Select Page

අඩු වියදමින් කරන්න පුළුවන් ස්වයංරැකියා 35ක් | අතේ ඇති මුදලින් හිතේ හැටියට උපයන්න

අපි ඔබට ඔබ කැමති ස්වයංරැකියාව ආරම්භ කර දෙනවා. ඔබට තිබෙන්නේ එය ප්‍රවර්ධනය කරගෙන ආදායම් උපයන්න පමණයි.

TechLabs Business HUB PASS එකක් තියෙන අයට සියලුම සේවාවන් අපි ලබාදෙනවා. TechLabs PASS එක තිබෙන ඔබට ස්වයංරැකියා සියල්ලම වුනත් ආරම්භ කරන්න පුලුවන්. අනෙක් අයට පහත අදහස් අධ්‍යයනය කර, ආරම්භ කර ආදායම් උපයන්න පුළුවන්.

1️⃣ දැනට පේජ් එකෙහි තොරතුරු පළකර ඇති ස්වයංරැකියා ලැයිස්තුව :

🍄 බිම්මල් සොසේජස් අලෙවි කිරීම
💡 LED බල්බ් අලෙවිකර ආදායම් ඉපයීම
🍋 විජලනය කල ආහාර නිෂ්පාදනය සහ අලෙවිය හරහා ආදායම් ඉපයීම
🫑 නයි මිරිස් වගාකර, පැල සහ බීජ අලෙවිකර ආදායම් ඉපයීම

2️⃣ ඩ්‍රොප්ෂිපින් / රීසෙලින් කර ආදායම් ඉපයිය හැකි ස්වයංරැකියා ලැයිස්තුව (කිසිදු ආයෝජනයක් සිදුකල යුතු නැත) :

🚰🚰 RO ජල පෙරණ ප්‍රවර්ධනය කර ආදායම් ඉපයීම
💄 රූපලාවණ්‍ය නිෂ්පාදන සෘජුවම අලෙවි කර හෝ ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
👕 පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම් ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🔫 භාණ්ඩ ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🧸 සෙල්ලම් බඩු සහ ටෙඩි බෙයාර් නිෂ්පාදනය කර අලෙවි කර හෝ ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
👞 සෙරෙප්පු (Designer Slippers) සහ සපත්තු නිෂ්පාදනය කර, අලෙවි කර හෝ ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🌵 කැක්ටස් සහ සකියුලන්ට් පැල ඩ්‍රොප්ෂිපින් කර ආදායම් උපයමු
🌶️ කුළුබඩු ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
☕ තේ කුඩු ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🍋 විජලනය කල ආහාර ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🌹 රෝස, ඕකිඩ්, ඇන්තූරියම් සහ විසිතුරු මල් ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🎂 කේක් ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
📀 Film / TV Series ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🎁 Gift Items ඩ්‍රොප්ෂිපින් කර ආදායම් උපයන්න
💼 අත් බෑග් / පාසල් බෑග් ඩ්‍රොප්ෂිපින් කර ආදායම් උපයන්න
🖨️ ඉලෙක්ට්‍රොනික් Items ඩ්‍රොප්ෂිපින් කර ආදායම් උපයන්න
🛏️ බෙඩ් ශීට් / කොට්ට උර ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🎀 Hair Band ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
⌚ ස්මාර්ට් ඔරලෝස් ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
💎 Resin Item ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම

3️⃣ ඉදිරි දින කිහිපයේ තොරතුරු පළකරන ස්වයංරැකියා ලැයිස්තුව :

🥻 බතික් රෙදි පිළි නිෂ්පාදනය හරහා ආදායම් ඉපයීම
💐 කෘතිම මල් පෝච්චි සාදා අලෙවි කිරීම
🫙 ලුණු කුඩු සහ කැට පැකට් කර අලෙවි කිරීම
🍵 මග් ප්‍රින්ට් කර අලෙවි කිරීම
☕ තේ කුඩු පැකට් කර අලෙවිකර ආදායම් ඉපයීම
🧼 සබන් සහ සේදුම් කුඩු අලෙවිකර ආදායම් ඉපයීම
📄 ප්‍රශ්න පත්‍ර අලෙවි නියෝජිතයෙක් වී ආදායම් ඉපයීම
🌶️ කුළුබඩු අලෙවිකර ආදායම් ඉපයීම
📚 කතන්දර පොත් අලෙවි කර ආදායම් ඉපයීම
🌻 ප්ලාස්ටික් මල් පෝච්චි අලෙවි කර ආදායම් ඉපයීම
🐟 විසිතුරු මත්‍ස්‍ය වගාව හරහා ආදායම් ඉපයීම

වැඩි විස්තර ඊලඟ පෝස්ට් වලින් බලාපොරොත්තු වෙන්න…

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

අපගෙන් ලැබෙන ව්‍යාපාරික සේවා (TechLabs Business HUB Pass තිබෙන අයට) :

1️⃣ ඔබට ගැලපෙන ස්වයංරැකියාවක් තෝරාගැනීමට සහය
2️⃣ ස්වයංරැකියාව සැලසුම් කරන ආකාරය
3️⃣ වෙළඳපොළ අවශ්‍යතාවය පිළිබඳව සොයා බැලීම
4️⃣ මෙහෙයුම් කළමණාකරණය
5️⃣ මූල්‍ය කළමණාකරණය
6️⃣ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා මූලික ප්‍රාග්ධනය සොයා ගැනීමට මගපෙන්වීම (ව්‍යාපාරික ණය) – Business Loans
7️⃣ අලෙවි වේදිකා නිර්මාණය – Online eCommerce Platforms / Websites
8️⃣ මූලිකව අවශ්‍ය සියලුම තාක්ෂණික සහය ලබාදීම (අප ආයතනයෙන් මූලිකව හිමිවන සේවාව මෙය වේ) – IT Services
9️⃣ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සඳහා සහය – Business Registration
🔟️ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හෝ භාණ්ඩ මිළදීගැනීමට සැපයුම් කරුවන් සොයාදීම – Suppliers

ඇතුළු සේවාවන් රැසක් අප විසින් ලබාදේ…

ඉහත ස්වයංරැකියා පිළිබඳව වෙන වෙනම විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න. Details Please ලෙස කමෙන්ට් නොකර මේ පේජ් එකේ පෝස්ට් අවබෝධයෙන් කියවන්න.

ඔබට අපගෙන් මුලින්ම සඳහන් කල ව්‍යාපාරික සේවා ලබාගැනීමට ඔබට TechLabs Business HUB Pass එකක් මිළදී ගන්න වෙනවා.

FREE PASS එකක් හරහා ඔබට නොමිළයේ ඇති තරම් මෙම පේජ් එකෙහි පෝස්ට් කියවා අදහස් ලබාගෙන දියුණු විය හැක. එයට ඔබගේ කැපවීම අවශ්‍යයි. තාක්ෂණික සේවා ලබාගැනීමට සහ අප විසින් ස්වයංරැකියාව ආරම්භ කර දිය යුතුනම් පමණක් ගෙවීම් කල යුතුය.

🆓 Free PASS – නොමිළයේ (තනිවම පෝස්ට් කියවා දියුණු වෙන්න උත්සාහ කරන්න)

📅 1 Year PASS – රු.9,999 (රු.2,499 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)

🌎 Lifetime PASS – රු.24,999 (රු.6,250 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas