by admin | Nov 11, 2023 | Business HUB ඔන්ලයින් රැකියා
ඔබ සොයන්නේ ඔන්ලයින් ජොබ් එකක්ද? – Part 03
අපගේ Business HUB පේජ් එකට ඔයා එන්නෙ ඔයා ඔන්ලයින් බිස්නස් එකක් ගැන හොයන නිසා….
ඒ කියන්නෙ, එක්කො ඔයා ජොබ් එකක් කරන්නෙ නෑ…
එහෙමත් නැත්නම් කරන ජොබ් එකෙන් ලැබෙන වැටුප හෝ දැනට කරන ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම මදි නිසා අමතර අදායමක් හොයන නිසා.
ඒ කොහොම උනත් ලංකාවෙ ආර්ථිකයත් එක්ක කාට කාටත් කොච්චර සල්ලි තිබුණත් මදි තත්වයක් තමයි උදාවෙලා තියෙන්නෙ.
ඒත් ගොඩක් අය ඔන්ලයින් බිස්නස් එකක් කියල දවසින් දෙකෙන් ගොඩයන්න තමයි උත්සාහ කරන්නෙ.
මුලින්ම කියන්න තියෙන්නෙ, එහෙම දවසින් දෙකෙන් ගොඩයන්න නම් ලොතරැයියක් ඇදෙනව වගේ දෙයක් වෙන්න ඕන. එහෙම නැතුව වෙන ක්‍රමයක් තියේනම් අපිටත් කියන්න, අපිත් උත්සාහ කර බලන්නම්.
ඔන්ලයින් උනත් කොහොම උනත් බිස්නස් එකකින් දියුණු වෙන්න ඕනනම් මහන්සි වෙන්න ඕන, නිකන් ඉඳලා ගොඩ යන්න ක්‍රම මේ ලෝකේ නෑ…
රු.10ක් අරගෙන කැඩිච්ච සෙරෙප්පු දෙකක් දාගෙන කොළඹ ඇවිත් දැන් කෝටිපතියෝ වෙලා ඉන්න අයගේ ස්ටෝරී ඔබ ඕනෑතරම් ෆේස්බුක් එකේ, Youtube එකේ දැකලා ඇති. හැබැයි ඉතිං අද කෝටි ගාණක් එයාලා හොයන්නේ එක දිගට අවුරුදු 10-15ක් එයාලගේ කැපවීම සහ මහන්සිය නිසා…
බලන්න මම ආ ගමන…
▪️ මම ඉපදුනේ 1986දී.
▪️ පෞද්ගලිකව මම මාගේ මේ ගමන එන්න මුල්ම අඩිතාලම දැන්මේ 1997. නව නිර්මාණ කරන්න පුරුදු වුණා.
▪️ 2002 වන විට තාක්ෂණික දැනුම උපයෝගී කරගෙන ආදායම් උපයන්න පුරුදු වුනා.
▪️ 2005දී පාසල් ගමන අවසන් කල පසුව මම එම දැනුම උපයෝගී කරගෙන තාක්ෂණික සේවා මධ්‍යස්ථානයක් ආරම්භ කර ඒ හරහා මගේ ගමේ ජනතාවට සේවාව සපයන්න පටන් ගත්තා.
▪️ 2006දී මගේ තාත්තා සමඟ සමාජ සේවය ආරම්භ කලා.
▪️ 2009දී රැකියාවකට සම්බන්ධ වුනා, මගේම වෙබ් අඩවි නිර්මාණ ආයතනයක් ආරම්භ කලා. ඒත් එක්කම 2009 දී තාත්තා මෙලොවින් සමුගත්තා. තාත්තා වෙනුවෙන් 2009දී සමාජ සේවය දීප ව්‍යාප්තව ආරම්භ කලා.
▪️ 2011දී මම ආරම්භ කල වෙබ් අඩවි නිර්මාණ ආයතනය TechLabs ලෙස ලියාපදිංචි කලා සාමාන්‍ය තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස.
