Select Page

🍄 බිම්මල් සොසේජස් [Mushroom Sausages] අලෙවි කර /බෙදා හැර මාසිකව රු.50,000/= වඩා උපයමු

💰 ආරම්භක වියදම – රු.14,000/=

අපගේ TechLabs Business HUB PASS එක තිබෙන ඕනෑම අයෙක්ට අද සිට මෙම ව්‍යාපාර අවස්ථාව හරහා නිවසේ සිට හෝ ඔබගේ ප්‍රදේශයේ බිම්මල් සොසේජස් අලෙවි කර ආදායමක් ඉපයිය හැක. සියලුම සහය අපි ලබාදෙනවා. නොඑසේනම් ඔබට අපගේ සහයෙන් තොරව මේ ව්‍යාපාරය ආරම්භ කරන්නත් පුළුවන්.

TechLabs PASS එකක් තිබෙන ඔබට….

🏠️ නිවසේ සිට හෝ ඔබේ ප්‍රදේශයේ අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා…

🍄 පෝස්ටර්
🍄 බිල්පොත්
🍄 දැන්වීම් පුවරු

🌐 ඔන්ලයින් අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා…

🍄 ෆේස්බුක් පේජ්
🍄 Mini ඔන්ලයින් Shop (වෙබ් අඩවියක්)
🍄 Payment Gateway එකක්
🍄 SMS හරහා ප්‍රවර්ධන කටයුතු කිරීමට SMS Gateway එකක්
🍄 ව්‍යාපාරය වෙනුවෙන් 011 Hotline අංකයක්

නොමිළයේ හිමිවේ…

💰 ඔබ සතුව දැනට ලියාපදිංචි ව්‍යාපාරයක් තිබේනම් රු.500,000 දක්වා ව්‍යාපාර ණයක් ලබාගැනීමට මගපෙන්වීම. අවසන් තීරණය අදාල මූල්‍ය ආයතනය සතුවේ.
💰 තෝරාගත් සුදුසුකම් ලැබූ අයට රු.50,000 දක්වා ණයක් ගැනීමට මග පෙන්වීම.

වැඩි විස්තර සඳහා අමතන්න 0701 10 10 10
නොඑසේනම් පෝස්ට් එක අවබෝධයෙන් කියවා පහත WhatsApp බොත්තම ඔබා පණිවිඩයක් එවන්න.

TechLabs Business HUB PASS එකක් තිබෙන ඔබට අදම ව්‍යාපාරය ආරම්භ කල හැක. පැය 48-72ක් ඇතුළත ඔබට බිම්මල් සොසේජස් පැකට් අවම 100ක ප්‍රමාණයක් ගෙන්වා ගත හැක. අප ඔබට සෘජුවම සැපයුම්කරුවන් සම්බන්ධ කර දෙනු ලැබේ. අතරමැදියන් කිසි අයෙක් නැති නිසා ඔබට 100%ක් ලාභය හිමිවේ.

📦 එක් පැකට් එකකින් රු.100ක ලාභයක්.
💎 පළමු පැකට් 100න් රු.10,000ක ලාභයක්.
🚚 ප්‍රවාහනය නොමිළයේ
💰 මුදල් තැන්පතු නොමැත
⚖️ පැකට් එකක ඇති ග්‍රෑම් ප්‍රමාණය -100g
📅 කල් ඉකුත් වීමේ කාලය – මාස 4
🌭 ඔබ ඇණවුම ලබාදුන් පසුව සොසේජස් නිෂ්පාදනය සිදුකෙරේ
🚌 ආරක්ෂිතව අයිස් කැට බහාලූ සෘජුෆෝම් පෙට්ටියක බස් / දුම්රිය හරහා ඔබ වෙතට එවනු ලබයි. (ප්‍රමාද වන නිසා තැපැල් / කුරියර් භාවිතා නොකරනු ලැබේ)

❌ කෘතිම රසකාරක සහ කෘතිම වර්ණක අඩංගු නැත.

✅ ලෙඩ නැති – වස විස නැති වෙජිටේරියන් බිම්මල් සොසේජස් (100%ක් නිර්මාංශ ආහාරයකි)

🤵 නිෂ්පාදන වල සියලුම වගකීම සැපයුම්කරු සතුය. අප ආයතනයෙන් සිදු කරනු ලබන්නේ සැපයුම් කරුවන් සම්බන්ධ කිරීම සහ තාක්ෂණික සහය ලබාදීම පමණයි.

අදම ව්‍යාපාරයක් ආරම්භ කරන්න…
ප්‍රාදේශීය නියෝජිතයෙක් වන්න…
ආදායම් උපයන්න…
දියුණු වෙන්න…

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

🌐 අපගෙන් ලැබෙන ව්‍යාපාරික සේවා (TechLabs Business HUB Pass තිබෙන අයට) :

1️⃣ ඔබට ගැලපෙන ස්වයංරැකියාවක් තෝරාගැනීමට සහය
2️⃣ ස්වයංරැකියාව සැලසුම් කරන ආකාරය
3️⃣ වෙළඳපොළ අවශ්‍යතාවය පිළිබඳව සොයා බැලීම
4️⃣ මෙහෙයුම් කළමණාකරණය
5️⃣ මූල්‍ය කළමණාකරණය
6️⃣ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා මූලික ප්‍රාග්ධනය සොයා ගැනීමට මගපෙන්වීම (ව්‍යාපාරික ණය) – Business Loans
7️⃣ අලෙවි වේදිකා නිර්මාණය – Online eCommerce Platforms / Websites
8️⃣ මූලිකව අවශ්‍ය සියලුම තාක්ෂණික සහය ලබාදීම (අප ආයතනයෙන් මූලිකව හිමිවන සේවාව මෙය වේ) – IT Services
9️⃣ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සඳහා සහය – Business Registration
🔟️ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හෝ භාණ්ඩ මිළදීගැනීමට සැපයුම් කරුවන් සොයාදීම – Suppliers

ඇතුළු සේවාවන් රැසක් අප විසින් ලබාදේ…

❌ Details Please ලෙස කමෙන්ට් නොකර මේ පෝස්ට් එක අවබෝධයෙන් කියවා ස්වයංරැකියාව ආරම්භ කරන්න.

මෙම ස්වයංරැකියාව අපි විසින් ඔබට ආරම්භ කර දිය යුතු නම් ඔබට TechLabs Business HUB Pass එකක් මිළදී ගන්න වෙනවා. එම PASS එක තිබෙන ඔබට මෙම පේජ් එකේ ඕනෑම ස්වයංරැකියාවක් / ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අප Premium Support එක ලබාදේ. එය VIP Subscription Service එකකි.

FREE PASS එකක් හරහා ඔබට නොමිළයේ මේ පෝස්ට් කියවා අදහස් ලබාගෙන ස්වයංරැකියාව ආරම්භ කරගෙන දියුණු විය හැක. එයට ඔබගේ කැපවීම අවශ්‍යයි. තාක්ෂණික සේවා ලබාගැනීමට සහ අප විසින් ස්වයංරැකියාව ආරම්භ කර දිය යුතුනම් පමණක් ගෙවීම් කල යුතුය.

🆓 Free PASS – නොමිළයේ (තනිවම පෝස්ට් කියවා දියුණු වෙන්න උත්සාහ කරන්න)

📅 1 Year PASS – රු.9,999 (රු.2,499 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)

🌎 Lifetime PASS – රු.24,999 (රු.6,250 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #mushroomsausages