Select Page

ඔබේම ස්වයංරැකියාවක් (Self-employment) ආරම්භ කර ආදායම් උපයමුද?

වියදම – ඔබ තෝරාගන්නා ස්වයංරැකියාව සඳහා වැයවන මුදල + රු.9,999/=

ඔබ තෝරාගන්නා ස්වයංරැකියාව සඳහා අවශ්‍ය සියලුම තාක්ෂණික සේවා අපගෙන් ලබාගත හැක. ඔබේ අදහස/ස්වයංරැකියාව Brand එකක් කරන්න අපට පුලුවන්. වසරක් පුරාවට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සේවා 80%ක වට්ටමකට ඔබට ලබාගත හැක.

අඩු පිරිවැයකින්, අපගේ මගපෙන්වීමෙන්, ඔබේ කැපවීමෙන් ආරම්භ කර දියුණු වෙන්න පුළුවන් ස්වයංරැකියා අදහස් 100කට වැඩි ප්‍රමාණයක් අපගේ පේජ් එකේ සඳහන් කර ඇත.

💰 මතක තියාගන්න ස්වයංරැකියාවක් හෝ ව්‍යාපාරයක් මූලික ප්‍රාග්ධනයක් (මුදලක්) හෝ පුහුණුවක් නොමැතිව ආරම්භ කරන්න අපහසුයි. අප තාක්ෂණික ආයතනයක් බැවින් අපට මේ පිළිබඳව පුහුණුවක් ලබාදිය නොහැක. නමුත් පුහුණුව ලබාගත හැකි මූලාශ්‍ර / තොරතුරු ලබාදිය හැක. ව්‍යපාරය වෙනුවෙන් අවශ්‍ය අනෙකුත් සේවාවන් අපට පහසුවෙන් ලබාදිය හැක.

🧑‍🌾 අඩු පිරිවැයකින්, අපගේ මගපෙන්වීමෙන්, ඔබේ කැපවීමෙන් ආරම්භ කර දියුණු වෙන්න පුළුවන් ස්වයංරැකියා අදහස් 100 : https://m.facebook.com/story.php?story_fbid=122124839576100804&id=61553024124622&mibextid=2JQ9oc

අප හඳුන්වාදෙන ස්වයංරැකියා ආරම්භ කරන ඔබට අපගෙන් ලබාගත හැකි ව්‍යාපාරික සේවා (TechLabs Business HUB Pass) :

1️⃣ ඔබට ගැලපෙන ස්වයංරැකියාවක් තෝරාගැනීමට සහය
2️⃣ ස්වයංරැකියාව සැලසුම් කරන ආකාරය
3️⃣ වෙළඳපොළ අවශ්‍යතාවය පිළිබඳව සොයා බැලීම
4️⃣ මෙහෙයුම් කළමණාකරණය
5️⃣ මූල්‍ය කළමණාකරණය
6️⃣ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා මූලික ප්‍රාග්ධනය සොයා ගැනීමට මගපෙන්වීම (ව්‍යාපාරික ණය) – Business Loans
7️⃣ අලෙවි වේදිකා නිර්මාණය – Online eCommerce Platforms / Websites
8️⃣ මූලිකව අවශ්‍ය සියලුම තාක්ෂණික සහය ලබාදීම (අප ආයතනයෙන් මූලිකව හිමිවන සේවාව මෙය වේ) – IT Services
9️⃣ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සඳහා සහය – Business Registration
🔟️ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හෝ භාණ්ඩ මිළදීගැනීමට සැපයුම් කරුවන් සොයාදීම – Suppliers

ඇතුළු සේවාවන් රැසක් අප විසින් ලබාදේ…

ඉහත ලැයිස්තුවට අමතරව ඔබ බලාපොරොත්තු වෙන ස්වයංරැකියාවක් තිබේනම් අපට පෞද්ගලිකව දැනුම් දෙන්න….

ඉහත ලැයිස්තුවට අමතරව ඔන්ලයින් මුදල් ඉපයීමේ ක්‍රම 250ක්ද ඉදිරියේදී උගන්වනු ලැබේ. ඒවා වෙනමම පෝස්ට් එකකින් විස්තර කිරීමට බලාපොරොත්තු වේ.

අප උගන්වන රැකියා ක්‍රමවේද වල තවත් අය සම්බන්ධ කිරීම් හෝ පිරමීඩ/Ponzi Scheme නොමැත. ඔබ මහන්සි වී ආදායම් ඉපයිය යුතුය. නොඑසේනම් ඔබගේ හැකියාවෙන් ආදායම් ඉපයිය යුතුය. හැකියාවක් නැතිනම් ඔබගේ හැකියාවන් දියුණු කර ආදායම් ඉපයිය යුතුය.

කිසිම ආකාරයකින් මුදල් තැන්පත් කර, නිකන් සිටින විට මුදල් ලැබෙන ක්‍රම හෝ පැකේජ් මිළදීගෙන තවත් අය සම්බන්ධ කර මුදල් ලැබෙන ක්‍රම බලාපොරොත්තු නොවන්න…

එසේ අවශ්‍යයිනම් වෙනත් ආයතනයක් සොයාගන්න…

ඉහත ස්වයංරැකියා පිළිබඳව වෙන වෙනම විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

ඉහත ලබාදුන් ස්වයංරැකියා හෝ වෙනත් ස්වයංරැකියාවක් ඔබ ආරම්භ කරන්න සූදානම් හෝ දැනටමත් ඔබ ස්වයංරැකියාවක් කරනවානම් පහත සේවා අපගෙන් ලබාගත හැක.

🌐 Business HUB සේවා :

▪️ ව්‍යාපාරය සඳහා ෆේස්බුක් පේජ්
▪️ Followers
▪️ ලෝගෝ
▪️ ෆේස්බුක් කවර්
▪️ ප්‍රවර්ධන පත්‍රිකා
▪️ වෙළඳ දැන්වීම් / Advertisements
▪️ Video Advertisement
▪️ Business Cards
▪️ Promotional Posts
▪️ Banners
▪️ Name Boards
▪️ WhatsApp Marketing Software
▪️ Youtube Channel
▪️ Channel Art
▪️ SMS Gateway (ව්‍යාපාර නමින් SMS යවන්න)
▪️ Hotline
▪️ Visa/Master/QR Payment Gateway
▪️ WhatsApp Business Account Setup
▪️ Digital Bank Account
▪️ Virtual Master Card for Online Payments
▪️ eZCash & mCash Payment Setup
▪️ Mini Website for Business (ඔබගේ ව්‍යාපාරය නමින්)
▪️ Mini Online Shop for your Business
▪️ ව්‍යාපාරය ලියාපදිංචිය සඳහා මගපෙන්වීම
▪️ Private Limited Registrations
▪️ TIN Registrations
▪️ Bill Book සහ Invoice නිර්මාණය සඳහා සහය
▪️ eCommerce වෙබ් අඩවි නිර්මාණය
▪️ ව්‍යාපාර ණය ලබාගැනීම සඳහා මගපෙන්වීම
▪️ Business Promotions
▪️ Facebook Ad Boosting Services
▪️ Google Business Profile / Google Map Services

ඇතුළු සේවාවන් විශාල ප්‍රමාණයක් අප හරහා ලබාගැනීමේ හැකියාව ඇත.

වසරක් පුරා 80%ක් වට්ටම් (තෝරාගත් සේවාවන් සඳහා) ලබාගැනීමට අවශ්‍යයිනම් අපගේ Business PASS එක මිළදී ගන්න පුලුවන්.

එම PASS එක තිබෙන ඔබට ඉහත සේවාවන් වලට අමතරව මෙම පේජ් එකේ ඕනෑම ස්වයංරැකියාවක් / ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අප Premium Support එකද ලබාදේ. එය VIP Subscription Service එකකි.

1️⃣ 1 Month Business PASS – රු.4,999
📅 1 Year Business PASS – රු.9,999
🌎 Lifetime Business PASS – රු.24,999 (වෙබ් අඩවියක් නොමිළයේ හිම්වේ)

🆓 FREE PASS එකක් හරහා ඔබට නොමිළයේ ඇති තරම් මෙම පේජ් එකෙහි පෝස්ට් කියවා අදහස් ලබාගෙන තනිවම, අපගේ සහයෙන් තොරව දියුණු විය හැක. තාක්ෂණික සේවා ලබාගැනීමට පමණක් අදාල සේවාවේ ගාස්තුව හෝ PASS එක තිබේනම් වට්ටමක් සහිතවද ගෙවීම් කල හැක.

ඔබට PASS එක ගැනීමට මුදල් තිබේනම් සහ ස්වයංරැකියාව ආරම්භ කිරීමට මුදල් තිබේනම් වැඩි විස්තර කතා කිරීමට ඇමතුමක් ලබාගන්න.

ඔබට PASS එක ගැනීමට මුදල් ඇත්නම්, නමුත් ස්වයංරැකියාවක් ආරම්භ කිරීමට මුදල් නැතිනම් අපගේ අමතර වියදමක් නොයන ඔන්ලයින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න.

ඔබට කිසිම ආකාරයකින් මුදලක් නැතිනම් Free JOB PASS එක ලබාගෙන නොමිළයේ ලබාදෙන ජොබ් කරන්න.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

Images generated with AI : DALL•E 3. Face was swapped using original image of Dilhani Fernando

TechLabs Innovative Solutions International (Pvt) Ltd – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas