Select Page

🖼️ කැන්වස් පෙයින්ටින් නිර්මාණය හෝ නැවත අලෙවිය හරහා ආදායම් උපයමු

රු.5,000ක් වැනි මුදලකින් ඔබට මෙම ව්‍යපාරය ආරම්භ කල හැක.

⏰ ව්‍යාපාර සැලැස්ම ඉදිරි සති කිහිපයේදී මෙම පෝස්ට් එකටම යාවත්කාලීන කරනු ලැබේ. වැඩි ඉල්ලුමක් තිබෙන, වැඩි දෙනෙක් ආරම්භ කරන්න කැමැත්තෙන් ඉන්න ස්වයංරැකියා පිළිබඳව තමයි අපි මුලින්ම තොරතුරු පළ කරන්නේ.

💰 මතක තියාගන්න ස්වයංරැකියාවක් හෝ ව්‍යාපාරයක් මූලික ප්‍රාග්ධනයක් (මුදලක්) හෝ පුහුණුවක් නොමැතිව ආරම්භ කරන්න අපහසුයි. අප තාක්ෂණික ආයතනයක් බැවින් අපට මේ පිළිබඳව පුහුණුවක් ලබාදිය නොහැක. නමුත් පුහුණුව ලබාගත හැකි මූලාශ්‍ර / තොරතුරු ලබාදිය හැක. ව්‍යපාරය වෙනුවෙන් අවශ්‍ය අනෙකුත් සේවාවන් අපට පහසුවෙන් ලබාදිය හැක.

🧑‍🌾 අඩු පිරිවැයකින්, අපගේ මගපෙන්වීමෙන්, ඔබේ කැපවීමෙන් ආරම්භ කර දියුණු වෙන්න පුළුවන් තවත් ස්වයංරැකියා අදහස් 100 : https://m.facebook.com/story.php?story_fbid=122106945110100804&id=61553024124622&mibextid=Nif5oz

🌐 අප හඳුන්වාදෙන ස්වයංරැකියා ආරම්භ කරන ඔබට අපගෙන් ලබාගත හැකි ව්‍යාපාරික සේවා (TechLabs Business HUB Pass) :

1️⃣ ඔබට ගැලපෙන ස්වයංරැකියාවක් තෝරාගැනීමට සහය
2️⃣ ස්වයංරැකියාව සැලසුම් කරන ආකාරය
3️⃣ වෙළඳපොළ අවශ්‍යතාවය පිළිබඳව සොයා බැලීම
4️⃣ මෙහෙයුම් කළමණාකරණය
5️⃣ මූල්‍ය කළමණාකරණය
6️⃣ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා මූලික ප්‍රාග්ධනය සොයා ගැනීමට මගපෙන්වීම (ව්‍යාපාරික ණය) – Business Loans
7️⃣ අලෙවි වේදිකා නිර්මාණය – Online eCommerce Platforms / Websites
8️⃣ මූලිකව අවශ්‍ය සියලුම තාක්ෂණික සහය ලබාදීම (අප ආයතනයෙන් මූලිකව හිමිවන සේවාව මෙය වේ) – IT Services
9️⃣ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සඳහා සහය – Business Registration
🔟️ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හෝ භාණ්ඩ මිළදීගැනීමට සැපයුම් කරුවන් සොයාදීම – Suppliers

ඇතුළු සේවාවන් රැසක් අප විසින් ලබාදේ…

🪪 ඔබට අපගෙන් මුලින්ම සඳහන් කල ව්‍යාපාරික සේවා ලබාගැනීමට ඔබට TechLabs Business HUB Pass එකක් මිළදී ගන්න වෙනවා.

🌍 අපගේ කිසිදු සේවාවක් ඔබට අවශ්‍ය නැතිනම් ඔබට මෙම ස්වයංරැකියාව පිළිබඳව Google, Youtube සහ අන්තර්ජාලය ඔස්සේ තොරතුරු සොයා බලා ආරම්භ කරන්න පුළුවන්.

🆓 Free PASS – නොමිළයේ

අපගේ තාක්ෂණික සේවා සහ මගපෙන්වීම අවශ්‍යයිනම්…

📅 1 Year PASS – රු.9,999 (රු.2,499 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)

🌎 Lifetime PASS – රු.24,999 (රු.6,250 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #ස්වයංරැකියා