බ්ලොග් (Blog) එකකට ලිපි ලියලා Affiliate Marketing හරහා මුදල් ඉපයීම
ඔබට අපගේ ආයතනයේ සහ තෙවන පාර්ශවීය ආයතන වල සේවා ප්‍රවර්ධන කර ඒ හරහා ආදායම් ඉපයිය හැක. අපගේ ආයතනයේ සේවා සඳහා අප වෙනමම Affiliate Links නිර්මාණය කර දෙනු ලැබේ. තාක්ෂණික දේවල් සම්බන්ධ බ්ලොග් අඩවියක් නම් වැඩි ප්‍රතිචාර ලබාගත හැක. නමුත් ඔබේ දැනුම අනුව ඕනෑම ක්ෂේත්‍රයකට අදාලව බ්ලොග් එකට ලිපි ලිවිය හැක.
අපගේ ආයතනයේ වෙබ් අඩවි නිර්මාණ වලදී 25%ක කොමිස් ගෙවනු ලැබේ. රු.ලක්ෂ 1ක වෙබ් අඩවියක් නම් රු.25,000ක් කොමිස් ගෙවනු ලැබේ.
අපේ ආයතනයේ තාක්ෂණික සේවාවන් 100 වඩා තියේ. මේ ඕන දේකට Blog එකේ Affiliate Link එක භාවිතා කරන්න පුළුවන්.
උදා :
▪️ වෙබ් අඩවි නිර්මාණය
▪️ ෆේස්බුක් පේජ් නිර්මාණය
▪️ Logo / Cover නිර්මාණය
▪️ Payment Gateway
▪️ SMS Gateway
▪️ ව්‍යාපාර ලියාපදිංචිය (BR)
▪️ Youtube Channel නිර්මාණය
▪️ WhatsApp Marketing Software
▪️ WordPress Plugins
▪️ WordPress Themes
▪️ Social Media Ads
▪️ Location Tracking Systems
▪️ Mobile Apps
▪️ Hotlines / PABX
▪️ Business Cards
▪️ Letter Heads
▪️ CVs
▪️ Caller Tunes
▪️ ස්වයංරැකියා හෝ ව්‍යවසායකත්ව පාඨමාලා
▪️ Freelance WhatsApp Group නිර්මාණය
▪️ හඳහන් සහ පොරොන්දම් බැලීම
▪️ eCommerce DropShipping Stores
වැනි සේවා…
🪪 TechLabs PASS එකක් හිමි අයට පමණක් මේ හරහා ආදායම් ඉපයීමේ හැකියාව ඇත.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas