TechLabs Discount Voucher නොමිළයේ බෙදාහැරීම හරහා ආදායම් ඉපයීම
මහන්සි වුනොත් දෛනිකව හොඳ ආදායමක් උපයන්න පුළුවන්. (පැයකට විනාඩි 2-5ක් පමණ වෙන් කිරීම ප්‍රමාණවත්)
අපේ ආයතනයේ තාක්ෂණික සේවාවන් 100 වඩා තියේ. මේ ඕන දේකට අපගේ Discount Vouchers භාවිතා කරන්න පුළුවන්.
උදා :
▪️ වෙබ් අඩවි නිර්මාණය
▪️ ෆේස්බුක් පේජ් නිර්මාණය
▪️ Logo / Cover නිර්මාණය
▪️ Payment Gateway
▪️ SMS Gateway
▪️ ව්‍යාපාර ලියාපදිංචිය (BR)
▪️ Youtube Channel නිර්මාණය
▪️ WhatsApp Marketing Software
▪️ WordPress Plugins
▪️ WordPress Themes
▪️ Social Media Ads
▪️ Location Tracking Systems
▪️ Mobile Apps
▪️ Hotlines / PABX
▪️ Business Cards
▪️ Letter Heads
▪️ CVs
▪️ Caller Tunes
▪️ ස්වයංරැකියා හෝ ව්‍යවසායකත්ව පාඨමාලා
▪️ Freelance WhatsApp Group නිර්මාණය
▪️ හඳහන් සහ පොරොන්දම් බැලීම
▪️ eCommerce DropShipping Stores
වැනි සේවා…
Discount Voucher එක ඕනෑම අයෙක්ට නොමිළයේ ලබාදීම හරහා ඔබට පහත ආකාරයට ආදායම් ඉපයිය හැක.
👉 කොමිස් – Redeem (භාවිතා) කරන සෑම වවුචර් එකකටම රු.100ක් (සතිපතා කොමිස්/වැටුප් ගෙවනු ලැබේ)
දිනකට ඔබ හරහා Discount Voucher 20ක් Redeem වුවහොත් ඔබට රු.2,000ක් කොමිස් හිමිවේ.
📅 මාසිකව ඔබට රු.1,000 Discount Voucher 5,000ක් හිමිවේ. නොමිළයේ බෙදාහැරිය හැක.
අපි හිතමු ඔබ යම් අයෙක්ට රු.1,000ක වවුචර් එකක් දෙනවා කියලා. නොමිළයේ ලබාදෙන්නේ. එම පුද්ගලයා එය අප Hotline එකට එවනවා එය Redeem කරගන්න. අපි ඔහුට යවනවා ඔහුට එම වවුචර් එකට මිළදී ගත හැකි සේවා ලැයිස්තුව සහ මිළගණන්. ඔහුට අවශ්‍යයි කියලා හිතමු ලෝගෝ එකක් නිර්මාණය කරගන්න. ඒ සඳහා අපි රු.1,250ක් අය කරනවා යැයි සිතමු. ඔහු සතුව දැනටමත් රු.1,000ක වවුචර් එකක් ඇති නිසා ඔහු ගෙවිය යුත්තේ රු 250කි. එම ගෙවන මුදලින් රු.100ක් නැවත ඔබ වෙත ගෙවනු ලැබේ. මන්ද එම පුද්ගලයා අපගෙන් සේවාවක් ලබාගත්තේ ඔබ නොමිළයේ ලබාදුන් වවුචර් එක නිසාය. මේ ආකාරයට ඔබට දිනකට නොමිළයේ වවුචර් 100ක් ලබාදිය හැක.
අදාල පුද්ගලයා රු.100,000ක වෙබ් අඩවියක් නිර්මාණය කරගතහොත් එම ගාස්තුවෙන් 25%ක කොමිස් මුදලක් ඔබට හිමිවේ. (TechLabs Lifetime PASS එකක් තිබේනම් පමණි) TechLabs 1 Year PASS එකක් තිබෙන ඔබට වෙබ් අඩවි නිර්මාණයේදී 10%ක් කොමිස් හිමිවේ.
මෙතනදී අප මූලිකව කර ඇත්තේ සාමාන්‍යයෙන් විශේෂ දිනවලදී ලබාදෙන වට්ටම් දිනපතා ලබාදීම සහ එය ප්‍රවර්ධනය කරගන්න යන වියදම අවම කරගැනීමට Freelance Team එකකට කොමිස් මුදලක් ලබාදීම සහ අපගේ ආයතනයේ සේවාවන් ලබාගැනීමට අනෙක් අය දිරිමත් කිරීමයි.
ඔබට මෙම Discount Voucher එක මීට පෙර අප ඉදිරිපත් කල “ෆේස්බුක් ප්‍රොෆයිල් නිර්මාණය කර ආදායම් උපයමු” හෝ “වට්ස් ඇප් ගෲප් නිර්මාණය කර ආදායම් උපයමු” යන ක්‍රම දෙක හරහාම ආදයම් ඉපයිය හැක. ඔබගේ ෆේස්බුක් මිතුරන්ටද, කාර්යාලයේ හෝ මග තොටේදී මුණගැහෙන අයටද වවුචර් බෙදා හැරිය හැක.
🪪 TechLabs PASS එකක් හිමි අයට පමණක් මේ හරහා ආදායම් ඉපයීමේ හැකියාව ඇත.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas