නිකන් ඉඳලා ඩොලර් 100ක් උපයන්න කැමතිද?
ඔබට සිංහල කියවීමේ හැකියාව සහ සාමාන්‍ය දැනීම තිබේනම් පමණක් මෙයට සම්බන්ධ වෙන්න.
හඳුන්වාදෙන Business HUB Referal Program
❌ මුලින්ම කියන්න ඕන අපගේ Level ක්‍රමයට ගෙවීම් නැහැ. Pyramid Schemes, Ponzi Schemes නැහැ. ඔබට අපගේ ආයතනයට සම්බන්ධ වී කැපවීමෙන් වැඩ කර ආදායම් උපයන්න පුලුවන්.
⏰ සෑම පැයකම විනාඩි 5 බැගින්, දිනකට පැයක් පමණ වෙන් කර, දින 10ක් මහන්සි වී ඉන්පසුව ඩොලර් 100ක් උපයන්න කැමතිද?
අපගේ Business HUB ආයතනයේ ව්‍යාපාරික සහ තාක්ෂණික සේවා ප්‍රවර්ධනය සඳහා ප්‍රවර්ධනය නිළධාරීන් අවශ්‍යව ඇත. එම රැකියාවට සම්බන්ධ වීමට කිසිවෙක්ට කිසිදු මුදලක් වැය නොවේ. නොමිළයේ ලියාපදිංචි වී ඔබ කැමති ආකාරයට ප්‍රවර්ධනය කර ආදායම් ඉපයීමේ හැකියාව ඇත.
සාමාන්‍යයෙන් වෙනත් ආයතන වල ලියාපදිංචි ගාස්තුවක් ලබාගෙන ඒ හරහා රෙෆරල් ආදායමක් ලබාදෙනවා. අපේ ආයතනයේ රෙෆරල් සඳහා ගෙවීමක් නැති නිසා බොහොමයක් අය රැකියාවලට සම්බන්ධ වෙන්න කැමති නැහැ. හැමෝම රෙෆරල් කොමිස් එකක් ඉල්ලනවා. නමුත් බොහොමයක් අය ඔන්ලයින් අමතර ආදායමක් උපයන්න උත්සාහ කරන්නේ අතේ මුදල් නැති නිසා. ඒ නිසා අපි රැකියා වලට සම්බන්ධ වෙන්න කිසිදු ලියාපදිංචි ගාස්තුවක් අය කරන්නේ නැහැ.
ඕනෑම කෙනෙක්ට අප ආයතනයට නොමිළයේ සම්බන්ධ වී, අපගේ සේවා ප්‍රවර්ධනය කර, එම සේවා අලෙවි කිරීමෙන් ලැබෙන පළමු ආදායමෙන් ලැබෙන කොමිස් මුදලෙන් 50%ක් පමණක් අදාල සාමාජිකයා අප ආයතනයට හඳුන්වාදුන් සාමාජිකයාට ගෙවීමට අප තීරණය කලා.
🌐 සම්බන්ධ වෙන නිළධාරීන්ට ප්‍රවර්ධනය කිරීමට ඇති අපගේ තාක්ෂණික සේවාවන් :
👉 Website
👉 Web Page
👉 Facebook Pages
👉 Logo
👉 Cover Photos
👉 Social Media Ads
👉 වෙළඳ දැන්වීම්
👉 පෝස්ට්
👉 Video Advertisement
👉 Youtube Channels
👉 SMS Gateway
👉 Payment Gateway
👉 Business Cards
👉 Letter Head
👉 CVs
👉 Caller Tunes
👉 Location Tracking Systems
👉 Hotlines
👉 Business Registration (Private Limited)
වැනි සේවා…
දැනට අප ආයතනයට සම්බන්ධ වී සිටින හෝ මෙම පේජ් එකේ සිටින ඔබගේ කාර්යය වන්නේ අපගේ ආයතනයට ඔබ කැමති ප්‍රවර්ධන නිළධාරීන් ප්‍රමාණයක් සම්බන්ධ කිරීමයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රවර්ධන පත්‍රිකා අප ඔබට ලබාදෙනවා. මෙම ලිපිය අවබෝධයෙන් කියවා සම්බන්ධ වෙන්න.
🤷♂️ කොහොමද රැකියා දැන්වීම ප්‍රවර්ධනය කරන්නේ?
▪️විවිධ රැකියා / ඔන්ලයින් ජොබ් සම්බන්ධ ෆේස්බුක් ගෲප් වලට අපගේ රැකියා පිළිබඳව ප්‍රවර්ධන පත්‍රිකාව අප්ලෝඩ් කිරීම.
▪️ඔබගේ පෞද්ගලික ෆේස්බුක් ප්‍රොෆයිල් එකට අප්ලෝඩ් කරන්න. @followers @highlight වැනි කමෙන්ට් කරහා මිතුරන්ව දැනුවත් කරන්න.
▪️ වට්ස් ඇප්, ටික්ටොක් වැනි මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරන්න.
▪️ ඔබේ කාර්යාලයේ, ගමේ මිතුරන්ට ප්‍රවර්ධනය කරන්න.
▪️ ස්ටෝරි හරහා ප්‍රවර්ධනය කරන්න
▪️ පැය භාගයකට 5 දෙනෙක්ට බැගින්, පැයකට 10 බැගින්, දිනකට 100 දෙනෙක්ට ඉන්බොක්ස් හරහා අපගේ රැකියා දැන්වීම යවන්න. දින 10කින් එය මිතුරන් 1,000කට ප්‍රවර්ධනය වී තියේවි.
ඔබට ඔබේ කණ්ඩායම මග හැරෙයි කියලා සිතෙනවානම් ඔබට පුලුවන් මුලින්ම ඔබේම වට්ස් ඇප් ගෲප් එකක් නිර්මාණය කරගෙන ඔබ හරහා රැකියවට සම්බන්ධ වෙන සාමාජිකයින් සියල්ල ඒ ගෲප් එකට එකතු කරගන්න. ඉන්පසුව අප ලබාදෙන ලින්ක් එක හරහා ඔවුන්ට ලියාපදිංචි වෙන්න කියන්න. එසේ ලියාපදිංචි වීමේදී අනිවාර්යයෙන් ඔබේ සාමාජික අංකය යොදන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කරන්න. එවිට කිසි ලෙසකින් ඔවුන්ව මග හැරෙන්නේ නැහැ.
ඔබට පුලුවන් නම් ක්‍රියාශීලි, උනන්දුවෙන් වැඩ කරන 100 දෙනෙක් සොයාගන්න ඔවුන් කරන පළමු අලෙවියෙන් අප ආයතනයෙන් ගෙවන ඩොලර් 2ක කොමිස් මුදලෙන් 50%ක් ඒ කියන්නේ ඩොලර් 1ක් ඔබට හිමිවෙනවා.
සැ. යු : ඔබ අපගේ ආයතනයේ ප්‍රවර්ධන නිළධාරීන් ලෙස සම්බන්ධ කරන්නේ සාමාජිකයින් 50 දෙනෙක්නම් ඔවුන්ගෙන් සක්‍රීයව පළමු අලෙවිය සිදුකරන්නේ 25 දෙනෙක්නම් ඔබට හිමිවන්නේ ඩොලර් 25කි. රෙෆරල් ක්‍රමය හඳුන්වාදෙන්නේ ඔබට පහසුවෙන්, අඩු මහන්සියකින් මුදල් ඉපයීමටය. නමුත් ඔබත් ප්‍රවර්ධන නිළධාරීන් සෙවීමට අමතරව අපගේ සේවා ප්‍රවර්ධනය කරන්නේ නම් දිනකට එක සේවාවකින් ඩොලර් අවම 2 බැගින් ඔබගේ කැපවීම මත ඩොලර් 10-20 වුවද ඉපයිය හැක.
ඔබගේ දියුණුවට ඔබ කැපවිය යුතුය.
ඔබට නිකන් ඉඳලා හෝ නිදා සිටින විට මුදල් උපයන්න ඕන නම් ඔබ අවදියෙන් සිටින විට මහන්සි වී වැඩ කරන්න. එවිට ඔබ අනිවාර්යයෙන් සාර්ථක වේවි.
❌ මෙම පෝස්ට් එකේ තොරතුරු නොකියවා “ඩොලර් 100ක් උපයන්න” කියන වචනය පමණක් කියවා වට්ස් ඇප් බොත්තම ඔබා පෞද්ගලිකව මැසේජ් එවන අය මෙයට සම්බන්ධ කරගනු නොලැබේ. සාමාන්‍ය දැනීම සහ ඉවසීම නොමැති පුද්ගලයින්ට මෙයට සම්බන්ධ විය නොහැක.
1️⃣ ප්‍රථමයෙන් අපගේ පෝස්ට් මඟහැර නොගන්න මේ පේජ් එක Like / Follow කරන්න.
2️⃣ පහත ගෲප් එකට සම්බන්ධ වී තොරතුරු ලබාදෙන තෙක් රැඳී සිටින්න. WhatsApp වල History නොමැති නිසා සාමාජිකයින් 100න් 100ට උපදෙස් ලබාදේ.
Join Group : https://chat.whatsapp.com/JztqHdjs2US2ujjqThbIHo
💲 සැ.යු : ආදායම ඩොලර් ලෙස සඳහන් කර ඇත්තේ හැමෝම ඩොලර් කියන වචනයට කැමති නිසාය. අගය රුපියල් වලින් ඔබට ලබාදේ.
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
Hotline : 0117 133 829 / 0701 10 10 10
TechLabs Innovative Solutions International (Pvt) Ltd – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #businessideas #selfemployementideas #reselling #dropshipping #resale #onlinejob #jobseekers