Select Page

මාස 3ක් නොමිළයේ ඉංග්‍රීසි ඉගෙන ගන්න | TechLabs 1 Year හෝ Lifetime PASS හිමි ඔබ සැමට…

හඳුන්වාදෙන BusinessHUB Ask Dinithi Miss – දිනිති මිස්ගෙන් අහන්න (Chat | Voice Message | Call)

ඔබත් TechLabs PASS එක හිමි සාමාජිකයෙක්නම් මෙම සේවාව මාර්තු 31 දක්වා නොමිළයේ අත්විඳින්න. ඔබගේ ඉංග්‍රීසි ගැටලු වලට විසඳුම් ලබාගන්න. නොදන්න දේවල් අහගන්න.

දැනුමෙන් පෝෂණය වී දියුණු වෙන්න…

වැඩි විස්තර සඳහා මෙම ලිපිය කියවන්න : https://m.facebook.com/story.php?story_fbid=122122760570100804&id=61553024124622&mibextid=2JQ9oc

🪪 මෙයට සුදුසුකම් ලබන්නේ අප ආයතනයෙන් රු.10,000 වැඩි තාක්ෂණික සේවා මිළදීගත් සාමාජිකයින් හෝ රු.9,999 ගෙවා 1 Year හෝ රු.24,999ක් ගෙවා Lifetime PASS ලබාගත් සාමාජිකයින් හෝ CharityShop පොඩි Business Partnership එක ලබාගත් සාමාජිකයින් වේ. එමෙන්ම පෝස්ට් සියල්ල කියවා, කමෙන්ට් කර FREE PASS එක ජයග්‍රහණය කල අයටද සම්බන්ධ විය හැක. ලිපිය කියවා දැන්ම සම්බන්ධ වෙන්න. අනෙක් ඕනෑම අයෙක්ට රු.300ක් ගෙවා සම්බන්ධ විය හැක.

Resource Person (Verified Translator – Freelancing.lk):
𝗗𝗶𝗻𝗶𝘁𝗵𝗶 𝗥𝗮𝗻𝗮𝘁𝗵𝘂𝗻𝗴𝗲
𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗧𝗲𝗮𝗰𝗵𝗶𝗻𝗴 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵(𝗠𝗡𝗖𝗢𝗘)

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd. – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas #memebersupport #PayviaහෙළPay #හෙළPayLink #AskDinithiMiss #englishlearning