පරිවර්තනය (Translate) කර ආදායම් උපයන්න කැමතිද?
ඔබට හොඳට ඉංග්‍රීසි පුලුවන්ද ? ඒ සඳහා අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් තියෙනවාද?
🤵 මේ සඳහා අවශ්‍ය සුදුසුකම් :
▪️ පරිවර්තන හැකියාව සහ ටයිප් කිරීමේ හැකියාව (සිංහල, ඉංග්‍රීසි හෝ දෙමළ)
▪️ පරිවර්තනය කරන භාෂාවට අදාලව අධ්‍යාපනය සුදුසුකම්
▪️ අප ආයතනයේ පරිවර්තන සඳහා ජංගම දුරකතනයක් ප්‍රමාණවත් අතර වෙනත් තෙවන පාර්ශවීය ආයතන සඳහා ඔබට පරිගණකයක් අවශ්‍ය විය හැක. ඊට අමතරව මයික්‍රෝසොෆ්ට් වර්ඩ් දැනුමද අවශ්‍ය විය හැක.
සිංහල > English /தமிழ்
English > සිංහල/தமிழ்
தமிழ் > English/සිංහල
Google Translate භාවිතය සපුරා තහනම්. එසේ පරිවර්තනය කිරීම අපටද සිදුකල හැක.
ඔබට තිබෙන්නේ අප විසින් ලබාදෙන ලිපි පරිවර්තනය කර එය ටයිප් කර වට්ස් ඇප් ඔස්සේ අපට එවීමයි.
❌ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබෙන අය මෙයට සුදුසුකම් නොලබයි. විශිෂ්ට දැනුමක් තිබිය යුතුය.
🪪 TechLabs PASS එකක් හිමි අයට පමණක් මේ හරහා ආදායම් ඉපයීමේ හැකියාව ඇත.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas