ටොප් Fanලට ටොප් චාන්ස් එකක්…
TechLabs Business HUB Mini Branch |
ඔබත් – ගමත් – රටත් දියුණු කරන අපේ සබඳතාවය…
රස්සාවක් නෑ, හරි හමන් ආදායමක් නෑ, රැකියාවෙන් ලැබෙන වැටුප ප්‍රමාණවත් නෑ, මේ රජයෙන් අපිට කිසි වැඩක් නෑ කියලා හතර වටේට දෝෂාරෝපණය නොකර ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න.
මාසිකව රු.100,000ට වැඩි ආදායමක් උපයන්න…
ඔබ අපගේ පේජ් එකේ සියලුම පෝස්ට් අවබෝධයෙන් කියවා කමෙන්ට් කර, Top Fan Badge (@top fans) එක ලබාගත් සාමාජිකයෙක්නම් නොවැම්බර් 15 සිට ඔබට පුළුවන් අපගේ Mini Branch එකක් / ප්‍රාදේශීය නියෝජිත කාර්යාලයක් ඔබගේ ප්‍රදේශයේ ආරම්භ කර ආදායම් උපයන්න.
මේ සඳහා ඔබට Physical Building එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. Virtual වුනත් ඔබට අපගේ සේවාවන් ලබාදෙන්න පුළුවන්. ඔබගේ නිවසේ, වෙළඳසැලේ, කාර්යාලයේ සහ මග තොටේදී ඔබ ට්‍රැවල් කරන ගමන් වුනත් ඔබට අපගේ සේවාවන් ලබාදෙන්න පුළුවන්.
මේ සඳහා ඔබට ස්මාර්ට් ෆෝන් එකක් වුනත් ප්‍රමාණවත්. නමුත් ඔබට පරිගණකයක් තිබේනම් වැඩි සේවාවන් ප්‍රමාණයක් ලබාදී වැඩි ආදායමක් ඉපයීමේ හැකියාව තියේ.
🙋♂️ ඇයි Top Fan අයට පමණක් මේ සේවාව ලබාදෙන්නේ?
Top Fan කෙනෙක් වූ පමණින් ඔබට මේ සේවාව ලබාදීමේ හැකියාවක් නැහැ. ඔබ මේ පේජ් එකේ සියලුම පෝස්ට් අවබෝධයෙන් කියවා කමෙන්ට් (පෝස්ට් එකට අදාල දීර්ඝ කමෙන්ට් එකක්) යොදා තිබීම අනිවාර්ය වේ.
මන්ද ඔබ අපගේ නියෝජිතයෙක් වෙනවානම් ඔබට අප ආයතනය, අපගේ සේවාවන් සහ ඒවා ලබාදෙන ආකාරය පිළිබඳව ඔබට සම්පුර්ණ දැනුම/අවබෝධය තිබෙන්න ඕන. ඒ සඳහා ඔබට අමතර පුහුණුවක් / පාඨමාලාවක් කිරීමට වෙනමම අපට කාලය නොමැත. එම නිසයි අපි Top Fan ලට මේ සේවාව ලබාදෙන්නේ. මොකද ඒ Badge එක ලබාගන්න ඔබ මෙහි පෝස්ට් කියවා කමෙන්ට් කල යුතු වෙනවා.
🌐 මොනවද අපට Mini Branch එකකින් ලබාදෙන්න පුළුවන් සේවාවන් ?
🎁 මේ Business HUB Page එකේ තියෙන සෑම සේවාවක්ම අපගේ නියෝජිතයෙක් ලෙස ඔබට තෙවන පාර්ශවයකට ලබාදීමේ හැකියාව තිබෙනවා. ඔන්ලයින් ව්‍යාපාර සහ Offline ව්‍යාපාර, ඔන්ලයින් සහ Offline රැකියා, ස්වයංරැකියා සහ ඒවා ආරම්භ කිරීමට අපගේ Supplier Network එකෙහි තොරතුරු පවා ගමේ අයට ලබාදීමේ හැකියාව තිබෙනවා. සරළව මෙය ලංකාවේ තිබෙන සෑම Legit ආදායම් ක්‍රම සියල්ලම එකතු වී සෑදුන සේවාවක්.
🧑💻 කමියුනිකේෂන් එකකින් ලබාදෙන සේවා ලබාදීමේ හැකියාව :
📱 රීලෝඩ් දැමීම (Reload)
▪️ Dialog
▪️ Mobitel
▪️ Airtel
▪️ Hutch
📃 බිල්පත් ගෙවීම (Bill Payments)
▪️ Dialog
▪️ Mobitel
▪️ Airtel
▪️ Hutch
📺 TV බිල්පත් ගෙවීම් (Television Bill Payments)
▪️ Dialog
▪️ Peo TV
▪️ Ask Cable Vision
🚰 උපයෝගිතා ගෙවීම (Utility Bill Payments)
▪️ විදුලි බිල්පත් – CEB, LECO
▪️ ජල බිල්පත් – NWSDB, Kandy Water
☂️ රක්ෂණ වාරික ගෙවීම (Insurance Payments)
▪️ Ceylinco
▪️ Union Assurance
▪️ AIA Insurance
▪️ Allianz Insurance
▪️ Amana Takaful
▪️ Softlogic Life
▪️ HNB Insurance
▪️ Janashakthi Insurance
▪️ MBSL
▪️ Sri Lanka Insurance
▪️ Continental Insurance
▪️ HNB General Insurance
▪️ LOLC Insurance
▪️ Cooplife Insurance
▪️ Fairfirst Insurance
☎ ස්ථාවර සහ අන්තර්ජාල බිල්පත් ගෙවීම් (Fixed Line & Insurance)
▪️ Dialog Fixed Line & Broadband
▪️ SLT Bill Payments
▪️ Lanka Bell*
🟡 Mobile Wallets
▪️ eZCash Top & Withdrawal
▪️ mCash Top & Withdrawal
💰 මූල්‍ය, ණය සහ ලීසිං ගෙවීම් (Finance, Loan & Leasing Payments)
▪️ Commercial Credit
▪️ CDB
▪️ MBSL Finance
▪️ LOLC Finance
▪️ Abans
▪️ AMF Finance
▪️ Dialog LesiPay
▪️ AIA Loan
▪️ Arpico Finance
▪️ Multi Finance Gold
▪️ Lotus Loan
▪️ CashX
▪️ LoanPlus
▪️ CashMart
▪️ LoanMe
▪️ Robocash
▪️ Sarvodaya
▪️ FashRupee
▪️ OnCredit
▪️ Fino.lk
▪️ MI Micro Loan
▪️ CashRay
▪️Ceyloan
▪️ MI Leasing
🚕 ටැක්සි සේවා (Taxi Services)
▪️ PickMe
▪️ Uber
▪️ PatpatGO
▪️ YOGO
🛅️ වෙනත් සේවා (Other Service)
▪️ Ikman
▪️ Betss
▪️ Viber Out
▪️ CASL
▪️ ESOFT
▪️ Link Lanka
▪️ Textware
▪️ TopJobs
▪️ UPS-Fits Express
▪️ ChargeNet
▪️ CHORDS
▪️ SLHA
ඇතුළු සේවාවන් විශාල ප්‍රමාණයක්…
🌞 හඳහන් සහ පොරොන්දම් බැලීම
👨👩👧 ඔන්ලයින් ජීවිත/වාහන රක්ෂණ ලබාදීම
📍 Location Tracking සේවා (බිරිඳ, ස්වාමිපුරුෂයා, දරුවන්, පවුලේ අය, මිතුරන් සහ සේවකයින් සිටින ස්ථාන පරීක්ෂා කිරීම)
🇱🇰 රාජ්‍ය සේවා ලබාදීමේ හැකියාව :
🚗 ඔන්ලයින් ආදායම් බලපත්‍ර සේවය
🤵 ඔන්ලයින් අධ්‍යාපන සහතික පත්‍ර ලබාදීමේ සේවය
💑 උප්පැන්න විවාහ, මරණ සහතික පිටපත් ලබා ගැනීමේ සේවාව
🎰 ඔන්ලයින් ලොතරැයි සේවාව
💊 eChanneling සේවා (වෛද්‍යවරු චැනල් කිරීම)
👮 පොලිස් වාර්ථා (Police Clearance Certificates)
📃 විශ්ව විද්‍යාල සහ විභාග අයදුම් පත්‍ර
🧑🎓 විභාග ප්‍රතිඵල සටහන්
🛺 රියදුරු බලපත්‍ර සදහා වෛද්‍ය වාර්තා ලබා ගැනීමට වේලාව වෙන් කිරීම
🚚 මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේලාවන් ලබා ගැනීම
🗺️ ඔප්පු පිටපත් සහ පත්තිරු පිටපත් ලබා ගැනීමේ හැකියාව
💰 අස්වැසුම තොරතුරු බලාගැනීමේ සේවා
🏦 බැංකු සේවා (ඕනෑම බැංකු ගිණුමකට මුදල් තැන්පත් කිරීම සහ තෝරාගත් බැංකු වල මුදල් ආපසු ගැනීමේ පහසුකම)
🏫 ව්‍යාපාර/සමාගම් ලියාපදිංචි කිරීමේ පහසුකම සහ අදාල සේවා
🚆 දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන් කිරීමේ සේවා (Train Ticket Reservation)
🚌 බස් ටිකට්/දුර ගමන් සේවා වෙන් කිරීමේ සේවා (BUS Ticket Reservation)
👩🏻⚖️ පොළිස් පැමිණිලි යොමු කිරීමේ සේවා (Tell IGP)
🔍 නැතිවූ දුරකතන පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීමේ සේවා (Report about Lost & Stolen Phones)
🏝️ වීසා සේවා (Visa Services)
✈ ටිකට් පත් වෙන් කිරීමේ සේවා (Book a Fligh)
👨👨👦👦 සේවක අර්ථසාධක අරමුදල් සේවා (EPF)
💳 ණය තොරතුරු කාර්යාංශ ඔන්ලයින් ණය වාර්ථා පහසුකම් (CRIB iReport)
⚡ විදුලිබල මණ්ඩලයේ ඔන්ලයින් සේවා (පැමිණිලි, ගෙවීම්, ගිණුම් පරීක්ෂා කිරීම්)
🚗 ලියාපදිංචි කරන ලද වාහන වල තොරතුරු ලබාගැනීමේ සේවා
🔢 වාහන කාණ්ඩවල වර්තමාන වාහන ලියාපදිංචි කිරීමේ අංක දැන ගැනීමේ සේවා
වැනි සේවාවන් සිය ගණනක් ලබාදීම සඳහා පුහුණුව සහ ඒවා සඳහා අවශ්‍ය මාර්ගගත සේවා ප්‍රවේශය ලබාගැනීමට සහය අප විසින් ලබාදේ.
🏦 බැංකු සේවා ලබාදීමේ හැකියාව :
💰 ඔන්ලයින් බැංකු ගිණුම් විවෘත කිරීමේ සේවා
🏧 ඔන්ලයින් Virtual සහ Physical Visa/Master කාඩ්පත් ඉල්ලුම් කිරීම් සේවා
💵 ඕනෑම බැංකු ගිණුමකට මුදල් තැන්පත් කිරීම සහ තෝරාගත් බැංකු වල මුදල් ආපසු ගැනීමේ පහසුකම
🪙 ණය ඉල්ලුම් කිරීමේ සේවා (පෞද්ගලිකව සහ ව්‍යාපාර ණය)
🌏 ඔන්ලයින් ස්ටෝර් (Online Store) :
▪️ ඔන්ලයින් ගමට අවශ්‍ය ඕනෑම දෙයක් ගෙන්වීමට පුහුණුව සහ අවශ්‍ය Seller Network එකක් සම්බන්ධ කරදීම (ගමට ඔන්ලයින් ස්ටෝර් එකක්)
💼 තාක්ෂණික සහ ව්‍යාපාර සේවා (IT & Business Services) :
TechLabs Innovative Solutions International (Pvt) Ltd ආයතනයේ සියලුම සේවාවන් ලබාදීමේ හැකියාව
▪️ වෙබ් අඩවි නිර්මාණය
▪️ ෆේස්බුක් පේජ් නිර්මාණය
▪️ Logo / Cover නිර්මාණය
▪️ Payment Gateway
▪️ SMS Gateway
▪️ ව්‍යාපාර ලියාපදිංචිය (BR)
▪️ Youtube Channel නිර්මාණය
▪️ WhatsApp Marketing Software
▪️ Social Media Services
▪️ WordPress Plugins
▪️ WordPress Themes
▪️ Social Media Ads
▪️ Location Tracking Systems
▪️ Mobile Apps
▪️ Hotlines / PABX
▪️ Business Cards
▪️ Letter Heads
▪️ CVs
▪️ Caller Tunes
▪️ ස්වයංරැකියා හෝ ව්‍යවසායකත්ව පාඨමාලා
▪️ Freelance WhatsApp Group නිර්මාණය
▪️ හඳහන් සහ පොරොන්දම් බැලීම
▪️ eCommerce DropShipping Stores නිර්මාණය
🧑💻 ඔබගේ දැනුම, හැකියාවන් සහ ඔබට ඇති පහසුකම් මත සහ ඔබගේ කැපවීම මත ලබාදිය හැකි අමතර සේවා :
Internet Cafe Service
E-mail facility
E-mail marketing
Scanning documents
Photo copying
Digital printing
Graphic design
Applications & Forms
Preparation of resumes & curricular vitae
Annual Reports
Manuals
Project quotations & proposals
Sinhala, English, Tamil Type Settings
Video Editing
Lottary Numbers
Computer Games
Software Developments
Mobile Phone Repairing (Unlock)
Photo Editing
Phone Card Selling
SIM Selling
CD/VCD/DVD/Audio CD/MP3 Writing
Empty CD
Game CDs & Software CDs Selling
Computer Hardware & Software Reparing
Fillms
වැනි සේවා විශාල ප්‍රමාණයක් ලබාදීමේ හැකියාව ඇත.
🍀ගම සහ නගරය යාකරන අපේ කාලයේ ඔන්ලයින් සබැඳියාව – Business HUB ප්‍රාදේශීය සේවා සහ තොරතුරු කේන්ද්‍රය🍀
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
දැනට TechLabs PASS එකක් තිබෙන ඕනෑම අයෙක්ට අද සිට මේ සේවා එකින් එක ලබාදීමට අවශ්‍ය දැනුම / පුහුණුව ලබාගත හැක.
TechLabs PASS එකක් ලබානොගෙන ඕනෑම අයෙක්ට Google, Youtube සහ Internet ඔස්සේ තනිවම තොරතුරු සොයාගෙන මෙම සේවා වලින් කොටසක් ලබාදීමේ හැකියාව ඇත. TechLabs PASS එකක් නොමැති අපගේ පුහුණුව ලබාගෙන නැති ඔබට සෘජු ගෙවීම්/කොමිස් ලබාදෙන අප ආයතනයේ තාක්ෂණික සහ ව්‍යාපාරික සේවා ලබාදීමේ හැකියාව නොමැත.
💰 මේ සඳහා සම්බන්ධ වන්නේ කෙසේද?
▪️ දැනට 1 Year හෝ Lifetime TechLabs PASS එකක් තිබෙන ඔබට මෙම සේවා ලබාදිය හැක. නැවත ගෙවීමක් අවශ්‍ය නැත.
