Select Page

වාරික ක්‍රමයට “භාණ්ඩ” අලෙවි කිරීම (ඔන්ලයින් සහ නිවසේ සිට) – ඔන්ලයින් ව්‍යාපාර අදහස 01

අද කාලයේ උද්ධමනයත් සමඟින් බොහොමයක් අයට භාණ්ඩ මිළදී ගන්න එකවර මුදල් වියදම් කරන්න අපහසුයි. නිකමට හිතන්න දෙසැම්බර් සහ ජනවාරි මාස වල නව වසරට දරුවන් ඇතුළත් කරන්න අලුතෙන් පොත්, පාසල් ලිපි ද්‍රව්‍ය, බෑග්, වතුර බෝතල්, කෑම පෙට්ටි වැනි දෑ මිළදී ගන්න වෙන නිසා දෙමාපියෝ ඉන්නේ කොච්චර ගින්දරකින්ද. මොකද මේ හැමදේම එක වර මිළදී ගන්න ඕනනේ.

අපි මෙහෙම හිතමු. ඉහත භාණ්ඩ කට්ටලයට වියදම් වෙන සම්පුර්ණ මුදල රු.10,000යි කියලා හිතමු. ඒ මුදල එක වර ගෙවන්නේ නැතිව යම් අයෙක්ට රු.2,500 බැගින් වාරික 4කට (මාස 4කට) ගෙවන්න ලැබෙනවනම් දෙමාපියන්ට එය කොච්චර සැනසීමක් වේවිද කියලා හිතන්න. මෙය ඔන්ලයින් කරනවට වඩා ගමක් මූලික කරගෙන කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන් ගමේම සියලුම දරුවන්ගේ පොත් ඕඩර්ස් ටික ඔබට ගන්න පුළුවන්.

හැබැයි ඔබ මතක තියාගන්න ඕන දෙයක් තියේ. හැමදාම පොත් විකුණන්න බෑ. මොකද වසරේ අවසානයේ සහ මුලදී තමයි මූලිකව පාසල් පොත් විශාල වශයෙන් අලෙවි වෙන්නේ. ඒ නිසා වසර පුරා විවිධ වූ කාලයට ගැලපෙන භාණ්ඩ අලෙවි කිරීමෙන් ලාභයක් ලැබිය හැක.

අලෙවි කල හැකි භාණ්ඩ සඳහා උදාහරණ :

▪️ පාසල් උපකරණ
▪️ ළමා කතන්දර පොත්
▪️ සපත්තු
▪️ ඇඳුම්
▪️ ඉලෙක්ට්‍රික් උපකරණ
▪️ චොක්ලට්
▪️ බේබි පැක් / ළදරු නිෂ්පාදන
▪️ සෙල්ලම් බඩු සහ ටෙඩී
▪️ බෑග් (අත් බෑග් / පාසල් බෑග්)
▪️ ඔරලෝසු
▪️ ජංගම දුරකතන
▪️ Gift Items
▪️ Bed Sheets
▪️ විසිතුරු මල් පැල / Cactus / Succulent
▪️ මුතු කුඩ වැනි ඔබ කැමති ඕනෑම භාණ්ඩයක් අලෙවි කල හැක….

ඔබ පාරිභෝගිකයාට භාණ්ඩ අලෙවි කරන්නේ වාරික ක්‍රමයට වුවත්, ඔබට මුදල් එකවර හිමිවේ. මන්ද මෙම වාරික ගෙවීම සිදුවන්නේ පද්ධතියක් හරහාය. එම නිසා පාරිභෝගිකයාට පහසුයි, වාසියි, ලේසියි. ඔබට වැඩි අලෙවියක් සිදුවෙනවා.

මෙම ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන් දියුණු වෙන්න පුළුවන්. පාරිභෝගිකයා රු.10,000 වාරික 4කට ගෙවීම කලත් ඔබට එකවර රු.10,000 ලැබෙනවා. කවුද අකමැති එහෙම බඩු ගන්න….

💰 භාණ්ඩ මිළදී ගැනීමට අමතර වියදමක් වැයවේ. නමුත් හොඳ ලාභයක් ගත හැක. භාණ්ඩ සඳහා යන වියදම ඔබ මිළදී ගන්නා භාණ්ඩ අනුව වෙනස් වේ. ඔබට අවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමට අප සැපයුම්කරුවන් සොයා දේ.

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

💰 ආරම්භක වියදම :

▪️ TechLabs සේවා ගාස්තුව රු.9,999/= +
▪️ භාණ්ඩ සඳහා වියදම

📅 ව්‍යාපාරය ආරම්භ කිරීමට ගතවෙන කාලය :

▪️ Payment Gateway අනුමැතිය සඳහා : දින 2 – දින 7
▪️ අනෙකුත් තාක්ෂණික සේවා සඳහා – දින 3
▪️ සැපයුම් කරුවන්ගෙන් භාණ්ඩ මිළදී ගැනීමට ගතවෙන කාලය : එය ඔබගේ කැපවීම අනුව තීරණය වේ.

🎁 ආදායම / ලාභය : එය ඔබ විකුණන භාණ්ඩයේ මිළ අනුව තීරණය වේ. Trending Products අලෙවියෙන් මාසිකව රු.50,000 වැඩි ලාභයක් ලබාගත හැක.

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

මෙම ව්‍යාපාරය ඔබ ආරම්භ කරන්න කැමතිද?

🌎 මෙහිදී අපෙන් ඔබට හිමිවන සේවා පහතින් දැක්වේ. අවබෝධයෙන් කියවන්න.

▪️ මෙම ව්‍යාපාරය පිළිබඳව පුහුණුව

▪️ මෙම ව්‍යාපාරය සම්පුර්ණයෙන් ආරම්භ කර දීම (භාණ්ඩ මිළදී ගැනීම හැර අනෙක් සියලුම දේ ආරම්භ කර දේ. භාණ්ඩ අදාල සැපයුම් කරුවන්ගෙන් මිළදී ගැනීම පමණක් ඔබ කල යුතුය.)

▪️ Visa / Master Card නොමැති ඔබගේ පාරිභෝගිකයන්ට දිනකින් ඔන්ලයින් Visa / Master Card එකක් ලබාගැනීමට සහය.

▪️ ව්‍යාපාරයට නමක් තෝරාගැනීමට සහය

▪️ භාණ්ඩ මිළදී ගැනීමට ඇතිනම් ඒවාට සැපයුම් කරුවන් සොයා දීම. (ක්ෂේත්‍ර 200ක සැපයුම් කරුවන්ගේ විස්තර 1,500ක් පමණ අප සතුව ඇත.)

▪️ ණය පහසුකම් අවශ්‍යයිනම් ඒවා ලබාගැනීම සඳහා මගපෙන්වීම (තෝරාගත් අයට පමණක්. අවසන් තීරණය මූල්‍ය ආයතනය විසින් ගනු ලැබේ. සාමාන්‍යයෙන් දින 3ක් ඇතුළත ලබාගත හැක. ඇප රහිතව රු.5,000 – රු.50,000 අතර පමණයි.) * මහ බැංකුවේ අනුමත මූල්‍ය ආයතනයක් හරහා ණය මුදල් ලබාගැනීමට මග පෙන්වීම සිදුකරනු ලැබේ.

▪️ වාරික ලබාගැනීම සඳහා මහ බැංකුවේ අනුමත Payment Gateway එකක් ලියාපදිංචි කර දීම.

සැ. යු : සියලුම ගණුදෙනු සිදුවන්නේ මහ බැංකුවේ අනුමත ගෙවීම් ක්‍රමයක් හරහා බැවින් සියලුම මූල්‍ය ගණුදෙනු වල වගකීම ගනු ලබන්නේ එම මූල්‍ය ආයතනය (Payment Gateway Solution Provider) වේ. අප ආයතනය විසින් සිදුකරනු ලබන්නේ සම්බන්ධීකරණය කිරීම පමණයි.

🧑‍💻 පහත තාක්ෂණික සේවා සියල්ලද හිමිවේ. (සේවා ගාස්තු අයවේ)

▪️ ව්‍යාපාරය සඳහා ෆේස්බුක් පේජ්
▪️ ලෝගෝ
▪️ ෆේස්බුක් කවර්
▪️ අවශ්‍ය ප්‍රවර්ධන පත්‍රිකා
▪️ Video Advertisement
▪️ WhatsApp Marketing Software
▪️ SMS Gateway (ව්‍යාපාර නමින් SMS යවන්න)
▪️ Hotline
▪️ BNPL Payment Gateway (Buy Now Pay Later)
▪️ Visa/Master/QR Payment Gateway
▪️ WhatsApp Business Account Setup
▪️ Digital Bank Account
▪️ Virtual Master Card for Online Payments
▪️ eZCash & mCash Payment Setup
▪️ Youtube Channel
▪️ Mini Website (Page) for Business (ඔබගේ ව්‍යාපාරය නමින්)
▪️ Mini Online Shop for your Business
▪️ ව්‍යාපාරය ලියාපදිංචිය සඳහා මගපෙන්වීම
▪️ Bill Book සහ Invoice නිර්මාණය සඳහා සහය
▪️ අවශ්‍ය අයට (තෝරාගත් කිහිපදෙනෙක්ට) එක් දින නේවාසික පුහුණුවක් (කෑම, බීම සහ නවාතැන් සමඟින්)

💰 ඉහත සේවාවන් සියල්ල ලබාගෙන ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කොපමණ සේවා ගාස්තුවක් ගෙවිය යුතුය?

ඔබට අපගෙන් මෙම ව්‍යාපාරික සේවාව ලබාගැනීමට TechLabs Business HUB Pass එකක් මිළදී ගන්න වෙනවා.

ඔබට නොමිළයේ (FREE PASS හරහා) මෙම පෝස්ට් එක කියවා ව්‍යාපාර අදහස ලබාගෙන ව්‍යාපාරයක් ආරම්භ කල හැක. නොඑසේනම් පහත ගාස්තුව ගෙවා ඔබට අපගෙන් සියලුම සේවාවන් ලබාගත හැක.

📅 1 Year PASS – රු.9,999 (රු.2,499 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)

🌎 Lifetime PASS – රු.24,999 (රු.6,250 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)

(ඔක්තෝම්බර් 31ට කලින් ලියාපදිංචි වෙන ඔබට එය රු.2,499 බැගින් මාස 4කට ඔබගේ Visa/Master කාඩ්පත හරහා ගෙවිය හැක. නොඑසේනම් සම්පුර්ණ මුදලම ගෙවා සම්බන්ධ විය හැක) එම මාස 4දී සම්පුර්ණ ගාස්තුව ගෙවා අවසන් වන විට ඔබට ස්වයංරැකියා 200ක සහ ඔන්ලයින් ව්‍යාපාර 100ක පුහුණුවක් හිමිවේ. මෙම ව්‍යාපාරයට අමතරව එම ව්‍යාපාර 300ද ඔබට ආරම්භ කල හැක.

🤷 කොහොමද සම්බන්ධ වෙන්නේ?

පෝස්ට් එක අවබෝධයෙන් කියෙව්වානම්, රු.2,499ක ගාස්තුවක් මුලින්ම ගෙවා ව්‍යාපාරය ආරම්භ කර ලාභ ලබන ගමන් ඉතිරි සේවා ගාස්තුව මාස 3කින් ගෙවීමට සූදානම් නම් පමණක්, උනන්දුවෙන්, කැපවීමෙන් වැඩ කර දියුණු වෙන්න කැමතිනම් පමණක් 0701101010 අංකයට ඇමතුමක් ලබාදෙන්න. නොඑසේනම් පහත WhatsApp බොත්තම ඔබන්න.

වැඩි විස්තර ලබාදෙන්නම්…
දැන්ම කෝල් කරන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas