Select Page

#හෙළPayChat සේවාව භාවිතා කරන ලංකාවේ ප්‍රථම අධ්‍යාපන සහ තාක්ෂණික ආයතනය | 𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱

2021 ඔක්තෝම්බර් 23 දින HelaPay ~ හෙළPay තාක්ෂණයෙන් බලගැන්වුන ලංකාවේ ප්‍රථම eMoney / අධ්‍යාපන තාක්ෂණික ආයතනයද අප වූ අතර නැවතත් හෙළPayChat සේවාවද භාවිතා කිරීමේ ප්‍රථමයාද අප වෙන්නෙමු. එය නිර්මාණශීලී ආකාරයට භාවිතා කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

හෙළPayChat සේවාව අපි භාවිතා කරන්නේ මෙහෙමයි…

1️⃣ Instant Salary Transfer : Business HUB හරහා ඔබ උපයන ආදායම්, කොමිස් සහ වැටුප් අද සිට ඔබට සෘජුවම, පහසුවෙන් ඔබගේ බැංකු ගිණුමට ලබාගන්න පුළුවන්. අපට අවශ්‍ය ඔබගේ හෙළPay ලියාපදිංචි දුරකතන අංකය පමණයි. ඔබ හෙළPay සඳහා සම්බන්ධ කර ඇති ඔබේ බැංකු ගිණුමට ක්ෂණිකව ඔබගේ ආදායම් ලබාගත හැක. වැටුප් ලබාගැනීමට හෙළPayChat ඔස්සේ 0701101010 අංකයට පණිවිඩයක් එවන්න.

2️⃣ Salary Advance : ඔබට 0701101010 අංකයට හෙළPayChat ඔස්සේ චැට් පණිවිඩයක් එවා ඔබගේ වැටුපෙන් අත්තිකාරම් මුදලක් ලබාගැනීමේ හැකියාව ඇත.

3️⃣ Quick Loan : මුදල් හදිසියක්ද? ඔබ අපගේ TechLabs PASS Lifetime සාමාජිකයෙක් නම් ක්ෂණිකව 0701101010 අංකයට හෙළPayChat ඔස්සේ පණිවිඩයක් එවා ඔබගේ හදිසි අවශ්‍යතාවය වෙනුවෙන් රු.5,000ක් දක්වා ලෝන් එකක් ලබාගත හැක.

4️⃣ Pay via හෙළPayChat : අද සිට ඔබට අපගේ ආයතනික සේවාවන් සඳහාද ගෙවීම් මේ හරහා සිදුකළ හැක. සරළවම 0701101010 අංකයට හෙළPayChat ඔස්සේ ගෙවීම කරන්න. නොඑසේනම් අපගේ වෙබ් අඩවිය ඔස්සේ Payhere Gateway එක හරහා HelaPay භාවිතා කරන්න.

5️⃣ Chat with Business HUB Director : අපත් සමඟ පහසුවෙන් චැට් කරන්න හෙළPayChat භාවිතා කරන්න. 0701101010 අංකය සේව් කර පණිවිඩයක් එවන්න. ඔබගේ හෙළකුරු Profile එකට අනිවාර්යයෙන් ඔබේ ඡායාරූපයක් ඇතුළත් කරගන්න. මුදල් ගණුදෙනු සම්බන්ධ කටයුතු වලදී මෙම චැට් එක භාවිතා කරන්න.

6️⃣ MemberSupport : අද කාලේ බොහොමයක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ආර්ථික අපහසුතා හේතුවෙන් විදුලි බිල නොගෙවීම නිසා විදුලිය විසන්ධි කිරීම. අන්න ඒ වගේ ප්‍රශ්නයකදී අපි ඉන්නවා සාමාජිකයින් වෙනුවෙන්. ක්ෂණිකව 0701101010 අංකයට හෙළPayChat හරහා ඔබගේ රතුබිල් නිවේදනය එවන්න. අපි ගෙවන්නම් ඔබේ බිල.

7️⃣ Data Loan : අපේ පේජ් එකේ වැඩ කරන්න / ඉගෙන ගන්න ඔබට අවශ්‍යම දේ තමයි ඩේටා. හදිසියකදි ඩේටා අවසන් වෙන්න යනවනම් ක්ෂණිකව ඔබේ Data Balance Screenshot එකක් හෙළPayChat හරහා 0701101010 අංකයට එවන්න. අපි ඔබට ඩේටා දාන්නම්.

8️⃣ Fuel Loan : ඔබ අපගේ Marketing වැඩ වලට සංචාරය කරන අතරතුර ඔබේ වාහනයේ තෙල් අවසන් වුනොත් ක්ෂණිකව 0701101010 අංකයට හෙළPayChat හරහා පණිවිඩයක් එවන්න. අපි ඔබගේ Card එක (බැංකු ගිණුම) Topup කරන්නම්. කාඩ් එක ශෙඩ් එකට දීලා තෙල් ගහගෙන ඔයාලා වැඩ දිගටම කරගෙන යන්න.

උපදෙස් සඳහා වීඩියෝව බලන්න : https://fb.watch/oP5puU91SD/?mibextid=Nif5oz

Thank You Dhanika Perera for this innovative solution. Now we can simplify our operations.

HelaPay ~ හෙළPay තාක්ෂණයෙන් බලගැන්වුන ලංකාවේ ප්‍රථම eMoney / අධ්‍යාපන තාක්ෂණික ආයතනය පිළිබඳව පළකල ලිපිය :
https://m.facebook.com/groups/charityshopteam/permalink/414754793493636/?mibextid=Nif5oz

සැ. යු : මෙම සේවාවන් බොහොමයක් හිමිවන්නේ TechLabs PASS එකක් හිමි තෝරාගත් සාමාජිකයින්ට පමණයි.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas #අස්වැසුම #aswasuma #samajasathkara #supportlocalbusinesses #supportunderpriviledgefamilies