by admin | Nov 2, 2023 | Business HUB තරඟ | Competitions
ඔබේම ස්වයංරැකියාවක් ආරම්භ කරන්න රු.25,000ක මුදල් ත්‍යාගයක්…
දියුණු වෙන්න උත්සාහ කරන ඔබ වෙනුවෙන් අපෙන් පුංචි අත්වැලක්…
📅 දින 3කට කලින් අපි හැමෝගෙම දියුණුව වෙනුවෙන් සරළ ක්‍රියාකාරකමක් දුන්නා. පෝස්ට් එක පළකල දිනයේ අපේ පේජ් එකේ තිබුණේ පෝස්ට් 20ක් පමණයි. ඒ පෝස්ට් සියල්ල අවබෝධයෙන් කියවලා දැනුම ලබාගෙන කමෙන්ට් එකක් දාන එක තමයි අපි ලබාදුන්න ක්‍රියාකාරකම.
පැරණි පෝස්ට් 20 එදා දවසෙම කියවලා කමෙන්ට් කරලා අවසන් කරලා, නව පෝස්ට් ටික දිනපතා කියවලා කමෙන්ට් කරන එක තමයි ඔබට කරන්න තිබුණේ.
💰 මුදල් ත්‍යාගයක් ලබාදෙන්න බලාපොරොත්තු නොවුනත් අපි හිතුවා ස්වයංරැකියාවක් වගේ දෙයක් ආරම්භ කරන්න ඇත්තටම උනන්දුවක් තියෙන කෙනෙක්ට උදව් කරන එක හොඳයි කියලා. මොකද පෝස්ට් සියල්ල කියවන්නේ ඇත්තටම දියුණු වෙන්න උනන්දුවක් තියෙන කෙනෙක් පමණයි.
🧑💼 පළමු ජයග්‍රාහකයා : රු.25,000ක මුදල් ත්‍යාගයක් (ඔබ කැමති ස්වයංරැකියාවක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කරන්න මෙම මුදල භාවිතා කරන්න) පිරමීඩ බිස්නස් වලට ආයෝජනය තහනම් – 100%ක් තරඟ කොන්දේසි පිළිපැද්ද අයෙක්නම් පහත WhatsApp බොත්තම ඔබා ඔබගේ ගිණුම් විස්තර එවා ඔබගේ මුදල් ත්‍යාගය ලබාගන්න.
🏆️ ජයග්‍රාහකයින් 3 දෙනෙක්ට රු.25,000ක් වටිනා Lifetime TechLabs PASS එකක් නොමිළයේ හිමිවේ. 80%ක් තරඟ කොන්දේසි පිළිපැද්ද අයෙක්නම් පහත WhatsApp බොත්තම ඔබා ඔබගේ PASS එක ලබාගන්න. 10 දෙනෙක් තේරී සිටියහොත් මුලින්ම පණිවිඩය එවා හිමිකම් කියන 3 දෙනාට පමණයි ත්‍යාගය හිමිවන්නේ. මන්ද අපි හැමෝටම කියලා තියේ මේ පේජ් එක Follow කරලා පෝස්ට් එකක් පළකල සැනින් කියවන්න කියා. එම නිසා අවධානයෙන් ඉන්න අයටයි ත්‍යාගය හිමිවන්නේ.
🖥️ තරඟය පිළිබඳව පළකල පෝස්ට් එක :
https://m.facebook.com/story.php?story_fbid=122097484574100804&id=61553024124622&mibextid=Nif5oz
❌ ත්‍යාග ලැබීමට සුදුසුකම් ලබන්නේ 2023 නොවැම්බර් 2 පෙ.ව. 9.00ට පෙර තරඟයේ සියලුම ක්‍රියාකාරකම් අවසන් කල අය පමණයි.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas
by admin | Oct 31, 2023 | Business HUB තරඟ | Competitions
දිනපතා රීලෝඩ් දිනන්න !
දැනුම ලබන්න මුළු මාසයටම ඩේටා අපෙන්…
👨👨👦👦 මේ තරඟයට සම්බන්ධ වෙන සැමට රු.1000ක TechLabs TechSolutions Discount Voucher එකක් හිමිවේ.
ඊට අමතරව…
💰 හොඳම කමෙන්ට් එකට දිනපතා රීලෝඩ්
🏆️ Top Fan වෙන අයෙක්ට නොමිළයේ ව්‍යාපාරයක් ආරම්භ කර දීම (සතිපතා)
💙 සියලුම පෝස්ට් කියවා කමෙන්ට් කර, ඉන්පසුව දිනපතා අප්ලෝඩ් කරන පෝස්ට් කියවා කමෙන්ට් කරන ඔබට මාසෙටම ඇතිවෙන්න, පෝස්ට් කියවන්න, දැනුම ලබන්න Unlimited Data (සතිපතා)
🙋♂️ මාසිකව තෝරාගන්නා විශිෂ්ටතම සාමාජිකයාට රු.25,000ක් වටිනා එක් දින නේවාසික ව්‍යවසායකත්ව පුහුණුවක් (කෑම, බීම, නවාතැන් සමඟින්)
Business HUB Sri Lanka කියන්නේ නොමිළයේ ව්‍යාපාර අදහස් ලබාදෙන සේවාවක්. බොහොමයක් අයට මේ පේජ් එකේ පෝස්ට් කියවලා තනිවම වුනත් තමන්ගෙම ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්.
ඔබේ දැනුම වර්ධනය කරගන්න ගමන්, ආදායම් උපයන ගමන්, රීලෝඩ් දිනන්න…
පහත උපදෙස් අවබෝධයෙන් කියවන්න…
1️⃣ පියවර – පේජ් එක ලයික් කිරීම
මේ තරඟයේ ජයග්‍රාහකයෙක් වෙන්න අනිවාර්යයෙන් ඔබ පේජ් එක Like කරලා Follow කරලා තියෙන්න ඕන.
Like Button ඔබන්න.
Like Button එකට එහා පැත්තේ තියෙන ඩොට් 3 (…) ඔබලා Follow ඔබන්න.
2️⃣ පියවර – මිතුරන්ට Invite කිරීම (නැගී සිටින ව්‍යවසායකයෙක් වෙනුවෙන් කිසිම වියදමක් නොකර සහයෝගයක් දෙන්න පුළුවන් ලේසිම ක්‍රමය)
ඉහත ඩොට් 3 (…) එබුවහම එන මෙනු එකේ තියෙනවා Invite Friends කියලා. එහි Select All (1000) යන්න ඔබන්න. ඉන්පසුව ස්ක්‍රීන්ශොට් එකක් ගන්න. අවසානයේ Send Invitations නිල් පැහැති බොත්තම ඔබන්න.
3️⃣ පියවර – ඔබ තරඟයට ඇතුළත් වූ බව අපට දැනුම් දෙන්න.
මේ පෝස්ට් එකට “I’m Ready” ලෙස කමෙන්ට් කරන්න.
ඉන්පසු මේ පෝස්ට් එකේ පහත තියෙන Send Message බොත්තම ඔබන්න. නොඑසේනම් පේජ් එකේ Message බොත්තම ඔබන්න.
ඔබ ලබාගත් ස්ක්‍රීන්ශොට් එක එවන්න.
❌ WhatsApp හරහා එවන්න එපා.
දැන් ඔබ තරඟයට ඇතුළත් වී අවසන්. මේ මොහොතේ සිට ඔබ අපගේ පේජ් එක තුළ සිදුකරන ක්‍රියාකාරකම් අපි නිරීක්ෂණය කරනවා.
4️⃣ පියවර – දැනුම සහ අවබෝධය ලබන්න
මේ පේජ් එකේ අරමුණ ඔබට දැනුම ලබාදී ආදායම් ඉපයීම් ක්‍රම ඉගැන්වීමයි. ඉතිං ඔබ පේජ් එක ලයික් කලාට ඔබට දැනුම ලැබෙන්නේ නෑ. මේ පේජ් එක ආරම්භ කරලා දින 3යි. තවම තියෙන්නේ පෝස්ට් 20ක් වගේ සුළු ප්‍රමාණයක්. ඊලඟ සතිය ඇතුළත් පෝස්ට් 100ක් පළවෙනවා. ඒ නිසා අදම විනාඩි 30ක් වෙන් කර මේ පෝස්ට් එකේ සියලුම පෝස්ට් අවබෝධයෙන් කියවන්න.
කියවන ගමන් හැම පෝස්ට් එකකටම ❤️ Reaction එකක් දාන්න. ඒත් එක්කම වැදගත් ව්‍යාපාරික පෝස්ට්, දවසේ සිතුවිලි වැනි දෑ අනෙක් අයටත් කියවන්න ඔබගේ වෝල් එකට ශෙයාර් කරගන්න.
❌ ආයතනයේ ලියාපදිංචි සහතික වැනි දෑ ශෙයාර් කිරීමට අවශ්‍ය නැත.
5️⃣ පියවර – ඔබේ අදහස ප්‍රකාශ කරන්න
මේ තමයි ඔබට ත්‍යාගයක් හිමිවන මූලික ක්‍රියාකාරකම. දැනට තියෙන හැම පෝස්ට් එකක්ම කියවලා ඒ පෝස්ට් එකට ගැලපෙන කමෙන්ට් එකක් දාන්න. එක්කෝ ඉංග්‍රීසියෙන්. එක්කෝ සිංහලෙන්. Singlish වලින් කමෙන්ට් කරන්න එපා. සිංහල ටයිප් කරන්න දන්නේ නැතිනම් අපෙන් අහන්න, කියලා දෙන්නම්.
ඔබ කමෙන්ට් එකක් දැම්මා කියලා අපිට මුදල් ලැබෙන්නේ නෑ, වාසියක් නෑ. හැබැයි ඔබේ දැනුම වර්ධනය වෙනවා.
Auto එන කමෙන්ට් දාන්න එපා. පෝස්ට් එකට ගැලපෙන ඔබේ අදහස පමණක් කමෙන්ට් කරන්න. දැනට පෝස්ට් 20ක් තියෙන නිසා ඔබට ජයග්‍රහණය කරන්න අවස්ථා 20ක් තියේ.
නියම අදහස, Wow, මම කැමතියි, Details Please, 💙👍 වගේ කමෙන්ට් වලට ත්‍යාග හිමිවෙන්නේ නෑ. වාක්‍ය කිහිපයක කමෙන්ට් එකක් තමයි අපි ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ.
✅ කමෙන්ට් එකේ ගුණාත්මකභාවය සහ දිග අපි මූලිකව පරීක්ෂා කරනවා. ඔබගේ අදහස A4 Sheet එකක් වුවද ප්‍රශ්නයක් නැහැ. අපගේ මේ වැඩසටහනට දියුණු කරගන්න (අදාල පෝස්ට් එකට ගැලපෙන) අදහස් වුනත් දෙන්න පුළුවන්. අඩුපාඩු වුනත් කියන්න පුළුවන්. මොකද අපි හැමදේම දන්නේ නෑනේ. අපිට ඔබගෙන් ඉගෙන ගන්නත් අවස්ථාවක් දෙන්න.
සෑම දිනකම හොඳම කමෙන්ට් එකට අපි රීලෝඩ් ත්‍යාගයක් ලබාදෙනවා. කමෙන්ට් එක (ඔබේ අදහස) සහ ඔබේ ඡායාරූපයක් අපි ජයග්‍රාහකයා ලෙස පේජ් එකේ පළකරනවා. දිනපතා කමෙන්ට් කරන ඔබ Top Fan කෙනෙක් වුනහම අපි ඔබට නොමිළයේ ව්‍යාපාරයක් ආරම්භ කර දෙනවා.
ඔබේ ජයග්‍රහණය තියෙන්නේ ඔබේ අතේ…
ඔබේ කමෙන්ට් එකේ, අදහසේ ගුණාත්මකභාවය අනුව තමයි ත්‍යාග හිමිවෙන්නේ.
ප්‍රමාද නොවී දැන්ම උපදෙස් පිළිපදින්න….
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #businesshubcompetitions