Select Page

කටහඬින් මුදල් හොයමුද? | වට්ස් ඇප් හරහා වොයිස් රෙකෝඩ් කර මුදල් උපයන්න කැමතිද?

අපගේ පේජ් එකේ සහ Youtube Channel එකෙහි දවසේ සිතුවිල්ල සහ වෙනත් ප්‍රවර්ධන වීඩියෝ සඳහා ඔබට කටහඬින් දායක වීමේ හැකියාව ඇත.

ගැහැණු, පිරිමි, වයස් බේදයකින් තොරව ලස්සන, හොඳ පෞරුෂයක් තිබෙන කටහඬක් හිමි ඔබටයි මේ අවස්ථාව…

ඔබගේ කටහඬ හොඳනම් එය විකිණීමට, ඒ හරහා ආදායම් ඉපයීමට අප මගපෙන්වන්නම්…

🎙️ සම්මුඛ පරීක්ෂණය සඳහා පහත කොටස වට්ස් ඇප් හරහා පටිගත (Record) කර එවන්න :

▪️▪️▪️ “එක්තරා ගුවන් තොටුපළක ගුවන්යානා පිරිසිදු කරන්නෙකු ගුවන් යානයක නියමු කුටිය පවිත්‍ර කරමින් සිටියා.

එක පාරටම ඔහු දැක්කා පොතක්. එය…” ගුවන් යානයක් පදවන අයුරු – ආධුනිකයන් සඳහා පලවන වෙළුම” ලෙස සදහන් වී තිබුනා.

ඔහු පළමු පිටුව පෙරලුවා. එහි තිබුණේ එන්ජිම පණ ගැන්වීමට රතු බොත්තම ඔබන්න කියා…

ඉතින් ඔහු එය කලා…ඉතින් ගුවන් යානයේ එන්ජිම පණ ගැන්වුනා. ඔහුට ගොඩක් සතුටු හිතුනා.

ඔහු පොතේ අනෙක් පිටුවත් පෙරලුවා. එහි තිබුණා ගුවන් යානය ගමන් කරවීමට නිල් බොත්තම ඔබන්න කියා. ඉතින් ඔහු එය කලා.

ඒ විගසම ගුවන් යානය ඉතා වේගයෙන් ගමන් කිරීමට පටන් ගත්තා.. ඊලගට ඔහුට එය ගුවන් ගත කිරීමට අවශ්‍ය වුණා… ඉතින් ඔහු තුන්වන පිටුවත් පෙරලුව….

එහි තිබුණා ගුවන්ගත කිරීම සඳහා කොළ බොත්තම ඔබන්න කියා..

ඉතින් ඔහු එය කළා. ගුවන් යානය උඩුගුවනට යෑම ආරම්භ වුණා…

ඔහු ඉතාමත් උද්දීපනයට පත්වුණා.

ඒ විදියට විනාඩි විස්සක් විතර ගත වුණා.

ඒ කාලය තුළ ඔහු ඉතාමත් තෘප්තිමත් වී සෑහීමකට පත් වුණා.

දැන් ඔහුට යානය බිමට බැස්ස වීමට අවශ්‍ය වුණා… ඉතින් ඔහු තීරණය කළා හතරවෙනි පිටුවත් පෙරලන්න….

එහි තිබුණේ ඔබට ගුවන් යානය පොළොවට බැස්සවීම ඉගෙන ගැනීමට අවශ්‍ය නම් ඔබ මෙම පොතෙහි දෙවන වෙලුම ලබාගත යුතුවේ… ලෙසයි.

ඔහු ඉතාමත් කලබලයට පත්වුණා… ගුවන් යානය පාලනයකින් තොරව ගොස් බිමට පතිත වී විනාශ වී ගියා…

මෙහි පාඩම වන්නේ සම්පූර්ණ තොරතුරු නොමැතිව කිසිවක් කිරීමට කිසි විටෙක උත්සාහ කරන්න එපා යන්නයි.

අධ්‍යාපනයක් නොමති වීමට වඩා අඩක් අධ්‍යාපනය ලැබීම අතිශය භයානක ය !

කරුණාකර Business HUB Sri Lanka පේජ් එකේ සියලුම පෝස්ට් කියවා ඉන්පසුව සේවා ලබාගැනීම සදහා ලියාපදිංචි වෙන්න.

ලියාපදිංචි වීමෙන් පසුව කලයුත්තේ කුමක්දැයි ඇසිමෙන් වළකින්න.” ▪️▪️▪️

👆👆👆 ඉහත කොටස රෙකෝඩ් කර එවන්න.

මීට පෙර රෙකෝඩ් කල උදාහරණයක් බැලීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න. අනිවාර්යයෙන් මෙය බලා ඉහත කොටස පටිගත කරන්න. අපි බලාපොරොත්තු වෙන Quality එක මේ වීඩියෝ එකෙන් ඔබට බලාගත හැක. : https://fb.watch/ojkUVBSiqc/?mibextid=Nif5oz

සම්මුඛ පරීක්ෂණයට ඕනෑම අයෙක්ට සම්බන්ධ විය හැකිය. TechLabs PASS එකක් හිමි අයට දෙසැම්බර් 01 වෙනිදා සිට මේ හරහා ආදායම් ඉපයීමේ හැකියාවද ඇත.

පහත WhatsApp බොත්තම ඔබා සාම්පල් එක පටිගත කර එවන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas