✍️ අනිවාර්යයෙන් මේ පේජ් එකේ සිටින සියලුම දෙනා මේ පෝස්ට් එක අවබෝධයෙන් කියවන්න…
අප මේ පේජ් එකේ පළකරන පුවත් වල ඡායාරූපයෙන් පිට ඔබ See more ලෙස දකිනවාද? එය ටච් කරන්න. ඔබට සෑම අවස්ථාවකම ඔබ දකින රූපයේ තොරතුරු වලට වඩා විශාල තොරතුරු ප්‍රමාණයක් (A4 Sheet 3-4ක්) එහි සඳහන් වෙනවා.
ඡායාරූපයක අප සඳහන් කරන්නේ සීමිත
තොරතුරු ප්‍රමාණයක් පමණි. එම නිසා එය පමණක් කියවා Details Please ලෙස කමෙන්ට් කිරීමෙන් වළකින්න. නොඑසේනම් ඡායාරූපය පමණක් බලා WhatsApp හෝ Mesaage බොත්තම ඔබා විස්තර ඇසීමෙන් වළකින්න.
මන්ද දිනකට අපිට මැසේජ් 500ට වඩා එනවා. ඒ 500ට පිළිතුරු දෙන්න ගියොත් අපේ ආයතනයට සේවා සපයන්න වෙලාවක් ලැබෙන්නේ නෑ. ඒත් එක්කම ඔයාලට ආදායම් උපයන ක්‍රම පිළිබඳව ලිපි ලියන්න කාලයක් ලැබෙන්නෙත් නෑ.
පේජ් එකේ සෑම පෝස්ට් එකකම සියලුම විස්තර සඳහන්. ඔබ පැමිණෙන්නේ මුදල් සොයන්න නම් අඩුම තරමින් ඔබ සම්බන්ධ වූ ආයතනය මොන වගේද, ලබාදෙන සේවාවන මොනවාද කියලා දැනගන්න පෝස්ට් කියවන්න. එය මෝහනය කර ඔබගේ මොළයට දැමීමට අපට හැකියාවක් නැත.
ෆේස්බුක් ගැන කිසිම දැනීමක් නැති අයෙක්ද? සිංහල අකුරෙන් තිබෙන උපදෙස් තේරෙන්නේ නැතිද?
එසේනම් ඔබට මේ පේජ් එක හරහා මුදල් ඉපයිය නොහැක. මේ හරහා මුදල් ඉපයීමට අන්තර්ජාලය, ෆේස්බුක් ගැන සාමාන්‍ය දැනීම හෝ අවශ්‍යය. ෆේස්බුක් සම්බන්ධ සාමාන්‍ය දැනීමවත් ඔබ නොදන්නේනම් කරුණාකර අපගේ Online Course එකට සම්බන්ධ වී ඉගෙනගෙන ඉන්පසුව මුදල් ඉපයීමට සම්බන්ධ වෙන්න…
සිංහල අකුරෙන් තිබෙන උපදෙස් නොතේරේනම් Google Translate හරහා ඉංග්‍රීසියට පරිවර්තනය කර කියවන්න.
පේජ් එකේ පෝස්ට් පළකරන්නේ අප ආයතනය විසින් පමණි. මෙහි සියලුම පෝස්ට් ඔබට වැදගත්. එකක් හෝ මිස් කරගන්න එපා. දිනපතා කියවන්න. දැනුම ලබන්න…
අරක කරන්නේ කොහොමද, මේක කරන්නේ කොහොමද, මේක මොකක්ද කියලා මොන්ටිසෝරි බබෙක් වගේ කමෙන්ට් කිරීමෙන් වළකින්න. පරිණත පුද්ගලයෙක් වෙන්න. සිංහල වචනයක් කියවලා තේරුම් ගන්න බැරිව කොහොමද ව්‍යවසායකයෙක් වෙන්නෙ? සෑම පෝස්ට් එකකම ඒ පෝස්ට් එකට අදාල සියලුම විස්තර සඳහන් කර තිබෙනවා. වෙනත් තැනකද විස්තර තිබේනම් එහි ලින්ක් එකද ඒ පෝස්ට් එකේ තිබෙනවා
මුදල් හොයන්න කලින් මුලින් ඉගෙන ගන්න…
මන්ද මේ පේජ් එකේ උගන්වන්නේ මුදල් සොයන්න විතරක් නෙමේ. ෆේස්බුක් හරි විදිහට භාවිතා කරන්නේ කොහොමද, ජීවිතය හරි ගස්සගන්නේ කොහොමද? මාසෙට කෝටි ගණන්, මිලියන ගණන් හොයන වැඩසටහන් පස්සේ නොයා අමාරුවේ වැටෙන්නේ නැතුව හරි විදිහට මුදල් සොයන්නේ කොහොමද කියලා වගේ ගොඩක් දේවල් සඳහන්..
අදම පෝස්ට් සියල්ල කියවා අවබෝධයක් ලබන්න. අහන්න ඕනනම් සඳහන් කරලා නැති දෙයක් විතරක් අහන්න… ඒවට පිළිතුරු දෙන්න කාලය වෙන් කරන්න අපි සූදානම්…
පැය 24 පුරා Priority Support එක ඕනනම් 1 Year TechLabs PASS එකක් ගන්න… කම්මැලි අයට විස්තර දැනගන්න තියෙන ලේසිම ක්‍රමය TechLabs PASS එක වේ.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas