් ගෙවීම් කරනවා. ඒ හරහා ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිළදීගෙන එහි බිල්පත් අපට යොමු කරන්න ඕන.
🔹 දෙවන වාරිකය : ඔබගේ ව්‍යාපාරය කරගෙන යන අතරතුර එහි ප්‍රගතිය අපට පෙන්වා දෙවන වාරිකය වන රු.5,000 ලබාගන්න පුළුවන්.
උපරිම සාමාජිකයින් 50 දෙනෙක්ට මේ අවස්ථාව හිමිවෙනවා.
❌ ත්‍යාග ලැබීමට සුදුසුකම් ලබන්නේ 2023 දෙසැම්බර් 17 පෙ.ව. 11.00ට පෙර දෙසැම්බර් 16 දක්වා සියලුම පෝස්ට් (ලිපි 330ම) කියවා කමෙන්ට් කල අයට පමණයි.
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
📅 අපේ ෆේස්බුක් පේජ් එකේ අපි දිනපතා කියන්නේ එකම එක දෙයයි. පේජ් එකේ පෝස්ට් දිනපතා අවබෝධයෙන් කියවන්න, අවබෝධයෙන් කමෙන්ට් එකක් දාන්න. එපමණයි !
ඔබ දන්නවා අපි 2006 සිට ශ්‍රී ලංකාව පුරා අඩුආදායම්ලාභී පවුල් විශාල ප්‍රමාණයකට උදව් කරලා තියෙනවා… ඒ සඳහා අපිට ලෝකය පුරා මිතුරන් දහස් ගණනක් උදව් කලා.
නිවාස, වැසිකිළි, පුස්තකාල, පරිගණක විද්‍යාගාර, පාසල් ගොඩනැගිලි, පන්සල්, අටවිසි බෝධි ප්‍රාකාර, පහන් මන්දිර, මං මාවත් වගේ බොහොමයක් දේවල් අපි ගොඩනගා තිබෙනවා.
ආබාධිත අයට විකලාංග උපකරණ පරිත්‍යාගය, ගැබිණි මව්වරුන්ට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම, සැත්කම් සිදු කිරීම, වියළි ආහාර, ඇඳුම්, ගේ දොර උපකරණ පරිත්‍යාග කිරීම, පාසල් උපකරණ පරිත්‍යාගය වැනි විශාල වැඩසටහන් ප්‍රමාණයක් අපගේ පදනම හරහා සිදුකර තිබෙනවා.
ඊට අමතරව පවුල් 1,000 වැඩි ප්‍රමාණයකට විවිධ වූ ස්වයංරැකියා ආරම්භ කර දී තිබෙනවා.
වසර කිහිපයක් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාජසේවා ආයතනය ලෙස අපගේ සමාජසත්කාර පදනම ජාතික සහ ජාත්‍යන්තර සම්මාන වලින් පවා පිදුම් ලැබුවා.
හැබැයි මේ හැමදෙයක්ම අපි සිදුකලේ පොල් අතු, මැටි, ටකරන්, ඉටිරෙදි, ලෑලි වලින් වටකල ගෙවල් වල ජීවත් වෙන අන්ත අසරණ මිනිස්සු වෙනුවෙන්.
නමුත් 2018දී අපි මධ්‍යම පාන්තික අයට සහය වීමට වැඩසටහනක් ආරම්භ කලා TechLabs BizSupport ලෙස. එය 2020දී CharityShop ලෙසත් 2023දී Business HUB Sri Lanka ලෙසත් Rebrand කලා. 23,000ට වැඩි පිරිසකට අපි නොමිළයේ අධ්‍යාපනය ලබාදුන්නා ව්‍යාපාර සහ ස්වයංරැකියා පිළිබඳව. 1,000කට වැඩි පිරිසකට සෘජු ආදායම් මාර්ග නිර්මාණය කර දුන්නා.
Business HUB Sri Lanka කියන්නේ ස්වයං අධ්‍යයනය තුළින් ජීවිතය ජයගත හැකි වේදිකාවක්. ඉතිං මේ පේජ් එකේ ඉන්නවනම් ඔබ අපි දිනපතා පළකරන ලිපි කියවා අවබෝධයෙන් කමෙන්ට් කරන්න ඕන. නිකන් ඉන්න අයට, නිදාගෙන ඉඳලා සල්ලි පහල වෙනකම් බලාගෙන ඉන්න අයට, පෝස්ට් නොකියවා Details please, විස්තර දෙන්න, මොකද කරන්න ඕන කියලා කමෙන්ට් කරන අයට උදව් කරන්න අපි කැමති නෑ. ඒ වගේ මිනිස්සුන්ට කියන්නේ කා ල ක ණ් නි කියලා.
👉 පේජ් එක ආරම්භ කල දවසේ ඉඳන්ම හැමදාම කීවා කියවලා කමෙන්ට් කරන්න කියලා…
ඔන්න ඉතිං ඒ කමෙන්ට් කල අයගේ වාසනාව අද උදාවුණා…
ඔබ මීට කලින් අප ආයතනයෙන් මොනයම් හෝ ප්‍රතිලාභයක් නොලබපු අයෙක් නම්, ඔබ පෝස්ට් 330ම අවබෝධයෙන් කමෙන්ට් කර අවසන් නම් පහත වට්ස් ඇප් බොත්තම ඔබා ඔබගේ ව්‍යාපාරය දියුණු කරගැනීමේ සැලැස්ම එවා ඔබගේ ත්‍යාග මුදල ලබාගන්න.
❌ රු.10,000ක ත්‍යාගය කියන වචනය පමණක් බලා කිසිදු විස්තරයක් නොකියවා අනවබෝධයෙන් WhatsApp බොත්තම හෝ Message බොත්තම ඔබා මුදල් ඉල්ලන අයට, “Details Please, විස්තර දෙන්න, මේක කොහොමද ගන්නේ” වගේ කමෙන්ට් කරන අයට මම හිතන්නේ නෑ ඇලඩින්ගේ පුදුම පහන ලැබුණත් දියුණු වෙන්න පුළුවන් කියා. හැබැයි අතීතය එසේ වුනත් ඔබට අනාගතය වෙනස් කරගන්න ඕනනම් අදම, මේ දැන්ම අධ්‍යාපනය කියන දේට මුල් තැන දෙන්න… ඔබ අනිවාර්යයෙන් එවිට දියුණු වේවි.
ජයග්‍රාහකයෙක් වෙනවාද, කා ල ක ණ් නි යෙ ක් වෙනවාද කියා ඔබම තීරණය කරන්න…
අවසන් වතාවට දෙයක් කියන්න ඕන. විශ්ව මාතාවගෙන් සල්ලි ඉල්ල ඉල්ල පෝස්ට් වලට කමෙන්ට් කර කර සල්ලි කොල ෆේස්බුක් එකේ ශෙයාර් කර කර ඉන්න එපා. සල්ලි ඕනනම් ඒ වෙනුවෙන් වෙහෙසෙන්න. විශ්ව මාතාව සල්ලි දෙනවනම් මේ ලෝකේ කිසි මනුස්සයෙක්ට මෙහෙම ප්‍රශ්න එක්ක ජීවත් වෙන්න වෙන්නේ නෑ. හැමෝම සතුටෙන් ජීවත්වේවි…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooBusiness HUB Sri Lankarakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs