Select Page
එක දවසට, එක ක්‍රමයක් | දෙසැම්බර් 01 වෙනිදා සිට මුදල් ඉපයීමේ පුහුණුව

එක දවසට, එක ක්‍රමයක් | දෙසැම්බර් 01 වෙනිදා සිට මුදල් ඉපයීමේ පුහුණුව

එක දවසට, එක ක්‍රමයක් | දෙසැම්බර් 01 වෙනිදා සිට මුදල් ඉපයීමේ පුහුණුව

අප දින 30ක් තිස්සේ ඔබට විවිධ වූ මුදල් ඉපයීමේ ක්‍රම ගැන ඉගැන්වීම සිදුකලා. එය විධිමත්ව දෙසැම්බර් 01 වෙනිදා සිට අප වෙනමම ගෲප් එකක ඉගැන්වීම් කටයුතු සිදු කිරිමට බලාපොරොත්තු වෙනවා.

පහත පුහුණු ගෲප් එකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ කාණ්ඩ 4කට පමණයි.

1️⃣ TechLabs Business HUB 1 Year හෝ Lifetime PASS එක ලබාගත් සාමාජිකයින්
2️⃣ TechLabs ආයතනයෙන් රු.10,000 වැඩි තාක්ෂණික සේවාවක් හෝ භාණ්ඩයක් මිළදී ගත් සාමාජිකයින්
3️⃣ විශේෂ අවසරයකින් හෝ ත්‍යාගයක් ලෙස TechLabs PASS එකක් හිමිවූ සාමාජිකයින්
4️⃣ පේජ් එකේ පෝස්ට් සියල්ලම අවබෝධයෙන් කියවා කමෙන්ට් කර FREE PASS එක ලබාගත් සාමාජිකයින්

🌐 Business HUB Training Group : https://m.facebook.com/groups/businesshubsrilankatraining/

☎ PASS එක මිළදී නොගත් හෝ තාක්ෂණික සේවා මිළදී නොගත් ඔබට මෙයට සම්බන්ධ වෙන්න අවසර තියේද යන්න පිළිබඳව දැනගන්න 0701101010 වට්ස් ඇප් අංකයට පණිවිඩයක් එවන්න.

🤵 FREE PASS – මෙය ලබාදෙන්නේ කැපවීමෙන් දියුණු වෙන්න උත්සාහ කරන අයට පමණයි. ඔබ මේ පේජ් එකට සම්බන්ධ වෙන දිනයේ පේජ් එකේ පළකර ඇති ලිපි සංඛ්‍යාව 250ක් නම් ඒ 250ම දිනක්, දින කිහිපයක්, සතියක් හෝ මාසයක් වුවද කාලය ගෙන අවබෝධයෙන් කියවා අවබෝධයෙන් එම පෝස්ට් එකට අදාල දීර්ඝ කමෙන්ට් එකක් යෙදිය යුතුය.

නොවැම්බර් 28 වන විට පළකර ඇති ලිපි සංඛ්‍යාව 250කි. සාමාන්‍යයෙන් අපි මාසයකට ලිපි 250ක් පළකරනු ලැබේ. ඔබ ජනවාරි 1 සම්බන්ධ වෙන අයෙක්නම් ඔබට කියවීමට ලිපි 500ක් අවම තිබිය හැක.

✅ ඔබ ලිපි වලට යොදන සෑම කමෙන්ට් එකක්ම දීර්ඝ විය යුතුය. අවම වචන 10ක් විය යුතුය. උපරිම A4 Sheet කිහිපයක් විය හැක. එය ඔබගේ අවබෝධය අනුව කරන්න. එම කමෙන්ට් කියවා බලා ඔබට Free PASS එකක් ලබාදෙනවාද යන්න පිළිබඳව අවසන් තීරණය ගනු ලබන්නේ අප ආයතනය විසිනි. මන්ද බොහොමයක් අය PASS එක ගැනීමේ අරමුණින් පෝස්ට් නොකියවා විනාඩි කිහිපයක් ඇතුළත පෝස්ට් සියල්ලටම කමෙන්ට් කරන අවස්ථා තිබෙනවා. වංචා කර අධ්‍යාපනය ලබාගත නොහැක.

❌ ඔබ සම්බන්ධ වෙන දිනයේ පේජ් එකේ ලිපි 250ක් තිබුණේනම් ඔබ කමෙන්ට් කලේ ලිපි 249කටනම් ඔබට PASS එකක් නොමිළයේ ලබාගැනීමට අවස්ථාව නැත. මන්ද අධ්‍යාපනය වැදගත්ය. එකම කරුණක් හෝ මගහැරිය නොහැක.

❌ Ok, Good post, Thanks වැනි කෙටි කමෙන්ට් හෝ 💙👍 වැනි Emoji කමෙන්ට් කිරීමෙන් වළකින්න. කමෙන්ට් එකක් මොන වගේ වෙන්න ඕනද කියලා තේරුම් ගන්න අවශ්‍යයිනම් Ananda Kumarasena, Madushani Rodrigo, Shehan Kinara වැනි Top Fan කමෙන්ට් කියවන්න.

❌ අනුන්ගේ කමෙන්ට්/ප්‍රතිචාර කොපි කිරීමෙන් වළකින්න. මන්ද O/L, A/L හෝ විභාග ප්‍රශ්න පත්‍ර කොපි කර හෝ MCQ ප්‍රශ්න වලට කණාවට පිළිතුරු ලබාදුන්නා සේ ජීවිතයේ ප්‍රශ්න වලට අනුන්ගේ පිළිතුරු කොපි කර ලිවිය නොහැක. ඔබේ ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් ඔබ කැපවිය යුතුය. අනුන්ගේ පිළිතුරක් ඔබගේ ව්‍යාපාරයේ ප්‍රශ්නයකට පිළිතුරක් නොවේ.

💁‍♂️ ඇයි පෝස්ට් නොකියවන සහ කමෙන්ට් නොකර අයට Free PASS නොදෙන්නේ?

මෙම Page එකේ Follow Button එක එබීමෙන් ඔබට මුදල් උපයන ආකාරය පිළිබඳව දැනුම ලැබෙන්න මෙහි Follow බට්න් එකට ඇලඩින්ගේ පුදුම පහන සම්බන්ධ කර නොමැත. දැනුම ලැබෙන්නේ අධ්‍යාපනයෙන් වේ. එම නිසා ඉගෙන ගැනීම අනිවාර්ය වේ. සම්බන්ධ වෙලා, නිදාගෙන ඉඳලා පහුවෙනිදා සිට මුදල් ලැබෙන්න මෙය පිරමීඩ ආයතනයක් නොවේ. ඔබගේ හැකියාවන් මත පමණක් සහ කැපවීම මත ආදායම් ඉපයීමේ ක්‍රම අප උගන්වනු ලැබේ.

Free PASS ලැබෙන අයට නොමිළයේ දැනුම පමණක් ලබාදෙන අතර තාක්ෂණික සේවා ලබාගැනීමට අවශ්‍යයිනම් අදාල ගාස්තු ගෙවිය යුතුය.

🏧 පෝස්ට් නොකියවා ක්ෂණිකව PASS එකක් ලබාගෙන ආදායම් උපයන්න සම්බන්ධ වෙන්නේ කෙසේද?

එසේනම් ඔබට පහත PASS දෙකෙන් එකක් මිළදී ගන්න වෙනවා. ඔබට අවශ්‍ය ව්‍යාපාර ඔබත් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව අපම නිර්මාණය කර දෙනවා. නමුත් මුදල් ගෙවා PASS එකක් ලබාගැනීමෙන්ද ඔබට ඇලඩින්ගේ පුදුම පහන හිමිනොවන බැවින් ඔබට අප තෝරාදෙන, නිර්මාණය කර දෙන ව්‍යාපාර ඔබ විසින් අධ්‍යායනය කර ආදායම් ඉපයිය යුතුය. නිකන් ඉන්න විට මුදල් උපයන ක්‍රම ලෝකයේ නොමැත.

📅 1 Year PASS – රු.9,999 (රු.2,499 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)

🌎 Lifetime PASS – රු.24,999 (රු.6,250 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabpass #businesshubpass #techlabsonlinebusinessideas #onlinebusinessideas

TechLabs Discount Voucher නොමිළයේ බෙදාහැරීම හරහා ආදායම් ඉපයීම

TechLabs Discount Voucher නොමිළයේ බෙදාහැරීම හරහා ආදායම් ඉපයීම

TechLabs Discount Voucher නොමිළයේ බෙදාහැරීම හරහා ආදායම් ඉපයීම

මහන්සි වුනොත් දෛනිකව හොඳ ආදායමක් උපයන්න පුළුවන්. (පැයකට විනාඩි 2-5ක් පමණ වෙන් කිරීම ප්‍රමාණවත්)

අපේ ආයතනයේ තාක්ෂණික සේවාවන් 100 වඩා තියේ. මේ ඕන දේකට අපගේ Discount Vouchers භාවිතා කරන්න පුළුවන්.

උදා :
▪️ වෙබ් අඩවි නිර්මාණය
▪️ ෆේස්බුක් පේජ් නිර්මාණය
▪️ Logo / Cover නිර්මාණය
▪️ Payment Gateway
▪️ SMS Gateway
▪️ ව්‍යාපාර ලියාපදිංචිය (BR)
▪️ Youtube Channel නිර්මාණය
▪️ WhatsApp Marketing Software
▪️ WordPress Plugins
▪️ WordPress Themes
▪️ Social Media Ads
▪️ Location Tracking Systems
▪️ Mobile Apps
▪️ Hotlines / PABX
▪️ Business Cards
▪️ Letter Heads
▪️ CVs
▪️ Caller Tunes
▪️ ස්වයංරැකියා හෝ ව්‍යවසායකත්ව පාඨමාලා
▪️ Freelance WhatsApp Group නිර්මාණය
▪️ හඳහන් සහ පොරොන්දම් බැලීම
▪️ eCommerce DropShipping Stores

වැනි සේවා…

Discount Voucher එක ඕනෑම අයෙක්ට නොමිළයේ ලබාදීම හරහා ඔබට පහත ආකාරයට ආදායම් ඉපයිය හැක.

👉 කොමිස් – Redeem (භාවිතා) කරන සෑම වවුචර් එකකටම රු.100ක් (සතිපතා කොමිස්/වැටුප් ගෙවනු ලැබේ)

දිනකට ඔබ හරහා Discount Voucher 20ක් Redeem වුවහොත් ඔබට රු.2,000ක් කොමිස් හිමිවේ.

📅 මාසිකව ඔබට රු.1,000 Discount Voucher 5,000ක් හිමිවේ. නොමිළයේ බෙදාහැරිය හැක.

අපි හිතමු ඔබ යම් අයෙක්ට රු.1,000ක වවුචර් එකක් දෙනවා කියලා. නොමිළයේ ලබාදෙන්නේ. එම පුද්ගලයා එය අප Hotline එකට එවනවා එය Redeem කරගන්න. අපි ඔහුට යවනවා ඔහුට එම වවුචර් එකට මිළදී ගත හැකි සේවා ලැයිස්තුව සහ මිළගණන්. ඔහුට අවශ්‍යයි කියලා හිතමු ලෝගෝ එකක් නිර්මාණය කරගන්න. ඒ සඳහා අපි රු.1,250ක් අය කරනවා යැයි සිතමු. ඔහු සතුව දැනටමත් රු.1,000ක වවුචර් එකක් ඇති නිසා ඔහු ගෙවිය යුත්තේ රු 250කි. එම ගෙවන මුදලින් රු.100ක් නැවත ඔබ වෙත ගෙවනු ලැබේ. මන්ද එම පුද්ගලයා අපගෙන් සේවාවක් ලබාගත්තේ ඔබ නොමිළයේ ලබාදුන් වවුචර් එක නිසාය. මේ ආකාරයට ඔබට දිනකට නොමිළයේ වවුචර් 100ක් ලබාදිය හැක.

අදාල පුද්ගලයා රු.100,000ක වෙබ් අඩවියක් නිර්මාණය කරගතහොත් එම ගාස්තුවෙන් 25%ක කොමිස් මුදලක් ඔබට හිමිවේ. (TechLabs Lifetime PASS එකක් තිබේනම් පමණි) TechLabs 1 Year PASS එකක් තිබෙන ඔබට වෙබ් අඩවි නිර්මාණයේදී 10%ක් කොමිස් හිමිවේ.

මෙතනදී අප මූලිකව කර ඇත්තේ සාමාන්‍යයෙන් විශේෂ දිනවලදී ලබාදෙන වට්ටම් දිනපතා ලබාදීම සහ එය ප්‍රවර්ධනය කරගන්න යන වියදම අවම කරගැනීමට Freelance Team එකකට කොමිස් මුදලක් ලබාදීම සහ අපගේ ආයතනයේ සේවාවන් ලබාගැනීමට අනෙක් අය දිරිමත් කිරීමයි.

ඔබට මෙම Discount Voucher එක මීට පෙර අප ඉදිරිපත් කල “ෆේස්බුක් ප්‍රොෆයිල් නිර්මාණය කර ආදායම් උපයමු” හෝ “වට්ස් ඇප් ගෲප් නිර්මාණය කර ආදායම් උපයමු” යන ක්‍රම දෙක හරහාම ආදයම් ඉපයිය හැක. ඔබගේ ෆේස්බුක් මිතුරන්ටද, කාර්යාලයේ හෝ මග තොටේදී මුණගැහෙන අයටද වවුචර් බෙදා හැරිය හැක.

🪪 TechLabs PASS එකක් හිමි අයට පමණක් මේ හරහා ආදායම් ඉපයීමේ හැකියාව ඇත.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas

වට්ස් ඇප් ගෲප් නිර්මාණය කර මුදල් උපයමුද?

වට්ස් ඇප් ගෲප් නිර්මාණය කර මුදල් උපයමුද?

වට්ස් ඇප් ගෲප් නිර්මාණය කර මුදල් උපයමුද?

▪️ ඔබ විසින් නව වට්ස් ඇප් ගෲප් නිර්මාණය කල යුතුය.
▪️ එම ගෲප් වලට මිතුරන් 500කට වැඩියෙන් එකතු කල යුතුය. (Invitations Only)
▪️ එම වට්ස් ඇප් ගෲප් එක අපට අලෙවි කර ආදායම් ඉපයිය හැක. එය එක් වරක් හිමිවන ආදායමකි.
▪️ නොඑසේනම් ඔබට එම වට්ස් ඇප් ගෲප් එක භාවිතා කර TechLabs Services – Affiliate Marketing හරහා දෛනිකව රු.5,000 වැඩි ආදායමක් ඉපයිය හැක.
▪️ මෙම ආදායම් ක්‍රමය හරහා ආදායම් ඉපයීමටනම් ඔබ මෙම පේජ් එකේ Top Fan කෙනෙක් විය යුතු අතර, අපගේ ආයතනයේ සේවාවන් පිළිබඳව මනා අවබෝධයක් තිබෙන අයෙක් විය යුතුය. මන්ද ඔබ ගෲප් එකට ඇඩ් කරගත යුත්තේ අපගේ ආයතනයේ සේවාවන් වැදගත් වන අය පමණයි. ඒ පිළිබඳව දැනගැනීමට නම් ඔබ අප පළකල පෝස්ට් සියල්ලටම වාගේ ගුණාත්මක කමෙන්ට් දැමූ අයෙක් විය යුතුය.

🪪 TechLabs PASS එකක් හිමි අයට පමණක් මේ හරහා ආදායම් ඉපයීමේ හැකියාව ඇත.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas

ෆේස්බුක් ප්‍රොෆයිල් නිර්මාණය කර මුදල් උපයමුද?

ෆේස්බුක් ප්‍රොෆයිල් නිර්මාණය කර මුදල් උපයමුද?

ෆේස්බුක් ප්‍රොෆයිල් නිර්මාණය කර මුදල් උපයමුද?

▪️ ඔබ විසින් නව ගිණුම් නිර්මාණය කල යුතුය. (❌ පැරණි ගිණුම් අවශ්‍ය නැත)
▪️ එම ගිණුම් වලට එක වර විශාල මිතුරන් ප්‍රමාණයක් ඇඩ් නොකර ක්‍රම ක්‍රමයෙන් දෛනිකව එකතු කරන මිතුරන් ප්‍රමාණය වැඩි කරමින් මිතුරන් 5,000ක් දක්වා එකතු කරගෙන අප වෙත ලබාදිය හැක.
▪️ ඔබට ෆේස්බුක් ප්‍රොෆයිල් එක අපට අලෙවි කර ආදායම් ඉපයිය හැක. එය එක් වරක් හිමිවන ආදායමකි.
▪️ නොඑසේනම් ඔබට එම ප්‍රොෆයිල් එක භාවිතා කර TechLabs Services – Affiliate Marketing හරහා දෛනිකව රු.5,000 වැඩි ආදායමක් ඉපයිය හැක.
▪️ මෙම ආදායම් ක්‍රමය හරහා ආදායම් ඉපයීමටනම් ඔබ මෙම පේජ් එකේ Top Fan කෙනෙක් විය යුතු අතර, අපගේ ආයතනයේ සේවාවන් පිළිබඳව මනා අවබෝධයක් තිබෙන අයෙක් විය යුතුය. මන්ද ඔබ ප්‍රොෆයිල් එකට ඇඩ් කරගත යුත්තේ අපගේ ආයතනයේ සේවාවන් වැදගත් වන අය පමණයි. ඒ පිළිබඳව දැනගැනීමට නම් ඔබ අප පළකල පෝස්ට් සියල්ලටම වාගේ ගුණාත්මක කමෙන්ට් දැමූ අයෙක් විය යුතුය.

🪪 TechLabs PASS එකක් හිමි අයට පමණක් මේ හරහා ආදායම් ඉපයීමේ හැකියාව ඇත.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas