Select Page

🚰 RO ජල පෙරණ [RO Water Filters] ප්‍රවර්ධන කර මාසිකව රු.40,000 වඩා උපයමු !

💰 ආරම්භක වියදම – TechLabs PASS එකක් තිබෙන ඔබට කිසිදු ආරම්භක වියදමක් නැත. මේ මොහොතේ වුවද ආරම්භ කල හැක. PASS එකක් නැති ඔබට අපගේ සහයෙන් තොරව තනිවම මේ පිළිබඳව සොයා බලා ව්‍යාපාරය ආරම්භ කරන්නත් පුළුවන්.

➡️ ලෙඩ රෝග වලට ප්‍රධාන හේතුව අපිරිසිදු ජලය බව ඔබ දන්නවාද ?

➡️ ඔබ පානය කරන ජලයේ රසායනික ද්‍රව්‍ය අඩංගු බව ඔබ දන්නාවද ?

➡️ එසේනම් මෙන්න එයට හොදම විසදුම. RO Water Filters. ඔබට ජල පෙරණ ප්‍රවර්ධන කර ආදායම් ඉපයිය හැක.

💦 එක් ජල පෙරණයකින් ඔබට රු.4,000 – රු.8,000ක කොමිස් මුදලක්. අදාල පාරිභෝගිකයා අත් මිට මුදලට මිළදී ගැනීම කලද, ගෙවීමේ ක්‍රමයට මිළදී ගත්තත් ඔබට කොමිස් මුදල් හිමිවේ. (මේ සඳහා අපට සැපයුම් කරුවන් කිහිපදෙනෙක් සිටින අතර සැපයුම්කරු අනුව කොමිස් මුදල් වෙනස් වේ)

අපගේ Techlabs PASS එකක් තිබෙන ඕනැම අයෙක්ට අද සිට මෙම ව්‍යාපාර අවස්ථාව හරහා නිවසේ සිට හෝ ඔබගේ ප්‍රදේශයේ හෝ ඔන්ලයින් RO ජල පෙරණ ප්‍රවර්ධන කර ආදායමක් ඉපයිය හැක.

🙋‍♂️ TechLabs PASS එකක් නොමැති අයට වුවද මෙයට සම්බන්ධ විය හැක. ඔබට රු.500 – රු.1,000ක කොමිස් මුදලක් හිමිවේ.

ඔබට තිබෙන්නේ ජල පෙරණයක් අවශ්‍ය පාරිභෝගිකයාගේ දුරකතනය අංකය අපට එවීම පමණයි. අදාල ආයතනයේ තාක්ෂණික නිළධාරියෙක් පැමිණ ජලයේ තත්වය පරීක්ෂා කර අත්පිට මුදලට හෝ ගෙවීමේ ක්‍රමයට ජල පෙරණය ලබාදීම සිදුකරනු ලබයි. ඉන්පසුව ඔබගේ කොමිස් මුදල හිමිවේ.

🏢 දැනට අප ආයතනය Water Filter ආයතන 3ක් සමඟ සම්බන්ධ වී ඇත… ඔබගේ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මත සම්බන්ධ කිරීම සිදුකල හැක. පහතින් විස්තර ඇත්තේ මූලික අලෙවිය සිදුකරන ෆිල්ටරය සම්බන්ධවයි.

ශ්‍රී ලංකාවෙි අංක එකේ සාඩමිබර RO ජල පෙරණ නිෂ්පාදන සමාගමක කොටස්කරුවෙක් වන්නට දැනට ව්‍යාපාරයක් කරන නොකරන සැමට බැංකු ඇපකර / ගබඩා පහසුකම් / ප්‍රවාහන පහසුකම් / මූලික වියදමක් නොමැතිව හෝ ඇතිව ඔබගේම ව්‍යාපාරයක් අරඹන්න කැමැත්තක් දක්වන දිවයින පුරා සිටින ඔබට මෙන්න මහඟු අවස්ථාවක්…

බැරලොහ ,කිවුල ,ක්ලෝරින් ,මලකඩ,මළ අසුචි,රසායනික ද්‍රව්‍ය ,මඩ හා බැක්ටීරියා ඇතුළු ශරීරයට අහිතකර සියලුදේ ඉවත්වන ශ්‍රී ලාංකික අංක එකේ සාඩම්බර ජල පෙරණ නිෂ්පාදනයක් වේ.

💰 මිළ : රු.65,000/=
💰 එකවර මිළදි ගැනිමෙිදී රු 15,100/= ක විශේෂ මිල අඩුකිරිමක්. එනම් රු.49,900ට මිළදී ගත හැක.)

💰 මූලික ගෙවීම – රු.10,000/=
💰 වාරික ගෙවීම – රු.5,500 x 10

✳️ පහසු ගෙවීමේ ක්‍රමයට සහ වගකීම සහ අලවියෙන් පසු සේවාව ඔබගේ නිවසට ගෙනවිත් සවිකර දෙනු ලැබේ..
✳️ ඔබ පානය කරන ජල සාම්පලයේ නොමිලේ පරීක්ෂා කරදෙනු ලැබේ..
✳️ වසරක වගකීමක් සහිතයි.
✳️ ජීවිත කාලයටම නඩත්තු සේවාව නොමිලේ..

නවීනතම ආරෝ තාක්ෂණය යොදා ගනිමින් පියවර 6 යටතේ ජලය සුපිරිසිදු බවට පත් කරනු ලබන, ශ්‍රී ලංකාවේ ඇති එකම ජල පෙරණය..

💦 Pre filter- මඩ පෙරණයක් ලෙස ක්රියාකරන මෙය මයික්රෝන 5 අඩු මඩ ,රොඩු ඉවත් කරයි ..

💦 Sediment filter – මයික්‍රෝන 1 වැඩි සියලු අපද්‍රව්‍යයන් ඉවත් කරයි..

💦 Pre Activated carbon filter – ජලයේ අවකේෂ්ප ද්‍රව්‍යන්, මිනිස් සිරුරට අහිතකර කාබනික රසායනික ද්‍රව්‍යය, ක්ෂුද්රජීවීන්, කිවුල් හා ක්ලෝරින් රසය ඉවත් කරයි …

💦 Reverse osmosis membrane – ජලය අර්ධ පරගම්ය පටලයකින් ගමන් කරමින් පලිබෝධ නාශක, ආසනික්, රසදිය වැනි බැර ලෝහ 100%ක් ඉවත් කරනු ලබයි ..ජලයේ ඇති දුර්වර්ණය සම්පූර්ණයෙන්ම ඉවත් කර ජල අණු පමණක් වෙන් කර ගනී …

💦 Mineraliser- පානීය ජලයේ අඩංගු විය යුතු මිනිස් සිරුරට අත්‍යාවශ්‍ය හිතකර ඛනිජ ලවණ එක් කර ජලයේ ඇති නියම රසය ගුණාත්මක බව PH අගය සමබර කරනු ලබයි …

💦 Post carbon filter – ජලයේ ගුණාත්මක බව සුපැහැදිලි බව රසය තවදුරටත් සහතික කරනු ලබයි ..

💦 වසරක වගකීම් සහිතයි.
💦 අලවියෙන් පසු පූර්ණ කාලීන සේවාව

කිවුල් ජලයට විසදුමක්…

කිවුල් ජලය කියන්නෙ ඔබටත් නොදැනී ඔබේ පොකට් එකෙන් සල්ලි අදින සූදුවක් !!

අධික මුදලක් වියදම් කරල හදපු නාන කාමරයේ ටයිල්, ටැප්, ෂවර්, බාත් ටබ් (නාන බේසම්) සහ බට නිතර නිතර අළුත්වැඩියා කිරීමට සිදු වීම, ඇඳුම්වල සබන් දිය නොවීම නිසා දිනකට නිකරුනේ අපතේ යන ජල ප්‍රමාණය, නිතර ඉටි ගතිය රැඳුන කොණ්ඩය, කිවුල රැඳුන කේතලය සහ මුලුතැන්ගේ බඩුමුට්‍ටු, කිවුල් පැල්ලම් සහිත කෝප්ප සහ පිඟන් …!!

ඒ විතරක්ද?

කිවුල නිසා කුඩා දරුවන්ගේ මෘදු සමෙහි ඇති වන කල් පවතින වියළි ගතිය මේවායෙන් සමහරක්.

කිවුල් ජලය නිසා ඔබ මුහුණ දෙන එකී නොකී මෙකී සියළුම ගැටළුවලට තිත!

🛑 සවි කිරීමේ පහසුව
🛑 නඩත්තුවෙන් තොර දිගු කල් පැවැත්ම
🛑 පුරා වසරක විශ්වසනීය වගකීම ඇතුළුව

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

මේ සඳහා සම්බන්ධ වෙන ඔබට…

නිවසේ සිට හෝ ඔබේ ප්‍රදේශයේ අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා…

💦 ප්‍රවර්ධන පත්‍රිකා (ප්‍රින්ට් කරගත යුතුය)

ඔන්ලයින් අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා…

💦 ෆේස්බුක් පේජ්
💦 ඔන්ලයින් Shop (වෙබ් අඩවියක්) – Lifetime PASS Only
💦 Payment Gateway එකක් (ඔබම ව්‍යාපාරයක් කරනවානම් මෙය භාවිතා කල හැක)
💦 SMS හරහා ප්‍රවර්ධන කටයුතු කිරීමට SMS Gateway එකක්
💦 ව්‍යාපාරය වෙනුවෙන් 011 Hotline අංකයක්
💦 ඔන්ලයින් ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය WhatsApp Promotion Software

නොමිළයේ හිමිවේ…

මෙම ව්‍යාපාරය සඳහා මුදල් අවශ්‍ය නොවුනත් ඔබට පහත පහසුකම්ද හිමිවේ.

💰 ඔබ සතුව දැනට ලියාපදිංචි ව්‍යාපාරයක් තිබේනම් රු.500,000 දක්වා ව්‍යාපාර ණයක් ලබාගැනීමට මගපෙන්වීම. අවසන් තීරණය අදාල මූල්‍ය ආයතනය සතුවේ.

💰 තෝරාගත් සුදුසුකම් ලැබූ අයට රු.50,000 දක්වා ණයක් ගැනීමට මග පෙන්වීම.

වැඩි විස්තර සඳහා අමතන්න 0701 10 10 10
නොඑසේනම් පෝස්ට් එක අවබෝධයෙන් කියවා පහත WhatsApp බොත්තම ඔබා පණිවිඩයක් එවන්න.

අදම ව්‍යාපාරයක් ආරම්භ කරන්න…
ප්‍රාදේශීය නියෝජිතයෙක් වන්න…
ආදායම් උපයන්න…
දියුණු වෙන්න…

සැ. යු : මෙහි ඇති ඡායාරූපය මා විසින් පරිත්‍යාග කරන ලද්දක් වන අතර එම ඡායාරූපය ප්‍රවර්ධනය වෙනුවෙන් පමණක් භාවිතා කර ඇත. අදාල ආයතනය මේ සඳහා සම්බන්ධයක් නොමැති බව කරුණාවෙන් සළකන්න.

ඉහත ඩ්‍රොප්ෂිපින් ව්‍යාපාරය සමඟ ආරම්භ කල හැකි තවත් ඩ්‍රොප්ෂිපින් ව්‍යාපාර ලැයිස්තුවක් පිළිබඳව දැනගන්න මේ පෝස්ට් එක බලන්න. TechLabs PASS එක තිබෙන ඔබට මෙම ලැයිස්තුවම එක වර ආරම්භ කල හැක : https://m.facebook.com/story.php?story_fbid=122105884502100804&id=61553024124622&mibextid=Nif5oz

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

🌐 අපගෙන් ලැබෙන ව්‍යාපාරික සේවා (TechLabs Business HUB Pass තිබෙන අයට) :

1️⃣ ඔබට ගැලපෙන ස්වයංරැකියාවක් තෝරාගැනීමට සහය
2️⃣ ස්වයංරැකියාව සැලසුම් කරන ආකාරය
3️⃣ වෙළඳපොළ අවශ්‍යතාවය පිළිබඳව සොයා බැලීම
4️⃣ මෙහෙයුම් කළමණාකරණය
5️⃣ මූල්‍ය කළමණාකරණය
6️⃣ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා මූලික ප්‍රාග්ධනය සොයා ගැනීමට මගපෙන්වීම (ව්‍යාපාරික ණය) – Business Loans
7️⃣ අලෙවි වේදිකා නිර්මාණය – Online eCommerce Platforms / Websites
8️⃣ මූලිකව අවශ්‍ය සියලුම තාක්ෂණික සහය ලබාදීම (අප ආයතනයෙන් මූලිකව හිමිවන සේවාව මෙය වේ) – IT Services
9️⃣ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සඳහා සහය – Business Registration
🔟️ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හෝ භාණ්ඩ මිළදීගැනීමට සැපයුම් කරුවන් සොයාදීම – Suppliers

ඇතුළු සේවාවන් රැසක් අප විසින් ලබාදේ…

❌ Details Please ලෙස කමෙන්ට් නොකර මේ පෝස්ට් එක අවබෝධයෙන් කියවා ස්වයංරැකියාව ආරම්භ කරන්න.

මෙම ස්වයංරැකියාව අපි විසින් ඔබට ආරම්භ කර දිය යුතු නම් ඔබට TechLabs Business HUB Pass එකක් මිළදී ගන්න වෙනවා. එම PASS එක තිබෙන ඔබට මෙම පේජ් එකේ ඕනෑම ස්වයංරැකියාවක් / ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අප Premium Support එක ලබාදේ. එය VIP Subscription Service එකකි.

FREE PASS එකක් හරහා ඔබට නොමිළයේ මේ පෝස්ට් කියවා අදහස් ලබාගෙන තනිවම ස්වයංරැකියාව ආරම්භ කරගෙන දියුණු විය හැක. එයට ඔබගේ කැපවීම අවශ්‍යයි. තාක්ෂණික සේවා ලබාගැනීමට සහ අප විසින් ස්වයංරැකියාව ආරම්භ කර දිය යුතුනම් පමණක් ගෙවීම් කල යුතුය.

🆓 Free PASS – නොමිළයේ (තනිවම පෝස්ට් කියවා දියුණු වෙන්න උත්සාහ කරන්න)

📅 1 Year PASS – රු.9,999 (රු.2,499 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)

🌎 Lifetime PASS – රු.24,999 (රු.6,250 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #reselling #dropshipping #resale