Select Page

තවමත් ඔබව ගෲප් එකට ඇඩ් වෙලා නැතිද?

යූටියුබ් සහ ෆේස්බුක් හරහා මුදල් උපයමු ! (100% Free Youtube & Facebook Earning Platform) | Social Media Earning PASS

මෙම Job එකට සම්බන්ධ වෙන්න අවශ්‍ය ඔබට ක්‍රියාකාරකම් 6ක් කරන්න දුන්නා. ඒ 6 සම්පූර්ණ කල අය තමයි අපි WhatsApp Group එකට සම්බන්ධ කරගත්තේ. නමුත් මගහැරුණ අයත් ඉන්න පුලුවන්. එසේ මගහැරුණ අයෙක්නම්, තවම ගෲප් එකට සම්බන්ධ වීමේ Request එක අපි Approve කර නැතිනම් ඔබ කරන්න ඕන ඔබ ඒ ක්‍රියාකාරකම් සිදුකල බවට සාක්ෂි පෞද්ගලිකව අපට එවන එකයි. පහත පෝස්ට් 4 තමයි අපි ඒ පිළිබඳව පළකල පෝස්ට්. එම පෝස්ට් 4න් එකක ඔබේ ක්‍රියාකාරකම් 6 කල ස්ක්‍රීන්ශොට් ඔබ කමෙන්ට් කර ඇති. ඔබේ කමෙන්ට් එකෙහි ස්ක්‍රීන්ශොට් එකක් පහත WhatsApp බොත්තම ඔබා හැකි ඉක්මනින්ම අපට එවා ගෲප් එකට ඇඩ් කරන ලෙස ඉල්ලීමක් කරන්න.

🤷‍♂️ තවමත් ක්‍රියාකාරකම් 6 අවසන් කර නැති අයෙක්නම් පහත පෝස්ට් 4න් කැමති එකක් කියවා එම උපදෙස් පිළිපැද එම පෝස්ට් වල ඇති WhatsApp Group එකට සම්බන්ධ වී රැඳී සිටින්න. ඔබේ ක්‍රියාකාරකම් සම්පූර්ණ නම් අපි ඔබව ගෲප් එකට ඇඩ් කරන්නම්. පැය 48ක් යනකම් ඔබව ගෲප් එකට ඇඩ් වුනේ නැතිනම් පමණක් පෞද්ගලිකව පණිවිඩයක් එවන්න.

Post 01 : https://m.facebook.com/story.php?story_fbid=122124196166100804&id=61553024124622&mibextid=2JQ9oc

Post 02 : https://m.facebook.com/story.php?story_fbid=122124252692100804&id=61553024124622&mibextid=2JQ9oc

Post 03 : https://m.facebook.com/story.php?story_fbid=122124226490100804&id=61553024124622&mibextid=2JQ9oc

Post 04 : https://m.facebook.com/story.php?story_fbid=122124346622100804&id=61553024124622&mibextid=2JQ9oc

දැන්ම අපේ වෙළඳ ප්‍රචාරණ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න. ආදායම් උපයන්න.

සැ.යු : මෙය ඔබ මෙතෙක් කල් සම්බන්ධ වුන ආකාරයේ Package මිළදීගෙන වීඩියෝ බලන Ponzi/Pyramid ආකාරයට කට්ටිය සම්බන්ධ කරගෙන මුදල් උපයන ආදායම් ක්‍රමයක් නොවේ. ලක්ශ ගණන් ඉපයිය නොහැක. අප ආයතනයට ලැබෙන Social Media Orders වලදී පමණක් ඔබට ගෙවිම් කරනු ලැබේ.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onBusiness HUB Sri Lankaeur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #discountvouchers #wattam #offers #bestdeals #promotebusiness #freepass #businesspass #techlabpass #lifetimepass #socialmediapass