▪️ 2012දී රැකියාවෙන් ඉවත් වී ව්‍යාපාරය දියුණු කරන්න පටන් ගත්තා. ඒත් එක්කම තාත්තා වෙනුවෙන් ආරම්භ කල සමාජ සේවා ආයතනය “බී.එච්. එදිරිසූරිය ප්‍රජාසත්කාර පදනම” ලෙස කරගෙන ආවා.
▪️ 2013දි මට සමාජ සේවය වෙනුවෙන් ප්‍රථම ඇගයීම, සම්මානය හිමිවුනා.
▪️ 2014දී නැවතත් සම්මානයක් හිමිවුනා ෆේස්බුක් සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් යොදාගැනීම සම්බන්ධව.
▪️ 2015දී මාගේ සමාජ සේවා ආයතනය SamajaSathkara.lk Foundation ලෙස ලියාපදිංචි කලා.
▪️2015දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණ ස්වේච්ඡා සේවකයා ලෙස ජාත්‍යන්තර සම්මානයක් හිමිවුනා.
▪️2016දී නැවතත් ලංකාවේ විශිෂ්ටතම තරුණයා ලෙස ජාත්‍යන්තර සම්මානයක් හිමිවුනා.
▪️ 2017දී මාගේ තාක්ෂණික ආයතනය හරහා අනෙක් අයට සම්බන්ධ වී ආදායම් උපයන්න කටයුතු සූදානම් කලා.
▪️ 2018 ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාජ සේවා ආයතනය, විශිෂ්ටතම සමාජ සේවා වෙබ් අඩවිය සම්මාන හිමිවුනා. තවත් සම්මාන රාශියක් හිමිවුනා.
▪️ 2021දී මාගේ තාක්ෂණික ආයතනය TechLabs Innovative Solutions International (Pvt) Ltd ලෙස ලියාපදිංචි කලා.
▪️ 2023 වන විට 25,000ට ආසන්න පිරිසකට මාගේ ආයතනය හරහා ආදායම් උපයන්න පුහුණුව ලබාදුන්නා.
මේ වගේ පියවරෙන් පියවර තමයි අද ඉන්න තත්වයට ආවේ. සාර්ථකත්වයට ෂෝට්කට් නැහැ… එහෙම තියේ කියලා කවුරු හරි කියනවනම් අනිවාර්යයෙන් ඒක ස්කෑම් එකක්.
කාලය, ශ්‍රමය, දැණුම, මුදල් කියන කාරණා වලින් එකක් හෝ කැප කරල තමයි ඔයාට ඔයාගේ සිහින ඉටු කරගන්නවනම් කරගන්න වෙන්නෙ.
එහෙම නැතුව ක්‍රමයක් තියේනම්, ඔබ එහෙම ක්‍රමේකින් සාර්ථක වුනානම් ඒකත් අපිට කියන්න, අපි ඒක මුලු ලෝකෙටම කියලා දෙන්නම්…
ඔන්ලයින් බිස්නස් කියල රෙජිස්ටර් වෙලා ඊළඟ දවසෙ ඉඳල ආදායමක් බලාපොරොත්තු වෙන්නත් එපා. එහෙමනම් ඔයාගෙ හැකියාවෙන් කරන්න පුළුවන් දෙයක් ගැන ඔන්ලයින් ප්‍රමෝට් කරල ඕඩර්ස් ටිකක් අරගන්න.
එහෙම නැත්නම් ඔයාගෙම කියල බ්‍රෑන්ඩ් එකක් හදාගන්න. උදාහරණයක් විදියට වස්ති, බික. නැතිනම් අපේ අම්මා, Wild Cook ඒවගේ බ්‍රෑන්ඩ් එකක් හදාගන්න.
එහෙම නැත්නම් ඔයාට ඔන්ලයින් කියල කරන්න වෙන්නෙ කම්පැනි එකක රෙජිස්ටර් වෙලා රෙෆරල් සම්බන්ධ කරන්න තියෙන වැඩක් තමයි. රෙෆරල් ප්ලෑන් එකක් නැති ඔන්ලයින් බිස්නස් කියල දෙයක් දැන් නැති තරම්. එහෙම තියේනම් සහ ඒකෙන් හොඳ අදායමක් ගන්නනම් ලොකු ගානක් ඉන්වෙස්ට් කරන්න වෙයි. ට්‍රේඩින් කරන ප්ලැට්ෆෝම් වල එහෙම පුළුවන්. ඒකටත් අර මම කලින් කිව්ව කාලය, ශ්‍රමය, දැණුම, මුදල් කියන සාධක ඕන ඉතින්.
ඔය කියපු දේ හිතට ගන්න පුළුවන් කෙනෙක්ට විතරක් ඔන්ලයින් බිස්නස් කරල ගොඩ යන්න ඕන කියල හිතෙනවනම් කරන්න. එහෙම නැත්නම් හොයන්නවත් එපා. ඔන්ලයින් නෙවි ඕෆ්ලයින්වත් ගොඩයන්න බෑ ඔබට. තමන්ගේ පාඩුවේ රස්සාවක්, කුළී වැඩක් කරගෙන හෝ අම්මා තාත්තා දෙන දෙයක් කාලා බීලා ඉන්න.
කොහොමහරි ජීවිතේ ගැටගහගන්නව කියන එකයි දියුණුවෙනවයි කියන එකයි දෙකක්.
⏰ කාලය
🚣♀️ ශ්‍රමය
🧑🎓 දැණුම
💰 මුදල්
කැප කිරීමකින් තොරව දියුණු වෙන්න උත්සාහ කරන්න තියා හිතන්නවත් එපා.
මෙතනදි මුදල් කියන සාධකය නොසලකා හරින්නත් පුළුවන්, ඒක අදාල වෙන්නෙ රු.1000ක් වියදම් නොකර කෝටිපතියො වෙන්න දඟලන අයට.
තම තමන්ගෙ මට්ටමින් ගලපා ගන්න. හැමෝටම අදාල නැති උනත් බහුතරයකට අදාල වෙයි..
සැ.යු : Suranga Jayasekaraගේ ලිපියක් ඇසුරින් සමහර වැදගත් තොරතුරු උපුටාගන්නා ලදි. එම උපුටාගත් කොටස් වල කතෲ අයිතිය ඔහු සතුය.
Part 01 තවමත් කියෙව්වේ නැතිනම් මේ ලින්ක් එකෙන් කියවන්න : https://m.facebook.com/story.php?story_fbid=122095816730100804&id=61553024124622&mibextid=Nif5oz
Part 02 තවමත් කියෙව්වේ නැතිනම් මේ ලින්ක් එකෙන් කියවන්න :
https://m.facebook.com/story.php?story_fbid=122095915106100804&id=61553024124622&mibextid=Nif5oz
ඔන්න හැමෝගෙම ඉල්ලීම මත නිකන් ඉඳලා සල්ලි හොයන්න ක්‍රමයක් නිර්මාණය කලා…
පේජ් එකේ පෝස්ට් කියවලා, අවබෝධයෙන් කමෙන්ට් කරනවාට ගෙවීම – ඩොලර් 10
රුපියලක්වත් ආයෝජනය කරන්න නැහැ. සාමාන්‍ය දැනීම සහ සිංහල කියවීමේ හැකියාව පමණයි අවශ්‍ය. සෑම තත්පර 315360000 වරක් ඔබේ ගිණුමට ඩොලර් 10 බැගින් ලැබෙනවා.
පේජ් එකේ විස්තර අවබෝධයෙන්, සිහිබුද්දියෙන් කියවා කටයුතු කරන්න.
මෙහෙම නිකන් ඉඳලා සල්ලි හොයන්න කැමතිනම් YES ලෙස කමෙන්ට් කරන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas
by admin | Nov 2, 2023 | Business HUB ඔන්ලයින් රැකියා
ජීමේල් ගිණුම් (Gmail Accounts) නිර්මාණය කර මුදල් උපයමු | ඔන්ලයින් රැකියා අදහස 04
🟩 ජීමේල් ගිණුම් නිර්මාණය (Gmail Account Creation)
Ⓜ️ Micro Jobs හරහා ආදායම් උපයමු. මෙය ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන්. ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. ඉහත ආකාරයේ කුඩා Task කරලා ආදායම් උපයන්න පුළුවන්.
ඉහත ආකාරයේ විවිධ Tasks තියෙනවා. ඔබට තියෙන්නෙ අදාල ජොබ් එක Open කලාම ඒකේ තියෙන උපදෙස් අනුව ඒ ජොබ් එක ඉවර කරලා Submit කරන්න. Submit කරනවිට ඔබ ඒ Task එක අවසන් කලා කියලා සාක්ෂි (Proof) අප්ලෝඩ් කරන්න ඕන.
🌐 MicroJobs කරන්න පුළුවන් වෙබ් අඩවි මොනවද තියෙන්නේ?
1️⃣ Sproutgigs (Picoworkers) – https://sproutgigs.com/?a=bb9edcf8
2️⃣ Rapidworkers – https://rapidworkers.com/
3️⃣ Microwokers – https://www.microworkers.com/
4️⃣ Hire Talents (JobBoy) – https://www.hiretalents.com/
❌ එක් ගිණුමකට වඩා නිර්මාණය නොකරන්න. ගිණුම් කිහිපයක් නිර්මාණය කලහොත් ඔබ Suspend විය හැක. ඔබගේ User Name / Password මතක ඇති තැනක ලියා තබාගන්න. Sproutgigs වැනි සයිට් වලට Google Authenticator හරහා Two Factor සක්‍රීය කරගත යුතුය.
💰 කොහොමද මුදල් Withdraw කරන්න තියෙන්නේ?
▪️ Payoneer
▪️ Paypal
▪️ Skrill
▪️ Litecoin
යම් කිසි ඩොලර් ප්‍රමාණයක් එකතු වුනහම ඔබට ආදායම් Withdraw කරන්න පුළුවන්. එය වෙබ් අඩවියෙන් වෙබ් අඩවියට වෙනස් වේවි.
❌ කිසිම අවස්ථාවක මුදල් Withdraw කිරීමට මුදල් Deposit කිරීමෙන් වළකින්න.
❌ ඔබට පැකේජ් ගන්න කියනවානම් අනිවාර්යයෙන් එය Scam එකකි. මුදල් Withdraw කරන්න මුදල් Deposit කරන්න කියනවානම් එයද Scam එකක් විය හැක.
💀 වෙබ් අඩවියක ලියාපදිංචි වීමට පෙර https://www.trustpilot.com/ වෙබ් අඩවිය හරහා වෙබ් අඩවිය පිළිබඳව සොයා බලන්න. එමෙන්ම https://www.scamadviser.com/ වෙබ් අඩවිය හරහා Trust Score එකද පරීක්ෂා කරන්න.
👩🎓 කොහොමද මේ වෙබ් අඩවි වල වැඩ කරන්නේ?
සාමාන්‍යයෙන් ඔබ ඔන්ලයින් රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවානම් ඔබට අනිවාර්යයෙන් ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වෙනවා. ඉහත වෙබ් අඩවි වලට ගොස් විස්තර කියවා උපදෙස් අනුව කටයුතු කරන්න. Youtube ඔස්සේ වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්.
🧑💻 අපි ඉදිරියේදී අපගේ TechLabs PASS එක ලබාගෙන තියෙන සාමාජිකයින්ට මේ පිළිබඳව නොමිළයේ පාඨමාලාවක් හරහා උගන්වනවා. එතෙක් ඔබට තනිවම පුහුණුව ලබන්න පුළුවන්.
ඔන්ලයින් රැකියාවක් සඳහා ඔබට පහත සුදුසුකම් අවශ්‍ය වෙන බව මතක තියාගන්න… පහත දේවල් අවශ්‍ය නැතිව ඔන්ලයින් මුදල් සොයන්න තියෙන සෑම ඔන්ලයින් ජොබ් එකක්ම Scam එකක් බව මතක තියාගන්න. නිකන් ඉඳලා මුදල් හොයන්න ක්‍රම කිසිවක් නැත.
🤹♂️ Skills – කුසලතා (හැකියාවන්)
🔠 English – ඉංග්‍රීසි දැනුම
💻 Computer – පරිගණකයක් (බොහෝ අවස්ථාවලදී)
🌐 Data – ඩේටා (අන්තර්ජාල පහසුකම්)
🏃 Dedication – කැපවීම
😴 Sleepless Nights – නිදි නැති රාත්‍රීන්
🧘 Different Thinking – වෙනස් චින්තනය
ඔබේ හැකියාවට ගැලපෙන රැකියාවක් බුද්ධිමත්ව තෝරාගන්න. කැපවීමෙන් දියුණු වෙන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas
by admin | Nov 2, 2023 | Business HUB ඔන්ලයින් රැකියා
ඇඩ් ක්ලික් (Ad Click) හරහා මුදල් උපයමු | ඔන්ලයින් රැකියා අදහස 03
🟦 Website SignUp (වෙබ් අඩවි සඳහා ලියාපදිංචි වීම)
🟦 Ad Click (ඇඩ් ක්ලික් කිරීම)
🟦 Promote Content (වෙබ් අඩවි ලින්ක්/පෝස්ට් ප්‍රවර්ධන කිරීම)
🟦 Website Visit (වෙබ් අඩවි වලට ප්‍රවේශ වීම)
🟦 Read Articles (ලිපි කියවීම)
🟦 Submit Forms (ෆෝම් සබ්මිට් කිරීම)
🟦 SEO (Search Engine Optimization – ගූගල් සර්ච් හරහා වෙබ් අඩවි වලට පිවිසීම)
Ⓜ️ Micro Jobs හරහා ආදායම් උපයමු. මෙය ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන්. ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. ඉහත ආකාරයේ කුඩා Task කරලා ආදායම් උපයන්න පුළුවන්.
ඉහත ආකාරයේ විවිධ Tasks තියෙනවා. ඔබට තියෙන්නෙ අදාල ජොබ් එක Open කලාම ඒකේ තියෙන උපදෙස් අනුව ඒ ජොබ් එක ඉවර කරලා Submit කරන්න. Submit කරනවිට ඔබ ඒ Task එක අවසන් කලා කියලා සාක්ෂි (Proof) අප්ලෝඩ් කරන්න ඕන.
🌐 MicroJobs කරන්න පුළුවන් වෙබ් අඩවි මොනවද තියෙන්නේ?
1️⃣ Sproutgigs (Picoworkers) – https://sproutgigs.com/?a=bb9edcf8
2️⃣ Rapidworkers – https://rapidworkers.com/
3️⃣ Microwokers – https://www.microworkers.com/
4️⃣ Hire Talents (JobBoy) – https://www.hiretalents.com/
❌ එක් ගිණුමකට වඩා නිර්මාණය නොකරන්න. ගිණුම් කිහිපයක් නිර්මාණය කලහොත් ඔබ Suspend විය හැක. ඔබගේ User Name / Password මතක ඇති තැනක ලියා තබාගන්න. Sproutgigs වැනි සයිට් වලට Google Authenticator හරහා Two Factor සක්‍රීය කරගත යුතුය.
💰 කොහොමද මුදල් Withdraw කරන්න තියෙන්නේ?
▪️ Payoneer
▪️ Paypal
▪️ Skrill
▪️ Litecoin
යම් කිසි ඩොලර් ප්‍රමාණයක් එකතු වුනහම ඔබට ආදායම් Withdraw කරන්න පුළුවන්. එය වෙබ් අඩවියෙන් වෙබ් අඩවියට වෙනස් වේවි.
❌ කිසිම අවස්ථාවක මුදල් Withdraw කිරීමට මුදල් Deposit කිරීමෙන් වළකින්න.
❌ ඔබට පැකේජ් ගන්න කියනවානම් අනිවාර්යයෙන් එය Scam එකකි. මුදල් Withdraw කරන්න මුදල් Deposit කරන්න කියනවානම් එයද Scam එකක් විය හැක.
💀 වෙබ් අඩවියක ලියාපදිංචි වීමට පෙර https://www.trustpilot.com/ වෙබ් අඩවිය හරහා වෙබ් අඩවිය පිළිබඳව සොයා බලන්න. එමෙන්ම https://www.scamadviser.com/ වෙබ් අඩවිය හරහා Trust Score එකද පරීක්ෂා කරන්න.
👩🎓 කොහොමද මේ වෙබ් අඩවි වල වැඩ කරන්නේ?
සාමාන්‍යයෙන් ඔබ ඔන්ලයින් රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවානම් ඔබට අනිවාර්යයෙන් ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වෙනවා. ඉහත වෙබ් අඩවි වලට ගොස් විස්තර කියවා උපදෙස් අනුව කටයුතු කරන්න. Youtube ඔස්සේ වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්.
🧑💻 අපි ඉදිරියේදී අපගේ TechLabs PASS එක ලබාගෙන තියෙන සාමාජිකයින්ට මේ පිළිබඳව නොමිළයේ පාඨමාලාවක් හරහා උගන්වනවා. එතෙක් ඔබට තනිවම පුහුණුව ලබන්න පුළුවන්.
ඔන්ලයින් රැකියාවක් සඳහා ඔබට පහත සුදුසුකම් අවශ්‍ය වෙන බව මතක තියාගන්න… පහත දේවල් අවශ්‍ය නැතිව ඔන්ලයින් මුදල් සොයන්න තියෙන සෑම ඔන්ලයින් ජොබ් එකක්ම Scam එකක් බව මතක තියාගන්න. නිකන් ඉඳලා මුදල් හොයන්න ක්‍රම කිසිවක් නැත.
🤹♂️ Skills – කුසලතා (හැකියාවන්)
🔠 English – ඉංග්‍රීසි දැනුම
💻 Computer – පරිගණකයක් (බොහෝ අවස්ථාවලදී)
🌐 Data – ඩේටා (අන්තර්ජාල පහසුකම්)
🏃 Dedication – කැපවීම
😴 Sleepless Nights – නිදි නැති රාත්‍රීන්
🧘 Different Thinking – වෙනස් චින්තනය
ඔබේ හැකියාවට ගැලපෙන රැකියාවක් බුද්ධිමත්ව තෝරාගන්න. කැපවීමෙන් දියුණු වෙන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas
by admin | Nov 2, 2023 | Business HUB ඔන්ලයින් රැකියා
ෆේස්බුක් (Facebook) හරහා මුදල් උපයමු | ඔන්ලයින් රැකියා අදහස 02
🟦 Facebook Page Like / Follow (ෆේස්බුක් පේජ් ලයික් / ෆලෝ කිරීම)
🟦 Facebook Post Share (ෆේස්බුක් පෝස්ට් ශෙයාර්)
🟦 Facebook Post Comment (ෆේස්බුක් පෝස්ට් කමෙන්ට)

යූටියුබ් (Youtube) හරහා මුදල් උපයමු | ඔන්ලයින් රැකියා අදහස 01
🟥 Youtube Channel Subscribe (චැනල් සබ්ස්ක්‍රයිබ් කරන්න)
🟥 Watch Youtube Videos (යූටියුබ් වීඩියෝ නරඹන්න)
🟥 Share Youtube Videos (වීඩියෝ ශෝෂල් මීඩියා වල ශෙයාර් කරන්න)
🟥 Comment on Youtube Videos (වීඩියෝ වලට කමෙන්ට් කරන්න)
Ⓜ️ Micro Jobs හරහා ආදායම් උපයමු. මෙය ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන්. ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. ඉහත ආකාරයේ කුඩා Task කරලා ආදායම් උපයන්න පුළුවන්.
ඉහත ආකාරයේ විවිධ Tasks තියෙනවා. ඔබට තියෙන්නෙ අදාල ජොබ් එක Open කලාම ඒකේ තියෙන උපදෙස් අනුව ඒ ජොබ් එක ඉවර කරලා Submit කරන්න. Submit කරනවිට ඔබ ඒ Task එක අවසන් කලා කියලා සාක්ෂි (Proof) අප්ලෝඩ් කරන්න ඕන.
🌐 MicroJobs කරන්න පුළුවන් වෙබ් අඩවි මොනවද තියෙන්නේ?
1️⃣ Sproutgigs (Picoworkers) – https://sproutgigs.com/?a=bb9edcf8
2️⃣ Rapidworkers – https://rapidworkers.com/
3️⃣ Microwokers – https://www.microworkers.com/
4️⃣ Hire Talents (JobBoy) – https://www.hiretalents.com/
❌ එක් ගිණුමකට වඩා නිර්මාණය නොකරන්න. ගිණුම් කිහිපයක් නිර්මාණය කලහොත් ඔබ Suspend විය හැක. ඔබගේ User Name / Password මතක ඇති තැනක ලියා තබාගන්න. Sproutgigs වැනි සයිට් වලට Google Authenticator හරහා Two Factor සක්‍රීය කරගත යුතුය.
💰 කොහොමද මුදල් Withdraw කරන්න තියෙන්නේ?
▪️ Payoneer
▪️ Paypal
▪️ Skrill
▪️ Litecoin
යම් කිසි ඩොලර් ප්‍රමාණයක් එකතු වුනහම ඔබට ආදායම් Withdraw කරන්න පුළුවන්. එය වෙබ් අඩවියෙන් වෙබ් අඩවියට වෙනස් වේවි.
❌ කිසිම අවස්ථාවක මුදල් Withdraw කිරීමට මුදල් Deposit කිරීමෙන් වළකින්න.
❌ Youtube Video බලන්න ඔබට පැකේජ් ගන්න කියනවානම් අනිවාර්යයෙන් එය Scam එකකි. මුදල් Withdraw කරන්න මුදල් Deposit කරන්න කියනවානම් එයද Scam එකක් විය හැක.
💀 වෙබ් අඩවියක ලියාපදිංචි වීමට පෙර https://www.trustpilot.com/ වෙබ් අඩවිය හරහා වෙබ් අඩවිය පිළිබඳව සොයා බලන්න. එමෙන්ම https://www.scamadviser.com/ වෙබ් අඩවිය හරහා Trust Score එකද පරීක්ෂා කරන්න.
👩🎓 කොහොමද මේ වෙබ් අඩවි වල වැඩ කරන්නේ?
සාමාන්‍යයෙන් ඔබ ඔන්ලයින් රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවානම් ඔබට අනිවාර්යයෙන් ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වෙනවා. ඉහත වෙබ් අඩවි වලට ගොස් විස්තර කියවා උපදෙස් අනුව කටයුතු කරන්න. Youtube ඔස්සේ වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්.
🧑💻 අපි ඉදිරියේදී අපගේ TechLabs PASS එක ලබාගෙන තියෙන සාමාජිකයින්ට මේ පිළිබඳව නොමිළයේ පාඨමාලාවක් හරහා උගන්වනවා. එතෙක් ඔබට තනිවම පුහුණුව ලබන්න පුළුවන්.
ඔන්ලයින් රැකියාවක් සඳහා ඔබට පහත සුදුසුකම් අවශ්‍ය වෙන බව මතක තියාගන්න… පහත දේවල් අවශ්‍ය නැතිව ඔන්ලයින් මුදල් සොයන්න තියෙන සෑම ඔන්ලයින් ජොබ් එකක්ම Scam එකක් බව මතක තියාගන්න. නිකන් ඉඳලා මුදල් හොයන්න ක්‍රම කිසිවක් නැත.
🤹♂️ Skills – කුසලතා (හැකියාවන්)
🔠 English – ඉංග්‍රීසි දැනුම
💻 Computer – පරිගණකයක් (බොහෝ අවස්ථාවලදී)
🌐 Data – ඩේටා (අන්තර්ජාල පහසුකම්)
🏃 Dedication – කැපවීම
😴 Sleepless Nights – නිදි නැති රාත්‍රීන්
🧘 Different Thinking – වෙනස් චින්තනය
ඔබේ හැකියාවට ගැලපෙන රැකියාවක් බුද්ධිමත්ව තෝරාගන්න. කැපවීමෙන් දියුණු වෙන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas
by admin | Nov 1, 2023 | Business HUB ඔන්ලයින් රැකියා
Freelancer කෙනෙක් විදිහට ඔන්ලයින් රැකියාවක් කරන්න කැමතිද?
ඔබේ හැකියාවට ගැලපෙන රැකියාවක් තෝරාගන්න…
ඔන්ලයින් රැකියාවක් සඳහා මුලින්ම ඔබට පහත සුදුසුකම් තිබේද බලන්න.
🤹♂️ Skills – කුසලතා (හැකියාවන්)
🔠 English – ඉංග්‍රීසි දැනුම
💻 Computer – පරිගණකයක්
🌐 Data – ඩේටා (අන්තර්ජාල පහසුකම්)
🏃 Dedication – කැපවීම
😴 Sleepless Nights – නිදි නැති රාත්‍රීන්
🧘 Different Thinking – වෙනස් චින්තනය
පහත වෙබ් අඩවි වල නම් Google Search කර එම වෙබ් අඩවි සොයාගෙන මුලින්ම වෙබ් අඩවිය ගැන සහ එහි ඇති තොරතුරු සියල්ල කියවා බලා අවබෝධ කරගන්න. ඉන්පසුව ඔබගේ හැකියාවට ගැලපෙන, ලංකාවට හෝ ඔබ සිටින රටට ගැලපෙන සේවා ලබාගත හැකි වෙබ් අඩවි තෝරාගෙන ලියාපදිංචි වෙන්න.
1️⃣ Upwork: A vast marketplace for freelancers offering various skills, from writing to programming.
2️⃣ Freelancer: Connects businesses with freelancers globally for tasks like writing, design, and programming.
3️⃣ Fiverr: Freelancers offer services (“gigs”) starting at $5, ranging from graphic design to voiceovers.
4️⃣ Toptal: Matches clients with top software developers and designers.
5️⃣ Guru: A platform connecting freelancers with various businesses seeking their expertise.
6️⃣ PeoplePerHour: Focuses on web projects, connecting businesses with developers, designers, and marketers.
7️⃣ Freelance Writing Jobs: Job board specifically for writers, offering various writing opportunities.
8️⃣ 99designs: Specializes in graphic design projects, where businesses can crowdsource designs.
9️⃣ Craigslist: Features local job listings, including freelance opportunities in various categories.
🔟️ SimplyHired: Aggregates freelance job listings from different websites, making it easier to find opportunities.
1️⃣1️⃣ College Recruiter: Focuses on internships and freelance jobs for recent graduates.
1️⃣2️⃣ TaskRabbit: Connects freelancers (Taskers) with local people in need of help with various tasks.
1️⃣3️⃣ Designhill: Marketplace for graphic design, logo, and web design services.
1️⃣4️⃣ Truelancer: Offers various freelance jobs and contests for designers, developers, and writers.
1️⃣5️⃣ Textbroker: Platform for freelance writers, where clients can order custom content.
1️⃣6️⃣ We Work Remotely: Remote job board for tech and programming jobs.
1️⃣7️⃣ Remote.co: Curated list of remote jobs in various fields, including customer service and writing.
1️⃣8️⃣ Contently: Matches freelance writers and journalists with brands and agencies.
1️⃣9️⃣ TopCoder: Platform for competitive programming and crowdsourced software development.
2️⃣0️⃣ Envato Studio: Freelance marketplace for designers, developers, and creatives.
2️⃣1️⃣ Hubstaff Talent: Free job board to find freelancers worldwide.
2️⃣2️⃣ Smashing Jobs: Job board for designers and developers, including freelance opportunities.
2️⃣3️⃣ Behance: Platform for creative professionals to showcase their work and find freelance gigs.
2️⃣4️⃣ Dice: Job board specifically for technology professionals, including freelance and contract positions.
2️⃣5️⃣ Remote OK: Aggregates remote job listings from various sources, including freelance opportunities.
Please note that you should always research and verify the legitimacy of any platform before providing personal information or engaging in any financial transactions.
Source : Chat GPT