Select Page

ඔබ ඔබේම ස්වයංරැකියාවක්, ව්‍යාපාරයක් කරන අයෙක්ද? නොඑසේනම් රීසෙලින් කරන අයෙක්ද?

75,000ක් සාමාජිකයින් අතර ඔබේ ස්වයංරැකියාව සහ ව්‍යාපාරය ප්‍රවර්ධන කරගන්න පහත ගෲප් භාවිතා කරන්න.

දැන්ම පහත ෆේස්බුක් ගෲප් 4ට සම්බන්ධ වෙන්න. ඔබේ ව්‍යාපාරය, ස්වයංරැකියාව පිළිබඳව ඒ ගෲප් 4හි දිනපතා දැන්වීම් පළකරන්න. රීසෙලින් කරන අයෙක් නම් ඔබගේ භාණ්ඩ මේ හරහා අලෙවි කරගන්න. ගුරුවරයෙක් නම් ඔබගේ ප්‍රවර්ධන කටයුතු මේ හරහා ප්‍රවර්ධනය කරගන්න. ස්කෑම් නොවන ඕනෑම මුදල් උපයන ක්‍රමයක් එම ගෲප් වල ප්‍රවර්ධන කල හැක.

❌ පිරමීඩ ක්‍රම, eMoney, Reffral සෙවීම්, ආයෝජන ආදී ක්‍රම මේ හරහා ප්‍රවර්ධනය කිරීමෙන් ඔබගේ සාමාජිකත්වය අහෝසි වේවි.

ඔබේ දියුණුව වෙනුවෙන් පමණක් පහත ගෲප් භාවිතා කරන්න.

💰 හොඳම ව්‍යාපාර සහ ස්වයංරැකියා සඳහා රු.50,000ක වටිනාකමකින් යුත් ත්‍යාගයක් හිමිවේ.

Groups by Business HUB Sri Lanka

1️⃣ ව්‍යවසායකත්ව පියස (ස්වයංරැකියා සහ ව්‍යාපාර) – CharityShop

සාමාජික සංඛ්‍යාව – 23,600+

Link : https://m.facebook.com/groups/charityshopteam/

2️⃣ ස්වයංරැකියා සහ ව්‍යාපාර පියස – CharityShop

සාමාජික සංඛ්‍යාව – 32,600+

Link : https://m.facebook.com/groups/businessclublk/

3️⃣ ස්වයංරැකියා සහ ව්‍යාපාර අත්වැල – CharityShop

සාමාජික සංඛ්‍යාව – 8,500+

Link :
https://m.facebook.com/groups/yesyoucanlk/

4️⃣ Swayanrakiya & Business – CharityShop

සාමාජික සංඛ්‍යාව – 2,600+

Link : https://m.facebook.com/groups/1073344269988916/

ඔබේ දියුණුව වෙනුවෙන් පමණක් ඉහත ගෲප් භාවිතා කරන්න.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabpass #businesshubpass #techlabsonlinebusinessideas #onlinebusinessideas