Select Page

ඩ්‍රොප්ෂිපින් / රීසෙලින් (DropShipping / Reselling) ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් උපයමු !

තාක්ෂණික සේවා සඳහා වැයවන මුදල :

💰 එක වර මුදල් ගෙවන්නේ නම් සම්පූර්ණ වියදම : රු.9,999/=

📅 වාරික ලෙස ගෙවනවානම් සම්පූර්ණ වියදම : රු.11,999/=

රු.3,999 ගෙවා ව්‍යාපාරය ආරම්භ කල හැක. ආදයම් උපයන ගමන් තවත් රු.4,000 වාරික 2ක් මාස දෙකකින් ගෙවා අවසන් කල හැක. (වාරික ගෙවිය හැක්කේ Visa/Master කාඩ්පත් හරහා පමණයි)

සාමාන්‍ය ආකාරයට රීසෙලින් කරන එක අද පහසු දෙයක් නොවේ. මන්ද රීසෙලින් කියන දේ අද බොහොමයක් අය කරනවා. නමුත් Business HUB ReSelling PASS එක ලබාගන්නා ඔබට පාරිභෝගිකයන් ආකර්ෂණය කරගන්න අවශ්‍ය සියලුම දේ අප සපයනවා.

🌐 රීසෙලින් ව්‍යාපාරය ආරම්භ කරන ඔබට (TechLabs Lifetime PASS එකක් තියෙන අයෙක්නම්) රු.150,000ක් වටිනා eCommerce DropShipping Store එකක් නොමිළයේ නිර්මාණය කරගත හැක.

අපි ඔබට ඔබ කැමති ‍රීසෙලින් / ඩ්‍රොප්ෂිපින් ව්‍යාපාරයක් ආරම්භ කර දෙනවා. ඔබට තිබෙන්නේ එය ප්‍රවර්ධනය කරගෙන ආදායම් උපයන්න පමණයි. ඊට අමතරව…

🚚 රුපියලක්වත් වියදම් නොකර රීසෙලින් / ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයිය හැකි ස්වයංරැකියා ලැයිස්තුව (කිසිදු ආයෝජනයක් සිදුකල යුතු නැත) :

🚰 RO ජල පෙරණ ප්‍රවර්ධනය කර ආදායම් ඉපයීම
💄 රූපලාවණ්‍ය නිෂ්පාදන සෘජුවම අලෙවි කර හෝ ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
👕 පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම් ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🔫 භාණ්ඩ ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🧸 සෙල්ලම් බඩු සහ ටෙඩි බෙයාර් නිෂ්පාදනය කර අලෙවි කර හෝ ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
👞 සෙරෙප්පු (Designer Slippers) සහ සපත්තු නිෂ්පාදනය කර, අලෙවි කර හෝ ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🌵 කැක්ටස් සහ සකියුලන්ට් පැල ඩ්‍රොප්ෂිපින් කර ආදායම් උපයමු
🌶️ කුළුබඩු ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
☕ තේ කුඩු ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🍋 විජලනය කල ආහාර ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🌹 රෝස, ඕකිඩ්, ඇන්තූරියම් සහ විසිතුරු මල් ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🎂 කේක් ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
📀 Film / TV Series ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🎁 Gift Items ඩ්‍රොප්ෂිපින් කර ආදායම් උපයන්න
💼 අත් බෑග් / පාසල් බෑග් ඩ්‍රොප්ෂිපින් කර ආදායම් උපයන්න
🖨️ ඉලෙක්ට්‍රොනික් Items ඩ්‍රොප්ෂිපින් කර ආදායම් උපයන්න
🛏️ බෙඩ් ශීට් / කොට්ට උර ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🎀 Hair Band ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
⌚ ස්මාර්ට් ඔරලෝසු ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
💎 Resin Item ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම

TechLabs Business HUB PASS එකක් තියෙන අයට මෙම ලිපියෙහි ඇති සියලුම සේවාවන් අපගෙන් ලබාගෙන ව්‍යාපාරය දියුණු කරගන්න පුලුවන්. PASS එකක් නොමැති අයට ඉහත අදහස් තනිවම අධ්‍යයනය කර, ආරම්භ කර ආදායම් උපයන්න පුළුවන්.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

🌐 රු.9,999/= ගෙවා ReSelling PASS එක ලබාගන්නා ඔබට හිමිවන Business HUB සේවා :

🎁 ඔබගේ සෑම භාණ්ඩයක් සමඟම නොමිළයේ ලබාදීමට රු.1,000ක් වටිනා TechLabs TechSolutions Discount Vouchers (මාසිකව වවුචර් 1000ක් – වටිනාකම රු.1,000,000) +

▪️ ReSelling ව්‍යාපාරය සඳහා ෆේස්බුක් පේජ්
▪️ Followers
▪️ ලෝගෝ
▪️ ෆේස්බුක් කවර්
▪️ ප්‍රවර්ධන පත්‍රිකා
▪️ වෙළඳ දැන්වීම් / Advertisements
▪️ WhatsApp Marketing Software
▪️ Youtube Channel
▪️ Channel Art
▪️ SMS Gateway (ව්‍යාපාර නමින් SMS යවන්න)
▪️ Hotline
▪️ Visa/Master/QR Payment Gateway
▪️ WhatsApp Business Account Setup
▪️ Digital Bank Account
▪️ Virtual Master Card for Online Payments
▪️ eZCash & mCash Payment Setup
▪️ Mini Website for Business (ඔබගේ ව්‍යාපාරය නමින්)
▪️ ව්‍යාපාරය ලියාපදිංචිය සඳහා මගපෙන්වීම
▪️ ව්‍යාපාර ණය ලබාගැනීම සඳහා මගපෙන්වීම
▪️ Google Business Profile / Google Map Services

💰 මුදල් ගෙවා (වට්ටම් සහිතව) ලබාගත හැකි අමතර සේවා :

▪️ Video Advertisement
▪️ Business Cards
▪️ Promotional Posts
▪️ Banners
▪️ Name Boards
▪️ Mini Online Shop for your Business
▪️ Bill Book සහ Invoice නිර්මාණය සඳහා සහය
▪️ eCommerce වෙබ් අඩවි නිර්මාණය
▪️ Facebook Ad Boosting Services
▪️ Private Limited Registrations
▪️ TIN Registrations
▪️ Business Promotions

ඇතුළු සේවාවන් විශාල ප්‍රමාණයක් අප හරහා ලබාගැනීමේ හැකියාව ඇත.

වසරක් පුරා 80%ක් වට්ටම් (තෝරාගත් සේවාවන් සඳහා) ලබාගැනීමට අවශ්‍යයිනම් අපගේ ReSelling PASS එක මිළදී ගන්න පුලුවන්.

එම PASS එක තිබෙන ඔබට ඉහත සේවාවන් වලට අමතරව මෙම පේජ් එකේ ඕනෑම ස්වයංරැකියාවක් / ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අප Premium Support එකද ලබාදේ. එය VIP Subscription Service එකකි.

1️⃣ 1 Month Business PASS – රු.4,999
📅 1 Year Business PASS – රු.9,999
🌎 Lifetime Business PASS – රු.24,999 (වෙබ් අඩවියක් නොමිළයේ හිම්වේ)

🆓 FREE PASS එකක් හරහා ඔබට නොමිළයේ ඇති තරම් මෙම පේජ් එකෙහි පෝස්ට් කියවා අදහස් ලබාගෙන තනිවම, අපගේ සහයෙන් තොරව දියුණු විය හැක. තාක්ෂණික සේවා ලබාගැනීමට පමණක් අදාල සේවාවේ ගාස්තුව හෝ PASS එක තිබේනම් වට්ටමක් සහිතවද ගෙවීම් කල හැක.

ඔබට PASS එක ගැනීමට මුදල් තිබේනම් සහ ස්වයංරැකියාවක් ආරම්භ කිරීමට මුදල් තිබේනම් අපගේ පේජ් එකෙහි සඳහන් ස්වයංරැකියාවක් ආරම්භ කරන්න. වැඩි විස්තර කතා කිරීමට ඇමතුමක් ලබාගන්න.

ඔබට PASS එක ගැනීමට මුදල් ඇත්නම්, නමුත් ස්වයංරැකියාවක් ආරම්භ කිරීමට මුදල් නැතිනම් අපගේ අමතර වියදමක් නොයන ඔන්ලයින් ව්‍යාපාරයක් හෝ මෙහි සඳහන් ඩ්‍රොප්ෂිපින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න.

ඔබට කිසිම ආකාරයකින් මුදලක් නැතිනම් Free JOB PASS එක ලබාගෙන නොමිළයේ ලබාදෙන ජොබ් කරන්න.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas