අපගේ පේජ් එකෙහි Follow / Like බොත්තම එබීමෙන් “ඇලඩින්ගේ පහනේ භූතයා” පහළ වෙන්නේ නැත…
ඔබට යම් කිසි ස්වයංරැකියාවක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කීරීමට අවශ්‍යයිනම් ප්‍රථමයෙන් මේ පේජ් එකේ පෝස්ට් කියවා ඔබට ගැලපෙන ව්‍යාපාරයක් තෝරාගෙන එයට අදාල පෝස්ට් එක කියවන්න. සෑම පෝස්ට් එකකම සරළ සිංහලෙන් “උපදෙස් / විස්තර / Details” A4 Sheet 4-5ක් පමණ ලියා ඇත. අපට මෙම එක පෝස්ට් එකක් ලිවීමට පැය කිහිපයක් ගතවෙනවා. ඒවාට අවශ්‍ය තොරතුරු සෙවීමට දින කිහිපයක් ගත වෙනවා.
ඔබ දකින දකින පෝස්ට් එකට “විස්තර දෙන්න, Details Please” ලෙස කමෙන්ට් කිරීමෙන් හෝ පේජ් එකට හෝ සෑම පෝස්ට් එකකම ඇති වට්ස් ඇප් බොත්තම ඔබා Details Please කියා මැසේජ් එවීමෙන් වළකින්න.
Details තමයි මේ පේජ් එකේ තියෙන්නේ. මේ පේජ් එක ආරම්භ කිරීමේ අරමුණ නොමිළයේ විස්තර / තොරතුරු ලබාදීම. ඔබට දියුණු වෙන්න අවශ්‍යයිනම් මුලින්ම ඒවා කියවන්න. මේ පේජ් එකේ තියෙන තොරතුරු / පෝස්ට් මෝහනය කර ඔබගේ හිතට දැමීමට ක්‍රමයක් අපි සතුව නැත.
දියුණු වෙන්න අවශ්‍යයිනම් මුලින්ම ඉගෙනගන්න. ඉන්පසුව ආදායම් උපයන්න.
First LEARN & then EARN !
භාගෙට කියවලා ව්‍යාපාර ආරම්භ කරලා අතේ තියෙන මුදල් නැති කරගන්න එපා…
කාර්ය බහුල ඔබට, පෝස්ට් කියවන්න, ඉගෙන ගන්න අකමැති, වෙලාව නැති ඔබට තමයි අපි TechLabs PASS කියලා එකක් හඳුන්වලා දීලා තියෙන්නේ. මුදල් ගෙවා එම PASS එක මිළදී ගත් පසුව ඔබට අවශ්‍ය දේවල් අපි හැමදේම කරලා දෙනවා. 1 Year PASS එක මිළදී ගැනීමෙන් වසරක් පුරාවට Priority Support එක ලබාගන්න පුළුවන්.
දැනුමින් පෝෂිත මේ පේජ් එකේ කිසිදු පෝස්ට් එකක් නොකියවා පිරමීඩ මානසිකත්වයෙන් නිදාගෙන සල්ලි හොයන්න එන අයටනම් අපි කිසි උදව්වක් කරන්න සූදානම් නෑ. දියුණු වෙන්න උත්සාහ කරන අයට පමණක් අතදෙන වැඩසටහනක් තමයි මේ Business HUB කියන්නේ….
බුද්ධිමත් වෙන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #motivation