ඔබව පොහොසත් කිරීමේ මැජික් එකක් අප සතුව නැත…
සූම් මීටින් වලින් මැජික් පෙන්වා අනෙක් අය කරන්නේ ඔබගේ සල්ලි කඩා ගැනීමයි.
ඇලඩින්ගේ පුදුම පහනද අප සතුව නැත.
ඔබට දියුණු වෙන්න අවශ්‍යයිනම් ඔබ පළමු පියවර තැබිය යුතුය…
මේ පේජ් එකේ සිටින යම් අයෙක් “මේක කලොත් මට මාසෙට කීයක් හොයන්න පුළුවන්ද ?” කියා අපෙන් අසයිනම්, මාගේ පෞද්ගලික මතයනම් ඔබට කවදාවත් දියුණු විය නොහැක.
දියුණු වෙන්න ඕනනම්, කරුණාකර පිරමීඩ මානසිකත්වයෙන් මිදෙන්න…
ලැබෙන ගාණ කලින් කියා ඔබට හීන ලෝක පෙන්වන්නේ පිරමීඩ කම්පැනි වේ.
ස්වයංරැකියාවක හෝ ව්‍යාපාරයක ආදායම් නිශ්චිතව කිව නොහැක. ඔබට සැලැස්මක් ඇත්නම් පමණක් එය යම්තාක් දුරට අනුමාන කල හැක…
නමුත් පේජ් එක ෆලෝ කර නිදාගැනීමෙන් මුදල් ලැබෙන්නේ නැත…
අවබෝධයෙන් කටයුතු කරන්න…
සැ. යු : මා සමඟ සිදුවූ සංවාදයක සංස්කරණය කරන ලද ස්ක්‍රීන්ශොට් මෙහි ඇතුළත් කර ඇත.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs