🚚 රුපියලක්වත් වියදම් නොකර ආරම්භ කරන්න පුළුවන් රීසෙලින් / ඩ්‍රොප්ෂිපින් බිස්නස් 20ක්…
🌐 රීසෙලින් ව්‍යාපාරය ආරම්භ කරන ඔබට (TechLabs PASS එකක් තියෙන අයෙක්නම්) රු.50,000ක් වටිනා eCommerce DropShipping Store එකක් නොමිළයේ නිර්මාණය කරගත හැක.
අපි ඔබට ඔබ කැමති රීසෙලින් / ඩ්‍රොප්ෂිපින් ව්‍යාපාරයක් ආරම්භ කර දෙනවා. ඔබට තිබෙන්නේ එය ප්‍රවර්ධනය කරගෙන ආදායම් උපයන්න පමණයි. ඊට අමතරව…
▪️ eCommerce DropShipping Store (Lifetime Plan)
▪️ ෆේස්බුක් පේජ්
▪️ ලෝගෝ
▪️ ෆේස්බුක් කවර්
▪️ SMS Gateway
▪️ WhatsApp Marketing Software
▪️ Hotline
▪️ ප්‍රවර්ධන පත්‍රිකාවක්
▪️ ප්‍රවර්ධන පත්‍රිකා නිර්මාණය සදහා Apps
▪️ Youtube Channel
▪️ Channel Art
▪️ ඔබගේ භාණ්ඩ සමඟ නොමිළයේ ලබාදීමට රු.1,000ක් වටිනා TechLabs TechSolutions Discount Vouchers (මාසිකව වවුචර් 1000ක් – වටිනාකම රු.1,000,000)
TechLabs Business HUB PASS එකක් තියෙන අයට ඉහත සියලුම සේවාවන් අපි ලබාදෙනවා. TechLabs PASS එක තිබෙන ඔබට ස්වයංරැකියා සියල්ලම වුනත් ආරම්භ කරන්න පුලුවන්. අනෙක් අයට පහත අදහස් තනිවම අධ්‍යයනය කර, ආරම්භ කර ආදායම් උපයන්න පුළුවන්.
🚚 රීසෙලින් / ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයිය හැකි ස්වයංරැකියා ලැයිස්තුව (කිසිදු ආයෝජනයක් සිදුකල යුතු නැත) :
🚰 RO ජල පෙරණ ප්‍රවර්ධනය කර ආදායම් ඉපයීම
💄 රූපලාවණ්‍ය නිෂ්පාදන සෘජුවම අලෙවි කර හෝ ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
👕 පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම් ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🔫 භාණ්ඩ ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🧸 සෙල්ලම් බඩු සහ ටෙඩි බෙයාර් නිෂ්පාදනය කර අලෙවි කර හෝ ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
👞 සෙරෙප්පු (Designer Slippers) සහ සපත්තු නිෂ්පාදනය කර, අලෙවි කර හෝ ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🌵 කැක්ටස් සහ සකියුලන්ට් පැල ඩ්‍රොප්ෂිපින් කර ආදායම් උපයමු
🌶️ කුළුබඩු ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
☕ තේ කුඩු ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🍋 විජලනය කල ආහාර ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🌹 රෝස, ඕකිඩ්, ඇන්තූරියම් සහ විසිතුරු මල් ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🎂 කේක් ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
📀 Film / TV Series ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🎁 Gift Items ඩ්‍රොප්ෂිපින් කර ආදායම් උපයන්න
💼 අත් බෑග් / පාසල් බෑග් ඩ්‍රොප්ෂිපින් කර ආදායම් උපයන්න
🖨️ ඉලෙක්ට්‍රොනික් Items ඩ්‍රොප්ෂිපින් කර ආදායම් උපයන්න
🛏️ බෙඩ් ශීට් / කොට්ට උර ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🎀 Hair Band ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
⌚ ස්මාර්ට් ඔරලෝසු ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
💎 Resin Item ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
වැඩි විස්තර ඊලඟ පෝස්ට් වලින් බලාපොරොත්තු වෙන්න… TechLabs PASS එකක් තියෙන කෙනෙක්නම් පෝස්ට් පළකරනකම් ඉන්නේ නැතිව රීසෙලින් / ඩ්‍රොප්ෂිපින් ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්. ඇමතුමක් ලබාදෙන්න…
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
🌐 අපගෙන් ලැබෙන ව්‍යාපාරික සේවා (TechLabs Business HUB Pass තිබෙන අයට) :
1️⃣ ඔබට ගැලපෙන ස්වයංරැකියාවක් තෝරාගැනීමට සහය
2️⃣ ස්වයංරැකියාව සැලසුම් කරන ආකාරය
3️⃣ වෙළඳපොළ අවශ්‍යතාවය පිළිබඳව සොයා බැලීම
4️⃣ මෙහෙයුම් කළමණාකරණය
5️⃣ මූල්‍ය කළමණාකරණය
6️⃣ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා මූලික ප්‍රාග්ධනය සොයා ගැනීමට මගපෙන්වීම (ව්‍යාපාරික ණය) – Business Loans
7️⃣ අලෙවි වේදිකා නිර්මාණය – Online eCommerce Platforms / Websites
8️⃣ මූලිකව අවශ්‍ය සියලුම තාක්ෂණික සහය ලබාදීම (අප ආයතනයෙන් මූලිකව හිමිවන සේවාව මෙය වේ) – IT Services
9️⃣ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සඳහා සහය – Business Registration
🔟️ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හෝ භාණ්ඩ මිළදීගැනීමට සැපයුම් කරුවන් සොයාදීම – Suppliers
ඇතුළු සේවාවන් රැසක් අප විසින් ලබාදේ…
❌ Details Please ලෙස කමෙන්ට් නොකර මේ පෝස්ට් එක අවබෝධයෙන් කියවා ස්වයංරැකියාව ආරම්භ කරන්න.
මෙම ස්වයංරැකියාව අපි විසින් ඔබට ආරම්භ කර දිය යුතු නම් ඔබට TechLabs Business HUB Pass එකක් මිළදී ගන්න වෙනවා. එම PASS එක තිබෙන ඔබට මෙම පේජ් එකේ ඕනෑම ස්වයංරැකියාවක් / ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අප Premium Support එක ලබාදේ. එය VIP Subscription Service එකකි.
FREE PASS එකක් හරහා ඔබට නොමිළයේ මේ පෝස්ට් කියවා අදහස් ලබාගෙන ස්වයංරැකියාව ආරම්භ කරගෙන දියුණු විය හැක. එයට ඔබගේ කැපවීම අවශ්‍යයි. තාක්ෂණික සේවා ලබාගැනීමට සහ අප විසින් ස්වයංරැකියාව ආරම්භ කර දිය යුතුනම් පමණක් ගෙවීම් කල යුතුය.
🆓 Free PASS – නොමිළයේ (තනිවම පෝස්ට් කියවා දියුණු වෙන්න උත්සාහ කරන්න)
📅 1 Year PASS – රු.9,999 (රු.2,499 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)
🌎 Lifetime PASS – රු.24,999 (රු.6,250 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #reselling #dropshipping #resale