හඳුන්වාදෙන Business HUB Techඉස්කෝලේ
හඳුන්වාදෙන Business HUB Techඉස්කෝලේ | ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම Lifetime තාක්ෂණික පාඨමාලාව (On Demand Tech Support)
කෝටිපති හීන දකින්නට පෙර, ඔන්ලයින් සල්ලි හොයන්නට පෙර අන්තර්ජාලය, තාක්ෂණය, ෆේස්බුක් ගැන මුලසිට සරළව ඉගෙන ගනිමු !
මෙය TechLabs ආයතනය හා සම්බන්ධ සියලුම දෙනාට නොමිළයේ සම්බන්ධ විය හැකි පාඨමාලාවකි.
🤷♂️ නොමිළයේ සම්බන්ධ විය හැක්කේ කාටද?
▪️ 2006 – 2024 කාලය අතර තුර Future Center, Nano Think Lab, TechLabs, EarnMoney, CharityShop යන වැඩසටහන් හරහා තාක්ෂණික සේවා ලබාගත් පාරිභෝගිකයන්ට
▪️ CharityShop Techඉස්කෝලේ සහ CharityShop Executive Family Facebook පුහුණු ගෲප් වල සිටින සාමාජිකයින්. (Pre-Approved)
▪️ CharityShop Techඉස්කෝලේ Team 01/02/03 මැසෙන්ජර් ගෲප් වල සිටින සියලුම සාමාජිකයින්
▪️ TechLabs Business HUB 1 Year හෝ Lifetime PASS හෝ Freelancer PASS ලබාගත් සාමාජිකයින්
▪️ රු.10,000 වැඩි මුදලක් ගෙවා අප ආයතනයෙන් තාක්ෂණික සේවාවන් මිළදීගත් පාරිභෝගිකයන්
▪️ මෙම Business HUB පේජ් එකේ මෙතෙක් පළකල සියලුම ලිපි අවබෝධයෙන් කියවා කමෙන්ට් කර FREE PASS එක ලබාගත් සාමාජිකයින්ට.
▪️ එක්දින නේවාසික පාඨමාලාවට සම්බන්ධ වූ සාමාජිකයින් හෝ ඉදිරි මාස 6 සඳහා දිනයක් වෙන්කරගත් ඕනෑම සාමාජිකයෙක්ට
▪️ Business HUB Affiliate Partner කෙනෙක්ට.
පහත ගෲප් එකට සම්බන්ධ වෙන විට එහි අසන ප්‍රශ්න 3ට පිළිතුරු සපයන්න. ඉන්පසුව පැය 48ක් ඇතුලත ඔබව ගෲප් එකට ඇඩ් කරනු ලැබේ. එසේ නොවුනහොත් 0701101010 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් එවා ගෲප් එකට ඇඩ් කරන ලෙස ඉල්ලීමක් කරන්න.
❌ ඉහත කිසිම කාරණාවක් අදාල නැතිනම් කරුණාකර පහත ගෲප් එකට සම්බන්ධ වෙන්න එපා.
Join Now : Business HUB Techඉස්කෝලේ
https://www.facebook.com/groups/businesshubtechiskole/
💰 මෙයට මුදල් ගෙවා සම්බන්ධ වෙන්න පුලුවන්ද ? අපගේ වෙනත් සේවාවන්ට සම්බන්ධ වී නැති අයට දැනුම ලබාගන්න අවශ්‍යයිනම් වෙනමම සම්බන්ධ විය හැක.
▪️ මාසික ගාස්තුව රු.2,499
▪️ වාර්ෂික ගාස්තුව රු.4,999
▪️ Lifetime ගාස්තුව රු.9,999
🧑💻 මොනවගේ දේවල්ද පාඨමාලාව හරහා ඉගෙන ගන්න පුලුවන්.
🌐 Gmail භාවිතා කරන ආකාරය
▪️Gmail / Email ගිණුමක් නිර්මාණය කරන ආකාරය
▪️ Email එකක් යවන ආකාරය
▪️ Email එකක් සොයාගැනීමට නොහැකි වූ විට එය සොයන ආකාරය
▪️ Spam ඊමේල් පරීක්ෂා කිරීම
🛅️ ෆේස්බුක් භාවිතා කරන ආකාරය
▪️ ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කරන ආකාරය
▪️ Like, Share, Comment කරන ආකාරය
▪️ ෆේස්බුක් පෝස්ට් එකක් නිර්මාණය කරන ආකාරය
▪️ ෆේස්බුක් පෝස්ට් එකක් ශෙයාර් කරන ආකාරය
▪️ Link එකක් කොපි කරගන්න ආකාරය
▪️ අවශ්‍ය ෆේස්බුක් ගෲප් හොයන ආකාරය
▪️ ගෲප් වලට Join වෙන ආකාරය
▪️ ගෲප් වලින් Leave වෙන ආකාරය
▪️ ගෲප් එකකට සම්බන්ධ වූ පසු Announcement පෝස්ට් කියවන ආකාරය
▪️ ගෲප් එකක පෝස්ට් පළකල ආකාරයට කියවන ආකාරය
▪️ ගෲප් එකක තොරතුරු සොයන ආකාරය
▪️ ගෲප් එකකට පෝස්ට් එකක් පළකරන ආකාරය සහ එහි වෙනස්කම් කරන ආකාරය
▪️ ගෲප් එකක ශෝට් කට් එකක් ෆෝන් එකේ Home Screen එකට දාගන්න ආකාරය
▪️ගෲප් එකක පෝස්ට් මගහැරෙන්නේ නැතිව බලන්න Follow කරන ආකාරය
▪️ ෆේස්බුක් එකේ පාස්වර්ඩ් වෙනස් කරන ආකාරය
▪️ ෆේස්බුක් එකට යමෙක් හොරෙන් ප්‍රවේශ විම වලක්වගන්න ගන්න ඕන පියවර
▪️ ෆේස්බුක් මිතුරෙක් බ්ලොක් කරන ආකාරය
▪️ ෆේස්බුක් ගිණුමක් අක්‍රීය කරන ආකාරය
▪️ ෆේස්බුක් වීඩියෝ එකක් සේව් කරගන්නා ආකාරය
▪️ ෆේස්බුක් පෝස්ට් එකක් පසුව බලන්න සේව් කරගන්න ආකාරය
▪️ ෆේස්බුක් Marketplace භාවිතා කරන ආකාරය
▪️ ෆේස්බුක් ඇඩ් බූස්ට් කරන ආකාරය
🏞️ ෆේස්බුක් මැසෙන්ජර්
▪️ යමෙකුට ෆේස්බුක් මැසේජ් එකක් යවන ආකාරය
▪️ ෆෝන් එකේ තියෙන ඡායාරූපයක් මැසෙන්ජර් හරහා යවන ආකාරය
▪️ මැසෙන්ජර් ගෲප් එකක් නිර්මාණය කරගන්නා ආකාරය
▪️ වැරදිලා යැවූ පණිවිඩයක් මිතුරා බලන්න පෙර හෝ බැලීමෙන් පසු මකන ආකාරය
▪️ ස්වයංක්‍රීය මිනිත්තු ගාණකින් මැකෙන පණිවිඩ යවන ආකාරය
▪️ මැසෙන්ජර් හරහා කෝල් එකක් ගන්නා ආකාරය
▪️ ෆේස්බුක් බ්ලොක් නොකර මැසෙන්ජර් පමණක් බ්ලොක් කරන ආකාරය
⛺ Telegram භාවිතා කරන ආකාරය
▪️ Telegram හදාගන්න ආකාරය
▪️ Telegram අලුත් ගෲප් එකකට Join වන ආකාරය
▪️ Telegram ගෲප් වලින් එන මැසේජ් වදයක් වන විට ඒවා නවත්වන ආකාරය
▪️ Telegram ගෲප් වලින් ඉවත්වෙන ආකාරය
🚼 Whatsapp භාවිතා කරන ආකාරය
▪️ Whatsapp හදාගන්න ආකාරය
▪️ Whatsapp ගෲප් වලට සම්බන්ධ වෙන ආකාරය
▪️ Whatsapp මැසේජ් නවත්වන ආකාරය
▪️ Whatsapp ගෲප් වලින් ඉවත් වන ආකාරය
🔴 Youtube
▪️ Youtube හරහා නොදන්න දේවල් ඉගෙන ගන්නා ආකාරය
▪️ Youtube Video එකක් සේව් කරගන්නා ආකාරය
▪️ Youtube Channel එකක් නිර්මාණය කරගන්නා ආකාරය
📱 සාමාන්‍ය ජංගම දුරකතන භාවිතය
▪️ Play Store App එකක් ඉන්ස්ටෝල් කරගන්නා ආකාරය
▪️ ස්ක්‍රීන්ශොට් එකක් ගන්න ආකාරය
▪️ එකම ෆෝන් එකේ ෆේස්බුක්, ඊමේල් හෝ වෙනත් ඇප් වල ගිණුම් දෙකක් භාවිතා කරන ආකාරය
▪️ Huwawi Phone එකකට App ඉන්ස්ටෝල් කරගන්නා ආකාරය
▪️ App එකක් ෆෝන් එකෙන් ඉවත් කරන ආකාරය
▪️ වෙබ් අඩවියකට යන ආකාරය
▪️ වෙබ් අඩවියක ලියාපදිංචි වෙන ආකාරය
▪️ඔබ පිවිසුන වෙබ් අඩවි තව කෙනෙක්ට බැලීමට නොහැකි වන ආකාරයට ඔබේ ඉතිහාසය මකා ඉවත් කිරීම
▪️ ෆෝන් එක වේගවත් කරගන්නා ආකාරය
▪️ ෆෝන් එකෙන් සිංහල අකුරු ටයිප් කරන ආකාරය
▪️ ෆෝන් එකෙන් කටහඬෙන් ටයිප් කරන ආකාරය
▪️ Printout එකක් ගන්නා ආකාරය
▪️ ඕනෑම වෙබ් අඩවියක් සිංහලෙන් හෝ දෙමළෙන් හෝ ඔබ කැමති හාෂාවකින් නරඹන ආකාරය
▪️ පොත්, පුවත්පත්වල ඇති තොරතුරු සිංහල භාෂාවට පරිවර්තනය කරන ආකාරය
🏦 බැංකු ගිණුම්
▪️ බැංකු ගිණුමකට මුදල් තැන්පත් කල පසු එහි රිසිට්පත ඡායාරූපයක් හරහා තවත් අයෙකුට යවන ආකාරය
▪️ බැංකු ගිණුමකට ඔන්ලයින් පහසුකම ලබාගන්නා ආකාරය
▪️ බැංකු ගිණුමකට මුදල් තැන්පත් වූ පසු SMS Alert එකක් ලබාගන්නා ආකාරය
▪️ ජංගම දුරකතනයෙන් බැංකු ගිණුමේ තිබෙන මුදල් තවත් ගිණුමකට හුවමාරු කරන ආකාරය
▪️ මුදල් තැන්පත් කිරීමේ රිසිට්පත ලබාගන්නා ආකාරය.
▪️ ඔන්ලයින් බැංකු ගිණුමක් නිර්මාණය කරන ආකාරය
▪️ ඔන්ලයින් Wallet එකක් නිර්මාණය කරගන්නා ආකාරය
▪️ Virtual Master Card එකක් නිර්මාණය කරගන්නා ආකාරය
▪️ ඔන්ලයින් භාණ්ඩ මිළදී ගන්නා ආකාරය
🌐 ක්‍රිප්ටෝ
▪️Crypto Wallet එකක් නිර්මාණය කරගන්නා ආකාරය
🟢 Google Apps සම්බන්ධ පුහුණුව (Docs, Sheets, Slides, Forms)
👩🦰 AI තාක්ෂණය භාවිතා කරන ආකාරය (Chat GPT, Bing AI, DALL•E වැනි)
♾️ ජංගම දුරකතනය හරහා Photo Editing / Video Editing (Premium Apps ලබාදේ.)
ඔබට දැනගන්න ඕන ඕනම Basic දෙයක් අපි මේ විෂය නිර්දේශයට ඇතුළත් කරනවා.
🟩 වීඩියෝ සහ ග්‍රැෆික් නිර්මාණයට Canva Pro ගිණුමක්
🔠 සිංහල සහ ඉංග්‍රීසි ෆොන්ට් 1,000
🟢 WhatsApp Bulk Sender – WhatsApp Marketing Software (Windows) – වට්ස් ඇප් අංක සොයාගන්න සහ එකවර වට්ස් ඇප් පණිවිඩ යවන්න මෙම මෘදුකාංගය භාවිතා කල හැක. (1 Year License)
🚫 ඇඩ්ස් නැතිව යූටියුබ් වීඩියෝ නරඹන්න Youtube Premium සහ Youtube Music App
🏞️ Graphic Design, Sound Editing, Screen Recording සහ Video Editing Software Bundle
▪️ Adobe Photoshop 2023
▪️ Adobe Indesign 2023
▪️ Adobe Premiere 2023
▪️ Adobe After Effect 2023
▪️ Adobe Illustrator 2023
▪️ Adobe Lightroom 2023
▪️ Adobe Audition 2023
▪️ Cyberlink Power Director 2023
▪️ TechSmith Camtasia 2023
▪️ CapCut
🎇 Mobile Apps (Pre Activated / Premium)
▪️ CapCut – Video Editor
▪️ Filmora: AI Video Editor, Maker
▪️ Inshot: Video Editor & Maker
▪️ Power Director – Video Editor
▪️ KineMaster – Video Editor & Maker
▪️ Video Editor – Video Editor Guru
▪️ YouCut – Video Editor & Maker
▪️ Video Leap – Ai Video Editor
▪️ Intro Maker – Video Intro Outro
▪️ Motion Ninja Video Editor
▪️ Viva Cut Pro Video Editor
▪️ Marketing Video Maker Ad Maker
▪️ Logo Maker – Logo Design App
▪️ PicsArt – AI Photo Editor
▪️ VivaVideo – Video Editor & Maker
▪️ Remini – AI Photo Enhancer
▪️ Video Leap – AI Video Editor
▪️ Screen Recorder – XRecorder
▪️ Thumbnail Maker – Channel Art
▪️ Toon Me – Cartoons from Photos
▪️ Audacity: Audio Editor
🧑💼 කවුද ඉගැන්වීම කරන්නේ?
Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය
කළමනාකරණ අධ්‍යක්ෂ / නිර්මාතෘ / මෘදුකාංග ඉංජිනේරු
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱, 𝗦𝗮𝗺𝗮𝗷𝗮𝗦𝗮𝘁𝗵𝗸𝗮𝗿𝗮.𝗹𝗸 𝗙𝗼𝘂𝗻𝗱𝗮𝘁𝗶𝗼𝗻, 𝗣𝗿𝗼𝗽𝗿𝗶𝗲𝘁𝗼𝗿 – 𝗦𝗮𝗵𝗮𝘀𝗻𝗮 𝗔𝗽𝗽𝗮𝗿𝗲𝗹, 𝗦𝗮𝘁𝗵𝗺𝗶𝗿𝗮 𝗙𝗼𝗼𝘁𝘄𝗲𝗮𝗿, 𝗦𝗲𝗻𝗶𝗼𝗿 𝗟𝗲𝗰𝘁𝘂𝗿𝗲𝗿 – 𝗧𝗲𝗰𝗵ඉස්කෝලේ
Former 𝗔𝗽𝗽𝗹𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗲𝗿 – Sarvodaya 𝗙𝘂𝘀𝗶𝗼𝗻
මානවහිතවාදී දේශමාමක ශාසන කීර්ති ශ්‍රී තාක්ෂණවේදී සමාජ සුභ සාධන දේශාභිමානී පුත‍්‍ර ව්‍යාපාරවේදී නිපුන් දේශකීර්ති ශ්‍රි ලංකා පුත්‍ර දේශාභිමානී සමාජ සේවා කීර්ති දේශ බන්ධු දේශමාන්‍ය Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය
🏆️ Awards | සම්මාන පිළිබඳව කෙටියෙන් :
▪️ සමාජ සේවා සම්මානය – 2013
▪️ ෆේස්බුක් සමාජයේ යහපැවැත්මට භාවිතා කිරීමේ සම්මානය -2014
▪️ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණ ස්වේච්ඡා සේවකයා – 2015
▪️ ශ්‍රි ලංකාවේ විශිෂ්ටතම තරුණයා – 2016
▪️ දේශකීර්ති ශ්‍රී ලංකාපුත්‍ර ගෞරව නාමය – 2017
▪️ දේශමාන්‍ය ගෞරව නාමය – 2018/2019
▪️ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාජ සේවා ආයතනය – 2017/2018
▪️ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාජ සේවා ආයතනය/වැඩසටහන – 2019/2020
▪️ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙබ් අඩවිය – 2019/2020
▪️ ශ්‍රි ලංකාවේ විශිෂ්ටතම ජංගම දුරකථන යෙදුම – 2019/2020
▪️ සුභ සාධන දේශාභිමානී පුත‍්‍ර ව්‍යාපාරවේදී නිපුන් ගෞරවය නාම – 2020
▪️ මානවහිතවාදී දේශමාමක ශාසන කීර්ති ශ්‍රී තාක්ෂණවේදී ගෞරව නාමය – 2021
▪️ වසරේ විශිෂ්ටතම පෞද්ගලික වෙබ් අඩවිය – 2021
▪️ දේශාභිමානී සමාජ සේවා කීර්ති දේශ බන්ධු ජාතික ගෞරව නාමය – 2023
▪️ විශිෂ්ටතම ආයතනික සමාජ වගකීම් (CSR) වෙබ් අඩවිය – 2023
Join Now : Business HUB Techඉස්කෝලේ
https://www.facebook.com/groups/businesshubtechiskole/
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabpass #businesshubpass #techlabsonlinebusinessideas #onlinebusinessideas