ෆේස්බුක් එකේ ඔබ දකින පිස්සු හැදෙන රැකියා කරන්න බලාපොරොත්තු වෙනවද?
▪️ පරිප්පු පැකට් කිරීම
▪️ පෑන් වලට බට දැමීම
▪️ ඇඳුම් වල ටැග් ගැසීම
▪️ තේ කොළ පැකට් කිරීම
▪️ බෝතල් වලට ගම් දැමීම
▪️ බයිට් පැකට් කිරීම
▪️ තේ කොළ පැකට් කිරීම
▪️ පොත් වලට ස්ටේප්ලර් කටු ගැසීම
▪️ ලුණු පැකට් කිරීම
▪️ සෝයා මීට් පැකට් කිරීම
▪️ කුළුබඩු පැකට් කිරීම
▪️ කොණ්ඩ කටු පැකට් කිරීම
▪️ පහන්තිර අඹරලා පැකට් වලට දැමීම
▪️ හඳුන්කූරූ පැකට් කිරීම
▪️ ඇසුරුම් සකස් කිරීම සහ ලිපිකවර ඇලවීම
මේ වගේ දේවල් ගැන පෝස්ට් ඕන තරම් ඔබ ෆේස්බුක් එකේ දැකලා ඇති.
ඇත්තෙන්ම මේ වගේ දේවල් වලින් මුදල් හොයන්න පුළුවන්ද ?
ඔබත් දන්න, ඔබ දැක ඇති මේ වගේ තව රැකියා තියේනම් කමෙන්ට් කරන්න. අපි ඒ පිළිබඳවත් ඉදිරියේදී විස්තර අරගෙන එන්නම්…
අමාරුවේ නොවැටී හරියට දෙයක් කරන්න ඉගෙන ගන්න…
විස්තර ලබාදෙන තුරු ඉවසීමෙන් රැඳී සිටින්න…
❌ කරුණාකර WhatsApp / Messenger හරහා Details Please / විස්තර දෙන්න ලෙස පණිවිඩ එවීමෙන් වළකින්න. විස්තර අවශ්‍යයිනම් පේජ් එකේ ලිපි කියවන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas