ජීමේල් ගිණුම් (Gmail Accounts) නිර්මාණය කර මුදල් උපයමු | ඔන්ලයින් රැකියා අදහස 04
🟩 ජීමේල් ගිණුම් නිර්මාණය (Gmail Account Creation)
Ⓜ️ Micro Jobs හරහා ආදායම් උපයමු. මෙය ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන්. ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. ඉහත ආකාරයේ කුඩා Task කරලා ආදායම් උපයන්න පුළුවන්.
ඉහත ආකාරයේ විවිධ Tasks තියෙනවා. ඔබට තියෙන්නෙ අදාල ජොබ් එක Open කලාම ඒකේ තියෙන උපදෙස් අනුව ඒ ජොබ් එක ඉවර කරලා Submit කරන්න. Submit කරනවිට ඔබ ඒ Task එක අවසන් කලා කියලා සාක්ෂි (Proof) අප්ලෝඩ් කරන්න ඕන.
🌐 MicroJobs කරන්න පුළුවන් වෙබ් අඩවි මොනවද තියෙන්නේ?
1️⃣ Sproutgigs (Picoworkers) – https://sproutgigs.com/?a=bb9edcf8
2️⃣ Rapidworkers – https://rapidworkers.com/
3️⃣ Microwokers – https://www.microworkers.com/
4️⃣ Hire Talents (JobBoy) – https://www.hiretalents.com/
❌ එක් ගිණුමකට වඩා නිර්මාණය නොකරන්න. ගිණුම් කිහිපයක් නිර්මාණය කලහොත් ඔබ Suspend විය හැක. ඔබගේ User Name / Password මතක ඇති තැනක ලියා තබාගන්න. Sproutgigs වැනි සයිට් වලට Google Authenticator හරහා Two Factor සක්‍රීය කරගත යුතුය.
💰 කොහොමද මුදල් Withdraw කරන්න තියෙන්නේ?
▪️ Payoneer
▪️ Paypal
▪️ Skrill
▪️ Litecoin
යම් කිසි ඩොලර් ප්‍රමාණයක් එකතු වුනහම ඔබට ආදායම් Withdraw කරන්න පුළුවන්. එය වෙබ් අඩවියෙන් වෙබ් අඩවියට වෙනස් වේවි.
❌ කිසිම අවස්ථාවක මුදල් Withdraw කිරීමට මුදල් Deposit කිරීමෙන් වළකින්න.
❌ ඔබට පැකේජ් ගන්න කියනවානම් අනිවාර්යයෙන් එය Scam එකකි. මුදල් Withdraw කරන්න මුදල් Deposit කරන්න කියනවානම් එයද Scam එකක් විය හැක.
💀 වෙබ් අඩවියක ලියාපදිංචි වීමට පෙර https://www.trustpilot.com/ වෙබ් අඩවිය හරහා වෙබ් අඩවිය පිළිබඳව සොයා බලන්න. එමෙන්ම https://www.scamadviser.com/ වෙබ් අඩවිය හරහා Trust Score එකද පරීක්ෂා කරන්න.
👩🎓 කොහොමද මේ වෙබ් අඩවි වල වැඩ කරන්නේ?
සාමාන්‍යයෙන් ඔබ ඔන්ලයින් රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවානම් ඔබට අනිවාර්යයෙන් ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වෙනවා. ඉහත වෙබ් අඩවි වලට ගොස් විස්තර කියවා උපදෙස් අනුව කටයුතු කරන්න. Youtube ඔස්සේ වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්.
🧑💻 අපි ඉදිරියේදී අපගේ TechLabs PASS එක ලබාගෙන තියෙන සාමාජිකයින්ට මේ පිළිබඳව නොමිළයේ පාඨමාලාවක් හරහා උගන්වනවා. එතෙක් ඔබට තනිවම පුහුණුව ලබන්න පුළුවන්.
ඔන්ලයින් රැකියාවක් සඳහා ඔබට පහත සුදුසුකම් අවශ්‍ය වෙන බව මතක තියාගන්න… පහත දේවල් අවශ්‍ය නැතිව ඔන්ලයින් මුදල් සොයන්න තියෙන සෑම ඔන්ලයින් ජොබ් එකක්ම Scam එකක් බව මතක තියාගන්න. නිකන් ඉඳලා මුදල් හොයන්න ක්‍රම කිසිවක් නැත.
🤹♂️ Skills – කුසලතා (හැකියාවන්)
🔠 English – ඉංග්‍රීසි දැනුම
💻 Computer – පරිගණකයක් (බොහෝ අවස්ථාවලදී)
🌐 Data – ඩේටා (අන්තර්ජාල පහසුකම්)
🏃 Dedication – කැපවීම
😴 Sleepless Nights – නිදි නැති රාත්‍රීන්
🧘 Different Thinking – වෙනස් චින්තනය
ඔබේ හැකියාවට ගැලපෙන රැකියාවක් බුද්ධිමත්ව තෝරාගන්න. කැපවීමෙන් දියුණු වෙන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas