හඳුන්වාදෙන Business HUB Pay Later by KOKO
💰 𝗣𝗮𝘆 𝗞𝗢𝗞𝗢 සමගින් ක්‍රෙඩිට් කාඩ් නොමැතිව, මාස තුනකින් වාරික ලෙස ගෙවීමේ හැකියාව
We are now accepting KOKO payments.
Shop now, Pay later in 3 installments with KOKO.
Play Store හෝ App Store හරහා Koko: Buy Now Pay Later ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන ඔබගේ නිවැරැදි තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි වී අපට ඇමතුමක් ලබාදෙන්න. ලියාපදිංචි වෙන්න සහයක් අවශ්‍යයිනම් ඇමතුමක් ලබාදෙන්න.
1️⃣ TechLabs PASS එක මිළදී ගැනීම
2️⃣ තාක්ෂණික සේවා ලබාගැනීම
3️⃣ පාඨමාලා සඳහා සම්බන්ධ වීම
සඳහා මෙම සේවාව භාවිතා කල හැක. ඔබගේ ගෙවීම් හැකියාව මත රු.200,000 පමණ ගෙවීමක් වුවද වාරික වලට ගෙවීමේ හැකියාව ඇත.
💰 කොහොමද ගෙවීම් කරන්නේ?
1️⃣ ඇප් එක ඉන්ස්ටෝල් කරන්න
2️⃣ ඔබගේ සත්‍ය තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි වෙන්න
3️⃣ ඔබගේ අනන්‍යතාවය තහවුරු කරන්න
4️⃣ ඔබගේ Debit Card පත (ATM Card) ලින්ක් කරන්න
5️⃣ පහත WhatsApp බොත්තම ඔබා ඔබ ගෙවීම කරන්න සූදානම් කියා පණිවිඩයක් එවන්න.
6️⃣ ඔබගේ ගෙවීම් හැකියාව කීයද යන්න පිළිබඳව ස්ක්‍රීන්ශොට් එකක්ද එවන්න. උදාහරණ ස්ක්‍රීන්ශොට් එක බලන්න පළමු කමෙන්ට් එක බලන්න.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd. – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas #paykoko #BNPL