Select Page

වසර 18ක සමාජ සේවා ක්ෂේත්‍රයේ සහ වසර 27ක තාක්ෂණික ක්ෂේත්‍රයේ මා ලද ජයග්‍රහණ (Business HUB නිර්මාතෲ)

දේශපාලනයෙන් තොර සමාජ මෙහෙවරක්…

🤵 මානවහිතවාදී දේශමාමක ශාසන කීර්ති ශ්‍රී තාක්ෂණවේදී සමාජ සුභ සාධන දේශාභිමානී පුත‍්‍ර ව්‍යාපාරවේදී නිපුන් දේශකීර්ති ශ්‍රි ලංකා පුත්‍ර දේශාභිමානී සමාජ සේවා කීර්ති දේශ බන්ධු දේශමාන්‍ය Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය

🏆️ Awards | සම්මාන පිළිබඳව කෙටියෙන් :

▪️ සමාජ සේවා සම්මානය – 2013
▪️ ෆේස්බුක් සමාජයේ යහපැවැත්මට භාවිතා කිරීමේ සම්මානය -2014
▪️ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණ ස්වේච්ඡා සේවකයා – 2015
▪️ ශ්‍රි ලංකාවේ විශිෂ්ටතම තරුණයා – 2016
▪️ දේශකීර්ති ශ්‍රී ලංකාපුත්‍ර ගෞරව නාමය – 2017
▪️ දේශමාන්‍ය ගෞරව නාමය – 2018/2019
▪️ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාජ සේවා ආයතනය – 2017/2018
▪️ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාජ සේවා ආයතනය/වැඩසටහන – 2019/2020
▪️ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙබ් අඩවිය – 2019/2020
▪️ ශ්‍රි ලංකාවේ විශිෂ්ටතම ජංගම දුරකථන යෙදුම – 2019/2020
▪️ සුභ සාධන දේශාභිමානී පුත‍්‍ර ව්‍යාපාරවේදී නිපුන් ගෞරවය නාම – 2020
▪️ මානවහිතවාදී දේශමාමක ශාසන කීර්ති ශ්‍රී තාක්ෂණවේදී ගෞරව නාමය – 2021
▪️ වසරේ විශිෂ්ටතම පෞද්ගලික වෙබ් අඩවිය – 2021
▪️ දේශාභිමානී සමාජ සේවා කීර්ති දේශ බන්ධු ජාතික ගෞරව නාමය – 2023
▪️ විශිෂ්ටතම ආයතනික සමාජ වගකීම් (CSR) වෙබ් අඩවිය – 2023

Danesh Edirisooriya | ධනේෂ් එදිරිසූරිය

කළමනාකරණ අධ්‍යක්ෂ / නිර්මාතෘ / මෘදුකාංග ඉංජිනේරු
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱, 𝗦𝗮𝗺𝗮𝗷𝗮𝗦𝗮𝘁𝗵𝗸𝗮𝗿𝗮.𝗹𝗸 𝗙𝗼𝘂𝗻𝗱𝗮𝘁𝗶𝗼𝗻, 𝗣𝗿𝗼𝗽𝗿𝗶𝗲𝘁𝗼𝗿 – 𝗦𝗮𝗵𝗮𝘀𝗻𝗮 𝗔𝗽𝗽𝗮𝗿𝗲𝗹, 𝗦𝗮𝘁𝗵𝗺𝗶𝗿𝗮 𝗙𝗼𝗼𝘁𝘄𝗲𝗮𝗿, 𝗦𝗲𝗻𝗶𝗼𝗿 𝗟𝗲𝗰𝘁𝘂𝗿𝗲𝗿 – 𝗧𝗲𝗰𝗵ඉස්කෝලේ

𝗙𝗼𝗿𝗺𝗲𝗿 𝗣𝗿𝗼𝗷𝗲𝗰𝘁 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗿 (𝗪𝗼𝗿𝗹𝗱 𝗕𝗮𝗻𝗸 & 𝗠𝗶𝗰𝗿𝗼𝘀𝗼𝗳𝘁), 𝗔𝗽𝗽𝗹𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗲𝗿 – 𝗙𝘂𝘀𝗶𝗼𝗻

🏆️ Awards | සම්මාන පිළිබඳව දීර්ඝ විස්තරයක් :

2023 | විශිෂ්ටතම ආයතනික සමාජ වගකීම් (CSR) වෙබ් අඩවිය – Merit Winner | BestWeb.lk

2023 | “දේශාභිමානී සමාජ සේවා කීර්ති දේශ බන්ධු” ජාතික ගෞරව නාම සම්මාන උපාධිය | සමස්ත ලංකා “දහම් සිසිල” පදනම

2021 | විශිෂ්ටතම පෞද්ගලිකව වෙබ් අඩවිය – Bronze Award | BestWeb.lk

2021 | “මානවහිතවාදී දේශමාමක ශාසන කීර්ති ශ්‍රී තාක්ෂණවේදී” ගෞරව නාමය | සමස්ථ ලංකා සංස්කෘතික සහයෝගිතා පදනම

2020 | “සමාජ සුභ සාධන දේශාභිමානී පුත්‍ර ව්‍යාපාරවේදී නිපුන්” ජාතික ගෞරව නාම සම්මාන උපාධිය | සමස්ත ලංකා “දහම් සිසිල” පදනම

2019/2020 | විවිධ ඩිජිටල් ක්‍රියාදාමයන් ආශ්‍රිතව විශිෂ්ඨතාප්‍රකට කරන ආයතන, පුද්ගලයන් හා සන්නාම ඇගයීමට ලක් කිරීම ප්‍රධාන අරමුණෙන් ආරම්භ කරන ලද “SLT Zero One Awards for Digital Excellence 2019/2020” ඇගයීම් සම්මාන උළෙලේ, රජයේ ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන (Government Institutions and NGOs) යටතේ

Winner :

1️⃣ හොඳම වෙබ් අඩවිය (Best Website of Microsite)

2️⃣ විශිෂ්ටතම ප්‍රජා බල ගැන්වීමේ වැඩසටහන – (Best Community Empowerment Programme)

1st Runner-Up :

3️⃣ හොඳම ජංගම දුරකථන භාවිතය (Best Use of Mobile)

2018 | දේශමාන්‍ය ගෞරව නාමය – දේශමාන්‍ය (සමස්ත ලංකා සංස්කෘතික සහයෝගිතා පදනම)

2018 | ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් 2018 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්වූ ZeroOne Awards (01Awards) හි “විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන – රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන” කාණ්ඩය (2nd Runners-up in the government Institutions and NGOs Sector Under “BEST COMMUNITY EMPOWERMENT PROGRAM”)

2017 | ලංකාවේ විශිෂ්ටතම තරුණයා – JCI Sri Lanka ආයතනය සංවිධානය කල The Ten Outstanding Young Persons Of Sri Lanka – TOYP Awards – 2017 හි ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණයන් දස දෙනා අතරට මානුෂීය සහ ස්වේච්ජා සේවය (Humanitarian and/or Voluntary Service) යටතේ තේරී පත්වීම.

2016 | දේශකීර්ති ශ්‍රී ලංකාපුත්‍ර ගෞරව නාමය – ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපාකාර පදනමේ “ස්වර්ණ බිම්බ” ගෞරව සම්මාන උපාධි ප්‍රදාන උත්සවයේදී “දේශකීර්ති ශ්‍රී ලංකාපුත්‍ර” යන ගෞරව සම්මාන උපාධියෙන් පිදුම් ලැබීම.

2015 | Youth Volunteer of the Year – එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සිරස මාධ්‍ය ජාලය එක්ව සංවිධානය කල V-Awards 2015 උළෙලේදී වසරේ තරුණ ස්වේච්ඡා සේවකයා (Youth Volunteer of the Year) සම්මානයෙන් පිදුම් ලැබීම.

2014 | Social Service Award Winner | SUNFO YOUTH CONGRESS, “International Youth Day 2014 Appreciation award for Social Services” Ceremony.

2013 | Social Good Award for Samajasathkara.lk Organization (Social Media for Social Good) | Mashable/Etisalat Social Media Day 2014.

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – 𝗣𝗩𝟬𝟬𝟮𝟯𝟰𝟮𝟱𝟯
𝗦𝗮𝗺𝗮𝗷𝗮𝗦𝗮𝘁𝗵𝗸𝗮𝗿𝗮.𝗹𝗸 𝗙𝗼𝘂𝗻𝗱𝗮𝘁𝗶𝗼𝗻 – 𝗚𝗔𝟯𝟬𝟯𝟮