Select Page

නත්තල සහ නව වසර වෙනුවෙන් ඔබේම ස්වයංරැකියාවක් ආරම්භ කරන්න සාමාජිකයින් 50 දෙනෙක්ට රු.5,000ක බෝනස් එකක්…

දියුණු වෙන්න උත්සාහ කරන ඔබ වෙනුවෙන් අපෙන් පුංචි අත්වැලක්…

අප ආයතනයේ මේ වසරේ ලාභයෙන් කොටසක් අපගේ විශිෂ්ටතම සාමාජිකයන් 50 දෙනෙක් අතර බෙදාගන්න අපි තීරණය කලා.

මේ මුදල නාස්ති කරන්න එපා. අපි කැමතියි මොකක් හරි ස්වයංරැකියාවක් ආරම්භ කරනවනම්. නමුත් නත්තල සහ නව වසර වෙනුවෙන් නිවසේ වියදම් වැඩීනම් එය පෞද්ගලික භාවිතයට ගත්තද අපෙන් එයට බාධාවක් නැහැ.

ඊයේ (දෙසැම්බර් 20) වනතෙක් අපි මේ පේජ් එකේ ලිපි 363ක් පළකර තිබෙනවා. ඒ 363ම දෙසැම්බර් 21 උදෑසන 8.30 වන විට කියවා කමෙන්ට් කර අවසන් නම් ඔබට මේ ත්‍යාගය ලබාගන්න පුලුවන්. මීට කලින් ත්‍යාග ලබාගත් අයටද මෙය ලබාගන්න පුලුවන් වීම විශේෂත්වයක්.

ඔබත් සුදුසුකම් ලබපු අයෙක්නම් පහත WhatsApp බොත්තම ඔබන්න.

❌ අදාල දිනයේ ලිපි අදාල දිනයේම කියවලා අවසන් කරන්න අවශ්‍ය නිසාත්, මග හැරුණ ලිපි තියේනම් පසුදින උදෑසනම කියවා අවසන් කරන්න අවශ්‍ය නිසාත් ලිපි 363න් එකක් හෝ නොකියවූ අයෙක්ට මෙම ත්‍යාගය හිමි නොවේ. එම නිසා ලිපි එකක් හෝ මගහැරිය කෙනෙක්නම් ඉල්ලුම් කරන්න එපා.

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

📅 අපේ ෆේස්බුක් පේජ් එකේ අපි දිනපතා කියන්නේ එකම එක දෙයයි. පේජ් එකේ පෝස්ට් දිනපතා අවබෝධයෙන් කියවන්න, අවබෝධයෙන් කමෙන්ට් එකක් දාන්න. එපමණයි !

❌ රු.5,000ක ත්‍යාගය කියන වචනය පමණක් බලා කිසිදු විස්තරයක් නොකියවා අනවබෝධයෙන් WhatsApp බොත්තම හෝ Message බොත්තම ඔබා මුදල් ඉල්ලන අයට, “Details Please, විස්තර දෙන්න, මේක කොහොමද ගන්නේ” වගේ කමෙන්ට් කරන අයට මම හිතන්නේ නෑ ඇලඩින්ගේ පුදුම පහන ලැබුණත් දියුණු වෙන්න පුළුවන් කියා. හැබැයි අතීතය එසේ වුනත් ඔබට අනාගතය වෙනස් කරගන්න ඕනනම් අදම, මේ දැන්ම අධ්‍යාපනය කියන දේට මුල් තැන දෙන්න… ඔබ අනිවාර්යයෙන් එවිට දියුණු වේවි.

ජයග්‍රාහකයෙක් වෙනවාද, කා ල ක ණ් නි යෙ ක් වෙනවාද කියා ඔබම තීරණය කරන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooBusiness #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #christmasgift #newyeargift