Facebook Page එකක් ආරම්භ කර Monetize වීමට පෙර Affiliate Marketing හරහා ආදායම් ඉපයීම – ඔන්ලයින් ව්‍යාපාර අදහස 03
අද කාලයේ බොහොමයක් අය Facebook Page නිර්මාණය කරගෙන ආදායම් උපයනවා. මෙය දැනට ලෝකයේ තිබෙන හොඳ Passive Income එකක් ලබාගත හැකි ක්‍රමයක්. හැබැයි දැනට ලංකාවේ පේජ් වලටනම් Monetize enable කරගන්න බැහැ. නමුත් හොඳ Reach එකක් තියෙන Like, Follows තියෙන පේජ් වලට Ads, Affiliate Marketing හරහා ආදායම් උපයන්න පුළුවන්.
හැබැයි ඉතිං ලංකාවේ නම් ඉක්මනින්ම Like, Follow ගන්න පුළුවන් වෙන්නේ ඔබගේ අන්තර්ගතයේ (Content) ගුණාත්මක භාවය අනුව නෙමේ. Meme, Jokes, Gossips, Politics වගේ දේවල් ඉක්මනින්ම මිනිස්සු අතරට යනවා.
ඔබට අප විසින් ලබාදෙන මෙම සේවාව ඔබගේ දැනට පවතින පේජ් එකටද, නව පේජ් එකකටද ලබාගත හැක. නමුත් මෙහිදී ඔබට වැඩි සාර්ථකත්වයක් / ආදායමක් ඉපයිය හැක්කේ ඔබ තාක්ෂණය (Technology) සම්බන්ධ Page එකක් ආරම්භ කරනවානම් පමණි. අනෙක් කාණ්ඩ වලදී සාමාන්‍ය සාර්ථකත්වයක් ලැබිය හැක. හේතුව ඔබට පහත විස්තරය සම්පූර්ණයෙන්ම කියවූ පසුව තේරුම් ගත හැක.
🚸 කොහොමද මේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ?
1️⃣ මුලින්ම ඔබ කැමති Category එක අපට පැවසිය යුතුය. වැඩි සාර්ථකත්වයක් ලබන්න නම් Technology, eMoney, Jobs, ස්වයංරැකියා වැනි කාණ්ඩයකින් පේජ් එකක් ආරම්භ කිරීම සුදුසුයි.
2️⃣ ඉන්පසුව ඔබ කැමති නමකින් Page එකක් නිර්මාණය කර එයට Logo, Cover නිර්මාණය කරනු ලැබේ. උදා : Tech Tips by Madu
3️⃣ එයට අපි එම පේජ් එකට මූලිකව පෝස්ට් 10ක් ඇතුළත් කරනවා. කිසිම පේජ් එකකින් අපි පෝස්ට් ගන්නේ නෑ. අලුත්ම පෝස්ට් 10ක් නිර්මාණය කර දෙනවා.
4️⃣ අපි දැනට පේජ් ලයික් අරන් දෙන්නේ නෑ. නමුත් ලඟදිම අපි මූලික පේජ් ලයික්1,000ක් අරන්න දෙන්න බලාපොරොත්තු වෙනවා.
🌐 පේජ් එක මුලින්ම නිර්මාණය කර දී දින 2කින් පසුව තමයි මෙහෙයුම ආරම්භ වෙන්නේ.
5️⃣ අප ඔබට නිර්මාණය කර දෙන ප්‍රවර්ධන පත්‍රිකාව ඔබ ඔබගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකට අප ලබාදෙන Text එක සමඟින් අප්ලෝඩ් කල යුතුය. මෙය Giveaway එකකි.
උදා : Tech Tips by Madu පේජ් එක ලයික්/Follow කර රු.1,000ක TechSolution Discount Voucher එකක් ලබාගන්න.
පිවිසෙන්න : පේජ් ලින්ක්….
👆 මේ සමඟ අප්ලෝඩ් කරන්න ඔබට Giveaway ප්‍රවර්ධන පත්‍රිකාවක්ද නිර්මාණය කර දෙනු ලබනවා.
🎫️️ මොකක්ද මේ TechSolutions Discount Voucher එක කියන්නේ?
අපගේ TechLabs Innovative Solutions International (Pvt) Ltd කියන තාක්ෂණික ආයතනය හරහා අප තාක්ෂණික සේවාවන් 100කට වඩා ලබාදේ. එම සේවා ඕන දේකට මේ Discount Vouchers භාවිතා කරන්න පුළුවන්.
උදා :
▪️ වෙබ් අඩවි නිර්මාණය
▪️ ෆේස්බුක් පේජ් නිර්මාණය
▪️ Logo / Cover නිර්මාණය
▪️ Payment Gateway
▪️ SMS Gateway
▪️ ව්‍යාපාර ලියාපදිංචිය (BR)
▪️ Youtube Channel නිර්මාණය
▪️ WhatsApp Marketing Software
▪️ WordPress Plugins
▪️ WordPress Themes
▪️ Social Media Ads
▪️ Location Tracking Systems
▪️ Mobile Apps
▪️ Hotlines / PABX
▪️ Business Cards
▪️ Letter Heads
▪️ CVs
▪️ Caller Tunes
▪️ ස්වයංරැකියා හෝ ව්‍යවසායකත්ව පාඨමාලා
▪️ Freelance WhatsApp Group නිර්මාණය
▪️ හඳහන් සහ පොරොන්දම් බැලීම
▪️ eCommerce DropShipping Stores
වැනි සේවා…
🤷♂️ කොහොමද මේ Discount Voucher එක හරහා ඔබට මුදල් ලැබෙන්නේ?
ඔබගේ පේජ් එක Follow කර, පෝස්ට් එක ශෙයාර් කර, මිතුරන් ටැග් කර එය සිදු කල බවට සාක්ෂි ස්ක්‍රීන්ෂොට් පේජ් එකේ Message බොත්තම එවා එවන සැමට ඔබ විසින් රු.1,000ක Discount Voucher (eVoucher) එකක් නොමිළයේ මැසෙන්ජර් හරහා ලබාදෙනවා. මෙය අපි ඔබට නිර්මාණය කර දෙනවා.
🥷 Discount Voucher එක ලබාගන්න කෙනාට (ලයික් කරන කෙනාට) මෙයින් ඇති වාසිය කුමක්ද?
අපි මුලින්ම ඔබට කීවා Technology සම්බන්ධ පේජ් එකක් තමයි මෙයට වඩාත් සුදුසු කියලා. මන්ද අපි ලබාදෙන මෙම වවුචර් එකෙන් මිළදී ගන්න පුළුවන් තාක්ෂණික සේවා නිසා. අද කාලේ රු.2-3ක වාසියක් හෝ ලබාගන්න එක කඩේක ඉඳන් ත්‍රීවිලර් එකක ෆුඩ් සිටි එකට යන අය ඉන්නවා. ඉතිං තාක්ෂණික සේවා අවශ්‍ය අයට රු.1,000ක Discount එකක් කියන්නේ ලොකු වාසියක්. ඒකත් ලයික් එකක්, කමෙන්ට් එකක් ලබාදීමෙන්.
💰 කොහොමද මේ හරහා ඔබට ආදායමක් ලැබෙන්නේ ?
ඔබගේ පේජ් එක ලයික් කල කෙනෙක් විසින් එවනු ලබන සෑම Discount Voucher එකක්ම Redeem (භාවිතා) කරන සෑම අවස්ථාවකම ඔබට රු.100ක් (සතිපතා කොමිස් ගෙවනු ලැබේ) කොමිස් ගෙවනු ලැබේ.
💁 තව ටිකක් විස්තර ඇතිව පැහැදිලි කරගන්න කැමතියි…
අපි හිතමු ඔබ යම් අයෙක්ට රු.1,000ක වවුචර් එකක් දෙනවා කියලා. ඔබ නොමිළයේ ලබාදෙන්නේ. එම පුද්ගලයා එය අප Hotline එකට එවනවා එය Redeem කරගන්න. අපි ඔහුට යවනවා ඔහුට එම වවුචර් එකට මිළදී ගත හැකි සේවා ලැයිස්තුව සහ මිළගණන්. ඔහුට අවශ්‍යයි කියලා හිතමු ලෝගෝ එකක් නිර්මාණය කරගන්න. ඒ සඳහා අපි රු.1,250ක් අය කරනවා යැයි සිතමු. ඔහු සතුව දැනටමත් රු.1,000ක වවුචර් එකක් ඇති නිසා ඔහු ගෙවිය යුත්තේ රු 250කි. එම ගෙවන මුදලින් රු.100ක් නැවත ඔබ වෙත ගෙවනු ලැබේ. මන්ද එම පුද්ගලයා අපගෙන් සේවාවක් ලබාගත්තේ ඔබ නොමිළයේ ලබාදුන් වවුචර් එක නිසාය. මේ ආකාරයට ඔබට දිනකට නොමිළයේ වවුචර් 100ක් වුවද ලබාදිය හැක. උපරිම මාසයකට වවුචර් 1,000කි.
🙋♀️ වවුචර් එක මගේ පේජ් එක ලයික් කල කෙනෙක් එව්ව එකක් කියලා දැනගන්නේ කොහොමද ?
ඔබටම වෙන්වූ Personalized Discount Voucher එකක් නිර්මාණය කර දෙනු ලැබේ. ඔබගේ නම, ව්‍යාපාරික නාමය, ලෝගෝ, පේජ් එකේ නම ඇතුළත් කර ඔබ කැමති වර්ණයකින් නිර්මාණය කර දෙනු ලැබේ.
📆 මාසයකට කොපමණ ආදායමක් මේ හරහා ඉපයිය හැකිද?
උපරිම ආදායම – රු.100,000කි. (රු.100 x වවුචර් 1,000)
ඔබට මාසයකදී Voucher Unlimited ප්‍රමාණයක් බෙදාහැරිය හැක. Unlimited L i k e s ලබාගත හැක. නමුත් අප ඔබට මුදල් ගෙවනු ලබන්නේ උපරිම වවුචර් 1,000කට පමණයි. ඉන්පසුව Redeem කරගැනීමට පැමිණෙන වවුචර් වලට අප “සමාවෙන්න, මෙම දීමනාව අවසන් !” ලෙස පණිවිඩයක් යවනවා. ඔබට Unlimited L i k e s සහ Unlimited Redeem අවශ්‍යයිනම් ඔබගේ සේවාව Upgrade කර ගැනීමට සිදුවෙනවා.
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
💰 ආරම්භක වියදම :
▪️ TechLabs සේවා ගාස්තුව රු.9,999/= පමණයි
📅 ව්‍යාපාරය ආරම්භ කිරීමට ගතවෙන කාලය :
▪️ Page නිර්මාණයට ගතවෙන කාලය : දින 2
▪️ සාම්පල් පෝස්ට් 10 නිර්මාණය කර අප්ලෝඩ් කිරීමට ගතවෙන කාලය – දින 5-7
▪️ පේජ් එක ඔබ විසින් ප්‍රවර්ධනය කල යුතු කාලය – දින 5
🎁 ආදායම / ලාභය : මාසිකව උපරිම රු.100,000/=
👉 පේජ් එකට ලයික් එකතු වූ පසුව ඔබට අවශ්‍යයිනම් පේජ් එක වෙනත් අයෙක්ට අලෙවි කර ආදායම් ඉපයිය හැක.
👉 පේජ් එක හරහා ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයිය හැක.
👉 පේජ් එකේ වෙනත් අයගේ වෙළඳ දැන්වීම් පළකර ආදායම් ඉපයිය හැක.
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
මෙම ව්‍යාපාරය ඔබ ආරම්භ කරන්න කැමතිද?
මෙහිදී අපෙන් ඔබට හිමිවන සේවා පහතින් දැක්වේ. අවබෝධයෙන් කියවන්න.
🧑💻 පහත තාක්ෂණික සේවා සියල්ලද හිමිවේ.
▪️ ව්‍යාපාරය සඳහා ෆේස්බුක් පේජ්
▪️ ලෝගෝ
▪️ ෆේස්බුක් කවර්
▪️ අවශ්‍ය ප්‍රවර්ධන පත්‍රිකා
▪️ Video Advertisement
▪️ WhatsApp Marketing Software
▪️ SMS Gateway (ව්‍යාපාර නමින් SMS යවන්න)
▪️ Hotline
▪️ Visa/Master/QR Payment Gateway
▪️ WhatsApp Business Account Setup
▪️ Digital Bank Account
▪️ Virtual Master Card for Online Payments
▪️ eZCash & mCash Payment Setup
▪️ Youtube Channel
▪️ Mini Website (Page) for Business (ඔබගේ පේජ් එක නමින්)
▪️ අවශ්‍ය අයට (තෝරාගත් කිහිපදෙනෙක්ට) එක් දින නේවාසික පුහුණුවක් (කෑම, බීම සහ නවාතැන් සමඟින්)
💰 ඉහත සේවාවන් සියල්ල ලබාගෙන ඔබේම ව්‍යාපාරයක් (පේජ් එකක්) ආරම්භ කිරීමට කොපමණ සේවා ගාස්තුවක් ගෙවිය යුතුද?
ඔබ සතුව දැනට විශාල ලයික් / Follows ප්‍රමාණයක් (50,000 වඩා) තියෙන පේජ් එකක් තියේනම් ඔබට මෙයට නොමිළයේ සම්බන්ධ වෙන්න පුළුවන්. Discount Voucher පමණක් මුදල් ගෙවා නිර්මාණය කරගන්න පුළුවන්.
ඔබට අපගෙන් මෙම සම්පුර්ණ ව්‍යාපාරික සේවාව ලබාගැනීමට TechLabs Business HUB Pass එකක් මිළදී ගන්න වෙනවා.
ඔබට නොමිළයේ (FREE PASS හරහා) මෙම පෝස්ට් එක කියවා ව්‍යාපාර අදහස ලබාගෙන ව්‍යාපාරයක් ආරම්භ කල හැක. ඔබ තනිවම මෙම ව්‍යාපාරය ආරම්භ කලහොත් ඔබට Affiliate Marketing හරහා ආදායමක් හිමි නොවේ. මන්ද ඔබට Likes සඳහා නොමිළයේ ලබාදීමට Discount Voucher හිමි නොවේ. එසේ අවශ්‍යයිනම් පහත ගාස්තුව ගෙවා ඔබට අපගෙන් සියලුම සේවාවන් ලබාගත හැක.
📅 1 Year PASS – රු.9,999 (රු.2,499 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)
🌎 Lifetime PASS – රු.24,999 (රු.6,250 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)
(ඔක්තෝම්බර් 31ට කලින් ලියාපදිංචි වෙන ඔබට එය රු.2,499 බැගින් මාස 4කට ඔබගේ Visa/Master කාඩ්පත හරහා ගෙවිය හැක. නොඑසේනම් සම්පුර්ණ මුදලම ගෙවා සම්බන්ධ විය හැක) එම මාස 4දී සම්පුර්ණ ගාස්තුව ගෙවා අවසන් වන විට ඔබට ස්වයංරැකියා 200ක සහ ඔන්ලයින් ව්‍යාපාර 100ක පුහුණුවක් හිමිවේ. මෙම ව්‍යාපාරයට අමතරව එම ව්‍යාපාර 300ද ඔබට ආරම්භ කල හැක.
🤷 කොහොමද සම්බන්ධ වෙන්නේ?
පෝස්ට් එක අවබෝධයෙන් කියෙව්වානම්, රු.2,499ක ගාස්තුවක් මුලින්ම ගෙවා ව්‍යාපාරය ආරම්භ කර ලාභ ලබන ගමන් ඉතිරි සේවා ගාස්තුව මාස 3කින් ගෙවීමට සූදානම් නම් පමණක්, උනන්දුවෙන්, කැපවීමෙන් වැඩ කර දියුණු වෙන්න කැමතිනම් පමණක් 0701101010 අංකයට ඇමතුමක් ලබාදෙන්න. නොඑසේනම් පහත WhatsApp බොත්තම ඔබන්න.
වැඩි විස්තර ලබාදෙන්නම්…
දැන්ම කෝල් කරන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas