Select Page

TechLabs Business HUB 1 Year PASS එක මාස 3කට ගෙවන්න | ජනවාරි 15 දක්වා පමණයි.

බිස්නස් එකක් ආරම්භ කරන්න.
ඔබේ ස්වයංරැකියාව සඳහා තාක්ෂණික සේවා ලබාගන්න…

ආදායම් උපයන ගමන් ඉතිරි මුදල දින 60කින් (මාස 2කින්) ගෙවන්න.

💰 රු.4,000 x 3 බැගින් ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස වලදී ගෙවීමේ හැකියාව ඇත. ඔබගේ ඩෙබිට් කාඩ් පතෙන් ගෙවීමේ හැකියාව ඇත.

වාරික ගෙවීමේ ක්‍රමය අප නවත්වා තිබුණත් බොහෝ අයගේ ඉල්ලීම මත මෙම ක්‍රමය හරහා සම්බන්ධ වීමේ හැකියාව ජනවාරි 15 රාත්‍රී 10 දක්වා ලබාදේ. ප්‍රමාද නොවී සම්බන්ධ වන්න.

හඳුන්වාදෙන Business HUB Pay Later by KOKO

💰 𝗣𝗮𝘆 𝗞𝗢𝗞𝗢 සමගින් ක්‍රෙඩිට් කාඩ් නොමැතිව, මාස තුනකින් වාරික ලෙස ගෙවීමේ හැකියාව

We are now accepting KOKO payments.
Shop now, Pay later in 3 installments with KOKO.

Play Store හෝ App Store හරහා Koko: Buy Now Pay Later ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන ඔබගේ නිවැරැදි තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි වී අපට ඇමතුමක් ලබාදෙන්න. ලියාපදිංචි වෙන්න සහයක් අවශ්‍යයිනම් ඇමතුමක් ලබාදෙන්න.

1️⃣ TechLabs PASS එක මිළදී ගැනීම
2️⃣ තාක්ෂණික සේවා ලබාගැනීම
3️⃣ පාඨමාලා සඳහා සම්බන්ධ වීම

සඳහා මෙම සේවාව භාවිතා කල හැක. ඔබගේ ගෙවීම් හැකියාව මත රු.200,000 පමණ ගෙවීමක් වුවද වාරික වලට ගෙවීමේ හැකියාව ඇත.

💰 කොහොමද ගෙවීම් කරන්නේ?

1️⃣ ඇප් එක ඉන්ස්ටෝල් කරන්න
2️⃣ ඔබගේ සත්‍ය තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි වෙන්න
3️⃣ ඔබගේ අනන්‍යතාවය තහවුරු කරන්න
4️⃣ ඔබගේ Debit Card පත (ATM Card) ලින්ක් කරන්න
5️⃣ පහත WhatsApp බොත්තම ඔබා ඔබ ගෙවීම කරන්න සූදානම් කියා පණිවිඩයක් එවන්න.
6️⃣ ඔබගේ ගෙවීම් හැකියාව කීයද යන්න පිළිබඳව ස්ක්‍රීන්ශොට් එකක්ද එවන්න. උදාහරණ ස්ක්‍රීන්ශොට් එක බලන්න පළමු කමෙන්ට් එක බලන්න.

Images generated with AI : DALL•E 3. Face were swapped using original images of Danesh Edirisooriya & Madushani Rodrigo

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd. – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas #paykoko #BNPL