Select Page

🌶️ නයි මිරිස් [Scotch Bonnet Dark Green] වගාකර ඵලදාව අලෙවි කර හෝ පැළ / බීජ අලෙවි කර මාසිකව රු.100,000/= වඩා උපයමු

ආරම්භක වියදම – රු.8,000 – රු.10,000

📅 ඔබ සම්බන්ධ වෙන දිනය අනුව හෝ ඔබ තෝරාගන්නා සැපයුම් කරුවන් අනුව මිළ ගණන් වෙනස් විය හැක.

අපගේ TechLabs Business HUB PASS එක තිබෙන ඕනෑම අයෙක්ට අද සිට මෙම ව්‍යාපාර අවස්ථාව හරහා නිවසේ සිට, ඔබගේ ප්‍රදේශයේ, නොඑසේනම් ඔන්ලයින් නයි මිරිස් පැළ සහ බීජ අලෙවි කර ආදායමක් ඉපයිය හැක. සියලුම තාක්ෂණික (IT) සහය අපි ලබාදෙනවා. වගාව පිළිබඳව පුහුණුව අදාල ආයතන වලින් ලබාගන්න පුළුවන් ඔබට. නොඑසේනම් නොමිළයේ ඉගෙනගත හැකි මාධ්‍ය අපි ඔබට සොයා දෙන්නම්. ඔබට අපගේ සහයෙන් තොරව වුවද තනිවම Research කර මේ ව්‍යාපාරය ආරම්භ කරන්නත් පුළුවන්. Facebook, Youtube සහ Google බලන්න.

TechLabs PASS එකක් තිබෙන ඔබට….

නිවසේ සිට හෝ ඔබේ ප්‍රදේශයේ අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා…

🌶️ ප්‍රවර්ධන පත්‍රිකා ඩිසයින් (මුද්‍රණය කරගත යුතුය)

ඔන්ලයින් අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා…

🌶️ ෆේස්බුක් පේජ්
🌶️ Mini ඔන්ලයින් Shop (වෙබ් අඩවියක්)
🌶️ Payment Gateway එකක්
🌶️ SMS හරහා ප්‍රවර්ධන කටයුතු කිරීමට SMS Gateway එකක්
🌶️ ව්‍යාපාරය වෙනුවෙන් 011 Hotline අංකයක්

නොමිළයේ හිමිවේ…

💰 ඔබ සතුව දැනට ලියාපදිංචි ව්‍යාපාරයක් තිබේනම් රු.500,000 දක්වා ව්‍යාපාර ණයක් ලබාගැනීමට මගපෙන්වීම. අවසන් තීරණය අදාල මූල්‍ය ආයතනය සතුවේ.
💰 තෝරාගත් සුදුසුකම් ලැබූ අයට රු.50,000 දක්වා ණයක් ගැනීමට මග පෙන්වීම.

වැඩි විස්තර සඳහා අමතන්න 0701 10 10 10
නොඑසේනම් පෝස්ට් එක අවබෝධයෙන් කියවා පහත WhatsApp බොත්තම ඔබා පණිවිඩයක් එවන්න.

TechLabs Business HUB PASS එකක් තිබෙන ඔබට ඉක්මනින්ම ව්‍යාපාරය ආරම්භ කල හැක. දින කිහිපයක් ඇතුළත ඔබට නයි මිරිස් බීජ ගෙන්වා ගත හැක. අතරමැදියන් කිසි අයෙක් නැති නිසා ඔබට 100%ක් ලාභය හිමිවේ.

උසස්ම තත්ත්වයයේ ඉහළම ගුණාත්මක බවින් යුත් හරිතාගාර තුල නිෂ්පාදනය කරනලද ඔරිජිනල්ම Scotch Bonet darkgreen නයිමිරිස් බිජ. (ඔබ තෝරාගන්නා සැපයුම් කරුවන් අනුව ගුණාත්මකභාවය වෙනස් විය හැක)

සාර්ථක නයිමිරිස් වගාවක හිමිකරුවකු වන්න. නොඑසේනම් වඩාත්ම පහසු ක්‍රමය නයි මිරිස් බීජ නැවත අලෙවි කිරීමයි.

අවශ්‍යයිනම් අස්වනු අදාල ආයතනය විසින්ම මිළදී ගැනේ. (එය අදාල ආයතන සමඟ සාකච්ඡා කරගන්න. එහි වගකීම් අප ගන්නේ නැත. අප සිදුකරන්නේ සැපයුම්කරුවන් සම්බන්ධ කරදීම පමණයි. සමහර ආයතන අස්වනු මිළදී ගන්නේ ඔවුන්ගේ බීජ මිළදී ගන්නවානම් පමණයි)

බීජ 500+ – රු.1,200 ( පර්චස් 10ක් සදහා )
බීජ 1000+ – රු.1,900 ( පර්චස් 20ක් සදහා )
බීජ 2000+ – රු.3,500 ( පර්චස් 40ක් සදහා )
බීජ 3000+ – රු.4,900 ( පර්චස් 60ක් සදහා )
බිජ 4000+ – රු.6,400 ( පර්චස් 80ක් සදහා )
බීජ 5000+ – රු.7,900 ( පර්චස් 100ක් සදහා )

☝️ මිළ ගණන් විවිධ සැපයුම්කරුවන් අනුව වෙනස් වේ. ඔබ මිළදී ගන්නා දින අනුවද වෙනස් වේ. ඉහත මිළ 2023 මාර්තු මාසයේ මිළ වේ.

🌶️ ඔබට පුළුවන් බීජ 50-100ත් අතර ප්‍රමාණයක් ඇති කුඩා පැකට් ඔන්ලයින් හෝ ඔබේ ගමේ / නගරයේ හෝ වෙළඳසැල් වල අලෙවි කර ආදායමක් ලබන්න. ඉටිකොල සහ සීලර් එකක් පමණයි ඔබට අවශ්‍ය වෙන්නේ. රු.3,000 – රු.5,000ත් අතර මිළකට ඔබට පුළුවන් සීලර් එකක් මිළදීගන්න. නොඑසේනම් ආරම්භයේදී ආයෝජනයක් නොකර ඔබට පුළුවන් Hacksaw Blade එකක් සහ ඉටිපන්දමක් භාවිතා කර පැකට් කරන්න.

🌶️ බීජ 5,000ක් මිළදී ගෙන බීජ 50 පැකට් 100ක් හෝ බීජ 100 පැකට් 50ක් හෝ ඔබට අලෙවි කල හැක. දින කිහිපයකින් ඔබගේ ප්‍රදේශයේම / ගමේම ගෙදරින් ගෙදරට ගොස් හෝ ඔබට පුළුවන් මේ පැකට් අලෙවි කරන්න.

📪 ඔන්ලයින් අලෙවි කිරිමේදී තැපැල් කිරීම සඳහා ඔබට වැයවෙන්නේ රු.60ක පමණ මුදලකි. කාර්යබහුල ඔබට ඔබේ ප්‍රොෆයිල් එක හරහා මිතුරන්ට අලෙවි කර ආදායමක් ඉපයිය හැක.

💰 Cash On Delivery හෝ ඔබට පුළුවන් අප ලබාදෙන Payment Gateway එක හරහා Visa / Master කාඩ් පත් හරහා ගෙවීම් ලබාගන්න.

🌱 නොඑසේනම් ඔබට පුළුවන් තවත් පොඩි මුදලක් ආයෝජනය කර බීජ තවාන් දමා පැළ අලෙවි කර ආදායමක් උපයන්න. එයට ඔබට ඉඩකඩ අවශ්‍ය වේ.

📦 බීජ 50/100 පැකට් අලෙවි කර රු.100 – රු.200ත් අතර ලාභයක් (බීජයක් රු.2 – රු.7ත් අතර මිළකට අලෙවි කල හැක. සමහර ආයතන විසින් බීජ රු.35ට පමණ අලෙවි කරනු ලැබේ) මෙම මිළ ගණන් කාලයෙන් කාලයට වෙනස් වේ.
🌱 පැළයක් රු.25 – 100ත් අතර මිළකට අලෙවි කල හැක. මෙම මිළ ගණන් කාලයෙන් කාලයට වෙනස් වේ.
🚚 බීජ 2,000 වැඩි ඇණවුම් සඳහා ප්‍රවාහනය නොමිළයේ. නොඑසේනම් ප්‍රවාහන ගාස්තුව රු.300
💰 මුදල් තැන්පතු නොමැත. බීජ ලැබුණ පසුව මුදල් ගෙවිය හැක
📅 පැළයකින් වසර 2ක් පුරාවට අස්වැන්න ලබාගත හැක.
👩‍🏫 නොමිළයේ වගා උපදෙස් (අදාල සැපයුම් කරුවන් අනුව වෙනස් විය හැක)
🌱 ඔබ විසින්ම වගා කරන්නේ නම් පැළ 100කින් මාස 3ක පසුව මාසිකව කිලෝ 35ක පමණ ඵලදාවක්. කිලෝ එකක වර්ථමාන මිළ රු.1,400කි. එනම් මාසිකව රු.49,000± ආදායමක්. (දේශගුණික තත්ව මත හෝ ඔබගේ වගාවේ ගුණාත්මකභාවය අනුව ඵලදාව වෙනස් විය හැක.) මෙම ව්‍යාපාර අදහස අපි 2023 මාර්තු මාසයේ ආරම්භ කරන විය කිලෝ 1ක මිළ රු.2,200කි.

🤵 නිෂ්පාදන වල (බීජ හෝ පැල) හෝ අදාල පුහුණුවේ සියලුම වගකීම සැපයුම්කරු සතුය. අප ආයතනයෙන් සිදු කරනු ලබන්නේ ඔබට අවශ්‍ය සැපයුම් කරුවන් සම්බන්ධ කිරීම සහ තාක්ෂණික සහය ලබාදීම පමණයි.

අදම ව්‍යාපාරයක් ආරම්භ කරන්න…
ප්‍රාදේශීය නියෝජිතයෙක් වන්න…
ආදායම් උපයන්න…
දියුණු වෙන්න…

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

🌐 අපගෙන් ලැබෙන ව්‍යාපාරික සේවා (TechLabs Business HUB Pass තිබෙන අයට) :

1️⃣ ඔබට ගැලපෙන ස්වයංරැකියාවක් තෝරාගැනීමට සහය
2️⃣ ස්වයංරැකියාව සැලසුම් කරන ආකාරය
3️⃣ වෙළඳපොළ අවශ්‍යතාවය පිළිබඳව සොයා බැලීම
4️⃣ මෙහෙයුම් කළමණාකරණය
5️⃣ මූල්‍ය කළමණාකරණය
6️⃣ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා මූලික ප්‍රාග්ධනය සොයා ගැනීමට මගපෙන්වීම (ව්‍යාපාරික ණය) – Business Loans
7️⃣ අලෙවි වේදිකා නිර්මාණය – Online eCommerce Platforms / Websites
8️⃣ මූලිකව අවශ්‍ය සියලුම තාක්ෂණික සහය ලබාදීම (අප ආයතනයෙන් මූලිකව හිමිවන සේවාව මෙය වේ) – IT Services
9️⃣ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සඳහා සහය – Business Registration
🔟️ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හෝ භාණ්ඩ මිළදීගැනීමට සැපයුම් කරුවන් සොයාදීම – Suppliers

ඇතුළු සේවාවන් රැසක් අප විසින් ලබාදේ…

❌ Details Please ලෙස කමෙන්ට් නොකර මේ පෝස්ට් එක අවබෝධයෙන් කියවා ස්වයංරැකියාව ආරම්භ කරන්න.

මෙම ස්වයංරැකියාව අපි විසින් ඔබට ආරම්භ කර දිය යුතු නම් ඔබට TechLabs Business HUB Pass එකක් මිළදී ගන්න වෙනවා. එම PASS එක තිබෙන ඔබට මෙම පේජ් එකේ ඕනෑම ස්වයංරැකියාවක් / ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අප Premium Support එක ලබාදේ. එය VIP Subscription Service එකකි.

FREE PASS එකක් හරහා ඔබට නොමිළයේ මේ පෝස්ට් කියවා අදහස් ලබාගෙන ස්වයංරැකියාව ආරම්භ කරගෙන දියුණු විය හැක. එයට ඔබගේ කැපවීම අවශ්‍යයි. තාක්ෂණික සේවා ලබාගැනීමට සහ අප විසින් ස්වයංරැකියාව ආරම්භ කර දිය යුතුනම් පමණක් ගෙවීම් කල යුතුය.

🆓 Free PASS – නොමිළයේ (තනිවම පෝස්ට් කියවා දියුණු වෙන්න උත්සාහ කරන්න)

📅 1 Year PASS – රු.9,999 (රු.2,499 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)

🌎 Lifetime PASS – රු.24,999 (රු.6,250 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #ledbulbs