by admin | Dec 13, 2023 | Business HUB අතහිත
හිත හයිය “කොල්ලෙක්ට” අත දෙන්න අපි සූදානම් | Business HUB අතහිත 02 (Online Thrift Store)
සෑම මාසයකම සතිපතා අපි Top Fansලා 4 දෙනෙක්ට උදව් කරනවා වෙනස්ම විදිහේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න.
👗 මේ සතියේ අපි ආරම්භ කරන්නේ Online Thrift Store එකක්. ඒ කියන්නේ 2nd hand Fashion Marketplace එකක්. සරලව කීවොත් භාවිතා කරන ලද ඇඳුම්, Fashion Items, Slippers, Sandals අලෙවි කරන ඔන්ලයින් වෙළඳසැලක්.
මේකට හිත හයිය කොල්ලෙක්ව අපි හොයන්නේ. ඒත් එක්කම පවුල් ප්‍රශ්න තියෙන, දරුවෝ 3-4 දෙනෙක් ඉන්න, පවුල් බර දරන අඩු ආදායම්ලාභී කෙනෙක් වෙන්නත් ඕන. කොල්ලෙක් කීවට කොල්ලෙක්ම වෙන්න ඕන නෑ. ඕනම පිරිමි කෙනෙක්ට මෙයට උත්සාහ කරන්න පුළුවන්.
මොකද අපිට මේ ව්‍යාපාරය ආරම්භ කරන්න ලංකාව පුරා මිනිස්සුන්ගෙන් භාවිතා කරන ලද නමුත් නැවත අඳින්න පුළුවන්, හොඳ තත්වයේ තියෙන ඇඳුම් ඉල්ලගන්න ඕන. ඕන කෙනෙක් ඉල්ලුවොත් තව කෙනෙක්ට අඳින්න ඇඳුම් දේවි. නමුත් කෙනෙක්ට විකුණන්න ඇඳුම් දෙන එකක් නෑ.
දැනට මම පසුගිය අවුරුදු 10 තුළ ඇඳුම් 40,000ට වැඩි ප්‍රමාණයක් එකතු කරලා දුප්පත් මිනිස්සුන්ට බෙදලා දීලා තියේ, හැබැයි එයාලට අඳින්න. නමුත් මේක වෙනස්ම සංකල්පයක්. අපි මිනිස්සුන්ට මේ දේ සම්බන්ධව විස්තර කියලා තමයි ඇඳුම් ඉල්ලගන්න ඕන. හැබැයි මිනිස්සු ඔබට උදව් කරන්නේ ඔබ විවෘතව ඔවුන්ට ඔබගේ ප්‍රශ්නය කියලා ඔවුන්ගෙන් උදව් ඉල්ලුවොත් පමණයි. සමහර ෆේස්බුක් ඉන්න අය කැමති නෑ ප්‍රසිද්ධියේ උදව් ඉල්ලන්න. උදව් ලබන අයගේ තොරතුරු සහ ඡායාරූප අපිට ෆේස්බුක් පළකරන්න වෙන නිසයි අපි ෆේස්බුක් ඉන්න අයට ආධාර ලබා නොදෙන්නේ. මොකද ඔවුන්ට ප්‍රශ්නෙට විසඳුම ලැබෙන්නත් ඕන, තත්වේ රැකගන්නත් ඕන. අපි ආධාර එකතු කරන්නේ මිනිස්සුන්ගෙන් නිසා අපිට දෙකම කරන්න බෑ.
ගොඩක් ආර්ථික අපහසුතාවයකින් පෙළෙන, විවාහ වී දරුවෝ කිහිපදෙනෙක් ඉන්න හෝ උසස් අධ්‍යාපන කටයුතු සඳහා මුදල් අවශ්‍ය අයෙක් හෝ පවුලේ බර කරට අරගෙන කටයුතු කරන හිත හයිය කොල්ලෙක් හොයන්නේ ඒකයි අපි. හැබැයි අපි මේ උදව්ව කරන්නේ Top Fansලට පමණයි. Top Fan වෙන්නනම් මේ පේජ් එකේ මෙතෙක් පළකල සියලුම පෝස්ට් (ලිපි 109) කියවලා අවසන් කර අවබෝධයෙන් කමෙන්ට් කර ව්‍යාපාර පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබාගත්ත අයෙක් වෙන්න ඕන.
❌ මේ පෝස්ට් එක දැක්ක ගමන්, උදව් කරනවා කියන පෝස්ට් එක දැක්ක ගමන් පේජ් එකේ වෙන කිසිම පෝස්ට් එකක් නොකියවා, කමෙන්ට් නොකර “අනේ මටත් උදව් කරන්න, මාත් අසරණයි” කියලා WhatsApp මැසේජ් සහ Messenger මැසේජ් එවන කිසිම අයෙක්ට අපි උදව් කරන්නේ නෑ. මොකද අපි උදව් කරන්නේ උනන්දුව සහ කැපවීම තිබෙන අයට පමණයි. යැපුම් මානසිකත්වයෙන් ඉන්න, කිසිම දෙයක් නොකර නිදාගෙන ඉන්නකොට සල්ලි ලැබෙනකම් බලාගෙන ඉන්න අයට අපි උදව් කරන්නේ නෑ.
👚 මෙහෙමයි වැඩේ වෙන්නේ….
1️⃣ මුලින්ම ඔබේ පවුල් ප්‍රශ්න ගැන අපි සොයා බලනවා. අස්වැසුම ප්‍රතිලාභියෙක්නම් ගොඩක් හොඳයි. පොඩි මැටි, ලෑලි ගෙයක් තියෙන අයෙක්නම් වඩා සුදුසුයි. ෆේස්බුක්, වට්ස් ඇප් ගැන දැනුම තියෙන අයෙක් වෙන්නත් ඕන. ඒත් එක්කම හොඳ කැමරාවක් තියෙන ෆෝන් එකක් තියෙන්නත් ඕන. දුම්රිය නැවතුම්පලක් (Railway Station) එකක් කිට්ටුව ගෙදර තියේනම් ගොඩක් හොඳයි. මොකද ඇඳුම් අපි ගෙන්වගන්න බලාපොරොත්තු වෙන්නේ Train එකෙන්. එතකොට ප්‍රවාහන ගාස්තුව අඩු නිසා ගොඩක් අය ඇඳුම් එවාවි.
2️⃣ අපි ෆේස්බුක් එකේ මේ පිළිබඳව විස්තර පළකරනවා. මේ සඳහා අපි ඔබ කැමති නමකින් ෆේස්බුක් පේජ් එකක් හදලා, ලෝගෝ, කවර්, ප්‍රවර්ධන පත්‍රිකා හදලා වැඩේ Digitally ආරම්භ කරනවා. අපි හැමදේම කරලා දෙනවා.
3️⃣ ඊට පස්සේ අපි ලංකාව පුරා ඉන්න අයගෙන් හොඳ තත්වයේ තියෙන ඇඳුම්, Fashion Items වගේ දේවල් එවන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔවුන් ඔබට සෘජුවම කතා කරාවි. ඔබේ ජීවිතයේ ප්‍රශ්න ගැන ඔවුන්ට අවංකවම කියන්න. එවිට ඔවුන් ඔබට උදව් කරාවි. ඔබට අලෙවි කිරීමට ඇඳුම් එවාවි. ඒ ඇඳුම් වල, Fashion Items වල ඡායාරූප අරගෙන පේජ් එකේ පළකරලා අලෙවි කිරීම ආරම්භ කරන්න ඕන.
ඔබත් අඩු ආදායම්ලාභී අයෙක් නිසා ඔබ මේ ඔන්ලයින් ශොප් එකෙන් ඇඳුම් අලෙවි කරන්න ඕනත් ඒ වගේ අඩු ආදායම්ලාභී අයට. ලොකු මුදලක් වියදම් කරලා ඇඳුම් ගන්න බැරි අයට පුළුවන් ඔබේ ඔන්ලයින් ෂොප් එකෙන් ඇඳුම් ගන්න. ඔබට Visa/Master Card හරහා Online Payments ගන්න හදලා දෙන්න පුළුවන් අපිට. එහෙමත් නැතිනම් පුංචිම ගාණක ඇඳුමක් වුනත් “වාරික ක්‍රමයට ගෙවලා ඇඳුම් මිළදීගන්න” පුළුවන් සේවාවක් ආරම්භ කරලා දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ රු.1,000ක ඇඳුම රු.250ක් ගෙවලා මිළදී ගෙන ඉතිරි මුදල් මාස 3කින් රු.250 බැගින් ගෙවලා ගන්න පුළුවන් ක්‍රමයට අපිට හදලා දෙන්නත් පුලුවන්.
අපි ඊයේ පළකල “කුරියර් සේවා” පෝස්ට් එක කියවා ඔබට ගැලපෙන කුරියර් සේවාවක් තෝරගන්නත් පුළුවන්.
ආදායම් ලැබෙනකොට ඔබට පුළුවන් මේ සඳහා අපෙන් eCommerce වෙබ් අඩවියක් වුනත් නිර්මාණය කරගෙන ව්‍යාපාරය දියුණු කරගන්න.
මෙන්න මේ පෝස්ට් එක බලන්න. මේ විදිහට ඔබට පුළුවන් අඩු සම්පත් ප්‍රමාණයකින් ලස්සනට වැඩේ කරන්න.
ලින්ක් එක බලන්න : https://m.facebook.com/story.php?story_fbid=122100849224100804&id=61553024124622&mibextid=Nif5oz
4️⃣ සතයක්වත් වියදම් නොකර ආරම්භ කරන්න පුළුවන් ව්‍යපාරයක් මේක. මොකද අපි සම්පුර්ණ සහය දෙනවා. අලෙවි කරන්න ඇඳුම් පවා හොයලා දෙන්න උත්සාහ කරනවා. සමහර විට මගේ දායකයෝ ඔබට අලුත් ඇඳුම් එවන්නත් ඉඩ තියේ. මුලින්ම ලැබෙන ඇඳුම් විකුණලා ලැබෙන ආදායම ඔබේ සම්පුර්ණ ලාභය නිසා ඔබට පුළුවන් ඒ එකතුවෙන මුදලින් ඕනනම් වෙනත් ව්‍යාපාරයක් හෝ ආරම්භ කර දියුණු වෙන්න.
ඔබ Top Fan කෙනෙක්නම්…
හිත හයිය කොල්ලෙක් නම්…
දියුණු වෙන්න කැමතිනම්…
දැන්ම කෝල් කරන්න.
❌ මැසේජ් දාලා “අනේ මේක කොහොමද කරන්නෙ?” කියලා අපේ කාලය නාස්ති කරනවටනම් අපි සාමාන්‍යයෙන් කැමති නෑ. ඒ නිසා උපදෙස් අනුව පමණක් වැඩ කරන්න.
එහෙනම් වෙනස්ම, අලුත්ම ව්‍යාපාරයක් ආරම්භ කරමු…
කැමති අයට මෙය තනියෙන් වුනත් ආරම්භ කරන්න පුළුවන්…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #thinkoutsideofthebox #differentchallenge

හිත හයිය “කෙල්ලෙක්ට” අත දෙන්න අපි සූදානම් | Business HUB අතහිත 01 (Online Thrift Store)

මේකට හිත හයිය කෙල්ලෙක්ව අපි හොයන්නේ. ඒත් එක්කම පවුල් ප්‍රශ්න තියෙන, පවුල් බර දරන අඩු ආදායම්ලාභී කෙනෙක් වෙන්නත් ඕන.

දැනට මම පසුගිය අවුරුදු 10 තුළ ඇඳුම් 40,000ට වැඩි ප්‍රමාණයක් එකතු කරලා දුප්පත් මිනිස්සුන්ට බෙදලා දීලා තියේ, හැබැයි එයාලට අඳින්න. නමුත් මේක වෙනස්ම සංකල්පයක්. අපි මිනිස්සුන්ට මේ දේ සම්බන්ධව විස්තර කියලා තමයි ඇඳුම් ඉල්ලගන්න ඕන. හැබැයි මිනිස්සු ඔබට උදව් කරන්නේ ඔබ විවෘතව ඔවුන්ට ඔබගේ ප්‍රශ්නය කියලා ඔවුන්ගෙන් උදව් ඉල්ලුවොත් පමණයි. සමහර ෆේස්බුක් ඉන්න අය කැමති නෑ ප්‍රසිද්ධියේ උදව් ඉල්ලන්න. උදව් ලබන අයගේ තොරතුරු සහ ඡායාරූප අපිට ෆේස්බුක් පළකරන්න වෙන නිසයි අපි ෆේස්බුක් ඉන්න අයට ආධාර ලබානොදෙන්නේ. මොකද ඔවුන්ට ප්‍රශ්නෙට විසඳුම ලැබෙන්නත් ඕන, තත්වේ රැකගන්නත් ඕන. අපි ආධාර එකතු කරන්නේ මිනිස්සුන්ගෙන් නිසා අපිට දෙකම කරන්න බෑ.
ගොඩක් ආර්ථික අපහසුතාවයකින් පෙළෙන, විවාහ වී දරුවෝ කිහිපදෙනෙක් ඉන්න හෝ උසස් අධ්‍යාපන කටයුතු සඳහා මුදල් අවශ්‍ය අයෙක් හෝ පවුලේ බර කරට අරගෙන කටයුතු කරන හිත හයිය කෙල්ලෙක් හොයන්නේ ඒකයි අපි. හැබැයි අපි මේ උදව්ව කරන්නේ Top Fansලට පමණයි. Top Fan වෙන්නනම් මේ පේජ් එකේ මෙතෙක් පළකල සියලුම පෝස්ට් (ලිපි 109) කියවලා අවසන් කර අවබෝධයෙන් කමෙන්ට් කර ව්‍යාපාර පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබාගත්ත අයෙක් වෙන්න ඕන.

අපි අද පළකල “කුරියර් සේවා” පෝස්ට් එක කියවා ඔබට ගැලපෙන කුරියර් සේවාවක් තෝරගන්නත් පුළුවන්.

හිත හයිය ගෑණු ළමයෙක්නම්…

by admin | Nov 8, 2023 | Business HUB අතහිත

by admin | Nov 7, 2023 | Business HUB අතහිත