Select Page

නොමිළයේ සබ්ස්ක්‍රයිබ් 1,000ක් සමඟින් Youtube Channel එකක්… | නව ආදායම් ක්‍රමයක් නොමිළයේ

අදට අපේ Business HUB පේජ් එකට දින 50ක් සම්පූර්ණ වූ නිසා අපි Youtube හරහා ආදායම් උපයගන්න ක්‍රමයක් ඔබට නිර්මාණය කර දෙන්න සිතුවා…

මෙම Giveaway (තරඟය හරහා) එක හරහා ඔබට පහත දේවල් හිමිවේ.

🟥 සබ්ස්ක්‍රයිබ් 1,000ක් සමඟින් Youtube Channel එකක්. ඔබට අවශ්‍යයිනම් නව චැනල් එකක් හෝ ඔබගේ දැනට තිබෙන චැනල් එකට වුවද මේ සබ්ස්ක්‍රයිබ් 1,000 ලබාදෙන්න සූදානම්.

▪️ නව චැනල් එකක් නම් චැනල් ලෝගෝ, චැනල් Art ආදී සියල්ල නිර්මාණය කර දෙනු ලැබේ.

🟩 වීඩියෝ සහ ග්‍රැෆික් නිර්මාණයට Canva Pro ගිණුමක්

🔠 සිංහල සහ ඉංග්‍රීසි ෆොන්ට් 1,000

🟢 WhatsApp Bulk Sender – WhatsApp Marketing Software (Windows) – වට්ස් ඇප් අංක සොයාගන්න සහ එකවර වට්ස් ඇප් පණිවිඩ යවන්න මෙම මෘදුකාංගය භාවිතා කල හැක. (1 Year License)

🚫 ඇඩ්ස් නැතිව යූටියුබ් වීඩියෝ නරඹන්න Youtube Premium සහ Youtube Music App

🏞️ Graphic Design, Sound Editing, Screen Recording සහ Video Editing Software Bundle

▪️ Adobe Photoshop 2023
▪️ Adobe Indesign 2023
▪️ Adobe Premiere 2023
▪️ Adobe After Effect 2023
▪️ Adobe Illustrator 2023
▪️ Adobe Lightroom 2023
▪️ Adobe Audition 2023
▪️ Cyberlink Power Director 2023
▪️ TechSmith Camtasia 2023
▪️ CapCut

🎇 Mobile Apps (Pre Activated / Premium)

▪️ CapCut – Video Editor
▪️ Filmora: AI Video Editor, Maker
▪️ Inshot: Video Editor & Maker
▪️ Power Director – Video Editor
▪️ KineMaster – Video Editor & Maker
▪️ Video Editor – Video Editor Guru
▪️ YouCut – Video Editor & Maker
▪️ Video Leap – Ai Video Editor
▪️ Intro Maker – Video Intro Outro
▪️ Motion Ninja Video Editor
▪️ Viva Cut Pro Video Editor
▪️ Marketing Video Maker Ad Maker
▪️ Logo Maker – Logo Design App
▪️ PicsArt – AI Photo Editor
▪️ VivaVideo – Video Editor & Maker
▪️ Remini – AI Photo Enhancer
▪️ Video Leap – AI Video Editor
▪️ Screen Recorder – XRecorder
▪️ Thumbnail Maker – Channel Art
▪️ Toon Me – Cartoons from Photos
▪️ Audacity: Audio Editor

මේ සියල්ල ඔබට ලබාගෙන ඔබේම ආදායම් ක්‍රමයක් නිර්මාණය කරගන්න ඔබට රුපියලක්වත් වියදම් වෙන්නේ නෑ. දිනපතා විනාඩි 5ක් එක දිගට දින 10ක් වෙන් කිරීම ප්‍රමාණවත්…

පහත ක්‍රියාකාරකම් කරන්න…

1️⃣ Business HUB Sri Lanka පේජ් එක ලයික් කර Follow කරන්න.
2️⃣ මේ පෝස්ට් එකට @followers සහ @highlight ලෙස කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන් අකුරු නිවැරදිද බලන්න. ඔබ නිවැරැදිව ටයිප් කලානම් කමෙන්ට් එක නිල් පැහැති වෙනවා.
3️⃣ මේ ඔරිජිනල් පෝස්ට් එකට දිනපතා දින 10ක් යනතෙක් මිතුරන් 25 බැගින් කමෙන්ට් එකකින් ටැග් කරන්න. එනම් දින 10 අවසානයේ මිතුරන් 250ක් කමෙන්ට් වලින් ටැග් වී තිබිය යුතුය. ❌ ඔබේ වෝල් එකේ ශෙයාර් කරගත් එකට කමෙන්ට් කරන්න අවශ්‍ය නැත.
4️⃣ දින 10 පුරා සෑම දිනකම මේ පෝස්ට් එකට @followers සහ @highlight ලෙස කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන් අකුරු නිවැරදිද බලන්න. ඔබ නිවැරැදිව ටයිප් කලානම් කමෙන්ට් එක නිල් පැහැති වෙනවා. අමතක නොකර දින 10ම මෙම ක්‍රියාකාරකම කරන්න. ඉහත කමෙන්ට් දෙක දාන්න පුළුවන් දවසට එක් වරක් නිසා එය අනවශ්‍ය දේවලට කමෙන්ට් කර නාස්ති කරගන්න එපා.

❌ දින 10ක් පුරා කරන්න තිබෙන ක්‍රියාකාරකම් එක් දිනයකින් සිදු කරන්න එපා. අපි අනිවාර්යයෙන් දින 10 පුරා ඔබේ කමෙන්ට් පරීක්ෂා කරනවා.

📆 දෙසැම්බර් 28 අපි ජයග්‍රාහකයා පේජ් එක හරහා ප්‍රකාශයට පත් කරනවා. ඔබට මෙය අවශ්‍ය නැතිනම් ඔබට මෙයට තරඟකර ජයග්‍රහණය කර එම චැනල් එක සහ අනෙකුත් දීමනා ඔබට කැමති සාධාරණ මිළකට වෙනත් අයෙක්ට අලෙවි කරන්න පුළුවන්. එයට අපෙන් බාධාවක් නෑ. රු.10,000 – රු.20,000 අතර මිළකට අලෙවි කර ආදායමක් ලබන්න.

💰 මෙම තරඟයට සම්බන්ධ නොවී ඔබට මෙම දීමනාව ලබාගන්න අවශ්‍යයිනම් රු.9,999ක් ගෙවිය යුතුය. රු.2,499 ක් ගෙවා මෙම දීමනාව ලබාගෙන ඉතිරි මුදල මාස 3කින් සමාන වාරික වලින් ගෙවිය හැක. එසේ අවශ්‍යයිනම් WhatsApp පණිවිඩයක් එවන්න.

දැන්ම තරඟ කරන්න… මෙය ජයග්‍රහණය කරන්න… දියුණු වෙන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas