👕 පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම් රීසෙලින් කර මාසිකව රු.25,000ට වඩා උපයමු | Reselling Cloths
💰 සම්බන්ධ වීම – නොමිළයේ
🙋 ඔබගේ කාර්යය :
WhatsApp Group / Channel / Company Page එක හරහා දිනපතා ලබාදෙන ඇඳුම් වල ඡායාරූප ඔබ කැමති ක්‍රමයකින් ප්‍රවර්ධනය කර ඕඩර් ලබාගැනීම කල යුතුය. එම ඕඩර් එක Bank Payment / Online Payment හරහා මුදල් ලබාගෙන හෝ COD හරහා යවනු ලැබේ. එම මුදල Settle වූ පසුව ඔබගේ කොමිස් මුදල් ගෙවනු ලැබේ.
💰 අලෙවි මිළ : මිළ ආයතනයෙන් ආයතනයට වෙනස් වේ.
🚚 කුරියර් සේවාව : Domex / MKExpress / වෙනත් කුරියර් ආයතන
💰 කුරියර් ගාස්තුව : රු.350 සිට ඉහළට
📅 ඩිලිවරි කාලය : දින 3 – 15 (ඇණවුම අනුව වෙනස් වේ)
👖 ඇඳුම් ප්‍රවර්ධනය කර ආදායම් උපයන්නේ කොහොමද ?
▪️විවිධ ෆේස්බුක් ගෲප් වලට ඇඳුම් සහ ඒ ඇඳුම් පිළිබඳව ලබාදෙන විස්තර (වට්ස් ඇප් ගෲප් එකෙන්) අප්ලෝඩ් කර ඇණවුම් ලබාගන්න
▪️ ෆේස්බුක් Marketplace අප්ලෝඩ් කරන්න.
▪️ඔබගේ පෞද්ගලික ෆේස්බුක් ප්‍රොෆයිල් එකට අප්ලෝඩ් කරන්න.
▪️ඔබේම Reselling පේජ් එකක් නිර්මාණය කරගෙන අප්ලෝඩ් කර එම පේජ් එක ප්‍රවර්ධනය කරගන්න.
▪️ වට්ස් ඇප්, ටික්ටොක් වැනි මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරන්න.
▪️ ඔබේ කාර්යාලයේ, ගමේ මිතුරන්ට ප්‍රවර්ධනය කරන්න.
▪️ ඇඩ් එකක් බූස්ට් කර වැඩි ප්‍රචාරයක් ලබාගෙන ආදායම් උපයන්න. (මේ සඳහා ඩොලර් කිහිපයක් වැයවේ. මෙය උත්සාහ කිරීමට ප්‍රථම වියදමකින් තොරව කල හැකි ක්‍රම උත්සාහ කරන්න)
මොනයම් හෝ ක්‍රමයකින් ඕඩර් එක ඇරගෙන අදාල ආයතනයට ඒ ඇණවුම ලබාදෙන්න. ඇණවුම ඩිලිවර් වූ පසුව ඔබට කොමිස් හිමිවේ.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
ඔබ ඇඳුම් රීසෙලින් කිරීමට කැමතිනම් පහත ගෲප් වලට සම්බන්ධ වී විස්තර ලබාදෙන තුරු රැඳී සිටින්න… දැනට ආයතන 5ක් ඇප සමඟ සම්බන්ධ වී ඇත.
👕 පිරිමි ඇඳුම් (ටීෂර්ට් / ෂර්ට් / ඩෙනිම්) රීසෙලින් කර ආදායම් ඉපයීම – Apparel Lanka Fashion / Apparel & Modern Fashion :
https://chat.whatsapp.com/KJoJ5ZQB268JyP4DDqHgPr
👖 Denim / Cosmetics සහ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ රීසෙලින් කර ආදායම් ඉපයීම – EI Mart :
https://chat.whatsapp.com/Er6GPie5U4t2ChzG32VUIk
👩🦰 යට සායවල් (Underskirt) රීසෙලින් කර ආදායම් ඉපයීම – Nilu Sandu Garment :
https://chat.whatsapp.com/L0B4RGpIt3D8y3HokklXUH
👜 සෙරෙප්පු, ගවුම්, බෑග්, ටීෂර්ට් සහ සාරි රීසෙලින් කර ආදායම් ඉපයීම – K & S Online Store :
https://chat.whatsapp.com/Dc4ftBJPbxqKChrQ3lMHN3
👫 පාසල් නිළ ඇඳුම් රීසෙලින් කර ආදායම් ඉපයීම – Trimfit :
https://chat.whatsapp.com/DazqCzdgSUP0oS5LBLkRqf
❌ පහත ඇති වට්ස් ඇප් බොත්තම ඔබා පෞද්ගලික පණිවිඩ එවීමෙන් වළකින්න. මෙම පෝස්ට් එකට අමතරව වෙනත් කිසිදු විස්තරයක් අප සතුව නොමැත.
අදම ව්‍යාපාරයක් ආරම්භ කරන්න…
ප්‍රාදේශීය නියෝජිතයෙක් වන්න…
ආදායම් උපයන්න…
දියුණු වෙන්න…
ඉහත ඩ්‍රොප්ෂිපින් ව්‍යාපාරය සමඟ ආරම්භ කල හැකි තවත් ඩ්‍රොප්ෂිපින් ව්‍යාපාර ලැයිස්තුවක් පිළිබඳව දැනගන්න මේ පෝස්ට් එක බලන්න. TechLabs PASS එක තිබෙන ඔබට මෙම ලැයිස්තුවම එක වර ආරම්භ කල හැක :
https://www.facebook.com/share/p/G1wr8un5f4zDjPGW/?mibextid=oFDknk
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
Hotline : 0117 133 829 / 0701 10 10 10
TechLabs Innovative Solutions International (Pvt) Ltd – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #businessideas #selfemployementideas #reselling #dropshipping #resale #Zara #Levise #Tommy #Polo #Adidas #Boss #Superdry #SIs #Crocodile #Fila #MrModarn #Hunter #MrBoys #reselling #dropshipping #resellingpass #oneresellingpass #passiveincomeideas