Select Page

ඉවතලන දේවල් වලින් ආදායම් උපයමු !

උත්සහයෙන්, කැපවීමෙන් දියුණු වෙන්න කැමති ඔබට ආරම්භ කරන්න පුළුවන් ස්වයංරැකියා කිහිපයක් පහතින් දක්වා ඇත.

👕 භාවිතා කල ඇඳුම් ඔන්ලයින් අලෙවි කර (Thrifting Store) ආදායම් ඉපයීම
📦 ඉවතලන කාඩ්බෝඩ් වලින් ආදායම් ඉපයීම
🏞️ ඉවතලන පොළිතින් වලින් ආදායම් ඉපයීම
🫙ඉවතලන වීදුරු බොතල් / බෝතල් කටු හරහා ආදායම් ඉපයීම

🖊️ තීන්ත ඉවර වූ පෑන් හරහා ආදායම් ඉපයීම
⌨️ Key Board / Mother Board / RAM / Power Suply / Hard Disk / VGA Card / UPS Battery වැනි පරිගණක උපාංග හරහා ආදායම් ඉපයීම
📺 ඉවතලන TV Board, ප්‍රින්ටර්, LED පටි, ජංගම දුරකතන, බැටරි, ඩිස්ප්ලේ, චාර්ජර්, වයර් හරහා ආදායම් ඉපයීම
🍾 බි ය ර් ටින් / බෝතල් හරහා ආදායම් ඉපයීම
💧 ඉවතලන ප්ලාස්ටික් වතුර බෝතල් හරහා ආදායම් ඉපයීම
🧵 ඉවතලන රෙදි රෝල් බට හරහා ආදායම් ඉපයීම
🧸 භාවිතා කරන ලද ටෙඩිබෙයාර් / බෝනික්කන් හරහා ආදායම් ඉපයීම

වැඩි විස්තර ඊලඟ පෝස්ට් වලින් බලාපොරොත්තු වෙන්න…

මී කුණකින් වුවත් ඔබට දියුණු විය හැක… අවශ්‍ය ඔබගේ උත්සහය සහ කැපවීම පමණයි…

TechLabs PASS එකක් තිබෙන ඔබට ඉහත ස්වයංරැකියා හරහා ඉදිරියේදී ආදායම් ඉපයිය හැක.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas