Select Page

💡 LED බල්බ් අලෙවි කර /බෙදා හැර මාසිකව රු.75,000/= වඩා උපයමු

ආරම්භක වියදම – රු.4,750/=

අපගේ TechLabs Business HUB PASS එක තිබෙන ඕනෑම අයෙක්ට අද සිට මෙම ව්‍යාපාර අවස්ථාව හරහා නිවසේ සිට හෝ ඔබගේ ප්‍රදේශයේ LED Bulb අලෙවි කර ආදායමක් ඉපයිය හැක. සියලුම සහය අපි ලබාදෙනවා. නොඑසේනම් ඔබට අපගේ සහයෙන් තොරව මේ ව්‍යාපාරය ආරම්භ කරන්නත් පුළුවන්.

TechLabs PASS එකක් තිබෙන ඔබට….

නිවසේ සිට හෝ ඔබේ ප්‍රදේශයේ අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා…

💡 නාම පුවරුවක් (මුද්‍රණය කරගත යුතුය)

ඔන්ලයින් අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා…

💡 ෆේස්බුක් පේජ්
💡 Mini ඔන්ලයින් Shop (වෙබ් අඩවියක්)
💡 Payment Gateway එකක්
💡 පාරිභෝගිකයන්ගෙන් QR Payments ලබාගැනීමට System එකක්
💡 SMS හරහා ප්‍රවර්ධන කටයුතු කිරීමට SMS Gateway එකක්
💡 ව්‍යාපාරය වෙනුවෙන් 011 Hotline අංකයක්

නොමිළයේ හිමිවේ…

💰 ඔබ සතුව දැනට ලියාපදිංචි ව්‍යාපාරයක් තිබේනම් රු.500,000 දක්වා ව්‍යාපාර ණයක් ලබාගැනීමට මගපෙන්වීම. අවසන් තීරණය අදාල මූල්‍ය ආයතනය සතුවේ.
💰 තෝරාගත් සුදුසුකම් ලැබූ අයට රු.50,000 දක්වා ණයක් ගැනීමට මග පෙන්වීම.

වැඩි විස්තර සඳහා අමතන්න 0701 10 10 10
නොඑසේනම් පෝස්ට් එක අවබෝධයෙන් කියවා පහත WhatsApp බොත්තම ඔබා පණිවිඩයක් එවන්න.

TechLabs Business HUB PASS එකක් තිබෙන ඔබට අදම ව්‍යාපාරය ආරම්භ කල හැක. දින 3-5ක් ඇතුළත ඔබට LED Bulb අවම 50ක ප්‍රමාණයක් ගෙන්වා ගත හැක. අප ඔබට සෘජුවම සැපයුම්කරුවන් සම්බන්ධ කර දෙනු ලැබේ. අතරමැදියන් කිසි අයෙක් නැති නිසා ඔබට 100%ක් ලාභය හිමිවේ.

💡 බල්බ් එකකට-එකක් ලාභය තබාගෙන අලෙවි කල හැක.
💎 පළමු බල්බ් 50න් රු.3,250ක ලාභයක්. (අඩුම වොට් ප්‍රමාණයෙන් මිළදී ගතහොත්. නොඑසේනම් උපරිම රු.13,250ක ලාභයක් ලැබිය හැක) – ඔබගේ විකුණුම් මිළ අනුව මෙය වෙනස් වේ.
🚚 ප්‍රවාහනය නොමිළයේ (ප්‍රමාණය අනුව වෙනස් විය හැක)
💰 මුදල් තැන්පතු නොමැත. භාණ්ඩ ලැබුණ පසුව මුදල් ගෙවිය හැක.
📅 සතියක පරීක්ෂාකිරීමේ වගකීම් කාලයක්

💰 බල්බ් වල තොග මිළ (මිළගණන් වෙනස් විය හැක. එය සැපයුම්කරුවන් විසින් තීරණය කරනු ඇත) :

💡 බොක්ස් රහිත බල්බ් වල මිළ – Price of the Bulbs without Box

වොට් 5 – රු.65
වොට් 10 – රු.95
වොට් 15 – රු.110
වොට් 20 – රු.130
වොට් 30 – රු.175
වොට් 40 – රු.230
වොට් 50 – රු.265

☝️ දෙගුණයක මිළකට ඔබට අලෙවි කල හැක.

❌ සමහර වොට් ප්‍රමාණයන් වල ඔබ ඇණවුම් කරන අවස්ථාවේ තොග නොතිබිය හැක.

📦 බොක්ස් වල මිළ – Price of the Boxes

වොට් 5 – රු.10
වොට් 10 – රු.15
වොට් 15 – රු.20
වොට් 20 – රු.24
වොට් 30/40- රු.35

❌ නිෂ්පාදනය දෝෂ සහිත බල්බ් නැවත අදාල ආයතනය වෙත යවා අලුත්වැඩියා කරගත හැක.

🤵 නිෂ්පාදන වල සියලුම වගකීම සැපයුම්කරු සතුය. අප ආයතනයෙන් සිදු කරනු ලබන්නේ සැපයුම් කරුවන් සම්බන්ධ කිරීම සහ තාක්ෂණික සහය ලබාදීම පමණයි.

අදම ව්‍යාපාරයක් ආරම්භ කරන්න…
ප්‍රාදේශීය නියෝජිතයෙක් වන්න…
ආදායම් උපයන්න…
දියුණු වෙන්න…

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

🌐 අපගෙන් ලැබෙන ව්‍යාපාරික සේවා (TechLabs Business HUB Pass තිබෙන අයට) :

1️⃣ ඔබට ගැලපෙන ස්වයංරැකියාවක් තෝරාගැනීමට සහය
2️⃣ ස්වයංරැකියාව සැලසුම් කරන ආකාරය
3️⃣ වෙළඳපොළ අවශ්‍යතාවය පිළිබඳව සොයා බැලීම
4️⃣ මෙහෙයුම් කළමණාකරණය
5️⃣ මූල්‍ය කළමණාකරණය
6️⃣ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා මූලික ප්‍රාග්ධනය සොයා ගැනීමට මගපෙන්වීම (ව්‍යාපාරික ණය) – Business Loans
7️⃣ අලෙවි වේදිකා නිර්මාණය – Online eCommerce Platforms / Websites
8️⃣ මූලිකව අවශ්‍ය සියලුම තාක්ෂණික සහය ලබාදීම (අප ආයතනයෙන් මූලිකව හිමිවන සේවාව මෙය වේ) – IT Services
9️⃣ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සඳහා සහය – Business Registration
🔟️ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හෝ භාණ්ඩ මිළදීගැනීමට සැපයුම් කරුවන් සොයාදීම – Suppliers

ඇතුළු සේවාවන් රැසක් අප විසින් ලබාදේ…

❌ Details Please ලෙස කමෙන්ට් නොකර මේ පෝස්ට් එක අවබෝධයෙන් කියවා ස්වයංරැකියාව ආරම්භ කරන්න.

මෙම ස්වයංරැකියාව අපි විසින් ඔබට ආරම්භ කර දිය යුතු නම් ඔබට TechLabs Business HUB Pass එකක් මිළදී ගන්න වෙනවා. එම PASS එක තිබෙන ඔබට මෙම පේජ් එකේ ඕනෑම ස්වයංරැකියාවක් / ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අප Premium Support එක ලබාදේ. එය VIP Subscription Service එකකි.

FREE PASS එකක් හරහා ඔබට නොමිළයේ මේ පෝස්ට් කියවා අදහස් ලබාගෙන ස්වයංරැකියාව ආරම්භ කරගෙන දියුණු විය හැක. එයට ඔබගේ කැපවීම අවශ්‍යයි. තාක්ෂණික සේවා ලබාගැනීමට සහ අප විසින් ස්වයංරැකියාව ආරම්භ කර දිය යුතුනම් පමණක් ගෙවීම් කල යුතුය.

🆓 Free PASS – නොමිළයේ (තනිවම පෝස්ට් කියවා දියුණු වෙන්න උත්සාහ කරන්න)

📅 1 Year PASS – රු.9,999 (රු.2,499 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)

🌎 Lifetime PASS – රු.24,999 (රු.6,250 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #ledbulbs