නොඑසේනම්…
🧟 Top Fan කෙනෙක් නොවේනම් සේවා ගාස්තුව – රු.49,999 (Lifetime Contract)
ඔබ අප පේජ් එකේ සියලුම පෝස්ට් අවබෝධයෙන් කියවා කමෙන්ට් කර නැතිනම්, ඔබට අප ආයතනයේ සේවාවන් පිළිබඳව දැනුම නැතිනම් ඒ සඳහා අප වෙනමම මුලසිට තනිවම ඔබට පුහුණුවක් ලබාදේ. (කෑම, බීම, නවාතැන් සමඟින් මෙම පුහුණුව ඔබට හිමිවේ)
🧑🎓 Top Fan කෙනෙක්නම් සේවා ගාස්තුව – රු.9,999
ඔබ අප පේජ් එකේ සියලුම පෝස්ට් අවබෝධයෙන් කියවා කමෙන්ට් කර අවසන් නම් ඔබට අප ආයතනයේ සේවාවන් පිළිබඳව දැනුම තිබෙන නිසා අපගේද ඔබගේද කාලය ඉතිරි කරගෙන අපට මෙම සේවාවන් ක්ෂණිකව ලබාදීමේ හැකියාව තිබෙන නිසා ඔබට ඉතාමත් අඩු වියදමකින් අපගේ නියෝජිත කාර්යාලයක් ආරම්භ කල හැක.
💰 රු.2,499 බැගින් වාරික 4ක් ගෙවා මෙම සේවාව ලබාගත හැක.
රු.2,499ක් ගෙවා Mini Branch එකක් ආරම්භ කල හැකි අතර, පියවරෙන් පියවර ඔන්ලයින් පුහුණුව ලබාගැනීමේ හැකියාව ඇත. ඉතිරි ගාස්තුව ඊලඟ මාස 3දී ආදායම් උපයන ගමන් සමාන වාරික වලින් ගෙවීමේ හැකියාව ඇත.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
🚹 පුහුණුවේදී ලබාදෙන දේවල් :
▪️ ස්වයංරැකියාවක් හෝ ව්‍යාපාරය තව දුරටත් දියුණු කරගැනීමට රු.50,000 – රු.100,000 අතර ණය මුදලක් ගැනීමට මග පෙන්වීම. (තෝරාගත් අයට)
▪️ ඔබගේම ඔන්ලයින් Facebook Dropshipping ස්ටෝර් එකක් නිර්මාණය කරගන්නා ආකාරය පුහුණුව
▪️ ඔන්ලයින් ස්ටෝර් එකට භාණ්ඩ වල ඡායාරූප සංස්කරණය කර මිළ ගණන් යොදා අප්ලෝඩ් කරන ආකාරය පුහුණුව
▪️ බිල්පත් ගෙවීමට සහ ප්‍රතිලාභ ලබාගැනීමට ඇප් 5ක් පිළිබඳව පුහුණුව
▪️ ඔන්ලයින් මුදල් හුවමාරුව සඳහා කිසිදු සේවා ගාස්තුවක් අය නොවෙන බැංකු ගිණුමක් විවෘත කිරීමට මගපෙන්වීම
▪️ ඉහත සේවාවන් සියල්ල ගමේ අයට ලබාදෙන ආකාරය පුහුණුව
▪️ කඩයක් හෝ විශාල පිරිසක් පැමිණෙන ස්ථානයක් නම් Credit / Debit කාඩ්පත් හරහා මුදල් ගැනීමට රු.ලක්ෂයක් වටිනා ඇන්ඩ්‍රොයිඩ් POS යන්ත්‍රයක් (මෙය තෝරාගත් අයට පමණක් ලබාදේ)
ඊට අමතරව….
👉 ඔබ තෝරගන්න ව්‍යාපාරික නමට අපි ෆේස්බුක් පේජ් එකක් නිර්මාණය කරනවා.
👉 WhatsApp Business ගිණුමක් නිර්මාණය කර පේජ් එකට එය සම්බන්ධ කර දෙනවා.
👉 ප්‍රොෆයිල් ඡායාරූපයක් නිර්මාණය කරලා දෙනවා.
👉 කවර් ඡායාරූපයක් නිර්මාණය කර දෙනවා.
👉 වීඩියෝ ඇඩ් එකක් නිර්මාණය කර දෙනවා.
👉 ව්‍යාපාරය / ස්වයංරැකියාව සම්බන්ධව ප්‍රවර්ධන පත්‍රිකා නිර්මාණය කර දෙනවා.
👉 ලංකාව ඇතුලේ කරන ව්‍යාපාරයක්නම් රුපියල් (LKR) ලබාගත හැකිද, අන්තර්ජාතික ව්‍යාපාරයක්නම් ඩොලර් (USD) ලබාගත හැකි Payment Gateway එකක්ද නිර්මාණය කර දෙනවා.
👉 එම මුදල් ලබාගැනීමට ඔන්ලයින් බැංකු ගිණුමක්, Forign Currency ගිණුමක් නිර්මාණය කර දෙනවා.
👉 ඔන්ලයින් භාණ්ඩ ඇණවුම් කිරීමට සහ ගෙවීම් කිරීමට Physical සහ Virtual Visa සහ Master Card පත් ලබාගන්න සහය වෙනවා.
👉 QR Payment ලබාගන්න ක්‍රමවේදයක් නිර්මාණය කර දෙනවා.
👉 eZCash, mCash වැනි Mobile Payments ලබාගැනීමේ ක්‍රමද නිර්මාණය කර දෙනවා.
👉 ඔබගේ ව්‍යාපාරය වෙනුවෙන් Hotline අංකයක් ලියාපදිංචි කර දෙනවා*
👉 Hotline එකට Caller Tune එකක් නිර්මාණය කර දෙනවා*
👉 ව්‍යාපාරයේ විශ්වාසනීයත්වය වැඩි කරන්න 011 අංකයක් නොමිළයේ ලබාදෙනවා.
👉 Business Card නිර්මාණය කර දෙනවා.
👉 Letter Head නිර්මාණය කර දෙනවා.
👉 ව්‍යාපාරයේ නමින් SMS යවන්න පද්ධතියක් නොමිළයේ නිර්මාණය කර දෙනවා.
👉 ව්‍යාපාරයට e-Store (Online Store) එකක් නිර්මාණය කර දෙනවා*
👉 ව්‍යාපාරය අපගේ ස්වයංරැකියා වෙබ් අඩවියේ ලියාපදිංචි ස්වයංරැකියාවක් ලෙස පළකර වෙනමම වෙබ් පිටුවක් නිර්මාණය කර දෙනවා.
👉 ව්‍යාපාරය වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කර දෙනවා.*
👉 අවශ්‍යයිනම් Youtube Channel එකක් නිර්මාණය කර දෙනවා.
👉 ව්‍යාපාරය ප්‍රවර්ධන කරගන්න සෝෂල් මීඩියා හරහා Campaign කර දෙනවා.
👉 ඔබේ ව්‍යාපාරය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කිරීමට මග පෙන්වීම හෝ පෞද්ගලිකව සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට අප සහය වෙනවා.*
* අමතර ගෙවීම් කර ලබාගත යුතු සේවා
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
🧑💻 Mini Branch එකක් ආරම්භ කිරීමට ඔබට අවශ්‍ය වන දේවල් මොනවාද?
▪️ අන්තර්ජාල සබඳතාවය සහිත ස්මාර්ට් ෆෝන් එකක්
▪️ පරිගණකයක් (සමහර සේවාවන් සඳහා)
▪️ ප්‍රින්ටරයක් (සමහර සේවාවන් සඳහා)
🌏 සාර්ථකව කරගෙන යන ව්‍යාපාරය Mini Branch එක ලියාපදිංචි කල පසුව ලබාගත හැකි සේවා :
ඔබට මෙය වැඩිදියුණු කිරීමට රුපියල් ලක්ෂ 1 සිට 5 දක්වා ලෝන් එකක් ගැනීමට මගපෙන්වීම. (පරිගණකයක්, ප්‍රින්ටර් එකක්, භාණ්ඩ බෙදාහැරීමට බයිසිකලයක් වැනි දෑ මිළදීගැනීමට)
සම්බන්ධ වෙන්න කැමතිනම් ප්‍රමාද නොවී අදම කෝල් කරන්න…
වැඩි විස්තර බලාපොරොත්තු වන්න…
Hotline : +94 117 133 829 / +94 701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #reselling #dropshipping #resale #businesshubglobal #businesssuccess #businesshubinternational #businesahubminibranch