Select Page

👕 ඇඳුම්‍ රීසෙලින් කරමුද? | Reselling Cloths

ඇඳුම් රීසෙලින්/ඩ්‍රොප්ෂිපින් කර මාසිකව රු.25,000ට වඩා උපයමු !

💰 සම්බන්ධ වීම – නොමිළයේ

Business HUB Sri Lanka සමඟ සම්බන්ධ වී සිටින ඔබට Apparel Lanka Fashion (Pvt) Ltd සමඟ එකතුව ඇඳුම් රීසෙලින් කර ආදායමක් ඉපයිය හැක.

👩‍🦳 Director / Owner : Vimali Nanayakkara (0704177774/ 070 30 34 595)

🏢 Company Name : Apparel Lanka Fashion (Pvt) Ltd
📌️ Address : No 95, Main street, Palmadulla
☎ Hotline : 070 30 34 595
🟦 Facebook : Apparel Lanka Fashion (අලෙවි කිරීමට ඇති ඇඳුම් පිළිබඳව අදහසක් ගැනීමට මෙම පේජ් එක බලන්න.)

🙋 ඔබගේ කාර්යය :
WhatsApp Group එක හරහා දිනපතා ලබාදෙන ඇඳුම් වල ඡායාරූප ඔබ කැමති ක්‍රමයකින් ප්‍රවර්ධනය කර ඕඩර් ලබාගැනීම කල යුතුය. එම ඕඩර් එක Bank Payment / Online Payment හරහා මුදල් ලබාගෙන හෝ COD හරහා යවනු ලැබේ. එම මුදල Settle වූ පසුව ඔබගේ කොමිස් මුදල් ගෙවනු ලැබේ.

💰 අලෙවි මිළ : ආයතනික මිළ විය යුතුය. ඔබට රු.200ක කොමිස් මුදලක් හිමිවේ.

🚚 කුරියර් සේවාව : Domex / MKExpress
💰 කුරියර් ගාස්තුව : රු.350
📅 ඩිලිවරි කාලය : දින 3

👖 ඇඳුම් ප්‍රවර්ධනය කර ආදායම් උපයන්නේ කොහොමද ?

▪️විවිධ ෆේස්බුක් ගෲප් වලට ඇඳුම් සහ ඒ ඇඳුම් පිළිබඳව ලබාදෙන විස්තර (වට්ස් ඇප් ගෲප් එකෙන්) අප්ලෝඩ් කර ඇණවුම් ලබාගන්න
▪️ ෆේස්බුක් Marketplace අප්ලෝඩ් කරන්න.
▪️ඔබගේ පෞද්ගලික ෆේස්බුක් ප්‍රොෆයිල් එකට අප්ලෝඩ් කරන්න.
▪️ඔබේම Reselling පේජ් එකක් නිර්මාණය කරගෙන අප්ලෝඩ් කර එම පේජ් එක ප්‍රවර්ධනය කරගන්න.
▪️ වට්ස් ඇප්, ටික්ටොක් වැනි මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරන්න.
▪️ ඔබේ කාර්යාලයේ, ගමේ මිතුරන්ට ප්‍රවර්ධනය කරන්න.
▪️ ඇඩ් එකක් බූස්ට් කර වැඩි ප්‍රචාරයක් ලබාගෙන ආදායම් උපයන්න. (මේ සඳහා ඩොලර් කිහිපයක් වැයවේ. මෙය උත්සාහ කිරීමට ප්‍රථම වියදමකින් තොරව කල හැකි ක්‍රම උත්සාහ කරන්න)

මොනයම් හෝ ක්‍රමයකින් ඕඩර් එක ඇරගෙන 070 30 34 595 👈 මේ අංකයට ඒ පාරිභෝගිකයා සම්බන්ධ කරන්න. එපමණයි. අලෙවිය වී මුදල් ලැබුණ පසුව ඔබගේ කොමිස් මුදල වල රු.200 ලැබේවි.

නවතම උපදෙස් සහ ඇඳුම් වල ඡායාරූප බලන්න පහත වට්ස් ඇප් ගෲප් එකට සම්බන්ධ වෙන්න. ප්‍රමාද වී සම්බන්ධ වෙන අය ඉහත විස්තර අවබෝධයෙන් කියවා දැනුම ලබාගෙන සම්බන්ධ වෙන්න. මන්ද WhatsApp වල Chat History නැහැ. පැය 24න් 24ට අප්ඩේට් කරනවා. සෑම දිනකම උදේ 9ට අලුතෙන් සම්බන්ධ වුන අයට විස්තර ලබාගන්න පුලුවන්. එතෙක් රැඳී සිටින්න. :
https://chat.whatsapp.com/LlD9lvhQx5oDbD2f6pNOX6

ඔබට වැටුප් ගෙවන්නේ හෙළPay හරහා. ඒ පිළිබඳව දැනගන්න මේ ලින්ක් එකට යන්න : https://m.facebook.com/story.php?story_fbid=122119836674100804&id=61553024124622&mibextid=Nif5oz

සැ. යු : Apparel Lanka Fashion (Pvt) Ltd යනු Business HUBහි ලියාපදිංචි එක් ව්‍යාපාරික ආයතනයකි. Business HUB මගින් එම ආයතනයට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදෙනවා පමණි. මෙම ඇඳුම් පිළිබඳව සහ වැටුප් ගෙවීම් පිළිබඳව සියලුම වගකීම එම ආයතනය සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

Hotline : 0117 133 829 / 0701 10 10 10

TechLabs Innovative Solutions International (Pvt) Ltd – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #businessideas #selfemployementideas #reselling #dropshipping #resale #Zara #Levise #Tommy #Polo #Adidas #Boss #Superdry #SIs #Crocodile #Fila #MrModarn #Hunter #MrBoys #TheBrand #DenimMark #Aramani #SHbrand #Puma