Select Page

ඔන්ලයින් ව්‍යාපාර 20ක් ආරම්භ කරමු!

අපි මූලික හැමදේම කරලා දෙනවා… ඔබ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගෙන මුදල් උපයන්න…

ව්‍යවසායකයෙක් වෙන්න කැමතිද?

අපි මුලින්ම ඔබට ඔන්ලයින් ව්‍යාපාර 20ක් ලබාදෙනවා. එම ව්‍යාපාර වලින් ඔබ කැමති 3ක්* අපි මුලින්ම ආරම්භ කර (Setup කර) දෙනවා. ඔබට තියෙන්නේ ඒවා හරහා ආදායම් උපයන ගමන් අනෙක් ව්‍යාපාර ටිකත් උත්සාහ කරන්න. බොහෝ දුරට හැකියාවන් (Skills) මේවාට අවම වශයෙන් අවශ්‍ය වෙන්නේ. මන්ද අපි 100%ක් මෙය සම්පුර්ණ කර ඔබට පුහුණුව ලබාදෙන නිසා. සම්පුර්ණ ඔන්ලයින් ව්‍යාපාර 100ක් ඔබට මෙම පුහුණුවේදී ලැබෙනවා. කරුණාකර පෝස්ට් එක අවසානය තෙක් අවබෝධයෙන් කියවා ඇමතුමක් ලබාදෙන්න. මෙම පෝස්ට් එක ඔබට තේරුම් ගත නොහැකිනම් ඔබට මෙම ව්‍යාපාර ආරම්භ කරන්න අපහසුයි.

* ව්‍යාපාර 20න් 3ක් තෝරාගැනීමේදී සමහර ව්‍යාපාර එකට තෝරාගැනීමට නොහැකි බව කරුණාවෙන් සළකන්න. අපට ඇමතුමක් ලබාදී මුලින්ම ඒ පිළිබඳව සාකච්ඡා කරන්න.

🌐 ඔන්ලයින් ව්‍යාපාර 20 :

1️⃣ වාරික ක්‍රමයට භාණ්ඩ අලෙවි කිරීම (ඔන්ලයින් සහ නිවසේ සිට)

පාසල් උපකරණ, ළමා කතන්දර පොත්, සපත්තු, ඇඳුම්, ඉලෙක්ට්‍රික් උපකරණ , චොක්ලට් සහ බේබි පැක් සහ ඔබ කැමති ඕනෑම භාණ්ඩයක්

ඔබ පාරිභෝගිකයාට භාණ්ඩ අලෙවි කරන්නේ වාරික ක්‍රමයට වුවත්, ඔබට මුදල් එකවර හිමිවේ. එම නිසා පාරිභෝගිකයාට පහසුයි, වාසියි, ලේසියි. ඔබට වැඩි අලෙවියක් සිදුවෙනවා.

මෙම ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන් දියුණු වෙන්න පුළුවන්. දරුවන්ගේ පාසල් පොත් කට්ටල, උපකරණ වලට දැනට ලොකු වියදමක් යනවා. සාමාන්‍යයෙන් වියදම රු.10,000ක් පමණ වුවහොත් පාරිභෝගිකයාට පුළුවන් රු.2,500 බැගින් මාස 4කට ඔබට මුදල් ගෙවා එය ලබාගන්න. ඔබට එකවර රු.10,000 ලැබෙනවා. කවුද අකමැති එහෙම බඩු ගන්න….

💰 භාණ්ඩ මිළදී ගැනීමට අමතර වියදමක් වැයවේ. නමුත් හොඳ ලාභයක් ගත හැක.

2️⃣ Tech Youtube Channel එකක් ආරම්භ කර Monetize වීමට පෙර ඒ හරහා ආදායම් ඉපයීම

චැනල් එක නිර්මාණය කර සබ්ස්ක්‍රයිබ් 1,000ක් ලබාදේ.
නොඑසේනම් ඔබගේ දැනට තිබෙන චැනල් එකට සබ්ස්ක්‍රයිබ් 1,000ක් ලබාදේ.
ඉන්පසුව එන සෑම සබ්ස්ක්‍රයිබ් එකකටම නොමිළයේ ලබාදීමට රු.1,000ක් වටිනා TechLabs TechSolutions Discount Voucher එකක් ලබාදේ. එවිට බොහොමයක් පිරිසක් ඔබගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරාවි. එම Discount Voucher එක අපගෙන් Redeem කල විට ඔබට නැවත රු.100ක ගෙවීමක් අප කරනු ලැබේ. එනම් ඔබට සබ්ස්ක්‍රයිබ් අලුතෙන් 1,000ක් ලැබුණහොත් එක සබ්ස්ක්‍රයිබ් එකකට රු.100 බැගින් රු.100,000ක් හිමිවේ.
මාසිකව ඔබට රු.1,000 Discount Voucher 1,000ක් උපරිමව හිමිවේ. එනම් ඔබගේ මාසික ආදායම රු.100,000කි.

3️⃣ Photo Editing / Water Mark Removing, Photo Restoration ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් ඉපයීම.

අවශ්‍ය කරන Premium Apps ලබාදේ.

4️⃣ ඔන්ලයින් Type Settings ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් ඉපයීම.

පරිගණකයක් අවශ්‍ය වේ.

ඔබ Professional Type Setter කෙනෙක් ලෙස පෙනෙන ආකාරයට පේජ් එකක් නිර්මාණය කර දේ. ප්‍රවර්ධන පෝස්ට්ද නිර්මාණය කර දේ.
අවශ්‍ය කරන Marketing Softwareද ලබාදේ.

5️⃣ Business Promotion / Marketing ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් ඉපයීම – ටියුෂන් හෝ ෆේස්බුක් එකෙහි ඇති ඔන්ලයින් බිස්නස් සඳහා (පරිගණකයක් අවශ්‍ය වේ)

WhatsApp Marketing Software එකක් ලබාදේ.
SMS Marketing Panel එකක් ලබාදේ.
අවශ්‍ය ප්‍රවර්ධන පත්‍රිකා ලබාදේ.

6️⃣ Facebook Post, Logo, CV, Business Card නිර්මාණ ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් ඉපයීම.

අවශ්‍ය කරන Premium Apps ලබාදේ.

7️⃣ නවකතා, කෙටිකතා ඇප් එකක් හරහා හෝ ඔබ ගුරුවරයෙක් නම් ප්‍රශ්න පත්‍ර ඇප් එකක් හරහා ආදායම් ඉපයීම.

ඔබ කැමති ආකාරයේ ඇප් එකක් අප නිර්මාණය කර දෙනු ලැබේ. එම ඇප් එකට මූලික තොරතුරු ඇතුළත් කර එය මුදල් උපයන මට්ටමට නිර්මාණය කර දෙනු ලැබේ. ඉන්පසුව ඔබට එයට Content ඇතුළත් කල හැක.

8️⃣ Youtube Channel සඳහා Subscribe, Watch Hours, Views, Facebook, Instagram Followers ලබාදෙන ව්‍යාපාරයක් ආරම්භ කිරීම.

❌ මෙය High Profit ලැබෙන ව්‍යාපාරයක් නිසා මෙම ව්‍යාපාර 20 හරහා මෙම සේවාව ලබාදීම සීමා කර ඇත

9️⃣ සීට්ටු ව්‍යාපාරයක් ආරම්භ කිරීම.

අවශ්‍ය පද්ධති නිර්මාණය කර දෙනු ලැබේ.
අවශ්‍ය භාණ්ඩ සැපයුම් කරුවන්ද සොයා දෙනු ලැබේ.

🔟️ WordPress Themes / Plugins අලෙවි කරන ව්‍යාපාරයක් ආරම්භ කිරීම.

ඔබට අඩු මුදලට WordPress, Themes ලබාගෙන අලෙවි කර ආදායම් ඉපයිය හැක. 5,000 Themes සහ Plugins ලබාදේ.

අවශ්‍ය පේජ් එකද නිර්මාණය කර දෙනු ලැබේ.

1️⃣1️⃣ Facebook Page නිර්මාණය කර අලෙවි කිරීම.

නිර්මාණය කරන පේජ් වලට Like / Follow ගැනීමට අප සහය දෙනු ලැබේ.

1️⃣2️⃣ TV Series / Films අලෙවිය.

TV Series / Films ඩවුන්ලෝඩ් කර ගැනීමට වෙබ් අඩවි, Telegram චැනල් ලබාදේ. අවශ්‍ය පේජ් සහ ප්‍රවර්ධනය කර ගැනීමට Softwareද ලබාදේ.

1️⃣3️⃣ Voice Over for Ring tones, Facebook Videos, Youtube Videos.

අවශ්‍ය ඇප්ස් ලබාදේ.

1️⃣4️⃣ Short Video Clip Making and Voice over for Channels.

අවශ්‍ය Video Editing ඇප් සහ Copyright FREE Stock Videos, AI Voice නිර්මාණය කල හැකි වෙබ් අඩවි ලබාදේ.

1️⃣5️⃣ CharityShop ප්‍රාදේශීය නියෝජිත කාර්යාලයක් හරහා අපගේ සියලුම සේවාවන් ලබාදී ආදායම් ඉපයීම.

1️⃣6️⃣ Technology සම්බන්ධ ෆේස්බුක් පේජ් එකක් නිර්මාණය කර ඒ හරහා ආදායම් ඉපයීම.

පේජ් එකට මූලිකව Technology සම්බන්ධ පෝස්ට් 10ක් නිර්මාණය කර දෙනු ලැබේ. පේජ් එක ඔබ විසින් ප්‍රවර්ධනය කරගත යුතුය. ඒ සඳහා WhatsApp Marketing Software සහ SMS Marketing Software ලබාදේ.

පේජ් එකට එන සෑම Like / Follow එකකටම නොමිළයේ ලබාදීමට රු.1,000ක් වටිනා TechLabs TechSolutions Discount Voucher එකක් ලබාදේ. එවිට බොහොමයක් පිරිසක් ඔබගේ පේජ් එක Like කරාවි. එම Discount Voucher එක අපගෙන් Redeem කල විට ඔබට නැවත රු.100ක ගෙවීමක් අප කරනු ලැබේ. එනම් ඔබට Like 1,000ක් ලැබුණහොත් එක Like එකකට රු.100 බැගින් රු.100,000ක් හිමිවේ.
මාසිකව ඔබට රු.1,000 Discount Voucher 1,000ක් උපරිමව හිමිවේ. එනම් ඔබගේ මාසික ආදායම රු.100,000කි.

1️⃣7️⃣ Technology සම්බන්ධ Tiktok Account එකක් නිර්මාණය කර ඒ හරහා ආදායම් ඉපයීම.

Tiktok Account එකට මූලිකව Technology සම්බන්ධ වීඩියෝ 10ක් නිර්මාණය කර දෙනු ලැබේ. Tiktok account එක ඔබ විසින් ප්‍රවර්ධනය කරගත යුතුය. ඒ සඳහා WhatsApp Marketing Software සහ SMS Marketing Software ලබාදේ.

Tiktok Account එකට එන සෑම Follow එකකටම නොමිළයේ ලබාදීමට රු.1,000ක් වටිනා TechLabs TechSolutions Discount Voucher එකක් ලබාදේ. එවිට බොහොමයක් පිරිසක් ඔබගේ Tiktok එක Follow කරාවි. එම Discount Voucher එක අපගෙන් Redeem කල විට ඔබට නැවත රු.100ක ගෙවීමක් අප කරනු ලැබේ. එනම් ඔබට Follow 1,000ක් ලැබුණහොත් එක Follow එකකට රු.100 බැගින් රු.100,000ක් හිමිවේ.
මාසිකව ඔබට රු.1,000 Discount Voucher 1,000ක් උපරිමව හිමිවේ. එනම් ඔබගේ මාසික ආදායම රු.100,000කි.

1️⃣8️⃣ Digital Products අලෙවි කරන ව්‍යාපාරයක් ආරම්භ කිරීම.

Photos, Templates, eBooks, Apps අලෙවි කල හැක. අවශ්‍ය Products ලබාදේ.

1️⃣9️⃣ Affiliate Partner කෙනෙක් ලෙස සම්බන්ධ වීම.

ඔබට දහස් ගණනක් සාමාජිකයින්/මිතුරන් සිටින ෆේස්බුක් පේජ්, ෆේස්බුක් ප්‍රොෆයිල්, ෆේස්බුක් ගෲප් හෝ චැනල් තිබේනම් ඒ හරහා අපගේ Products / Services ප්‍රවර්ධන කර ආදායම් ඉපයීම.
ඔබගේ පේජ් එකට ලැබෙන Like/Follows සහ ඔබගේ චැනල් එකට ලැබෙන සබ්ස්ක්‍රයිබ් වලට ලබාදීමට අපගේ TechLabs TechSolutions Discount Vouchers ලබාදේ. මාසිකව රු.1,000 Vouchers 1,000ක් ලබාදේ.

ඔබ හරහා අලෙවි වන අපගේ Products සහ Services වලින් 10%ක කොමිස් හිමිවේ.
ඔබගේ පේජ් එක නමින් Customized Discount Voucher නිර්මාණය කර දෙනු ලැබේ.

එම Discount Voucher එක අපගෙන් Redeem කල විට ඔබට නැවත රු.100ක ගෙවීමක් අප කරනු ලැබේ. එනම් ඔබට මාසිකව Voucher 1,000ක් බෙදා හැර එම සාමාජිකයින් ඒවා Redeem කරනු ලැබුවහොත් ඔබට එකකට රු.100 බැගින් ගෙවනු ලැබේ. එනම් ඔබගේ මාසික ආදායම රු.100,000කි.

2️⃣0️⃣ Sproutgigs, MicroJobs, Freelancer, UpWork, PeoplePerHour, Fivver වගේ සේවා සපයලා ආදායන් ඉපයීම.

අවශ්‍ය සියලුම තාක්ෂණික සේවාවන් ලබාදේ.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

🌎 මෙහිදී අපෙන් ඔබට හිමිවන සේවා පහතින් දැක්වේ. අවබෝධයෙන් කියවන්න.

▪️ ප්‍රථමයෙන්ම ඔබ කැමති ව්‍යාපාර 3ක් පිළිබඳව පුහුණුව

▪️ ඔබ කැමති ව්‍යාපාරය ආරම්භ කර දීම (භාණ්ඩ මිළදී ගැනීම හැර අනෙක් සියලුම දේ ආරම්භ කර දේ)

▪️ ව්‍යාපාරයට නමක් තෝරාගැනීමට සහය

▪️ භාණ්ඩ මිළදී ගැනීමට ඇතිනම් ඒවාට සැපයුම් කරුවන් සොයා දීම

▪️ ණය පහසුකම් අවශ්‍යයිනම් ඒවා ලබාගැනීම සඳහා මගපෙන්වීම (තෝරාගත් අයට පමණක්. අවසන් තීරණය මූල්‍ය ආයතනය විසින් ගනු ලැබේ. සාමාන්‍යයෙන් දින 3ක් ඇතුළත ලබාගත හැක. ඇප රහිතව රු.5,000 – රු.50,000 අතර පමණයි.)

🧑‍💻 ඉහත ව්‍යාපාර 20න් ඔබ එකක් හෝ ආරම්භ කලහොත් පහත තාක්ෂණික සේවා සියල්ලද හිමිවේ.

▪️ ව්‍යාපාරය සඳහා ෆේස්බුක් පේජ්
▪️ ලෝගෝ
▪️ ෆේස්බුක් කවර්
▪️ අවශ්‍ය ප්‍රවර්ධන පත්‍රිකා
▪️ Video Advertisement
▪️ WhatsApp Marketing Software
▪️SMS Gateway (ව්‍යාපාර නමින් SMS යවන්න)
▪️ Hotline
▪️ Visa/Master/QR Payment Gateway
▪️ WhatsApp Business Account Setup
▪️ Digital Bank Account
▪️ Virtual Master Card for Online Payments
▪️ eZCash & mCash Payment Setup
▪️ Youtube Channel
▪️ Mini Website for Business (ඔබගේ ව්‍යාපාරය නමින්)
▪️ Mini Online Shop for your Business
▪️ ව්‍යාපාරය ලියාපදිංචිය සඳහා මගපෙන්වීම
▪️ Bill Book සහ Invoice නිර්මාණය සඳහා සහය
▪️ අවශ්‍ය අයට (තෝරාගත් කිහිපදෙනෙක්ට) එක් දින නේවාසික පුහුණුවක් (කෑම, බීම සහ නවාතැන් සමඟින්)

💰 ඉහත සේවාවන් සියල්ල ලබාගෙන මගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කොපමණ සේවා ගාස්තුවක් මා ගෙවිය යුතුය?

ඔබට අපගෙන් මෙම ව්‍යාපාරික සේවා ලබාගැනීමට TechLabs Business HUB Pass එකක් මිළදී ගන්න වෙනවා.

FREE PASS එකක් හරහා ඔබට නොමිළයේ ඇති තරම් මෙම පේජ් එකෙහි පෝස්ට් කියවා අදහස් ලබාගෙන දියුණු විය හැක. නමුත් තාක්ෂණික සේවා ලබාගෙන මෙම ව්‍යාපාර 20 ආරම්භ කිරීමට අවශ්‍යයිනම් පමණක් ගෙවීම් කල යුතුය.

📅 1 Year PASS – රු.9,999 (රු.2,499 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)

🌎 Lifetime PASS – රු.24,999 (රු.6,250 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)

(ඔක්තෝම්බර් 31ට කලින් ලියාපදිංචි වෙන ඔබට එය රු.2,499 බැගින් මාස 4කට ඔබගේ Visa/Master කාඩ්පත හරහා ගෙවිය හැක. නොඑසේනම් සම්පුර්ණ මුදලම ගෙවා සම්බන්ධ විය හැක) එම මාස 4දී සම්පුර්ණ ගාස්තුව ගෙවා අවසන් වන විට ඔබට ස්වයංරැකියා 200ක සහ ඔන්ලයින් ව්‍යාපාර 100ක පුහුණුවක් හිමිවේ.

🤷 කොහොමද සම්බන්ධ වෙන්නේ?

පෝස්ට් එක අවබෝධයෙන් කියෙව්වානම්, රු.2,499ක ගාස්තුවක් මුලින්ම ගෙවා ව්‍යාපාරය ආරම්භ කර ලාභ ලබන ගමන් ඉතිරි සේවා ගාස්තුව මාස 3කින් ගෙවීමට සූදානම් පමණක්, උනන්දුවෙන්, කැපවීමෙන් වැඩ කර දියුණු වෙන්න කැමතිනම් පමණක් 0701101010 අංකයට ඇමතුමක් ලබාදෙන්න. ඔබට ගැලපෙන ව්‍යාපාර 3 තෝරගන්න සහය වෙන්නම්. නොඑසේනම් පහත WhatsApp බොත්තම ඔබන්න.

ඔබ අතැතිව මුදලක් තියේනම් හොඳ ලාභයක් ගැනීමට සුදුසු ව්‍යාපාර ලෙස වාරික ක්‍රමයට භාණ්ඩ අලෙවිය, Photo Editing සහ Business Promotion / Marketing යන ක්‍රම 3 හැඳින්විය හැක. නොඑසේනම් Youtube Channel හෝ Facebook Page එකක් නිර්මාණය කර ආදායම් ඉපයීමද, අපගේ Affiliate Partner කෙනෙක් ලෙස සම්බන්ධ වී ආදායම් ඉපයීමද හැඳින්විය හැක. මාද පෞද්ගලිකව මෙම ක්‍රම හරහා හොඳ ආදායමක් දැනට ලබන නිසා එය Recommend කරන්න පුළුවන්.

වැඩි විස්තර ලබාදෙන්නම්…
දැන්ම කෝල් කරන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas